Watch Trailer

Gangster Squad (2013) | පොලීසියේ මැර කල්ලිය [සිංහල උපසිරැසි සමඟ]

[box]“අපි සටන් කරන්න ඕන හැටි අපිට යුද්ධය විසින් උගන්වනවා. ඒ වගේම දෙවියන් දන්නවා ඒකෙ වටිනාකම. මම දන්න එකම දේ ඒක කරන්නෙ කොහොමද කියන එක විතරයි. මම දන්නෙ නැහැ ජීවත් වෙන්නෙ කොහොමද කියලා. ඒත් මම දන්නවා සටන් කරන්නෙ කොහොමද කියලා..“ මිකී කෝහේන් කියන්නේ දක්ෂ බොක්සින් ක්‍රීඩකයෙක්. ඒ වගේම ලොස් ඇන්ජලීස් නගරේ ඉන…

gangster-squad-2012“අපි සටන් කරන්න ඕන හැටි අපිට යුද්ධය විසින් උගන්වනවා. ඒ වගේම දෙවියන් දන්නවා ඒකෙ වටිනාකම. මම දන්න එකම දේ ඒක කරන්නෙ කොහොමද කියන එක විතරයි. මම දන්නෙ නැහැ ජීවත් වෙන්නෙ කොහොමද කියලා. ඒත් මම දන්නවා සටන් කරන්නෙ කොහොමද කියලා..“

මිකී කෝහේන් කියන්නේ දක්ෂ බොක්සින් ක්‍රීඩකයෙක්. ඒ වගේම ලොස් ඇන්ජලීස් නගරේ ඉන්න භයානකම පාතාල කල්ලි නායකයා. මුළු නගරෙම පාලනය තියෙන්නේ ඔහු අතේ. මත්ද්‍රව්‍ය ජාවාරම්, ගණිකා වෘත්තිය, අමානුෂික අන්දමේ මිණී මැරීම්, සූදු පොලවල්, කැසිනෝ ශාලා වගේ දේවල් වලින් තමයි ඔහු මුදල් උපයන්නේ. තමන්ගෙ විශ්වාසවන්තම සේවකයාගෙන් වැරැද්දක් උනත් මීකී කාටවත් සමාව දෙන ජාතියේ කෙනෙක් නෙවෙයි. එක දවසක් නිලියක් වෙන්න හිතාගෙනද කොහෙදෝ ලොස් ඇන්ජලීස් නගරෙට එනවා සුරූපී කෙල්ලෙක්. මිකීගෙ සේවකයන් උත්සාහ කරන්නේ මේ කෙල්ලව රවට්ටන් ගිහින් දූෂණය කරලා ඒ කෙල්ලව ගණිකාවක් බවට පත් කරන්නයි. ඒත් මේ නගරේඉන්නවා පොලිස් සාජන් කෙනෙන්. ඔහු නමින් ජෝන් ඕමේරා. කොහොම හරි ජෝන් මේ කෙල්ලව බේරගෙන මිකීගෙ ගෝලයෝ ටිකට හොටම ගහලා ඔවුන්ව පොලිසියට ගෙනියනවා. ඒත් මිකීගෙ තියෙන බලපුළුවන්කාරකම නිසා හිරේට දාන්නත් කලින්ම ඒ ගෝලයින්ට ඇප ලැබෙනවා.. ලොස් ඇන්ජලීස් වල පොලිස් ලොක්කා මේකට කැමති වෙන්නෙ නැහැ. ඔහු ජෝන්ව ගෙන්නලා කියනවා රාජකාරීමය වශයෙන් නැතිව මිකීව නැති කරලා දාන්න කියලා. ජෝන් ඒකට කැමති වෙලා පොලිස් ලොක්කගෙ අවසරය මත ඒ වෙනුවෙන් පුංචි කණ්ඩායමක් හදා ගන්නවා. ඒකට ගන්නේ විශ්වාසවන්තම සුපිරි වැඩකාරයෝ ටිකක්. මේ චිත්‍රපටිය ගලාගෙන යන්නේ මේ කණ්ඩායම මිකී කෝහේන්ව නැති කරලා දාන්න දරණ උත්සාහය ගැනයි..

