Watch Trailer

Nannaku Prematho (2016) with Sinhala Subtitles | තාත්තාට, ආදරෙන්… [සිංහල උපසිරසි සමඟ]

බඩගින්න, ආදරය සහ නින්ද.. සෑම සතෙකුටම සහ මිනිසෙකුටම පොදු කාරණා තුනක්. ඒත් මිනිසුන්ටයි සතුන්ටයි වෙනස් වන කාරණය තමයි, හැඟීම. ඉතින්..දැන් මගේ හැඟීම් බිංදුවයි. හැඟීම් බිංදුවයි කියන්නේ සතුරන් බිංදුවයි කියන එක. තාත්තා..හැම තිස්සෙම මගේ පස්සෙන් පන්නන හැඟීම. සියළුම හැඟීම් වලට සිනහාවකින් පිළිතුරු දුන් කෙනෙක්…

Nannaku Prematho (2016)

බඩගින්න, ආදරය සහ නින්ද.. සෑම සතෙකුටම සහ මිනිසෙකුටම පොදු කාරණා තුනක්. ඒත් මිනිසුන්ටයි සතුන්ටයි වෙනස්  වන කාරණය තමයි, හැඟීම. ඉතින්..දැන් මගේ හැඟීම් බිංදුවයි. හැඟීම් බිංදුවයි කියන්නේ සතුරන් බිංදුවයි කියන එක. තාත්තා..හැම තිස්සෙම මගේ පස්සෙන් පන්නන හැඟීම. සියළුම හැඟීම් වලට සිනහාවකින් පිළිතුරු දුන් කෙනෙක් හැටියට මම දැක්කනම්, ඒ මගේ තාත්තා විතරයි. මට සමාවෙන්න ක්‍රිෂ්ණ මූර්ති මහත්මයා, මං මේ දේ කළේ ඔයා ගැන තියන තරහකින් නෙවෙයි. මගේ තාත්තට තියන ආදරය නිසා.

ඔන්න මං අද ඇරගෙන ආවේ තවත් ලස්සන වගේම සුපිරි තෙළිඟු සිනමාපටයක්. නානකු ප්‍රේමදෝ..තාත්තා වෙනුවෙන් තම යුතුකම ඉටු කළ පුතෙකුගේ කතාවක්. මේ චිත්‍රපටය තෙළිඟු සිනමාවේ සුපිරි ෆිලුමක් කීවොත් නිවැරදියි. සුපිරි තෙළිඟු නළු ජූනියර් NTR (රාම රාවෝ) රඟන මෙම චිත්‍රපටය පළවෙනි දින තුන තුළ පමණක් රුපියල් කෝටි 30 කට වැඩි ආදායමක් ලබාගනිමින් බොක්ස් ඔෆිස් ලැයිස්තුවට ඇතුළත් වුණා. කතාව මෙහෙමයි.

රමේෂ් චන්ද්‍ර ප්‍රසාද්. එංගලන්තයේ එවකට හිටපු පොහොසත්ම ඉන්දියානු ව්‍යවසායකයා. ඔහුගේ අරමුණ වුණේ බ්‍රිතාන්‍යෙයේ ඉන්න සෑම ඉන්දියානුවෙකුටම නිවසක් ලබා දීම. නමුත් ක්‍රිෂ්ණ මූර්ති නැමැති පුද්ගලයෙක් වංචනික විදියට රමේෂ් චන්ද්‍ර ප්‍රසාද්ගේ ස්ථානය ලබා ගන්නවා. ඒ ඔහු බොරුකාරයෙක් බව ප්‍රකාශ කරමින්. ලෝකයට මුහුණ දීමට බැරි නිසා, රමේෂ් තම අනන්‍යතාවය “සුබ්‍රමනියම්“ ලෙස වෙනස් කර, ඒ රටින් පලා යනවා. එදා ඉඳන් තමුන්ගේ පුතුන් තුන් දෙනා උස් මහත් කරන්න සුබ්‍රමනියම් නොකරපු රස්සාවක් නැහැ. අම්මත් නැතිව දරුවන් තුන් දෙනෙක් උස් මහත් කරන්න, තාත්තා කෙනෙකුට කන්න පුළුවන් හැම කට්ටක්ම ඔහු කෑවා. අද ඔහුගේ දරුවන් හොඳ තැන්වල සිටිනවා. හදිසියේම සුබ්‍රමනියම් රෝගාතුර වී මරණාසන්න වෙනවා. එතෙක් කල් තම හිත තුළ සිරකරගෙන සිටි ඒ රහස, ඔහු තම පුතුන් තිදෙනාට හෙළිකරනවා. ඔහුගේ අවසාන කැමැත්ත වුණේ සුබ්‍රමනියම් ලෙස නොව, රමේෂ් චන්ද්‍ර ප්‍රසාද් ලෙස තමා මිය යා යුතු බවයි. නමුත් අද වන විට ක්‍රිෂ්ණ මූර්ති ඉතා බලවතෙක්. ඔහුගේ වත්කම පමණක් කෝටි 26000 ක්. ඔවුන්ට ක්‍රිෂ්ණ මූර්තිව පැරදිය නොහැකි බව සිතූ ලොකු පුතා, තමන් ක්‍රිෂ්ණ මූර්තිට එරෙහිව නීති ක්‍රියා මාර්ගයක් ගන්නා බව කියමින් තාත්තාව රවට්ටනවා. නමුත් අභිරාම් (අභී) නැමැති පුතා ක්‍රිෂ්ණ මූර්තිව බිංදුවට වැට්ටීමේ මෙහෙයුම තම අතට ගන්නවා. ඒ තමයි අපේ කතාවේ වීරයා, NTR. ඔහුට තියෙන්නේ දවස් 30 ක කාලයක්. දවස් 30 ක් කියන්නේ පැය 720 ක්. පැය 720 කි කියන්නේ, මිනිත්තු 43,200 ක්.මිනිත්තු 43,200 ක් කියන්නේ, තප්පර 25,92,000 ක්. ක්‍රිෂ්ණ මූර්තිගේ වත්කම කෝටි 26000 ක්. ඒ කියන්නේ අභීගේ එක තප්පරේක වටිනාකම දළ වශයෙන් කෝටි 10 යි. ඉතින් තාත්තා වෙනුවෙන් අභී තමන්ගේ යුතුකම කොහොමද ඉටු කළේ කියලා ඔයාලට චිත්‍රපටිය බැලුවාම තේරෙයි.

