Watch Trailer

Mulan (1998) with Sinhala Subtitles | වීර දියණිය [සිංහල උපසිරසි සමඟ]

කලින් ලිපිය තියන හින්ද දීර්ග ලිපි අවශ්‍ය නෑ. මම මේ ටික විතරක් කියන්නම්. මේ මගේ පලවෙනි sub එක බලලා වැරදි අඩුපාඩු කියන්න. කලින් ලිපිය පහත තියනවා. බොහොම ස්තුතියි. උදා සොහොයුරාගේ ලිපිය අද මම අරගෙන ආවේ කාටූන් එකක්. චීනයේ එක ගමක වෙසෙන පවුලක එකම දරුවා වෙන්නේ දියණියක්. ඇය හරිම නොසැලකිලිමත්, දඟකාර එකියක්. ඉ…

කලින් ලිපිය තියන හින්ද දීර්ග ලිපි අවශ්‍ය නෑ. මම මේ ටික විතරක් කියන්නම්. මේ මගේ පලවෙනි sub එක බලලා වැරදි අඩුපාඩු කියන්න. කලින් ලිපිය පහත තියනවා.

බොහොම ස්තුතියි.

උදා සොහොයුරාගේ ලිපිය

අද මම අරගෙන ආවේ කාටූන් එකක්. චීනයේ එක ගමක වෙසෙන පවුලක එකම දරුවා වෙන්නේ දියණියක්. ඇය හරිම නොසැලකිලිමත්, දඟකාර එකියක්. ඉතිං මේ නිසා ඇය එම පවුලට අවනම්බුවක් ගෙන එනු ඇති බවයි කාගේත් පිළිගැනීම; කාගේත් මතය වෙන්නේ.

ඔන්න ඔය අතරේ සතුරු හමුදාවක් චීනය ආක්‍රමණය කරනවා. මේ හමුදාවට එරෙහිව; රට බේරා ගැනීමට කරන සටන සඳහා චීනයේ හැම පවුලකින්ම එක පිරිමියෙක්ට හමුදාවට බැ‍ඳෙන ලෙස රාජ නියෝගයක් පනවනවා. මේ කියන පවුලේ ඉන්නේ ආබාධිත, විශ්‍රාමික හමුදා නිලධාරියෙක්වන පියාත් මවත් දුව සහ වයසක ආච්චිත් පමණයි. මේ පවුලෙන් හමුදාවට යන්න සිද්දවෙන්නේ ආබාධිත පියාටයි. මේ දුව තමන්ගේ පියාට තිබෙන ආදරය නිසා ඇය තීරණය කරනවා කාටත් හොරෙන් ගෙදරින් පිටවෙලා තාත්තා වෙනුවෙන් හමුදාවට එකතුවෙන්න.

ඇය බොහෝ දුෂ්කරතා, අභියෝග මැද්දෙන් තමන්ට පැවරෙන කටයුතු ඉ‍ටුකරනවා. බොහොම කැපවෙලා තම මව් රට වෙනුවෙන් යුද වදිනවා. අවසානයේදී පවුලට කැළලක් එක් කරාවි යැයි පැවසුණු මේ දියණිය පවුලේ විතරක් නොවෙයි රටේම ගෞරවය ‍රැකගන්නවා. ඉතිං එයා මේ හපන්කම කරන විදිහ බලන්න කැමති නම් මෙන්න තියෙනවා ලින්ක් එක.

Mulan (1998) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම බ්ලුරේ පිටපත් සඳහා අදාළ වේ.

212 downloadsDownload Mulan-1998.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2010/11/Lahiru-Sanjana.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු සංජන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ලහිරු සංජන

Subtitles

212 downloadsDownload Subtitles36 KB

52 comments

  1. chamath

    onna saho man adath 1st.ela onna baganna damma saho.ela thanksssssssss :D

  2. chanaka

    ada mama 2
    mama meka balala thiyena
    kamak ne aye bala balanawa

  3. අනු............

    මම 3 ද මන්දා. ඔන්න මාත් බානවා

  4. Tharindudoo

    මේකේ සිංහළ එක මම TV එකේ බෑලුවා,,Mini toons වල

    එහනම් මේකත් බාලම බලමුකෝ,,එකම කතාවද කියලා..

    කාටවත් Step up 3 වලට උපසිරෑසි දාන්න එහෙම අදහසක් පහළ වෙලා නෑද්ද???

  5. Ramraj

    කාටුන් නම් ඉතං නොබා ඉන්නේ කොහොමද?

  6. kasBuwa

    Mchn Sub titles down karanna Subscene 1n bahane ban..

  7. chamila

    සොබනිSL සොයුරිය ගෙන්

    පිළිවෙල වෙනස් වේවි...

  8. Udaya

    thanks saho...

  9. විකියා

    මම බලලා තියේ ...මරු බයිස්කෝප් එකක්..අනිත් කට්ටියටත් බලන්න කියලා තමයි කියන්න තියෙන්නේ... :)

  10. Ranesh

    ela ela thanks for the movie.good luck go ahede

  11. නුමේෂ් ඩිලූෂ

    ela, baami!

