[box]ඔන්න යාලුවනේ මම මගේ 23 වෙනි නිර්මානයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා, මේක දරුවන් වෙනුවෙන් ගෙනා (8) වෙනි නිර්මාණය. මේකේ ප්‍රධාන නළුවට ඉන්නේ කලක් රෙස්ලින් වල හිටපු ශුරයෙක් වෙන හල්ක් හෝගන්. ඔයාලට මතක ඇතිනේ මෙයා ඉන්න තව කතාවක් මම කලින් ඔයාලට සිංහල උපසිරසි සමඟම ගෙනාවා. Suburban Commando (1991). මේක IMDb…
ඔන්න යාලුවනේ මම මගේ 23 වෙනි නිර්මානයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා, මේක දරුවන් වෙනුවෙන් ගෙනා (8) වෙනි නිර්මාණය. මේකේ ප්‍රධාන නළුවට ඉන්නේ කලක් රෙස්ලින් වල හිටපු ශුරයෙක් වෙන හල්ක් හෝගන්. ඔයාලට මතක ඇතිනේ මෙයා ඉන්න තව කතාවක් මම කලින් ඔයාලට සිංහල උපසිරසි සමඟම ගෙනාවා. Suburban Commando (1991).
මේක IMDb වලනම් ලකුණු ගන්න සමත් වෙලා තියෙන්නේ 3.2ක් වගේ ගණනක් තමයි. නමුත් ඉතාමත්ම ලස්සන කතාවක් මේක. අපි දැන් කතාව ගැන ටිකක් බලමු එහෙනම්. මේ කතාවේ හල්ක් හෝගන් ඉන්නේ සියැන් ආම්ස්ට්‍රෝං නමින්. කතාව පටන් ගන්නේ මෙයා සිහිනෙන් රෙස්ලින් තරගයක් දකිමින් ඉන්න දර්ශනයකින්, බිලී පිත්තකුත් දාගෙන මාළු අල්ලනකොට නින්ද ගිහින්, පුංචි මාලුවෙක්ව නම් මෙයා කොහොම හරි අල්ලගන්නවා. මෙයාගේ යාළුවෙක් ඇවිත් මෙයාට රස්සාවක් කතා කරල දෙනවා පුද්ගලික ආරක්ෂක රැකියාවක්, මුලින් මෙයා යන්න අදිමදි කලත් පසුව යනවා. මෙයා ඒ රැකියාවට ගියත් ළමයින්ගේ ආරක්ෂකයා වෙනවට අමතරව මෙයාට ළමයින් බලාගන්නත් වෙනවා. මෙයා මේකටනම් කොහෙත්ම කැමති නැහැ. මෙයාට රස්සාව දුන්න කෙනාට කියනවා මේක කරන්න බැහැ කියල නමුත් ඔහු මොනව හරි කියල මොහුව රඳවනවා එහිම. මෙයාට බලාගන්න වෙන්නේ එසේ මෙසේ ළමයි දෙන්නෙක් නෙමෙයි මැරෑටියෝ දෙන්නෙක්. කලින් මෙයාල දෙන්න බලාගන්න ආපු දුසිමක් විතර අය මොනවා හරි කරදරයක් කරලා ගෙදරින් යවලා. මෙයා එනකොටම ඉන්න කෙනා ගෙදරින් එලියට එනව ඔලුවේ ගින්දර සමග එයාගේ ඔළුවට මේ ළමයි ගිනි තියල. ඊට කලින් හිටිය කෙනෙක්ගේ කකුල් දෙකම කඩලා පඩිපෙළෙන් වට්ටලා. ඒ අස්සේ මේ දරුවන්ගේ තාත්තා හදනවා චිප් එකක් මේ චිප් එක මගින් පුළුවන් ලෝකයේ තියෙන ඕනිම ප්‍රමාණයක. ඕනිම තැනක මිසයිලයකට පහරදෙන්න, ඒවගේම ඕනිම රටක. මේ චිප් එක දුන්නේ නැත්නම් ළමයින් දෙන්නට කරදරයක් කරනවා කියලයි මේ චිප් එක ගන්න හදන කෙනා කියන්නේ.
කොහොම හරි මෙයා දැන් ළමයින්වත් බලාගෙන ආරක්ෂක වැඩෙත් කරනවා කියමුකෝ. මේ ළමයි දෙන්න මෙයාටත් එක එක කරදර කරනවා, ඔලුවට වතුර පනිට්ටු වැටෙන්න, නොපෙනෙන කම්බි අටවලා ඇද වැටෙන්න, ඔය වගේ තවත් නානාප්‍රකාර දේවල්, ඉතින් මේ ළමයි මේ දඟ වැඩ දිගටම කරයිද? නැත්නම් සියැන් මෙයාල යහමඟට ගනියිද? චිප් එක ගන්න එන අය නිසා මෙයාලට මොන වගේ කරදර වලට මුහුණ දෙන්න වෙයිද? මේ සියල්ල දැනගන්න ඕනිනම් ඔයාලත් මේක අරන්ම බලන්න, යන්න කලින් ඔයාලගේ වටිනා අදහස් පහලින් ලියා යන්න.
