ඔන්න මගෙ දෙවනි වැඩේ අරගෙන ආවා. මේක නම් පොඩ්ඩක් පරණ ෆිලුමක්. නමුත් සුපිරි කතාවක් තියෙන්නෙ, මේක බලපු නැති අය අනිවාර්යෙන්ම බලන්න ඔනෙ කියලා ඉල්ලා සිටිනවා. බැලුවට පාඩුවක් වෙන්නෙ නැහැ. ආදර්ශමත් කතාවක් කිව්වොත් හරි. මෙය තිරගත වී අත්තේ 2011 දෙසැම්බර් මස 16 වන දින ය. මෙහි Imdb Rating එක 7.4 ක් ලබාගෙන තිබෙනව…

ඔන්න මගෙ දෙවනි වැඩේ අරගෙන ආවා. මේක නම් පොඩ්ඩක් පරණ ෆිලුමක්. නමුත් සුපිරි කතාවක් තියෙන්නෙ, මේක බලපු නැති අය අනිවාර්යෙන්ම බලන්න ඔනෙ කියලා ඉල්ලා සිටිනවා. බැලුවට පාඩුවක් වෙන්නෙ නැහැ. ආදර්ශමත් කතාවක් කිව්වොත් හරි.
මෙය තිරගත වී අත්තේ 2011 දෙසැම්බර් මස 16 වන දින ය. මෙහි Imdb Rating එක 7.4 ක් ලබාගෙන තිබෙනවා. මෙහි කතාව සහ අධ්‍යක්ෂණය Santha Kumar විසිනි. මෙහි ප්‍රධාන නළු නිළි දෙපළ වන්නේ, Arulnithi (Karunakaran) සහ Iniya (Aarthi) විසිනි. මෙහි දුෂ්ටයන්ට රඟපාන්නෙ, John Vijay (Marimuthu), Madhu (Rajendran), Krishnamurthy (Perumalsamy), Balakrishnan (Selvam) විසිනි.
මෙහි කතාව වන්නෙ, කරුනාකරන් කියන්නෙ, විශ්ව විද්‍යාලයෙ චිත්‍ර විෂය හදාරන ශිෂ්‍යයෙක්. මොහු බොහොම අහිංසක පොරක්, හැබැයි මූට කෙන්ති ගියොත් යකා වගේ, ඉතින් මොහුගේ ගමේ ප්‍රශ්නයක් වුණ නිසා, මොහුගේ විශ්ව විද්‍යාල ජීවිතය කඩා වැටෙනවා. ඉතින් මොහු ඉන්පසුව තමාගේ අය්යා මාර්ගයෙන් මොහුට චෙන්නායි නගරයෙන්, විශ්ව විද්‍යාලයක් හම්බ්වෙනවා. මාරිමුත්තු, රාජෙන්ද්‍රන්, පෙරුමාල්සාමි සහ සෙල්වම් කියන්නෙ පොලිස් නිලධාරින් හතර දෙනෙක්. මොහුන් දවසක් චෙන්නායි නගරයෙ තියෙන ගොඩාක් පාළු පාරක, එකෙක්ට බොකෙක් සෙට් වෙලා වාහනය නවත්වනවා. එතන ඉන්න අතරතුරදී, කාර් එකක් ඉතා වේගයෙන් ඇවිල්ලා හැප්පෙනවා. ඒ කාර් එක පිටිපස්සෙ ඩිකියේ, කෝටි ගාණක් වටිනා සල්ලී තිබෙන ලොකු බෑග් එකක තියෙනවා කියලා මොහුන් දකිනවා.