මේ චිත්‍රපටයේ අතිශයෝක්තියක් ගැබ්වෙලා තියනවා කියලා ඔයාලට තේරෙයි. එය තෙළිඟු සිනමාවට ආවේණික දෙයක්. නමුත් ඉන් ඔබ්බට ගිය ලස්සන කතාවක් මේ චිත්‍රපටයට තියනවා. අපේ ඇස්වලට කඳුලු උණන මට්ටමට මෙහි සමහර දෙබස් හැඟීම්බරයි. තාත්තලාට ආදරේ කරන ඔබ සියළු දෙනා වෙනුවෙන් අද මං මේ උපසිරැසිය ඇරගෙන ආවා. ඉතින් මට මගේ තාත්තවත් මේ වෙලාවේ මතක් වෙනවා. අද මම දිහා බලලා වැඩියෙන්ම සතුටු වෙන කෙනෙක් ඉන්නවා නම් ඒ මගේ තාත්තා විතරයි. ඒ නිසා මේ උපසිරැසිය මගේ තාත්තාට, ආදරෙන් පුද කරනවා.

තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!

Nannaku Prematho (2016) on IMDb

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Nannaku Prematho (2016) Telugu HDRip – x264 – 800MB –

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

19,001 downloadsDownload Nannaku-Prematho-2016Baiscopelk.com_.rar58 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ඉන්ද්‍රජිත් කුමාර

Subtitles

19,001 downloadsDownload Subtitles58 KB

93 comments

  1. isuru neranjan

    tnx mcn sub 1ta meka nm aniwa balanawa

  2. dila

    copy eka wadiya hoda na ne mchan
    me copy ekata witharada sub galapenne
    thnx sub ekata

  3. DCG

    ohhh..thanks for sub...

  4. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතී.
    ජය වේවා....

  5. Kalana Dushmantha

    sub ekata thanks machan...

  6. Lakmal Wanniarachi

    උපසිරසට බොහෝම ස්තූතියි. අනිත් තෙලිගු නලුවන්ගේ ආපු චිත්රපටිවලත් පුලුවන්නම් සබ් එක දෙන්න.ඡය වේවා!

  7. widuranga

    thanx broooooooo

  8. thisal

    tnnx bn patta

  9. buddhika

    thanx macho sub ekata..lama wedak..film eka kalinma download karala thibune...sub denakam hitiye..supreme,brahmotswam,saradar gabbar singh 2,krishna gadhi veera premam..me film set ekama download karala thiyenne...puluwannm mewatath sub denna saho..jaya wewa.............

    1. buddhika

      elama kiyana kellata lama kiyala wedila thiyenne ganan ganna epa.......

  10. Dilan

    Thanks bn Sub ekata.

  11. Shehan Maxx

    සබට තුති අයියා මමනම් මේක හෝල් කොපියටම බැලුවා මොකද මේ මගේ ආසම නළුවා ඔයා සබ ඒක ඉවර කරු ගමන් මට හෝල් කොපියටම සබ ඒක එව්වානේ මම අදත් මාට උදේම සබ ඒක එවලා තිබ්බා ඉතින් ඔයාට ගොඩාක් ස්තුතියි මේ සබ් එකට මම මේක අද බලනවා 2 වෙනි පාරට හැමෝමටම කියන්නේ මේ ෆිල්ම් ඒක තෙලිගු ෆිල්ම් වලින් සුපිරීම ෆිලුමක්

  12. Amila Sandaruwan

    thanks machn sub ektai movie ekatai........puluwanam digatama teligu movie dapan kollo

  13. mayomi priyangika

    godakk lassanai ia

  14. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි.......

