ඔන්න බයිස්කෝප් සිංහලෙන් බ්ලොග් එක මම වෙන තැනකට ගෙනාව අලුත් පෙනුමකුත් එක්ක…මේ ගැන ඔයාලගෙ අදහස් දැනගන්න කැමතියි..කලින් මගේ බ්ලොග් එකත් එක්ක හිටපු හැමෝම මේකෙදිත් මාත් එක්ක ඉදියි කියල හිතනව,ඒ වගේම ඊට වඩා හොදින් මේක කරගෙන යන්නත් මම අදහස් කරගෙන ඉන්නව (මෙහෙම අලුත් තැනකට ගෙනාවෙ ඇඩ් දාන්න එහෙම නෙවෙයි,ලස්සනට…

pd433670_sඔන්න බයිස්කෝප් සිංහලෙන් බ්ලොග් එක මම වෙන තැනකට ගෙනාව අලුත් පෙනුමකුත් එක්ක…මේ ගැන ඔයාලගෙ අදහස් දැනගන්න කැමතියි..කලින් මගේ බ්ලොග් එකත් එක්ක හිටපු හැමෝම මේකෙදිත් මාත් එක්ක ඉදියි කියල හිතනව,ඒ වගේම ඊට වඩා හොදින් මේක කරගෙන යන්නත් මම අදහස් කරගෙන ඉන්නව (මෙහෙම අලුත් තැනකට ගෙනාවෙ ඇඩ් දාන්න එහෙම නෙවෙයි,ලස්සනට වැඩේ කරගෙන යන්නයි )..අලුත් තැනේ අඩුපාඩු ඇත්නම් ඒව මට පෙන්වාදෙන්න කියල නිහතමානීව ඉල්ලා සිටිනව මම ඔය හැමෝගෙන්ම..ඒ වගේම මේකෙන් ඔයාලට ප්‍රයෝජනයක් තියෙනව කියල හිතෙනව නම් බුක් මාර්ක් (Ctrl+D) කරගන්නත් ෆලෝ කරන්නත් අමතක කරන්නෙපා…. 🙂

55 comments

  1. sithu

    maxxa work machan.keep it up.winodansekin honda wadak karanna mahanc wena ekek hari lankawe innawa kiyala danagatta ekatath sathutui macho

  2. -බිன்ku-

    හොදයි මචෝ! මං සුභ පතනවා බොක්කෙන්ම.

    මචෝ වර්ගකිරිම් මීට වඩා වෙනස් කරන්න ක්‍රියාදාම, ප්‍රේම කථා, හොලිවුඩ්, බොලිවුඩ් යන්න වගේ. තව...සිංහල ගන්න කියන ඒක තව මතු කරා නම්?

    හැකි නම් තිම් එකට ඇහැට ප්‍රිය කර කලු නොවන එකක් දැම්මා නම්?

  3. පහන්

    සුභ පැතුම්. !!!
    පොඩි යෝජනාවක්
    openID සඳහා ඉඩකඩ ලබාදෙනවා නම් අගෙයි.

  4. ම

    ඕන් අපෙන් සුභ පැතුම්
    චියර්ස්ස්ස්ස්ස්ස්ස්....
    අළුත් තැනකට ආවම බෝතලයක් එහෙම ඇරලා පාටියක් දාන්න ඕනේ බන්

  5. chinthaka

    apitath loku sathutak....., diden dina diyunuwanna kiyala pathanawa......, oyage wedee nam athi wishishtai................ :):)

  6. පොතේ ගුරා

    @sithu!තෑන්ක්ස් අලොට් මචෝ... :)

    @-බිன்ku-!ස්තුතියි මචන්..ඔවු බන් වර්ගීකරණය පිලිවෙලකට කරන්න ඕන,තාම මේ පරණ බ්ලොග් එකේ විදියටමයි තියෙන්නෙ..සිංහල ගන්න කියන එක උඩ දකුණු පැත්තෙ කෙලවරේ ලොගෝ එක තියෙන තැනට දැම්මොත් එළද?

