Watch Trailer

Murder 3 (2013) | තුන්වන මැරුම [සිංහල උපසිරසි සමඟ]

[box] එක් නව ඇරඹුමකට… ඉතිරිව ඇති සියල්ල අවසන් විය යුතු වීම අත්‍යවශ්‍යයි… ඔබ මොන තරම් හොදාකාරවම දන්නේද… ඔබ ආදරය කරන තැනැත්තා……??? ඔන්න ඉතින් අද (ඒ කියන්නේ 5ස් වෙනිදා) මම වැඩ ඇරිලා ගෙදර ආව විතරයි විකියගෙන් කෝල් එකක් අවා…ෆේස් බුක් ගියා විතරයි හසන්ත මාමාගෙන් මැසේජ් ඇවිත්… දෙන්නගෙම කාරණාව තමයි ආසිරියෝ ඔ…

Murder 3

 එක් නව ඇරඹුමකට…

ඉතිරිව ඇති සියල්ල අවසන් විය යුතු වීම අත්‍යවශ්‍යයි…

ඔබ මොන තරම් හොදාකාරවම දන්නේද…

ඔබ ආදරය කරන තැනැත්තා……???

ඔන්න ඉතින් අද (ඒ කියන්නේ 5ස් වෙනිදා) මම වැඩ ඇරිලා ගෙදර ආව විතරයි විකියගෙන් කෝල් එකක් අවා…ෆේස් බුක් ගියා විතරයි හසන්ත මාමාගෙන් මැසේජ් ඇවිත්… දෙන්නගෙම කාරණාව තමයි ආසිරියෝ ඔන්න බඩ්ඩක් ඇවිල්ලා දානවනම් කියලා..බැලින්නම් Murder 3. ඉතින් හසන්ත මාමයි විකියයි මට නිතරම වගේ අලුත් එකක් කරපන් අලුත් එකක් කරපන් කියල කෑ ගහන නිසා ඔන්න අද රෑ 8 ට විතර වැඩේ පටන් අරන් 12.30 විතර වෙද්දී ඉවර කළා. දැන් ඉතින් විකියගෙනුයි හසන්ත ගෙනුයි මාස පහකට විතර නිවාඩුවක් ගන්න පුළුවන් වෙයි…. අහ්හ් අනික මේක වාර්තාවක්….මොකද මම එක පිම්මට පැය කිහිපයකින් ෆිල්ම් එකක් ඉවර කරපු එක…

උඩින්ම ලියල තියෙන්නේ ඔයාලට ෆිල්ම් එක ගැන පොඩි අදහසක් ගන්න පුළුවන් වෙයි කියල හිතන වැකියක්…
ෆිල්ම් එක පටන් ගන්නේ සල්ලිකාර වික්‍රම්ගේ පෙම්වතිය වන රෝෂිනි ඔහු සමග ඇති සම්බන්දය බිද දමා ඔහුගේන්න් වෙන්වන බව පවසා පටිගත කර ඇති වීඩියෝ දර්ශනයකින්. එම දුකින් බීමත්ව සිටින වික්‍රම් හට නිශා කියා අවන්හලක සිටින වෙනත් ගැහැණු ළමයෙකු හමු වී ඇය සමග ආදරෙන් වෙලෙනවා…..පසුව ඇයද කලින් රෝෂිනි හා වික්‍රම්ම් පදිංචිව සිටි විශාල නිවසට පදිංචියට පැමිණෙනවා…නිවසේ ඉන්නා අතර නිශා හට අමුතු හඬවල් සහ එක එක සිදුවීම් වීමට පටන් ගන්නවා… පසුව කෙසේ හෝ නිශා දැන ගන්නවා රෝෂිනි එම නිවසේම රහස් කාමරයක සිර වී සිටින බව…..
ඉතින්…. රෝෂිනි කොහොමද එහෙම කාමරයක හිර උනේ?
රෝෂින් ඇයි වික්‍රම් සමග වෙන් වුනේ?
රෝෂිනි ඉන්නා බව දැනගත් පසු නිශාගේ ආදරයට කුමක් වෙයිද?
නිශා තම ආදරය කැප කිරීමට සූදානම්ද?
එහෙනම් ඉතින් ඒ ටික ෆිල්ම් එක බලලම දැන ගමු නේද? ඇත්තටම මම ෆිල්ම් එක ගැන ඔයාලට ආස හිතෙන විදියට විස්තරේ ලියන්න දන්නේ නැහැ….ඒ නිසාත් ගොඩක් අය මම කරන ෆිල්ම් මග අරිනවා වෙන්නත් පුළුවන්…මොනවා කරන්නද ඉතින් නේද…. ඉතින් මම ඔයාලට මේ අලුතින් ආව කුතුහලයෙන් පිරි ෆිල්ම් එක බලන්න කියා ඉල්ලමින් දැනට යනවා…එහෙනම් ජය වේවා….!!!