  12. නුමේෂ් ඩිලූෂ

    sub link 1 wada nokarana bawa karunawen salakanna!!!!

  13. රොයිලි

    සබ් ලින්ක් එක පරීක්ෂා කර බැලුවෙමි. එය වැඩ බව කරුණාවෙන් සළකන්න. :) :P :P

  14. chamara nuwan

    kiyana widihatanan film eka hodai wage....mamath banna damma...balala thawa comments ekak dannai hithagena inne...thanks....

  15. NmL

    Godak thanks, onna mamath balami.

    Thanks

  16. Asitha

    thnx machan...........

  17. rohan

    :( SITE BLOCK
    DUBAI WALA
    TORRENT EKA EWANNAKOOOOO

  18. AL1717

    Onna Mama Bana Woooooooooooo

    Thanks
    Jaya Wewaaaaaaaaaaaaa!!!

  19. uda

    කමෙන්ට්ස් වලට බොහොම ස්තුතියි හැමෝටම. කස්ටිය වැඩිය කාටූන් වලට කැමති නෑ වගේ; හ්ම්ම්ම්.......

  20. Buwaneka

    Onna ithin mamath banawa,meka maru film ekak deparak hithanne nethuwa banna

  21. Rukshan

    mamath banawoooooo

  22. Uraj Deemantha

    බාමු බලන්න :)

  23. ashan kandy

    කාටූන් එකක් sinhala sub thibbanam ela ne

  24. සමන්ත

    මේක මාර ලස්සන කාටුන් එකක්.....අනිවාර්යෙන්ම බලන්න....

  25. Madu

    cartoon nam nobala kohomada,bami bami! thanku wewa.....

  26. ishan shamal

    kellekge unath maru pahara

  27. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  28. Udara Damith B/K

    ela

  29. එල්.සී. දමැල්

    අඩවියට සාදරයෙන් පිළිගන්නවා...
    ඔන්න එහෙමනම් මේක Download කරනවා...
    බොහොම ස්තුතියි...

  30. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  31. asitha

    elama saho thanks

  32. Chami.S

    Good Luck..
    Thanks for the sub..

  33. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ
    දිගටම ඇනිමේෂන් ෆිල්ම් වලට සබ් දෙන්න
    ජය වේවා!

  34. විමා

    පලවෙනි වැඩේට සුභපැතුම් සහෝදරයා
    උපසිරසි කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා..
    ලොකු අඩුපාඩුවක් සම්පුර්ණ කලේ සහෝ
    බොහොම ස්තුතියි උපසිරසට
    දිගටම වටිනාකියන ඒවටම සබ් කරමු :D

  35. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  36. Sajith Dushyantha Anthony

    පළමු උපසිරැසියට සුභ පැතුම් සහෝ
    ජයෙන් ජයම වේවා...!!

  37. Chalana

    thnx bro... puluwan nan meke 2tath sub denna

  38. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. lahiru sanjana

      බොහොම ස්තුතියි ....

  39. Nisal Tharinda

    thanks bro

  40. හසිත මධුෂාන්

    පලවෙනිම උපසිරැසියට සුබ පතනව සහෝ...
    දිගටම මේ වගේ ටිකක් පරණ උනත් හොද ෆිල්ම් වලට සබ් දෙන්න සහෝ....
    ටිකක් පරන ෆිල්ම් වලට අලුත් ෆිල්ම් වලට තරමටම views, comments, downloads නොලැබුනත්, ඒ පරන ෆිල්ම් රසවිදින හැමදෙනාගේම ස්තූතිය ඔයාට ලැබේවි.
    බොහොම ස්තූතියි සහෝ...
    ලගදීම තවත් උපසිරැසියකින් හමුවෙමු.

  41. ආසිරි ප්‍රියන්ත (හේවා)

    පලවෙනි සබ එකට සුබ පැතුම් මචෝ,
    බයිස්කෝප් එකට සාඩම්බරයෙන් පිලිගන්නවා.
    දිගටම අපි එක්ක රැදේවි කියලා හිතනවා.
    දිගටම සබ ගේමු.
    ජය වේවා!!

    1. lahiru sanjana

      අනිවා අනිවා ,, කියන්නම ඕනි ඔයාල තමා ශක්තිය සහෝ.. මියුලන් (2004) FILM එකෙන් හමු වෙමු...

  42. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

    1. lahiru sanjana

      බොහෝම ස්තුතියි /////

  43. lahiru sanjana

    comments දාපු හැමෝටම ස්තුතියි........... මියුලන් (2004) න් හමු වෙමු.

  44. Rusith Mendis

    ඔබට ජය...
    diary of a wimpy kid කරමුද...

    1. lahiru

      balamu saho ,, A/l ewara wela thamaa...

  45. Gayan Chathuranga

    thanks bro!!

  46. Supun M. Hettigoda

    තෑන්ක්ස් කිව්වා...!!

  47. pahan brother

    thanks bro

  48. Anonymous

    thanks