ඉතිං යාලුවනේ.. මේ සුපිරි චිත්‍රපටියේ හොඳ පිටපතක් සහ ඉංග්‍රීසි උපසිරැසි අන්තර්ජාලයට එක් කරලා තිබුනේ ඊයෙ (05). විකී සහෝදරයයි වාසල සහෝදරයයි මට මේ චිත්‍රපටියයි උපසිරැසියි පිට උන ගමන්ම ඒ ගැන කිව්වා. ඉතිං වැඩ සේරම පැත්තක තියලා මේක ඔයාලට මෙච්චර ඉක්මනට දෙන්නේ ඒ තරමටම මේ චිත්‍රපටිය සුපිරි නිසා..

IMDb දර්ශකයේ 7.0/10ක රේටින් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටියට පදනම් වෙලා තියෙන්නේ 1949 වකවානුවේ ලොස් ඇන්ජලීස් නගරයේ තිබුනු තත්වයයි. 2013 ජනවාරි 13 තිරගතවීම ඇරඹුන මේ චිත්‍රපටිය ඩොලර් මිලියන 60ක බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තියපු සුපිරි චිත්‍රපටියක්. පලවෙනි සතියේ විතරක් මේ චිත්‍රපටියේ ආදායම ඩොලර් මිලියන 17 ට වැඩියි.. වැඩි විස්තර කියන්න ඕන නැහැ. චිත්‍රපටිය පට්ට සුපිරි එකක් කියලා ඔයාලට බැලුවම තේරේවි. ජයවේවා හැමෝටම!!

350 MB කොපිය මෙතනින් බාගන්න 5c40c70448d60cc15d8811e39b945d0963fb9711 710 MB කොපිය මෙතනින් බාගන්න b04feb7d52e3dbe7b4968cc07cba4c812c0af836 800 MB කොපිය මෙතනින් බාගන්න 27eef40a8bd1ea191e40be7cddad28c95b46ace2 1.8 GB කොපිය මෙතනින් බාගන්න f9eeabe42a5b54c382461e6499fe46820c020c3f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,668 downloadsDownload Gangster.Squad_.2013.zip275 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

5,668 downloadsDownload Subtitles275 KB

118 comments

  1. pathun

    pattama machan

  2. ශාන් විමුක්ති [වීමා]

    නියමයි කොල්ලෝ..
    පට්ට පහරක් වගේ ගෙනත් තියෙන්නෙ මේ පාර
    සබ් එකට බොහොම පින් හොදේ;)

  3. Isuru

    adoooo maxxama akak neyda....ada nam niyama films godai

  4. chami

    thnxxxxxxxxxxxxxxxx

  5. jeewantha

    සුපිරි මචො

  6. elakiri

    එල කිරි ඔන්න මේකත් බාන්න දැම්මා

  7. rasta boy

    elakri saho meka denakan balan hitiye.

  8. Ashan ravihansa

    pattama para me vage patta evatama digatama sub demu

  9. lasidu

    ජයම වෙවා දිනිදු ඔයා දෙන්නෙ පට්ටම ඒවානෙ

  10. naleen

    thnxxxxxxxxxxxxxxxxxxxxxxx sooooooooooooooo much

  11. සමීර කරුණාරත්න

    පිස්සු හැදෙනව මේක මේ තරම් ඉක්මනට උපසිරැස එක්ක ගෙනේවි කියල හීනෙකින් හිතුවෙ නැහැ මම නම්, සුපිරි සහෝ... බොහොම අගෙයි... ගොඩක් ස්තුතියි බාන්න දන්න්න ඔනෙ දැම්ම... :D

  12. mihin ලංකා

    බයිස්කොප් එක පට්ටම සයිට් එක නියමම ඒවාට සබ් දෙන්නෙ ඔයාල

  13. h[A]s

    සුපිරි කොල්ලෙක්ගෙ සුපිරි වැඩක්

  14. “චූටී මල්ලි”

    එල එල thnks කොල්ලො මහන්සි නොබලා අපිට මේක ගෙනාවට
    ඔබට ජය....

