හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා මුලින්ම පතනවා. ආයේමත් තෙළිඟු චිත්‍රයක් ගෙන්න හිතුනා. එත් මේ චිත්‍රපටය වෙනත් කෙනෙක් බාර අරගෙන තිබ්බේ. ඉතින් රොයිලි අයියා තමයි මට මේක අරගෙන දුන්නේ. ඉතින් මම ඒ දෙන්නටම ස්තුති කරනවා මට මේ චිත්‍රපටය කරන්න ලබාදුන්නට. චිත්‍රපටයේ විස්ථර ගැන කියනවනම් අධ්‍යක්ෂවරයා වන්නේ…
හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා මුලින්ම පතනවා. ආයේමත් තෙළිඟු චිත්‍රයක් ගෙන්න හිතුනා. එත් මේ චිත්‍රපටය වෙනත් කෙනෙක් බාර අරගෙන තිබ්බේ. ඉතින් රොයිලි අයියා තමයි මට මේක අරගෙන දුන්නේ. ඉතින් මම ඒ දෙන්නටම ස්තුති කරනවා මට මේ චිත්‍රපටය කරන්න ලබාදුන්නට. චිත්‍රපටයේ විස්ථර ගැන කියනවනම් අධ්‍යක්ෂවරයා වන්නේ Santhosh Ananddram, නිෂ්පාදනය කර තිබෙන්නේ Jayanna Bhogendra 2014 දෙසැම්බර් 25 දින තමයි චිත්‍රපටය එළිදකින්නේ,මෙහි රංගනයෙන් දායක වන්නේ,
- Yash as Ramachari
- Radhika Pandit as Divya
- Srinath as Vivek
- Achyuth Kumar as Shankar
- Malavika Avinash as Sudha
- Vishal Hegde as Hari
- Ashok Sharma as Dattu
චිත්‍රපටය දිවෙන්නේ මෙහෙමයි,
රාමචාරි කියන්නේ රස්තියාදුකාර කොල්ලෙක්,කොලේජ් යන්නෙත් හිතුනාම,රාමචාරිව ඔහුගේ පියා කුඩා කාලේ ඉදන්ම අත්තැරලා දාලා තියෙන්නේ, ඔහුගේ මල්ලිට විතරයි පියා සැලකිල්ලක් දක්වන්නේ, රාමාචාරි පොඩි කාලේ ඉදලම විශ්ණු වර්ධන්ගේ චිත්‍රපට වලට ඇළුම් කරන කෙනෙක්.ඒ නිසාම ඔහුගේ පච්චයක් රාමචාරි පපුවේ ගසාගෙන ඉන්නේ. දවසක කොලේජ් එකේ රැග් දෙන දවසේ රාමාචාරි දිව්‍යා (මාර්ගටි) කියන ගෑණු ලමයාව බේරගන්නවා.මේ රාමාචාරි දිව්‍යා එක්ක ආදරෙන් බැදෙනවා. එත් මේ දිව්‍යා කියන්නේ රාමචාරිගේ යාළුවෙක්ගේ නංගි කෙනෙක්. පස්සේ ඉතින් මේ යාළුවා එකට තරහා වෙනවා.එත් පස්සේ මේ යාළුවත් මේ ආදරේට සහයෝගය දෙනවා. එත් පස්සේ මේ රාමචාරි දිව්‍යා අතර පොඩි පොඩි රණ්ඩු ඇතිවෙනවා. ඒ අතරේම රාමචාරිගේ මල්ලිට ගෙදරින් ගෙන විවාහ යෝජනාව නිසා එයා ගෙදරින් යනවා. ඒ නිසා රාමචාරිගේ පියා මේ රාමචාරි ගැන පැහැදිලා කතා බහා කරනවා.
රාමචාරිගේ පියා රාමචාරිගේ මල්ලිට විවාහ කරදිමට සැදු ගැණු ලමයව රාමචාරිට යෝජනා කරනවා.තාත්තාගේ හිත රිද්දන්න බැරි කමට රාමචාරි මේ වීවාහයට කැමති වෙනවා.මේ විත්තිය දිව්‍යාත් දැන ගන්නවා. පස්සේ ඇයටත් ගෙදරින් ගෙනෙන විවාහා යෝජනාවට ඇය කැමති වෙනවා. එත් මේ රාමචාරි තවමත් ආදරේ දිව්‍යාට. ඉතින්..මේ ඇතිනේ, බලලම දැනගමුකෝ පස්සේ මොකද වෙන්නේ කියලා. තවත් චිත්‍රපටයක් සමගින් හමුවෙමු. හැමෝටම තෙරුවන් සරණයි!!!
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
DC00F2E1D6DFC625DF7B123F79A2B5478F0FC52D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
8,040 downloadsDownload Mr.-and-Mrs.-Ramachari-2015.zip79 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/SankaS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංඛ සඳනුවන් (සනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සංඛ සඳනුවන්
Subtitles
24 comments
Lahiru
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Kulanjana Maduranga
mcn meka telugu nemei 'kannada' movie 1k ne...telugu ewa wgema patta films thama thawa me wge ewa ona...aniwa banawa....thanks SANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thisal
සුභපැතුම්.
ඉදිරියටම යමු…රොයිලි
බොහොම ස්තූතියි සංඛ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
danu
patta thanx sub ekata.. muge thawa patta films thiynwa ewath dennko gdk pin...;)
Maleesha
Thanks machan Sub ekata... Googly 2013 Kannada
Me movie ekata sub deepanko ikmnata. ubata godak pin machan!!!Kasun Upeksha
ඉදිරියටම යමු…!
ජයවේවා……සනත් ශ්‍රීමාල් පෙරේරා
බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
ජයෙන් ජය වෙවා සහෝට…kalhan
thanx dude
isuru
supiri film 1a....
yash ge (Raja Huli 2013) film 1ta sub titals dennakoooo...Malisha
Pandaga Chesko 2015
Me film ekata sub deepanko machnchan
පට්ට මචන් මචන්... Soggade Chinni Nayana මේක පට්ට ෆිලුමක්.. මේකට සබ් දාහන්..
lakshan
Saho,………… me telugu film ekatath sinhala sub dennako “Malini & Co (2015) Telugu Movie”.
dilshan
thanks saho,onna bewa
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
haritha
thankz dr
Senaka Pushpa Kumara
thank you for your subtitle.....
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Bandarajbandara
ස්තුතියි ජයවේවා
maikee
Ela. Baiscopedownloads eke me film eka dala tibba. Sub eka hoyan awe ekai. Elama.
Eranda Malith 2.0
බොහොම ස්තූතියි මචෝ
Bama_Boy
thank you!
Lahiri
thankz saho
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Mr. and Mrs. Ramachari (2014) with Sinhala Subtitles | සැඟවීය නොහැකි ආදරේ… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Mr-Mrs-Ramachari-2014.jpg)

txz