700 MB කොපිය මෙතනින් බාගන්න

2a6aa1c8852736fb78ec4778406be5856bdc0afd

1.5 GB කොපිය මෙතනින් බාගන්න

28c7f15da65f16ae1f06a90edc6e04d15ed982d2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

11,467 downloadsDownload Murder-3-2013-baiscopelk.sinhala-.sub_.rar315 B

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/හේවා-ලුණුවිලගේ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

11,467 downloadsDownload Subtitles315 B

124 comments

  1. rusuru | රුසිරු

    පට්ට පට්ට මච්න් නියමයි

  2. Isuru

    supiri machan gr8

  3. lk

    thanks so much

  4. zumo man

    elazzzzz thnxzzzzz

  5. g-a-n-d-u

    අඩෙ පට්ට් හෙවා මෙහෙම අලුත් එවාට දෙමු නෙ

  6. dj

    මමත් ගන්නවා .... හේවා සුපිරි

  7. tharanga

    කලින් කතා බැලුවා මෙක අනිවා බලන්න ඕනෙ.. ජයම වෙවා හින්දි කොල්ලට

  8. elakiri

    එල එල එලම කිරි

  9. Chanaka

    බොහොම ස්තුතියි සහෝ..

  10. ධනා

    එල එල

  11. quik

    thanks

  12. hh

    dwn wenna damma dakka gaman.onna ohomane inne one hewa,.unu unuwe badu.. maxxxxxxaaaa

  13. උදාර

    පරන ඒවා ඩෙන අස්සෙ මෙ වගේ අලුත් ඒවාත් දෙමු නෙ

  14. ositha

    tx u so much hewa,,,

  15. Fernando

    good film thxxx for sub :D

  16. Bandula

    niyamai saho onna ohomane inne one...

  17. ccnp

    Thanks

  18. naleen

    elakiri kiuwaa machanata bohoma thxxxxxx

  19. mihin ලංකා

    ඔන්න අපිත් ගන්නො දිගටම අලුත් ‍ෆිල්ම් වලට සබ් දාන්න ශක්තිය ලබෙවා!

  20. Dilan-

    pattaaaaaaa saho..oyata godakkkkkk pin

  21. ns

    බොහොම ස්තුතියි....

  22. shann

    සුපිරි හොදේ
    ඔන්න පට්ට

    මෙහෙම දිගටම දෙමු...!!!!!!!

  23. h[A]s

    ජය වේවා!!!

  24. kalinga

    කොල්ලා වැඩේට බැහැලා වගේ.ඔහොමනෙ ඉන්න ඕනෙ,අපිත් කැමති අලුත් ‍ෆිල්ම්ස් මෙහෙම උනු කැවුම් වගෙ ගේන එකට

  25. waruna

    maxxxaama thama bro

  26. mahela

    jaya wewa! saho mamath kamathi oaya aluth films aragena anawa nam apita mehema

  27. chamath cafe

    ජය පතමි.! මම ආසම ‍ෆිල්ම්ස් මේවා!!!!

  28. wow

    wow... maru :D

  29. ganidu

    තෑන්ක්ස් වේවා!

  30. එරංග

    එලස් ඔන්න ගන්නෝ උදෙන්ම :D

  31. chami

    thnxxxxxxxxxxxxxxxxxxxxxxxx

  32. was

    පට්ට පට්ට පට්ට පතුරු හේවා මෙහෙම දෙමු සබ් දිගටම

  33. hh

    niyamai mama denakm balagena unne meyka

  34. appu

    elakiri ban

  35. thusitha

    supiri wadak machan.hamadama aluth awama denna try karahan hewo

  36. f_live

    ඉක්මනට දුන්න එකට පින් අත් වෙවා!

  37. rukmal

    ela kollekne HEWA :d

  38. Dilan :)

    OH මේක දීලා බයිස්කොප් එකට වගේම හේවා සහොටත් ජයම ජය වේවා!

  39. wall e

    ඔන්න හේවා හැබෑම දක්ශයෙක් බව පෙන්වලා.ඒකනෙ කියන්නෙ හමෝම අලුත් එකක් කරමු කියලා.ඔය තියෙන්නේ වැඩ.ඔහොම ඉතින් දිගටම එන එන හොද හින්දි ‍ෆිල්ම් එකම දෙමු නේ,,

  40. dila

    ella ella niyamai machan

  41. අසංක

    එල වැඩක් කරලා තියෙන්නෙ අපේ කොල්ලා.මමත් කැමති අලුත් එවාට සබ් දෙනවා නම් ඔයා..

  42. Sadun

    ela sohooo

  43. KJ 119

    Ela Ban...... Sub Walata Tnkx...

  44. eraNga

    elasss bro math gannawa.digatama aluth awata denna

  45. DARSHANA

    THANKS.

  46. Ashan ravihansa

    ammatasiri pattama ekak ude pandarama dilane.supiri kollo mehema yan jaya!

  47. chandima

    jayama wewa!!!!! sahota apey ohoma thama inna one wedi wage wada

  48. nipuna

    elama film akak tx

  49. කැළුම්

    මමත් ගන්නවා එහෙනම් වැඩකාරයට බොරු බෑ කියනවානේ.ඔය තියෙන්නෙ ගින්දර වගේ..ඔහොමම යමු...

  50. jana

    gr8 :D

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.