  15. jack

    එල එල මචන් ස්තුතියි උනු උනුවෙම දුන්නට

  16. wow

    wow... maru :D

  17. Fernando

    elakiri paharak ne jayama wewaaaa!!!!!

  18. ccnp

    Thanks

  19. ganidu

    මේක බොක්ස් ඔ‍ෆිස් ගිය සුපිරිම එකක්.අනිවා බලනවා!!!! ජය

  20. upali

    niyami bro

  21. එරංග

    එලස් බාන්න දම්මා මේකත්

  22. fd

    tx yaluwa

  23. lk

    jayama wewa apey saholata baiscope.lk boru wada ...pacha nathi no 1 ke site aka

  24. shann

    මේක නොබලා කොහොමද ... හ්හ් ඔන්න අපිත් ගන්නො බොහොම තුති

  25. quik

    thanks

  26. dj

    බොහොම පින්

  27. nalaka

    elama thama didndu thawath hoda films walata susb danna shakthiya labenna one oyata!!!

  28. was

    එල සහෝ මේකෙ හොඩ කොපි එනකම් මම ඇගිලි ගැන ගැන උන්නෙ .,. ආව ගමන් දුන්න එක නම් මල් 7 යි

  29. was

    හොඩ නෙමෙ බොල :( හොද ...... හික්ස්

  30. upali

    tx so much dinidu

  31. eraNga

    JAYEN JAYAMA WEYWA!

  32. chandima

    supiri machan

  33. zumo man

    elazzzz thnxzzzzz

  34. g-a-n-d-u

    බාන්න දැම්ම ඔන්න :D Thanks :D

  35. pathun

    සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි

  36. chamath cafe

    අනිවා අදම බලනවා සහෝ..ඔයාල නම් මාරම සේවාවක් කරන්නෙ.අගය කරනවා හදවතින්

  37. tharanga

    අඩේ තවත් පට්ටම එකක් දීලානෙ.මෙහෙම දෙනකොට නොබලා කොහොමයි...ඔන්න ගන්නො.පින් අත් වේවා!!!

  38. srimal

    gindarane,,,, :D pattai

  39. kapila

    ela wadak machan

  40. amila

    downloading 10% maxxaa

  41. HarshA

    පට්ටම ‍ෆිල්ම් එක මේක මම කලින් කොපි එකක් බැලුවා අපරාදෙ දුකෙ බෑ...කමක් නෑ ආයෙ සබ් එක්කම බලන්න ඕනෙ

    මහන්සිට බොහෝ තුති

  42. devinda

    නියමයි :)

  43. Dush

    ada mama eka ah,,,, patta film eka thanks

  44. kalinga

    බලන්නම ඕනෙ එකක්... ජය වේවා

  45. narto

    ela :D

  46. JANITH

    thnxxxxxxxxxxxxxxxxxxxxxxxxx

  47. ganaka

    maru :D machan digatama subs denna

  48. Thisara

    jayama wewa

    DINDIDU

  49. හසන්ත වික්‍රමරත්න

    සම හරක් මේ චිත්‍රපටිය කරන්න මනාප එකතු කරන අතරේ අපේ කොල්ලෝ සබ් එක දීලත් ඉවරයි. කැටයම් නෑ විසිල් නෑ වැඩ පමණයි. නියමයි දිනිඳු සහෝ. මෙහෙම හිතන වේගෙන දෙන්නේ අපේ කොල්ලෝ පමණයි. ඒ වගේ යාළුවො පිරිසක් එක්ක වැඩ කරන්න ලැබීම ඇත්තටම ආඩම්බරයක්.ජයම වේවා එහෙනම් !!!

  50. කේ.යු.ජී.උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි කොල්ලො.......

Load more comments