Watch Trailer

Mune: Guardian of the Moon (2014) With sinhala subtitles | නව ආරක්ෂකයින්. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ අලුත් අවුරුද්දකුත් ලබලා තියෙන වෙලේ ඔන්න මාත් ඔයාලට තෑගී ගෙනාව. මේක ඉතින් ඇනිමේෂන් සිනමාපටයක්. IMDB දර්ශකයේ 7.3ක අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. ඉතින් චිත්‍රපටය ගැන කිව්වොත් මේකේ සදහන් වෙන්නේ ලෝකයට හිරු සහ සදු ලැබුන හැටි. අතීතයේදී මිහිපිට ආලෝකය තිබිලා නැහැ. දවසක් ශක්තිසම්පන්න පුද්ග…

Mune-Guardian-of-the-Moon-(2014)

කොහොමද යාලුවනේ අලුත් අවුරුද්දකුත් ලබලා තියෙන වෙලේ ඔන්න මාත් ඔයාලට තෑගී ගෙනාව. මේක ඉතින් ඇනිමේෂන් සිනමාපටයක්. IMDB දර්ශකයේ 7.3ක අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. ඉතින් චිත්‍රපටය ගැන කිව්වොත් මේකේ සදහන් වෙන්නේ ලෝකයට හිරු සහ සදු ලැබුන හැටි.

අතීතයේදී මිහිපිට ආලෝකය තිබිලා නැහැ. දවසක් ශක්තිසම්පන්න පුද්ගලයෙක් ඉරට විදලා ඒක ඇදලා ගන්නවා පොලවට. ඔහු එදා පටන් හිරුගේ ආරක්ෂකයා වෙනවා. එම සිදුවීමත් සමගම ලෝකයේ සෘතු විපර්යාස මෙන්ම භවභෝග හටගන්නවා. ඊටපස්සේ තවත් කෙනෙක් සිහින ලෝකයට ගිහින් හද සහ සිහින මේ ලෝකයට රැගෙන එනවා. ඔහු තමා සදුගේ පළමු ආරක්ෂකයා වෙන්නේ. ඉතින් එදා පටන් විවිධ ආරක්ෂකයින් විසින් රාත්‍රිය සහ දහවල සමසමව ලෝකයට ලබාදෙනවා.

ඒත් මේ සියල්ලම වෙනස් වෙන්නේ අලුත් ආරක්ෂකයන් දෙදනෙකු පත්වුනාම. ඒ තමා සොහෝන් සහ මියුන්. සොහෝන් හිරුගේ ආරක්ෂකයා ලෙසත් මියුන් සදුගේ ආරක්ෂකයා ලෙසත් පත්වෙනවා. ඉතින් මේ වෙලාවේ පාතාල ලෝකයට වෙලා සියවස් ගණනාවක් ඉර හොරකම් කරන්න බලාගෙන හිටපු නෙක්රෝස් කියලා දුෂ්ටයෙක් ඒ වැඩේ කරගන්නවා. කට්ටිය දන්නවනේ ඉරේ ආලෝකය නැතුව හදෙනුත් වැඩක් නැතිබව. ඉතින් මේ නිසා සොහෝන්, මියුන් දෙන්නා ග්ලිම් (ග්ලිම් කවුද කියලා කතාව බලලම දැනගන්න) එක්ක යනවා ඉර නැවත ලබාගැනීමේ මෙහෙයුමට. ඒ කියන්නේ පාතාල ලෝකයට.

ඉතින් දුෂ්ට නෙක්රෝස්ව පරාජය කළා ඔවුන් යලි ඉර ලබාගනිවිද කියලා කට්ටිය බලලම දැනගන්නකො. එහෙමනම් මම සමුගන්නවා. හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

Bridge of Spies (2015)

Mune: Guardian of the Moon (2014) on IMDb

Mune:_Guardian_of_the_Moon(Wikipedia)

 

 

304 MB (BDRIP.X265) කොපිය මෙතනින් බාගන්න

354AA1E910AC679A57A9F06BDA4454B9A37821FE

637 MB (BDRIP.X264) කොපිය මෙතනින් බාගන්න

751E54B51E0D65FFAAEB015285F9F4CD3B911EFB Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,494 downloadsDownload Mune-Guardian-of-the-Moon-2014.zip64 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

3,494 downloadsDownload Subtitles64 KB

20 comments

  1. Asitha

    බොහොම තෑන්ක්ස් මල්ලි.අපි තාම කාටුන් බබාල නේ...
    ජය වේවා!!!
    කාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!

  2. Kulanjana Maduranga

    niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Mikhail

    Happy Happy New Year!
    THX U, :)

    thawath cartoon
    damimata haki weva.!!!

  4. YASIRU HASARANGA

    ඔන්න ගත්තා !!
    සබට බොහොම ස්තූතියි සහෝ !!

  5. dharshana...

    Thanks..

  6. Ras

    බොහොම ස්තූතියි සහෝ !!

  7. mithun

    Thx bro..මෙකත් ඔන්න එහෙනම් අද බානව.. imdb රෙටින්7.3ලු..මාත් ඇනිමෙෂන් වලට මාර අසයි, හොද එව ඔක්කම බලනව. ඔයා ලබාදුන්නු චිත්‍රපටත් මන් ගොඩක් අරන් තියෙනව බ්‍රෝ. එවල උපසිරැසි නම් නියමයි. ටයිම් අවුට්, සබ් වල දොෂ කිසිවක් නෑ ඔයාගෙ චිත්‍රපට වල මට නම්
    ඉදිරියටත් උපසිරැසි දෙන්න සහො ඔබට ජය.

  8. mithun

    එවගෙම සහො පොඩි ඉල්ලිමක් කරන්න තියෙනව. (The Ruins . 2008. Imdb 5.8/ . Horror .) දැනට මෙ චිත්‍රපටයට කිසිම කෙනෙක් උපසිරැසි ලබාදිල නැ. මෙක නියම horror film ekak.
    ඔයා උපසිරැසි බාර අරන් නැත්නම් මෙකටත් සබ් එකක් ලබාදෙන්න පුලුවන්ද .. නොඅනුමානයි මෙක ඔයාට අල්ලයි.
    එච්චරටම නියමයි ෆිලුම . කාටද ඉල්ලිම දෙන්නෙ කියල හිත හිත හිටියෙ . පුලුවන් නම් දෙමු සහො

  9. D Chamara

    bohoma sthuthi sahooo niyamai degatama karagena yamoo jaya... !

  10. Sanjaya

    ස්තූතියි සහෝ !!

  11. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  12. Sajith Anthony

    සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,
    ජය වේවා..!!!

  13. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!

  14. Hima Bene

    subat thanx.. Happy New Year..

  15. Udara Damith B\K

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...........
    සබ් එකට ගොඩාක් ස්තුතියි.............

  16. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Rusiru

    patta wadak saho............. thawama apith cartoon balanooooo.... thanks for subtitle..

  18. mindika

    Thanks !!!!!!!!!!1

  19. venuka

    thanx
    jaya wewa

  20. Pradeep_sameera

    Pattama pattai ela niyamai mamath dan hama film ekakama wage subtitles aran thamai balanne baiscop eka maru