Watch Trailer

Mubarakan (2017) with Sinhala Subtitles | මෙහෙමත් කසාද..? [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න එහෙනම් මගේ එකසිය එකොලොස් වන උපසිරැසිය අරගෙන තමා මේ ආවේ මම. ඉතින් සාමාන්‍යයෙන් මම හින්දි උපසිරසි කරන්නේ නැ. ඒත් මේක මම ගොඩක් ආසාවෙන් හිටපු එකක් හින්දත් බාරගෙන තිබුන කෙනා ඒක ආපහු බාර දුන්න හින්දත් ආපහු උපසිරසි කරණයට එන්න හිත් ගත්ත චිත්‍රපටයක් හොයා හොයා හිටිය හින්දත් මේක නිර්මාණ…

ආයුබෝවන් යාලුවනේ. ඔන්න එහෙනම් මගේ එකසිය එකොලොස් වන උපසිරැසිය අරගෙන තමා මේ ආවේ මම. ඉතින් සාමාන්‍යයෙන් මම හින්දි උපසිරසි කරන්නේ නැ. ඒත් මේක මම ගොඩක් ආසාවෙන් හිටපු එකක් හින්දත් බාරගෙන තිබුන කෙනා ඒක ආපහු බාර දුන්න හින්දත් ආපහු උපසිරසි කරණයට එන්න හිත් ගත්ත චිත්‍රපටයක් හොයා හොයා හිටිය හින්දත් මේක නිර්මාණය කරා. අනික ඉතින් යුගල ලයින් 2500 වගේ පොඩි ප්‍රමාණයක් තිබ්බේ මේකේ. ඉතින් කොහොම හරි ඔන්න IMDb අගය 5.5 වෙන මෙම ලස්සන හින්දි චිත්‍රපටය දැන් ඔයාලට සිංහල උපසිරසි එක්කම බලන්න අවස්ථාව තියෙනවා. මට පොරොන්දු වෙලා කියන්න පුළුවන් පැය දෙකහාමාරක් පුරාවට ඔයාලගේ මුහුණේ සිනහවක් රඳවාගන්නා චිත්‍රපටයක් කියල මේක.

මෙම චිත්‍රපටය 2017 අවුරුද්දේ ජුලි මාසේ තමා තිරගත උනේ. අනිල් කපුර් , අර්ජුන් කපුර්, ඉලෙනා ඩි කෘස්, අතියා ශෙට්ටි වගේ ජනපිය තරු බොහෝ ගණනක් මේ චිත්‍රපටයේ රඟපානවා. ඒවගේම මෙහි තියෙන ගීත දෙකක් ඉන්දියාවේ අතිශය ජනප්‍රිය උනා.  ඒවගේම ඉන්දියානු රුපියල් කෝටි 55 වියදමෙන් නිර්මාණය කරලා කොටි 105 හොයන්න පුළුවන් වෙච්ච චිත්‍රපටයක් මේක. කතාව ගෙතෙන්නෙ නිවුන් සොහොයුරන් දෙදෙනෙක් ගේ චරිතේ ආදාළ කරගෙන.

මේ සහෝදරයෝ දෙන්න එකිනෙකට වෙනස්. එක්කෙනක් ලන්ඩන් වල ඉන්න අතරේ අනිකා ඉන්නේ පන්ජාබ් වල. දෙන්නටම තියෙන ගැටලුව තමන්ගේ පෙම්වතිය ගැන ගෙදරට කියන්න බැරි කම. ඉතින් මේක හින්දම ජරමර ගොඩක් වෙනවා. ඒවාට උදව් කරන්න ඉදිරිපත් වෙන්නේ එයාලට නෑ කමින් මාම වෙන අමුතුම තාලේ පුද්ගලයෙක්. මම එහෙම කියන්නේ ඇයි කියල ඔයාලට චිත්‍රපටය බැලුවම තේරුම් ගන්න පුළුවන්, මට කියන්න පුළුවන් හොඳට හිනා වෙන්න පුළුවන් චිත්‍රපටයක් කියල විතරයි.