700 MB කොපිය මෙතනින් බාගන්න 2e5d5194a9237d93473c15408a0a27c46a8e6a15 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
818 downloadsDownload Mr.Nanny_.1993.zip39 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිමුතු-තරංග-ඉලුක්කුඹුර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිමුතු තරංග
Subtitles
38 comments
isuru
chathura
jayama wewa
Siraj priyantha
Thanks
janaka
Elakiri machan
amila
Bohoma pin
jaya
ela ela machan mamath balanna one
bandula
Niyamai saho
gayan
එල මචන්….
tharanga
නියමයි…නියමයි :D
ඉසුරු චතුරංග
Ready (2011) filmගැකට සිංහල උපසිරැසි දෙන්නකො
mudiya / මුදියා
නියමයිනෙ දිමුතු.කලින් දුන්න එකත් බැලුව.මේකත් ලස්සන කතාවක් වගේ.ජයවේවා.බොහෝ....................................ම ස්තූතියි...!
Menu1024
Thank you :)
Menu1024
"Gia" movie eke torrent ekane download wenne... :(
nalaka
machan "GIA"movie ekane download wenne..
sanath
torrent file eka waradi wage. "GIA" film eka download wenne
නලින්
අඩේ අප්පා මෙක පුංචි සන්දියේ බලලා තියෙනවා නොවැ..
කථාව කියවද්දි තමයි ඔං මතක් උනේ..
ස්තුතියි වේවා දිමුත් සහෝ පරන මේමරි ඇද්දට
ඔන්න මමත් ගන්නවා
ජය වේවා
nalaka
lrrkkaaakkaaffkkk .syd *s,aï tlfk wehs ee
chanaka
torrent link එක gia mobie එකේ නේද?
දිනිඳු සම්පත්
IMDB රේටින් එකෙන් ච්ත්‍රපටියක ගුණාත්මක භාවය මනින එක එච්චරම සාර්ථක නැහැ. මම හිතනවා මේ චිත්‍රපටිය හුඟක් ලස්සන ඇති කියලා. බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!
uda
මිතුරනේ මෙන්න මේ ලින්කුවෙන් උත්සාහ දරලා බලන්න...
මම හිතනවා මේක නිවැරදි එක කියලා
මට මීට වඩා දෙයක් කරන්නට ඉඩක් නෑ!http://www.torrenthound.com/hash/2e5d5194a9237d93473c15408a…
dimuthu තරංග ඉලුක්කුඹුර
http://torrentz.eu/2e5d5194a9237d93473c15408a0a27c46a8e6a15
ඔන්න ටොරන්ට් එකdimuthu තරංග ඉලුක්කුඹුර
ඔයාල ගන්න සිංහ දෙබස් ගොනුව තුලත් මේ ටොරන්ට් එක තියෙනවා,එය google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
nalaka
dannam hari wage..thanks sahoo..jaya wewa...
“චූටී මල්ලි”
ආ... දිමුතු තව එකක් ගෙනත්
එල එල
සබට තෑන්ක්ස්....Pavithra
Waradi torrent link ekak set karala thiyenne
Pavithra
sorry dan awa.. issella download wela thiyenne gia kiyala anjelina jolie ge movie ekak parana
ශාන් විමුක්ති [වීමා] 〠
එල එල බන්
උපසිරසට බොහොම තුති වේවා
ජය හොදේ! :Dරොයිලි
බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
uda
දිමුතුගෙන් තවත් අණ්ඩපාල ළමයි දෙන්නෙකුයි තදියම්කාරයෙකුයි ගැන කතාවක්! හ්ම්ම් මෙහෙම ඒවායේ තියෙන්නේ අමුතුම ගතියක්. පරණ එව්වා කියල නෑ බලලා ඉවර කරන්ඩ බැරි තරම් තියෙනවා හොද ඒවා... ඉතින් තුති සහෝ මේ වෙනුවෙන් ජය!
pasi
huta kela una gia movie 1 bawe aparade
Uvindu sathsara
sub eka niyamai
Uraj Deemantha
Trailer එක අනුව නම්, පට්ට ෆිල්ම් එකක් වගේ...... :)
lakmal
thankz dr.....
රාම් රාජ්
සෑහෙන් කාලෙකට පස්සේ ඔන්න ආයෙත් ආවා.වැඩ රාජකාරී බහුල උන නිසා කමෙනට් දාන්න බැරි උනා.සමාවෙන්න.ස්තූතියි සිංහල සබ් වලට.
thush
lassana film ekak... mahansiyata bohoma stuti.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍sameera
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

thnxxxx saho patta