ආයුබෝවන් හැමෝටම, කොහොම හරි ඔන්න මගේ 2වන sub එකත් ගෙනාවා.මේ sub එකේ මම line 900 කටත් වඩා පරිවර්තනය කරලා තිබුනේ, ඒත් A/L හින්දයි, පස්සේ කරපු කෝස් එකක් හින්දයි මාස තුනකටත් වඩා මේක ඇදුනා. ඒකට සමාව, කතාව ගැන කිව්වොත් , තිරගත වුනු අවුරුද්ද = 2004 අධ්‍යක්ෂණය = Darrell Rooney සහ Lynne Southerland නිෂ්පාදනය…
ආයුබෝවන් හැමෝටම, කොහොම හරි ඔන්න මගේ 2වන sub එකත් ගෙනාවා.මේ sub එකේ මම line 900 කටත් වඩා පරිවර්තනය කරලා තිබුනේ, ඒත් A/L හින්දයි, පස්සේ කරපු කෝස් එකක් හින්දයි මාස තුනකටත් වඩා මේක ඇදුනා. ඒකට සමාව,
කතාව ගැන කිව්වොත් ,
තිරගත වුනු අවුරුද්ද = 2004
අධ්‍යක්ෂණය = Darrell Rooney සහ Lynne Southerland
නිෂ්පාදනය = Jennifer Blohm
සංගීතය = Joel McNeely
ධාවන කාලය = මිනිත්තු 72
මාධ්‍ය = english
මේක Mulan I වගේ සටන් film එකක් නම් නෙවෙයි,මේක ආදර කතාවක්. මේකෙදී ජෙනරල් ලී-ශැන්ග් මුලාන් එක්ක විවාහ වෙන්න යනවා, ඒත් එක දිරවන්නේ නැති කෙනෙකුත් මේකේ ඉන්නවා. එයාට මේ විවාහේ හින්දා ලොකු දෙයක් අහිමි වෙන්නයි යන්නේ. කොහොම හරි මේ අධිරාජ්ජයට යුද්දයකින් අභියෝග එල්ල වෙනවා මේ රජතුමා හොයා ගන්නවා යුද්ද කරන්නේ නැතුව ඒක ජය ගන්න විදියක්.ඒ මෙහෙයුම භාර වෙන්නෙත් මුලාන් හා ශැන්ග් දෙන්නටයි. ඒත් අවාසනාවන්ත විදියට මුලාන් ට මේ මෙහෙයුම සම්පූර්ණ කරන්න බැරි වෙනවා.ඉතින් මුලාන් තමන් විසින්ම වෙන කෙනෙක්ගේ තැනක් අරගෙන මෙහෙයුම සම්පූර්ණ කරන්න හදන්නවා. අන්තිමේදී ශැන්ග් ගෙයි මුලාන් ගෙයි විවාහයට අකුල් හෙලපු කෙනාම මේ දෙන්නව නැවත එකතු කරනවා. මෙහෙයුමත් හිතුවටත් වඩා හොදට සම්පූර්ණ කරනවා.
මුලාන්ගේ විවාහයට කව්ද අකුල් හෙලන්නේ, මොකද්ද යුද්දය පරද්දන්න රජතුමා හොයා ගත්ත ආයුදේ ,වගේ ප්‍රශ්න වලට උත්තර නම් film එකෙන්ම හොයා ගන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා.
අවසාන වශයෙන්, ගොඩක් පරණ animation වලට sub දෙන්නේ ඇයි කියලා ඔයාලා බලනවානම් ඒකට හේතුව mulan I සහ mulan II කියන film දෙකම 2010 වගේ ඉඳන් මන් ළඟ තියනවා. ඒත් sub එකක් නැති නිසා මට ඒක බලන්න බැරුව තමා හිටියේ,ඒ කාලේ ඉංග්‍රීසි තේරුනෙත් නෑ ( දැනුත් නෑ !)කොහොම හරි sub හදන්න පටන් ගන්නවා නම් ඒ දෙකෙන්ම පටන් ගන්න ඕනි කියලා මන් හිතුවා.
එහෙනම් තවත් sub එකකින් හමු වනතුරු

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම BR පිටපත් සඳහා අදාළ වේ.
2,288 downloadsDownload Mulan-2-2004.zip40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2010/11/Lahiru-Sanjana.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු සංජන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-05-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු සංජන
Subtitles
12 comments
Krishan NiShalya
praneeth madu
උපසිරසියට ස්තූතියි සහෝ
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Kalum
machan hoda ratings thiyene American movie ekata sub ekak karapanko
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
දමිත්
බොහොම ස්තුතිසි සිංහල උපසිරැසියට ලහිරු සහෝ.
ජයෙන් ජය.හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ..........
කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට... ජය වේවා...!
praneeth madu
බොහෝම ස්තූතියි සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hashan M. Priyadarshana
තැන්ක් යූ බ්‍රෝ සබ් එකට.. පුළුවන් නම් Mulan: Rise of a Warrior (2009) එකටත් සබ් එක දෙන්නකෝ
Supun M. Hettigoda
තෑන්ක්ස් කිව්වා...!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම ස්තුතියි..!