Murder Mubarak (2024) Sinhala Subtitles ආයුබෝවන්, පිට පිටම වාගේ හිංදි චිත්‍රපට කීපයක් දුන්නා. මෙන්න තව එකක්. මේක කරන්නෙ කිහිප දෙනෙකුගෙ ඉල්ලීම අනුව. IMDB 5.9 ක අගයක් ගත් මෙය mystery thriller ශානරය යටතේ මෙන්ම black comedy එකක් ලෙසද හඳුන් වන්න පුළුවන්. බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබන විට සිය යටත් විජිත ව…
Murder Mubarak (2024) Sinhala Subtitles
ආයුබෝවන්, පිට පිටම වාගේ හිංදි චිත්‍රපට කීපයක් දුන්නා. මෙන්න තව එකක්. මේක කරන්නෙ කිහිප දෙනෙකුගෙ ඉල්ලීම අනුව. IMDB 5.9 ක අගයක් ගත් මෙය mystery thriller ශානරය යටතේ මෙන්ම black comedy එකක් ලෙසද හඳුන් වන්න පුළුවන්.
බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබන විට සිය යටත් විජිත වලට දායාද කරන ලද සුවහසක් දේ අතර යටත් විජිත මානසිකත්වය සහිත කළු සුද්දන් සහිත සමාජයක්ද බිහි කලා. ඉන්දියාවේ දිල්ලි නගරයේ මෙවැනි ජන සමූහයක් එක් රැස් වීමට යොදාගත් මධ්‍යස්ථානයක් Royal Delhi Club (ප්‍රබන්ධයකි) නම් සුද්දන්ගෙන් ශේෂ වූ ගරු ගාම්භීර සමාජ ශාලාවක සිදු වූ මරණයක් සම්බන්ධ කතා පුවතක් මෙය. සමාජයේ ඉහළ ස්ථරවල පිරිසකගේ සාමාජිකත්වය සහිත මේ සමාජ ශාලාවේ සිදුවන සේවකයාගේ මරණය විමර්ශනය කිරීමට මධ්‍යම පාන්තික අපූරු පොලිස් නිලධාරීන් දෙපළක් පැමිණෙනවා. මෙය අනතුරක්ද නැතහොත් මිනී මැරුමක්ද? මේ ගැට එකිනෙක ලිහද්දී සමාජයේ ඉහළ පැලැන්තියේ සාමාජිකයින්ගේ ජීවිත වල සැඟවුනු තොරතුරු රාශියක් නිරාවරණය වෙනවා. අවසානයේ කුමක් වෙයිද?
හොමො අජානියා අධ්‍යක්ශනය කරන ලද මෙම චිත්‍රපටයේ පන්කජ් ත්‍රීපති, සාරා අලි ඛාන්, කරිෂ්මා කපූර්, සන්ජේ කපූර්, ඩිම්පල් කපාඩියා ආදී නළු නිළියන් රඟපානවා.
එහෙනම් අපි තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්
Murder Mubarak (2024) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය HQ HDRIP පිටපත් සඳහා වලංගු වේ.
5,799 downloadsDownload Murder.Mubarak.-2024.zip65 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Murder Mubarak (2024) Sinhala SubtitlesSubtitles by
BANDULA K
Subtitles
- #BANDULA K
- #Dimple Kapadia
- #Karisma Kapoor
- #Offbeat
- #Pankaj Tripathi
- #Sara Ali Khan
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #Vijay Varma
- #You Decide
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
HASANKA KUMARA
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Buddhika Lakmal
thanks machan
dilki
Finally.. thank you bro.
Nuwan
Thaks for sub
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
Yasiru Nawod
It" nice
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Silence 2 film ekata sub dannako