Watch Trailer

The Killer (2017) AKA O Matador sinhala subtitles | පැරයිබා ශාපය [සිංහල උපසිරසි සමඟ](18+)

ඔන්න කාලෙකට පස්සේ එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් මරන්නයි යන්නේ….. කුරුල්ලො දෙන්නෙක් මරන්න යනවා කිව්වේ හුග කාලෙක ඉදන් ආසාවක් තිබ්බා NETFLIX ෆිල්ම් එකකට සබ් හදන්න වගේම WESTERN ෆිල්ම එකකට සබ් හදන්න. ඔන්න ඉතින් ඒ ආසාවන් දෙකම ඉශ්ඨ කරගෙන NETFLIX එකේ WESTERN ෆිල්ම් එකකට තමා සබ් එක අරන් එන්නේ…. NETFLIX කිව්වාම…

ඔන්න කාලෙකට පස්සේ එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් මරන්නයි යන්නේ….. කුරුල්ලො දෙන්නෙක් මරන්න යනවා කිව්වේ හුග කාලෙක ඉදන් ආසාවක් තිබ්බා NETFLIX ෆිල්ම් එකකට සබ් හදන්න වගේම WESTERN ෆිල්ම එකකට සබ් හදන්න. ඔන්න ඉතින් ඒ ආසාවන් දෙකම ඉශ්ඨ කරගෙන NETFLIX එකේ WESTERN ෆිල්ම් එකකට තමා සබ් එක අරන් එන්නේ….

NETFLIX කිව්වාම දන්නවානේ ඉතින් සුපිරි වැඩ තමා කරන්නේ කියලා. නොවැම්බර් 10 වෙනිදා තිරගත වීම ආරම්භ කරපු මේ ෆිල්ම් එක Marcelo Galvao විසින් ලියලා ඔහු විසින්ම අධ්‍යක්ශනය කරපු එකක් වගේම IMDB මීටරේ 6.1කට කරකවන්න පුලුවන් වෙලා තියනවා…. ඒ වගේම මෙය Gramado Film Festival එකේ Best Director, Best Actor, Best Actress, Best Sound වගේ awards 11කට නිර්දේශ වෙලා තියනවා ඒ අතරින් Best Music සහ Best Cinematography කියන awards 2ක දිනාගෙන තියනවා….

ෆිල්ම් එක ගැන කිව්වොත් ෆිල්ම් එක මුලින් පටන් ගන්නේ කුඩා ළමයි දෙන්නෙක් එක්ක යන කව්බෝයි කෙනෙක්ට තව කව්බෝයිලා දෙන්නෙක් හමුවෙන තැනකින්. මොවුන් හමු උනාට පස්සේ අර ළමයි දෙන්නත් එක්ක එන කව්බෝයි පොඩි සීන් එකක් වෙලා කතාවක් කියන්න පටන් ගන්නවා….. මේ කතාවේ ඉන්න සෙවන් ඉයර්ස්ට අතරමන් කරලා දාලා ගියපු ළමයෙක් හම්බෙනවා මේ ළමයා ඔහු උස්මහත් කරනවා ඒත් දවසක් එක පාරම ඔහු ළග තියන ටවුමට යනවා ඒත් අයපහු එන්නේ නැ… අර ළමයා ලොකු උනාට පස්සේ සෙවන් ඉයර්ස්ව හොයාගෙන යනවා ඊට පස්සේ තමා ඔහුගේ ජීවිතේ වෙනස් වෙන්නේ එතනින් එහාට සෙවන් ඉයර්ස්, ශාර්කි, මන්කීස් කියන නීතිය රකින අය,බැලැන්ශාර්ඩ් කියන කෘර වංශාධිපතියා,ෆෝ අයිස්, ග්‍රීන්ගෝ වගේ තව ගොඩක් අය මේ කතාවේ ඉන්නවා…. මේ අයගේ නම් දැක්කාම වෙනසක් පේනවානේ සමහර අයගේ නම් හැදෙන හැටිත් කතාවේ තියනවා….. නමේ ශාපයක් ගැන දාලා තිබ්බට ශාපයක් ගැන කිව්වේ නැනේ කියලා බලනවා ඇති මේ කියන හැම කෙනාම මේ පැරයිබා කියන මැණික් නිසා ශාපයකට ලක් වෙනවා… ඒ ශාපය ඇතුලේ මේ මිනිස්සු හැසිරෙන විදියෙන් තමා කතාව දුවන්නේ… ශාපයක් කිව්වාට මේක ඔයාලාට එක පාරටම හිතට එන විදියේ ශාපයක් නෙමෙයි තාත්වික ශාපයක් බලද්දි ඒක තේරයි….

මුල ඉදන් ඉවර වෙනකන්ම එක දිගට බලන්න පුලුවන් ෆිල්ම් එකක් කියන්න පුලුවන්… බලද්දි පොඩි කොටසක්වත් මග ඇර ගන්න එපා මොකද සමහර තැන් මිස් උනොත් මේ මොකෙක්ද මු කොහෙන්ද මතු උනේ මුගේ සම්බන්දේ මොකක්ද කියලා හිතෙයි හුග දෙනෙක් මේ කතාවට සම්බන්ද වෙන හින්දා කල්පනාවෙන් බැලුවොත් හොදයි….. ෆිල්ම් එකේ කතාව,රගපෑම් සියලු දේම තාත්විකව හදලා තියනවා වගේම අවසානයේ හිතන්නේ නැති විදියේ පුදුම කිරීමකුත් එක්ක තමා කතාව ඉවර වෙන්නේ…. ඒ වගේම ලොකු අය විතරක් බැලුවොත් තමා හොද කියන ගමන් ගිහින් එන්නම්……

පැරයිබා මැණික් සමග ලේ මිෂ්‍ර වු විට ඔහු ශාපයකට ලක්වෙනවා
ඔහුට යක්ශයා ශාප කරනවා
ඔහුගේ ආත්මය යක්ශයාට අයිති වෙනවා

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

4,509 downloadsDownload The-Killer-2017.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/BhanukaSenavirathna1-e1480798705518.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “භානුක සෙනවිරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

භානුක සෙනවිරත්න

Subtitles

4,509 downloadsDownload Subtitles29 KB

26 comments

  1. osandha fdo

    Great work bro..keep going.all the best..

  2. Sajith Anthony

    උපසිරැයට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  3. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  4. amila

    bohoma sthuti yalu kauru hari relic hunter tv seris ekata sub denna puluwanda pliz

  5. nisha

    sub akata thanks.....

  6. Dulanga

    Thanks

  7. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  8. asitha

    elama saho thanks

  9. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  10. sameera

    thank you

  11. gihan perera

    Well done bro...do it continue...god bless you....

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Pasindu

    සුපිරි machan

  14. ﹺ                         ﹺ ﹺ                         ﹺ

    Thanks machan

  15. ලක්ෂාන් D

    ස්තූතියි සහෝ

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. දමිත්

    බොහොම ස්තුතිසි සිංහල උපසිරැසියට භානුක සහෝ.
    ජයෙන් ජය.

  18. Amila Mudalige

    Sub ekta Thanks

  19. Prasad

    thnx sub ekta

  20. Tharangani

    thanx

  21. Manuranga_sri

    Thank you

  22. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  23. ranga11112

    බොහොම ස්තුතිසි උපසිරැසියට භානුක සහෝ.

  24. damithfernandoo

    torrent file eka hoyaganna baane...danna kenek innawanam ewannako..

  25. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!

  26. saraboy

    thankx