    @පහන්!එළ කිරි,තෑන්ක්ස් මචන් අයිඩියාවට!

    @ම!චියර්ස්ස් මචන්..අනිවා අනිවා,මේ තියෙන්නෙ නියම අදහස්..රෑ වෙලා දාන්න ඕන පාටියක්! උබටත් විස්කි බාගයක් ඊමේල් කරන්නම්.. :)

    @chinthaka! බොහෝම ස්තූතියි මචන්.. :)

  7. sithu

    Machan ATONEMENT,Juno,Perfume,Leaving las vegas,Gone in 60 Seconds,Black(hindi)
    Film tika balapan.mama balapu lassana film set 1k..AAAAAAA tawa balapan WE WERE SOLDIERES.............mama honda ewa baluwoth umbata kiyannam.umbanam ela porak

  8. පොතේ ගුරා

    @sithu! එළ කිරි! WE WERE SOLDIERES ඇරෙන්න අනික් ඔක්කොම මම බලල තියෙනව මචන්..මතකත් නැතුව තිබ්බෙ ඒවයින් සමහර ඒව..තෑන්ක්ස් මචෝ..

  9. malee_msg

    චියර්ස්...! සුභ පැතුම් තවත් හොදට වැඩේ කරගෙන යන්න. මේ බ්ලොග් එක බලලා ඩවුන්ලෝඩ් කරවගත්ත ෆිල්ම් ගොඩක් තියනවා බලාගන්න විදියක් නැතුව. ගෙදර කොම්පියුතලේට හෙණ ගැහුවානේ... :(
    ඒ වුනාට මම හැමදාම බ්ලොග් එක බලනවා.. :)

  10. -බිன்ku-

    එහෙමවත් හොදා, කොහොමහරි දාන්කෝ.

    එතකොට යුනිකේත නැති අයත් දාවිනේ! මේක කියවන්න ;)

  11. බුධාජීව

    එළ එළ.

    අළුත් ගෙදරට ආවට මගෙං සුභ පැතුම් !

    චිත්‍රපටත් එක්ක මැච් වෙලා යන තීමත් දැම්මොත් ගොඩ නේ ?

  12. සුපුන් සුදාරක

    නියමයි නියමායි!
    ජයවේවා!!
    අර කිව්වා වගේ OpenID වලට විවෘත කරන්න. ඒක ගොඩක් හොඳයි...

  13. nuwan

    මගෙනුත් සුබ පෑතුම් ඔබට.

  14. chanaka

    Cheers !!!!

  15. ගයන්ත

    එළ කිරි..... :)
    *lk.com domain එකක් නොවැ.... පට්ට... (වෙන මුකුත් හින්ද නෙමෙයි. මගෙ එකත් ඒ වගේ හින්දා ;) ) :D

  16. පිනිබිංදු

    හොදයි ! සුභ පැතුම්! පරණ ගෙදර දොරේවත් නව නවාතැනකට ගෙන යන ලදී කියලා බෝඩ් ලෑල්ලක් දාන්න. නැත්නම් ගොඩක් අයට පාර හොයාගන්න බැරි වේවි......!

  17. මීගොඩයා/සමන්

    ඉතා සරල පෙනුමක් අපූරැයි,නමුත් අළු පාට ටිකක් අඳුරැයි වගේ නේද?

  18. Uraj Deemantha

    එළ එළ නියමායි...............!! හැබැයි පාට නම් ටිකක් අදුරු වැඩි වගේ...........!!

    අම්මෝ ඔයාගේ ෆිල්ම්ස් බාන තරමට බලාගන්න වෙලාවක් නැතුව මම මේ ඉන්නේ.........!! :D

  19. Dawson

    you are making a difference, go ahead!

    best compliments from,
    Dawson

  20. ෆා ද බ්ලොගී

    ෂාාාාා!!!
    මාරම මාරයි. ඔයාටම කියාපු තැනක්. මල් හතයි!! මැක්සා!! ආයෙ මොනවා කියන්නද? අළුත් නිවහනට ජයවේවා!!