මේක දැකපු පොලිස් කාරයන් හතරදෙනා, මේ සල්ලී ටික ගන්න හදනවා, ඉන්පසු හැප්පිච්ච එකා මැරුණෙ නැහැ කියලා දැනගෙන, ඔහුව මරලා අර සල්ලි ටික ගන්නවා. මාරිමුත්තුට අයථා සම්බන්ධතාවයක් තියෙනවා කෙල්ලෙක් එක්ක, ඉතින් ඒ කෙල්ලටත් මොහුව එපා වෙලා තියෙන්නෙ, මොහුගෙන් ගැලවෙන්න ක්‍රමයක් තමයි ඇය බලන්නෙ. ඉතින් ඇය සතියකට උඩදී ඉඳලා ඇයගේ කාම්බරයේ කැමරාවක් එල්ලනවා, මොහුගේ මොනවා හරි හොරයක් අල්ල ගන්න ඔනේ කියලා හිතාගෙන. දවසක් මාරිමුත්තු ඔහුගේ යාළුවන් සමඟ අර සල්ලි මංකොල්ලය ගැන කතා කරන එක, අර කැමරාවේ පටිගත වෙනවා. ඉන්පසු අර කෙල්ලා ඒ කැමරාව අරගෙන කොෆි ෂොප් එහෙකට යනවා, යාළුවෝ දෙන්නෙක් එක්ක මේ ගැන කථා කරන්න. ඉතින් එතනදී ඒ කැමරාව එකෙක් හොරකම් කරනවා, මාර වැඩේ ඊට පස්සේ මොනවා වෙයිද? ඒ කැමරාව හොරකන් කරපු එකා, අර පොලිස් සෙට් එක සල්ලි මංකොල්ල කාපු කාරණය අර කමරාවේ තියනවා දක්කට පස්සේ ඔහු මොනවා කරයිද? කරුනාකරන් කොහොමද මේකට අහු වෙන්නෙ? අවසානයෙදී කවුරුත් බලාපොරොත්තු නොවූ දෙයක් සිදු වෙනවා, ඒ මොකක්ද? කියලා දැන ගන්න නම්, චිත්‍රපටය බලන්නම වෙනවා.
මගේ තුන්වෙනි සබ් නිර්මාණය, ළඟදීම බලාපොරොත්තු වන්න.
705 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
EAF83C3D62F1839235577409F787C52A3B28A2BA ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,778 downloadsDownload 201506021955baiscopelk.zip56 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/IMAG01901.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු සංදීප
Subtitles
25 comments
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
Don Herman
Thank you for the sub. Appreciate your effort.
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Chami
Thank you very much...
sujath
Thanks
තාරක නුවන් දිල්හාර
මෙන්න මූත් දැන් මැෂින් එකක් වෙලානේ....
ඊලග එකත් ඉක්මනින් ගේන්නකෝ.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි…
ජයෙන් ජයම වේවා!!!Ravindu Sandeepa
කමෙන්ට් වලට ගොඩාක් ස්තූතියි.
පොඩි මෑන්
Sabata godak Thanks saho :P
Thawath Tamilakma ikmanata demu :)Thanushka
Thanks!!!
thisal
Mouna Guru
sbata godak Thanks saho1)Kulanjana Maduranga
niayamai…parana unath nobalapu filumak.tamil nisa nobalath ba.thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
එල්.සී. දමැල්
උපසිරසට තුති...
ජය...shanperera
thanks machan
indika
ස්තූතියි… :)
samee
Niyamai kollo. Apita aluth films thami wadiyen onee
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dශාක්‍ය
ගොඩක් ස්තුතියි සහෝදරයා..
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mayuka
lankawe polisiyat me wage tama...........
salli walata oan wadak karai
“චූටී මල්ලි”
tnx
kasun
sub awlne bro.data aparade..
kasun
sry bro waradeemak
Menu
Thank you!
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයGayan
elama thamai kollo
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියමයි නියමයි.
සුපිරි කථාවක් වගේ.
මට මේක මග හැරිලා තිබ්බේ.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි...
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
ඊලග එකත් ඉක්මනින් ගේන්නකෝ.
ජයෙන් ජයම වේවා!!!