මම දේවක සදරුවන්. ගොඩාක් කාලයක් බයිස්කෝප් අඩවියෙන් උපසිරසි ගන්න අතරේ මටත් උපසිරසියක් කරන්න හිතුනා. කලින් බාරගත්තු කතා මාලාවක උපසිරසි සම්පුර්ණ කරමින් ඉන්න අතරේ THE CALL UP බලනකොට හිතුනා මේකට උපසිරසි කරන්න කියලා. හසන්ත සහෝ ගෙන් අහලා පලවෙනි මගේ චිත්‍රපටි උපසිරැසිය විදිහට මේක අරගෙන එන්නයි සුදානම් වෙන්නේ…

මම දේවක සදරුවන්. ගොඩාක් කාලයක් බයිස්කෝප් අඩවියෙන් උපසිරසි ගන්න අතරේ මටත් උපසිරසියක් කරන්න හිතුනා. කලින් බාරගත්තු කතා මාලාවක උපසිරසි සම්පුර්ණ කරමින් ඉන්න අතරේ THE CALL UP බලනකොට හිතුනා මේකට උපසිරසි කරන්න කියලා. හසන්ත සහෝ ගෙන් අහලා පලවෙනි මගේ චිත්‍රපටි උපසිරැසිය විදිහට මේක අරගෙන එන්නයි සුදානම් වෙන්නේ… උපසිරසි එක්ක ෆිල්ම් එකක් බලනවට වඩා උපසිරසියක් කරන්න කොයි තරම් අමාරුද කියන එක නම් උපසිරසියක් කරලම බලන්න ඕනා තේරුම් ගන්න නම්.
මගේ පලවෙනි චිත්‍රපටි උපසිරැසිය මේක වෙන හින්දා අඩුපාඩ තියන්න පුළුවන්. එකට සමාව ඉල්ලන ගමන් බයිස්කෝප් ටීම් එකට ගොඩක් ස්තුති වන්ත වෙන්න ඕනා මේ කරන මෙහෙවරට.
චිත්‍රපටිය ගැන කියනවනම් දැන් ටික ටික ගෙමින් ගැන කතා හැදෙන්න ප්‍රවනතාවක් තියනවද මන්දා.මේකත් ගේම් වලට ඇබ්බැහි වුනු සෙට් එකක් ගැන කියවෙන කතාවක්. කතාවේ අන්තිම වෙනකන් හිතාගන්න බැ මොකක්ද ඇත්තටම කරන්නේ කියලා.කවුද මේක කරවන්නේ කියන එක. ගේම් වලට ආසයි නම් ඒ වගේම යුද කතාවලට තවත් කැමති නම් මේක මග හැර ගන්න ඕනේ නැති කතාවක් විදිහට නම් කරන්න පුළුවන්. කතාව් දේවල් කියලා බලනකොට කුතුහලය අඩු වෙන නිසා බලන කාලයට වටිනාකමක් නැති වෙන්නේ නැ කියන එක විතරක් කියන්න පුළුවන්. 2016 MAY 20 රිලීස් කරපු මේ කතාව ලියලා වගේම අධ්‍යක්ෂණ කරලා තියෙන්නේ Charles Barke. එහෙමනම් මේ චිත්‍රපටිය එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් හැම දෙනාටම ජයම වේවා.
Due to copyright issues, we do not provide any torrent links.
The.Call.Up.2016.720p.BluRay.800MB.ShAaNiG
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාල වේ.
5,706 downloadsDownload The.Call_.Up_.2016.Baiscopelk.com_.rar21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දේවක සදරුවන්
Subtitles
36 comments
Lahiru Dayan
Gathsara Umesh Kumara
පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබපතන්වා....එකදිගටම සබ් කරන්න ලැබෙන්න කියල පතන්වා.....
මේක පට්ට ෆිලුමක් වගේ..එකනිසා ඔන්න සබ් ක බාගෙන ෆිම්ල් එක බගන්න දැම්ම........බොහෝම ස්තූතියි සහෝ...ඉක්මනින දෙවෙනි උපසිරැසියෙන් හමුවෙමු....ud
Million Dollar Baby (2004) movie ekata sub denna
Sajith Anthony
පළවෙනි උපසිරසියට සුභ පැතැම් සහෝ
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!Madusha
පළමු උපසිරැසියට මාගේ ප්‍රණාමය
Dead Space: Downfall (2008),Star Wars: The Clone Wars (film)(2008)
මේ movie 2කටත් පුළුනවන් වෙලාවක sub දෙන්න.ජය වේවා!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......Asitha
පලවෙනි සබට සුභ පැතුම් මල්ලි
ජය වේවා!!!!Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.
Udara Damith B\K
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
Udara Damith B\K
පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබපතන්වා
nishadi wickrama
tnx aiye
Kulanjana Maduranga
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........
Dhanushka
Thankssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
yeshu
tnx
sampath
ජයවේවා! දිගටම කරගෙන යමු.
Rasitha Pradeep Somasiri
පළවැනි උපසිරැසියට සුබ සහෝ. ඒ වගේම උපසිරැසියටත් බොහොම ස්තූතියි.............
praneeth madu
tnx saho idiriyata yamu gud luck
Rajitha
me film download kara ganne kohomada bro.....
Devaka Sadaruwan
#The.Call.Up.2016.720p.BluRay.800MB.ShAaNiG ගුගල් සෙව්මක් කරන්න , නැතිනම් ටොරන්ට් සයිට් එකක සර්ච් කරන්න. හොයාගන්න අමාරු නම් පණිවිඩයක් තියන්න ඊමේල් එකේ ලින්ක් එවන්නම්
ජය
Rajitha
torrent eka wahalane den eka weda karanne nene bro....puluwan nam oyala film daddi eka ganna link 1th ekkama danna please...
chinthaka
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
Kenway
Good Luck bro!! & thanks for the subtitle <3 :D
Amila Mudalige
Palaweni sub ekta suba pathum saho! sub ekta Thanks..
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
heshan bandara
niyamai bro........
Mangala
ammo athi yanthan maasa gaanak filuma baagena balaagena hitiye sub denakan thank u sooo much.
macho puluwannam me film tikath try karala sub denna
daybreakers 2009
lazer team 2015
after death
Curse of Sleeping BeautyLakshan S Bandara
elama
wooobox.net
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොයුරාට අප සැමගේ ස්තූතිය.
“දේවක සදරුවන්”සොයුරාගේ සිංහල උපසිරැසි වලට ගැලපෙන Movie ෆයිලය නොමිලේ ඩිරෙක්ට් බාගත කර ගැනීමට එන්න wooobox.net වෙත
Dhananjaya
Bohoma pin machan upasirasiyta
Digatama upasirasi kiriimata shakthiya dairya labewa!
Jaya!Isuru Ishara Sankalpa
thanks
Nirosha
Thanks..
Sumith
Mco බාහුබලී 2ටත් පුළුවන් නම් දාහන්.. ජය....
chinthaka_priyadrshana
Thank U...........
dayabandu
thank you
Shehan putha
Thanks saho
Dewadithya
Thanks for Sub!
Advertisement

තෑන්ක් යූ මචං. පළවෙනි උපසිරසියට සුභ පැතැම්.