  21. පොතේ ගුරා

    @malee_msg!අයියෝ..හරිම අපරාදෙ..බ්ලොග් එකත් එක්ක ඉන්න එක ගැන සතුටුයි.. :)
    @-බිன்ku-!ඔන්න දැම්ම පැහැදිලිව පේන්නම.. :)
    @බුධාජීව!ස්තූතියි මචන්..තීම ගොඩක්ම අවුල් නෑ නෙද? :)
    @සුපුන් සුදාරක!තැන්කූ තැන්කූ... :) ඒකට ප්ලග් ඉන් එකක් දාන්න වෙයි වගේ..
    @nuwan!ස්තූතියි මචෝ..
    @chanaka!චියර්ස්ස්
    @ගයන්ත!හික් හික්..එළම තමයි.. .lk ගනන් නෙ බන්...මේක තමයි ලේසිම ක්‍රමෙ..හික්z
    @පිනිබිංදු!ස්තූතියි..ඔව් ඔව්..ඔන්න දැම්ම බෝඩ් කෑල්ලක්.. :)
    @මීගොඩයා/සමන් !පොඩ්ඩක් විතර අදුරුයි නේද?ඒත් කියවගන්න අමාරු නැතුව ඇති කියල හිතනව.. :)
    @Uraj Deemantha!එළ කිරි..ගොඩක්ම ෆිල්ම් බලන්න වෙලාවක් නැත්නම් Maxxa 1 යටතේ ඇති ෆිල්ම් ටික බාගන්න.. :)
    @Dawson !තෑන්ක්ස් මචෝ...
    @ෆා ද බ්ලොගී !එහෙනම් එළම තමයි..තෑන්ක්ස් වෙන්න ඕන.. :D

  22. අනුෂ්

    මම නම් ඉතින් දාන හැම එකක්ම වගේ DL කරනවා.
    බොහොම ස්තුතියි.

  23. zoniczz

    එල එල...ඔන්න අපිත් ආවා....

  24. Vidya

    එල කිරි මචෝ
    උනුසුම්ම උනුසුම් සුබ පැතුම්......!!

  25. පොතේ ගුරා

    @අනුෂ්! එළ එල මචන්..
    @zoniczz! අලෝ අලෝ..වෙල්කම් කිවුව!
    @Vidya! උඹ නැත්නම් ඉතින් මේ වැඩේ කොරගන්න ලැබෙන්නෙ නෑ..තැන්කූ මචෝ! :D

  26. මලේකා

    හොද වැඩක් පොතේ ගුරා. මම කැමති පොඩි යෝජනාවක් කරන්න. ‍ෆිල්ම් එ‍කෙන් ෆිල්ම් එකට රෙටින් කරන්න දැම්මා නම් හොද නැද්ද. මොකද එතකොට ඔයාගේ විස්තරය වගේම බලපු අයගේ රෙටින් එකත් තියෙනවනේ. :)

  27. මසාච්චි

    ඔහොම යන්...ඔහොම යන්.....මගෙනුත් සුබ පතුම් මචන්......:)

  28. පොතේ ගුරා

    @මලේකා! ඒක හොද අදහසක් තමයි..දිගටම මේ බ්ලොග් එකත් එක්ක ඉන්න එක ගැන සතුටුයි.. :) ..ඒත් එහෙම පොදු රේටින් ක්‍රමයක් දාන්න අමාරුයි මොකද එක එක්කෙනාගෙ කැමැත්ත වෙනස් නෙ..නාට්‍යමය කතා ගොඩක් අයට අල්ලල යන්නෙ නෑ...එ උනාට ඇත්තටම ගොඩක් රසවත් නාට්‍යමය ෆිල්ම් තියෙනවනෙ..රේට් කරන්න දැම්මොත් ඒ නාට්‍යමය ෆිල්ම් වලට චන්ද ලැබෙන එකක් නෑ වැඩිය..එතකොට අලුතින් ඒ ෆිල්ම් එක බලන්න යන කෙනෙක්ගෙ හිත වෙනස් වෙන්න පුලුවන්නෙ අපෝ කවුරුවත් මේක හොදයි කියල නෑ කියල..