  15. Menaka Niroshan

    Thanx Brother.

  16. Chami.S

    Thanks...

  17. Kasun Sanjeewa Disanayaka

    thanx Sahoooo.......

  18. sammika

    thank u so muchhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhh..................................

  19. Amila kaushalya

    patta saho tamil teligu film balanna apith asai a nisa thanx

  20. Gathsara Umesh Kumara

    නියම ෆිලුමක් වගේ..සබ් එකට බොහෝම ස්තූතියි සහෝ..එකදිගට මේවගේම අලුත් ෆිල්ම් වලට සබ් දෙන්න කියන කාරුණික ඉල්ලීමත් එක්කම සමු ගන්නම්..ඉක්ම්නනි ඊලග සබ් එකෙන් හමුවෙමු....

  21. Krishan NiShalya

    niyama film eka..
    geenakammai hitiye...
    sub ekata thank you...
    GooD Luck....☺☺☺☺

  22. චමිත්

    පවන් කල්‍යාන් ගෙ සර්දාර් ගබිබර් සිං එකටත් සබි දෙමු සහො

  23. Sanath Pathiraja

    නියමයි සහෝ මන් බලන් හිටියේ මේකට සබ් දානකන්.බොහොම ස්තුතියි සබ් එකට.

  24. Kulanjana Maduranga

    niayamai…denakm balan hitapu filumak.aniwa bamak...thanks INDRAJITH saho..sub ekata..thawa aluth telugu film denn...jaya wewa……

  25. Ayesh

    Hammo meka denakan balan hitiye.godaaak thank you

  26. yeshu

    ස්තූතියි. හොඳ කතාවක් වගේ. HC නැති හොඳ කොපියකට සබ් අප් ඩේට් කරන්න පුළුවන්ද?

  27. D.Chamara

    bohoma sthuthi sahoooo jaya

  28. mithun

    පුද්ගලිකවම සෑහෙන කල් ඉදන් බලන් උන්නු මුවී එකක් බොහොමත්ම ස්තුතියි උපසිරැසි ගැන්නුවට සහෝ..

  29. kavindugayashan

    MEKA DENAKAN BALAN UNNE HUGAK KAL MAN ASAMA NALUWEK INNE NTR TNX TAWA telugu FILM 2K AVILLA TIYANAW AVATA SUB NAA PULUWANNAM AWATATH SUB DENA TNX FORE SUB

  30. Tharindu_Rukshan_Perera

    බොහෝම ස්තුතියි සහෝ‍

  31. Madushan

    Thnx bro

  32. praneeth madu

    tnx mcn

  33. Pramoth Shen

    Me film eka down kranna link ekak dennako yauwane hoyagana bari unaa thama :'(

  34. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ
    තවත් සුපිරිම ෆිලුමකින් හමුවෙමු
    ෴෴ජය වේවා෴෴

  35. gim

    meka downlod karanne komada bn mata nm theren na :/

  36. Sithum Premod

    කො බන් නෑ නෙ සයිට් එකෙ ??

  37. Sithum Premod

    :'( යකො එනකම් ඉදලා ආවම ඩවුන්ලොර්ඩ් ලින්ක් හොයාගන්න නෑ කියපන්කො >:( ටියෙන එකෙක් දීපල්ලකො

  38. kavindugayashan

    eka naa nee baluwa

  39. andare

    ela boku jathi$#%^&*

  40. andare

    {pirate bay} oke search karaplla><

  41. R.Chandimal

    tnx....

  42. Anuradha

    Thanks bro! ටොරෙන්ට් file එකක් හොයාගන්න දැන් හෙන ගේමක් දෙන්න ඕනේ!

    1. Dil

      mata downlode link eka evanna puluwannada?

    2. Anuradha

      Google karala math hoya gaththe machan!

  43. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  44. dinu

    pls give us torrent link & thnz for the sub

  45. Dil

    meka downlode karanne kohomada mata link eka dennako

  46. #Klaus

    thnx bro

  47. silent$

    Thanxxxxxxxxxxxxx

  48. Ashan

    mata torrent link eka evanna puluwannada?

  49. kasun

    machnlaa, mata hoda torrent link akak deepanko film a down karaganna

  50. Susitha

    සබ් files එක open වුනාම මොකුත් නැහැනේ බන්.මට answer ekak දෙන්න.බයිස්කෝප් team (tamilrockstra eka movie eka teyanwa bro )

    1. kasun

      mchn mata link ake deepnko mata hoygnna bh bnn redda

Load more comments