Scooby Doo ඉවර වුනාට පස්සේ තවත් ඇනිමේෂන් එකක් හම්බුනා.මේක හොයල දුන්න සමීර කරුණාරත්න සහෝට ගොඩක් ස්තුතියි.මේ ෆිල්ම් එකෙ lines ලොකු ගානක් නොතිබුනත්, මේ සබ් එකේ වැඩ ඉවර කරන එක එච්චර ලේසි වුනේ නෑ.මේකේ හොඳ English සබ් එකක්නම් මට හම්බුනේ නෑ. ගත්තු ඔක්කොම එකයි. ඔක්කොම වගේ වැරදි. ඒ මදිවට තැන් දෙක තුනක ඇරෙන්…

Scooby Doo ඉවර වුනාට පස්සේ තවත් ඇනිමේෂන් එකක් හම්බුනා.මේක හොයල දුන්න සමීර කරුණාරත්න සහෝට ගොඩක් ස්තුතියි.මේ ෆිල්ම් එකෙ lines ලොකු ගානක් නොතිබුනත්, මේ සබ් එකේ වැඩ ඉවර කරන එක එච්චර ලේසි වුනේ නෑ.මේකේ හොඳ English සබ් එකක්නම් මට හම්බුනේ නෑ. ගත්තු ඔක්කොම එකයි. ඔක්කොම වගේ වැරදි. ඒ මදිවට තැන් දෙක තුනක ඇරෙන්න අනිත් හැම තැනකම තිබ්බ timeline වැරදි. ඉතින් ඒ ඔක්කොම එකිනෙක හදල තමයි මේක අද ඔයාලට ගෙනාවේ.
කතාව ගැන කියනවනම් මේක හැදිලා තියන්නේ හා පවුලක් වටා. හා පැටියයි (ජෝනා) අම්මයි තාත්තයි. කතාව පටන්ගද්දී අම්මා ටිකක් අසනීපෙන් ඉන්නවා පෙන්නනවා. ඔහොම ඉද්දි හා අම්මව පියාඹන රජතුමා කියල කෙනෙක් අරන් යනවා.ඉතින් ජෝනායි තාත්තයි ඉතුරු වෙන්නේ. එයාල එතනින් පස්සේ ජීවත් වෙන්නේ වතුරේ තියන නැවක.ජෝනා අම්මව අත ඇරලා නෑ. එයාගේ අධිෂ්ටානය අම්මව හොයාගන කොහොමාරි ආයේ ගේන්න. එයා හැමදාම අම්මට ලියුම් ලියල බෝතලේක දාල පා කරලා අරිනවා අම්මට හම්බෙන්න කියල ප්‍රර්ථනා කරලා. දවසක් තාත්තා නැති වෙලාවක ජෝනා නැව අරන් යනවා පියාඹන රජතුමා හොයාගෙන. මෙයා අම්මව හොයාගන යන ගමන එච්චර ලේසි එකක් නෙවෙයි. එත් එයා උත්සාහය අත අරින්නේ නෑ.ඒ වගේම පියාඹන රජතුමාගේ රාජධානිය කියන්නේ අපි හිතනවා වගේ තැනකුත් නෙවෙයි.
ජෝනාට අම්මව හම්බෙයිද? මොකද්ද මේ පියාඹන රජතුමාගේ රාජධානිය. ඔයාල බලන්නකෝ 🙂
300 MB (HD) කොපිය මෙතනින් බාගන්න
75C6CA561ED921CC532F7313E3A8F73877B0D0C4Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,258 downloadsDownload Resan-till-Fjäderkungens-Rike-2014.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/1440315306054-e1460315032216.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පුර්ණිමා මධුභාෂි
Subtitles
35 comments
dharshana...
Chamara dias
Thnks Machan...
Malinda
බොහොම ස්තුතියි මචෝ සබ් එකට....
ඇනිමේෂන් ෆිල්ම් තමයි මගේ ආසම සබ්ජෙක්ට් එක.....
ආයෙත් ස්තුතියි....දීලා තියෙන ලින්ක් එක වැඩ කරන්නේ නෑ... පොඩ්ඩක් බලලා හදන්න....
Purni
I'm a girl though
Mayura Suraj
Dan try karala balanna. Naththam # tag eken search karanna
Malinda
අනේ සමාවෙන්න අක්කා....
තෑන්ක්ස් ඈ..................
shave
අපෝ මහ ලැට් film එකක්
Purnima
ane me balala hitapan mayura :@
daminda
Link wada na
Mayura Suraj
Dan try karala balanna. Naththam # tag eken search karanna
Chami.S
Thanks..
Good Luck..මධුකප්‍රිය පෙරේරා
බලමුකෝ ෆිලුම හොදද කියලා..
උපසිරසියට බොහොම ස්තුතියි..Ras
බොහොම ස්තුතියි
Tharaka
මම ඇනිමේෂන් වලට ආසයි. ඔන්න බාගත්තා. සබට බොහෝ ස්තූතියි!
ප්‍රණීත් චින්තක
උපසිරැසියට බොහෝම ස්තුතියි. පූර්ණිමා සහෝදරී. තවත් උපසිරැසියකින් හමුවෙමු. :) :)
Asitha
ela.thanks
mithun
ටිකක් හොද කතාවක් වගෙ හිතුන ගින්ද මමත් ටිකක් නැවතිල බැලුව.. අෆ්ෆ බෑලිත් නම් මෙයානෙ සබ් කරල තියෙන්නෙ .. ඇනිමෙෂන් චිත්‍රපට වලට මමත් ගොඩක් කැමති . හැබැයි හොදම එව විතරයි බලන්නෙ. මට මතක හැටියට
ඔයා ලබා දුන්න චිත්‍රපට වලින් හිතට අල්ලපු, අසාවෙන් බලපු චිත්‍රපට තම
Encnanted 2007
Burnt 2015 ,
The Road within.
එව නම් නියමයි.
ඔන්න එහෙනම් මෙකත් අරගත්ත උපසිරැසියට බොහොම ස්තුතියි මිස්... ඉදිරියටත් උපසිරැසි ගෙන්න ඔබට කාලය ලැබෙවා
සුභ දවසක් වෙවාරොසාන්
ලින්ක් එක වැඩ නැහැනේ.
Mayura Suraj
# tag eka dala search karala balanna
Rasheen Mansil
Thanks Subtitle ekata!!!!! sub eka enakan hitiye film eka blanna...k
shiran
link eka wada naa..
jesh
link eka wada naa bn
shiran
තැන්ක්ස් sub වලට වැඩ කරන ලින්ක් එකක් හම්බුණා .තැන්ක්ස්
Samith
සිංහල සබට බොහොම ස්තූතියි
c.dark
thanks akkiyoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Sajith Anthony
සබ් එකට ගොඩාක් ස්තුතියි,
ජය වේවා..!!!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!රොයිලි
බොහොම ස්තූතියි පූර්ණිමා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shadow
Tnx .
janaka srimal
thankx
Praveen Menikpura
Sub eka Ip file ekak neh
Praveen Menikpura
Sub eka zip file ekak neh
Praveen Menikpura
Zip file unzip kalata srt file ekak nahane
Udaya Bandara
Thank you....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Thanks sub 1ta..