    @මසාච්චි! එළ එළ..තෑන්ක්ස් මචන්.. :)

  29. මම

    fast and the furious 4 චිත්‍රපටිය නැද්ද ?????

  30. පොතේ ගුරා

    @මම! මේ තියෙන්නෙ මචන්.. http://www.baiscopelk.com/?p=162 ෆිල්ම් එක එළ..! බාගෙන බලපන්!

  31. ගල්ලේ බඩා

    මෙක නැගල යවි. සුබ පතනවා. මමත් දිගටම එනවා. ගල්ලේ බඩා

  32. kathu

    Machan..., Niyama wedak. Matath allala giya.. Elakiri. Digatama karagena yanna. Apith nithara enawa..ok..TC.

  33. පොතේ ගුරා

    @ගල්ලේ බඩා! & kathu ! එළ කිරි මචන්..තෑන්ක්ස් වෙන්න ඕන...

  34. Subhash

    මල්ලියා . . . ඔයගෙ web site කව්න්ටරේ 22610ක් වෙලා නේද??? එල එල ඔහොම යන් ඔහොම උන්. . . මලේ මෙන්න මගේ සුභ පෑතුම්

  35. Jayaweera

    මල්ලී , http://www.imdb.com/title/tt0108052/ බලන්න. Schindler's List (1993), සමහර විට ඔයා බලල අැති. නැත්තම් බලන්න.

  36. පොතේ ගුරා

    @Subhash! තැන්කූ අයියා..ඔයාල මේ වැඩෙත් එක්ක ඉන්න නිසා තමයි ඉතින්.. :)
    @Jayaweera! මම තැන් දෙක තුනකින්ම මේ ෆිල්ම් එක ගැන අහල තියෙනව..බාන්න උනේ නෑ..ඔන්න මේ දැන් බාන්න දැම්ම..තෑන්ක්ස් වෙන්න ඕන.. :)

  37. wasantha

    niyamai

  38. ගාල්ලේ බඩා

    මචන් ලා මෙකේ font එක ටිකක් ලොකු කරන්න බැරිද ?

  39. පොතේ ගුරා

    @wasantha! ස්තූතියි මචෝ.
    @ගාල්ලේ බඩා !ෆොන්ට් එක ලොකු ක‍රොත් ස්ක‍්රීන් රෙසලූෂන් අඩු අයට තඩියට අකුරු පෙනෙයි මචො!
    Ctrl එකයි + කී එකෙයි ඔබල බලපන්.. :)

  40. Dewage55

    ගු‍රා‍ ම‍චො‍, අ‍ලු‍ත්‍ නි‍වහ‍න‍ට‍ සු‍බ පෙ‍තු‍ම්‍.

  41. පොතේ ගුරා

    @Dewage55! තැන්කු මචෝ.. :)

  42. Sudath

    මචන් අපි බලල තියෙන ෆිල්ම් ගැන ලියන්න විදියක් නැද්ද?

  43. Anonymous

    ela macho ela. digatama karagena yanna

  44. Osanda

    Meke sinhala film thiyada?

  45. Osanda

    :p

  46. Osanda

    :-(

  47. Nuwan

    වැඩේ සුපිරියටම කරගෙන යනවා, ඔහොම යං ඔහොම යං.....

  48. Dilshan

    What is the font used in this site? To me some letters apper as "boxes". I use IE 8 / Firefox. how can i find font?
    Even when i add sinhala subtitels when watching movies, all comes as "?????". please help!!!

  49. බන්දුල

    මේක නියම වැඩක් පුතා,
    මගෙන් සුභ පැතුම් !

  50. Asantha

    great wadak.....superb......

Load more comments