මම මගේ දෙවෙනි උපසිරැසත් කරා. නිවාඩු කාලෙ නිකන් ඉන්න එකේ මේක රොයිලි අයියට කියල බාරගත්ත. මේ චිත්‍රපටය ගැන කිව්වොත් මේක Horror,Thriller ගනයට තමා අයිති වෙන්නෙ. imdb එකේ 5/10 වැනි අගයක් තමා මේක ලබාගෙන තියෙන්නෙ. ඇරෝ කතාමලාවේ ඉන්න ලෝරල් (Katie Cassidy) එහෙමත් ඉන්නව. කතාව ගැන කිව්වොත්, ප්‍රධාන චරිතෙ වෙන්නෙ…

When A Stranger Calls (2006)
මම මගේ දෙවෙනි උපසිරැසත් කරා. නිවාඩු කාලෙ නිකන් ඉන්න එකේ මේක රොයිලි අයියට කියල බාරගත්ත. මේ චිත්‍රපටය ගැන කිව්වොත් මේක Horror,Thriller ගනයට තමා අයිති වෙන්නෙ. imdb එකේ 5/10 වැනි අගයක් තමා මේක ලබාගෙන තියෙන්නෙ. ඇරෝ කතාමලාවේ ඉන්න ලෝරල් (Katie Cassidy) එහෙමත් ඉන්නව.

කතාව ගැන කිව්වොත්, ප්‍රධාන චරිතෙ වෙන්නෙ ජිල් කියන ගෑනු ළමය. ජිල් ළමයි වගයක් බලාගන්න ගෙදරකට යනව. ඉතින් මේ ගෙදර ඉන්නකොට මෙයාට අමුතු විදියෙ කෝල් වගයක් එන්න පටන්ගත්ත. මුලින් විහිලුවක් වගේ පෙනුනත් පස්සෙ මේක ඇත්ත තර්ජනයක් කියල තේරුනා කවුද ජිල්ට කෝල් කරන්නෙ හොල්මනක්ද? ජිල්ට මොනවගේ දේවල් වලට මූනදෙන්න වෙයිද? ඉතින් ඒ ගැන දැනගන්න කතාව බලන්නම වෙනවා.

තවත් උපසිරැසකින් හමුවෙනතුරු ඔබට ජය෴

Home Alone: The Holiday Heist (2012) on IMDb

 

 

699 MB (DVDRip) කොපිය මෙතනින් බාගන්න

e32afb5a9f1c9afa57748a9663a63f6e495a51e6

964 MB (BRRip Dual Audio) කොපිය මෙතනින් බාගන්න

5dcdfc15dfa3f2eccab0f0eafe07c834f78baea1 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,386 downloadsDownload When.a.Stranger.Calls_.2006.baiscopelk.zip51 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/EmilS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එමිල් ශාමේන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

එමිල් ශාමේන්

Subtitles

1,386 downloadsDownload Subtitles51 KB

11 comments

  1. hd brothers

    oya filme ekata baya hithenne na bn.

  2. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  3. Kulanjana Maduranga

    niayamai…thanks SHAMEIN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Sajith Anthony

    නියමයි සහෝ
    සබ් එකට ගොඩාක් ස්තුති..
    ජය වේවා...!!!

  5. රොයිලි

    බොහොම ස්තූතියි එමිල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. rajitha

    Thank you.......!

  7. Sanindu Lakkitha

    නියමයි සහෝ... ජය වේවා... දිගටම උපසිරස කරගෙන යමු...

  8. සනත් ශ්‍රීමාල් පෙරේරා

    බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
    තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
    ජයෙන් ජය වෙවා සහෝට…

  9. K MAHELA

    එල තවත් අලුත් film එකකින් හම්බවෙමු
    Sub ekata thank bro OS

  10. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  11. හසිත

    උපසිරස ලබා දුන්නට සහෝ.