යන්න කලින් කියන්නම දෙයක් තියෙනවා. කොහොම හරි දින දෙකක් මහන්සි වෙලා ඔයාලට මේ චිත්‍රපටයේ උපසිරැසිය ගෙනාව. ඒත් ඉතින් දන්නවා හෙට පාන්දරම හැක් වෙච්ච විෂන් එකක් තියෙන ඒ කියන්නේ කරන්නේ මොනවද කියල දන්නේ නැති ජයග්‍රාහකයෝ කියා ගන්නා අය ඇවිත් මේ සබ් අරන් ගිහින් එයාලගේ සයිට් වල එයාලගේ ඒවා වගේ දාගන්නවා. ඉතින් කියන්න තියෙන්නේ බයිස්කෝප් අඩවිය ඒක හිඟන්නන්ට දුන්න පඬුරක් කියල හිත හදා ගන්නවා කියල. මොකද කොපි කරාට හොරකම් කරාට බයිස්කෝප් එකට ගැටළුවක් නැ. ඒත් ඉතින් හිරිකිත වැඩ කරන්න කලින් ආපහු හිතන්න කියල පොඩ්ඩක් කියනවා.

තව දෙයක්  මගේ මේ හින්දි චිත්‍රපටයකට කරපු දෙවන උපසිරසි ගැන්වීම හින්ද පොඩ්ඩක් ඔයාල බලල මට හොඳ නරක කියන්න. ගිහින් එන්නම්.

බුදු සරණයි…

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත සඳහා අදාළ වේ.

9,956 downloadsDownload Mubarakan-2017.zip151 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

9,956 downloadsDownload Subtitles151 KB

36 comments

  1. kasun

    Super.... tnx

  2. mindika

    Thanks !!!!!!!!!

  3. Withanage Priyantha Dayakeerthi

    අසංක සොයුර, බයිස්කෝප් වෙබ් එක වෙනුවෙන් ඔබ කරන්නාවූ මහඟු සේවයට මාගේ ස්තුතිය!

  4. Helili Hemamali

    ඔන්න ඊයෙම බා ගත්තා.
    ආයි ෆිල්ම්ස් එනවා නම් ඒ වගේ දැනුවත් කොරන්න ඕනෑ.
    ඉදිරියටත් මෙවන් නිර්මාණ කිරීමට ආසිරි ලැබේවා!

  5. Dilan Sandaru

    Switee wids nari mekata sub eka denna mcn..sabata thaq bokkh

  6. sachin gimhan

    Thanks...

  7. Kalana

    Judwaa 2 ekata subtitle karanne nadda bn?

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  10. Udara Damith B/K

    matanm kisi awulak dennunne
    thanks

  11. සනිඳු ලක්ඛිත

    අසංක අයියා කාලෙකින් නොවැ සබක් කරලා තියෙන්නේ..බොහොම ස්තුතියි අයියේ.. බුදුසරණයි..ජය වේවා!

  12. iresh

    me fatta

  13. kelum chathuganga abeysekara

    thanks

  14. Indrajith

    Thanks for the subtitles

  15. shasith sandaruwan

    ආහ් අසංකයියා හින්දියක් කොරලා නොවැ.
    ලයින් 2500ක් වගේ පොඩි ගානක් නෙහ්. :P
    උපසිරැසියට බෝම තුති.
    දිගටම සබ්‍ දෙමු ආ...
    ඔබට ජය!

  16. ඩොක් අයියා

    තව පාරක් බලමු

  17. ඩොක් අයියා

    ස්තුති මල්ලියෝ

  18. -MR-

    sub 1ta thanks!

  19. Udaya Fernando

    Thanks Asanka

  20. DILSHAN KALINGA

    sabata thuthi saho...

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Niro

    godak pin bro wechchi mahanciyata

  23. දමිත්

    බොහොම ස්තුතිසි සිංහල උපසිරැසියට අසංක සහෝ.
    ජයෙන් ජය.

  24. KASUNLAKSIRI

    THANKS BROTHER

  25. Pasindu Amanda Gunathilaka

    thanks Sahoo

  26. Madhawakasu

    Tnq brother ජයවේවා

  27. Suresh Viduranga

    Thanks

  28. dhammika theekshana

    thanx

  29. Yohan_Darshana

    උපසිරැසියට ස්තුතියි

  30. nilantha7

    thanks

  31. sadaruwan_kasun

    patta sub eka

  32. Praneeth_Bandara

    Tnx bro

  33. DILmin

    Sub ekata thanks!

  34. Danindu

    Thanx for sub

  35. Anonymous

    good