2012 දෙසැම්බර් 7 වෙනි දින ප්‍රදර්ශනය ඇරඹුණු, මිනිත්තු 86 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක Animation, Adventure, වර්ගයේ ෆිල්ම් එකක්. මේ චිත්‍රපටය IMDB රේටින්ග්ස් 4.8 ක් ලබාගෙන තියෙනවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Yoon-suk Choi, John Kafka. මේ අපේ (දිල්රූ) පළමුවැනි උපසිරැසි නිර්මාණය. වැරදි අඩුපාඩු තිබුණොත් සම…

2012 දෙසැම්බර් 7 වෙනි දින ප්‍රදර්ශනය ඇරඹුණු, මිනිත්තු 86 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක Animation, Adventure, වර්ගයේ ෆිල්ම් එකක්. මේ චිත්‍රපටය IMDB රේටින්ග්ස් 4.8 ක් ලබාගෙන තියෙනවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Yoon-suk Choi, John Kafka.
මේ අපේ (දිල්රූ) පළමුවැනි උපසිරැසි නිර්මාණය. වැරදි අඩුපාඩු තිබුණොත් සමාවෙන්න.
කතාව ගැන කියනවනම්, දඟකාර අර්නි එයාගෙ යාළුව මැක්ස් සහ අර්නිගෙ හොර අල්ලන්න එයාගෙ පස්සෙන් දුවන අර්නිගේ සහෝදරී ජූලියා යන තුන්දෙනා වටා ගෙතුන මේ කතාව කාලය හරහා යෑමක් සම්බන්ධවයි. මේ තුන්දෙනා වැරදීමකින් බිත්තරයක හැඩයට මැක්ස්ගෙ තාත්තා හදන කාල යන්ත්‍රයෙන් ශිලා යුගයට යැවෙනවා. ඩයිනෝසර් කූඩුවකට වැටෙන මේ තුන්දෙනාව ඩයිනෝසර් අම්මා එයාගේ පැටව් විදියට හිතනවා, ඉතින් එහෙට ගිහින් මේ තුන්දෙනා මොනවද කරන්නේ, මොන වගේ කරදරවලටද මුහුණ දෙන්න වෙන්නෙ, එයාලට ආපහු එන්න පුළුවන් වෙයිද, මේ දේවල් දැන ගන්න මේ බයිස්කෝප් එක බලන්න කියලා ඉල්ලනවා. මේකෙ IMDB අගය 4.8 වගේ අඩු අගයක තිබුණත් මේක ඇත්තටම කිසිම කම්මැලි කමක් නැතුව බලන්න ආස හිතෙන සුපිරි ෆිල්ම් එකක්.
බයිස්කෝප් ටීම් එකට ගොඩක් ස්තූතියි අපේ උපසිරැසිය පළකිරීම ගැන. පුළුවන් ඉක්මනින් තවත් උපසිරැසියක් කරන්න බලාපොරොත්තු වෙනවා.
184193461b63033a4f879929ae78edae9a887b99 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,731 downloadsDownload 201506021936baiscopelk.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්රූ (දිල්ශිකා, රුමේෂ්)” සොහොයුරාට හා සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිල්රූ
Subtitles
18 comments
එල්.සී. දමැල්
Yenu
බොහොම ස්තුතියි උපසිරසියට......තවත් උපසිරසියකින් හමුවෙමු..............
නලින්
ස්තුතියි. දිල්රූ දෙන්නටම...
පළමුවැනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභ පැතුම්..
ජය වෙවා!
චාමික දිල්හාර (දිලා)
නියමයි සහෝ………….
සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් වෙතට…….
දිගටම උපසිරස දෙන්න ශක්තිය හා කාලය ලැබේවායි කියලා හද වතින්ම ප්‍රාර්ථනා කරනවා සහෝ…..
එල……… එල………… එල……….. එල………. එල……. එල…….. එල…….. එල……… එල…………isuru
පලවෙනි වැඩේට සුභ පැතුම්!
nilantha
thank for sub
යොහාන් භාතිය
පළමු උපසිරැසියට සුබපැතුම්!! ජය වේවා!!
Dhanushka
Thankss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ela buwa
math meka kalin balala tyenawa.ela filumak.......GOOD LUCK wadeta.....
Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro & Sis.Great work & Lot of thanks DIL/RU oyala dennata.Me wge thawa sub karanna shakthiya labewa.Baiscope 1kath ekka digu gamanak yamu.jaya wewa……………
thisal
බොහොම ස්තුතියි උපසිරසියට……
D.Chamara
bohoma sthuthi oba depalatama niyama wadaka thanks
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dරොයිලි
බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි දෙන්නටම. ;-)
ජය වේවා. ! :-D“චූටී මල්ලි”
tnx
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
Advertisement

මෙම 1කනෙ...
දිල්රු දෙන්නවම අඩවියට සාධරයෙන් පිළිගන්නවා...
දිගටම උපසිරස කරන්න අවශ්‍ය කාලය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා...
උපසිරසට තුති...
ජය...