මේ කියන්න යන්නෙ ආදර කතාවක් ගැන..නමුත් ඇත්තටම අමුතු ආදර කතාවක් ගැන..හින්දි සිනමාවෙ බොහෝ දුරට දකින්න ලැබෙන බොලද ආදර කතා වලට වඩා වෙනස් එකක්..මම ෆිල්ම් එකේ මුල් ටික ගැන කියන්නම්..එක්තරා සාමාන්‍ය තරුණයෙක් ඉන්නව..දවසක් පාර්ක් එකකදි ඔහු දකිනව තරුණියක්..මැය ටිකක් වෙනස් විදියෙ චරිතයක්..මෙම තරුණයාට එදිනම සවස…

මේ කියන්න යන්නෙ ආදර කතාවක් ගැන..නමුත් ඇත්තටම අමුතු ආදර කතාවක් ගැන..හින්දි සිනමාවෙ බොහෝ දුරට දකින්න ලැබෙන බොලද ආදර කතා වලට වඩා වෙනස් එකක්..මම ෆිල්ම් එකේ මුල් ටික ගැන කියන්නම්..එක්තරා සාමාන්‍ය තරුණයෙක් ඉන්නව..දවසක් පාර්ක් එකකදි ඔහු දකිනව තරුණියක්..මැය ටිකක් වෙනස් විදියෙ චරිතයක්..මෙම තරුණයාට එදිනම සවස ඇයව හමුවෙනව දුම් රිය නැවතුම්පලේදි..එතැනදිත් මේ දෙන්නා අතර කතාවක් ඇති වෙන්නෙ නෑ..නමුත් එතැන ඇය සිටින්නෙ බොහොම බීමත්ව..එකපාරම ඇය සිහි නැතිව ඇදගෙන වැටෙනව..අමුතුයි නේ?ඔන්න ඔහොමයි මේ කතාව පටන් ගන්නෙ..මේ තරුණියගෙ අමුතු ගති පැවතුම් නිසාම මේකත් වෙනස් චිත්‍රපටයක් වෙලා තියෙනව..පසු කාලීනව මේ දෙන්න අතරෙ ඇති වෙන්නෙත් අමුතු විදියේ පොරොන්දු..ඒ වගෙම මේ කතාවෙ අවසාන භාගය ගෙවෙන්නෙති වෙනස් විදියකට..වෙනස් විදියක ආදර කතාවක් බලන්න ඕන නම් ලින්ක් එක පහළ ඇති.. 🙂

27 comments
zonicz
බුධාජීව
ඔයාට බැරිද චිත්‍රපටි ගැන හැඳින්වීම ගිහිං සතියකට විතර පස්සෙ ඒ ගැන විචාරයක් ලියල දාන්න ? හඳුන්වා දීමටත් වඩා විචාරයක් ලියන්න හැකියාවක් තියේනම් චිත්‍රපටයේ කියවෙන කතාව ගැන සංවාද කරන්න අපට අවස්ථාවක් සැලසේවි. වෙලාව තමයි ගැටළුව නේ ද ?
පොතේ ගුරා
@zonicz !එළ එළ මචං..
@බුධාජීව! එළ මචං..වටින අදහසක්..Maxxa1 යටතෙ තියන ෆිල්ම් වලට නම් විචාර දාන්න පුලුවන්..ඔන්න මම poll එකක් දැම්ම,කට්ටිය කැමති නම් වැඩේ පටන් ගමු! :)-බිன்ku-
ඇඩෙන එකක් නම් එච්චරයි! :) නලවන එව්වා නම් ඕන නෑ
Angel Anu
මේ ෆිල්ම් එකනම් කියලා වැඩක් නෑ, මාරම ලස්‌සනයි... අද තමයි බලන්න හම්බ උනේ... වෙනස් තාලෙක ලස්‌සන ආදර කතාවක්, හරිම හැගීම්බරයි... ගොඩාක් ස්‌තූතියි ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් දුන්නට... :)
dj Yohan
හොද කථාවක් වගේ හොයාගෙන බලන්න ඔන, පොතේ ගුරාට බොහොම ස්තූති.
මලේකා
ලස්සන කතාවක්. :D
wanni
වෙනස්ම කතාවක්..
Prasad
Hi,
I have the original korean movie of this movie. It's a great film.
Saliya
මචං මේකෙ ඔරිජිනල් කොරියන් ෆිල්ම් එක මීට වඩා ලස්සනයි. My sassy girl (2001) හැබැයි කොරියන්. ඉංග්‍රීසි උපසිරසිත් තියෙනවා.
gessy
වෙනස් ආදර කතාවක්..ස්තුතියි මචන්
Ramraj
ඕ ආදර කථා.
AL1717
Mekath Gattha Thanksssssssssssss!!
Anonymous
niyama film ekak
Viraj
බොහොම ස්තූතියි
chala
mey film eke sinhala sub nedda,......
shan
link eka wada nane....
Naween
පට්ට මචන්.මේවගේ කතා නම් කොච්චර බැලුවත් එපා වෙන්නෑ.
කාටහරි පුලුවන්නම් මේකට සබ් දෙන්න.ලොකු දෙයක්...Thiwanka
සිරාවටම එච්චර හොදද....???
harsha
sehena kalaka thisse hoyapu film 1k
plz sub dennakooks
මේ ලින්ක් එකෙන් ගන්න බෑනේ. මෙහෙම msg එකක් එනව. "A United States federal court has permanently shut down isoHunt.com because it was in violation of copyright law. If you are looking for your favorite movies or TV shows online, there are more ways than ever today to get high quality access to them on legal platforms." පුළුවන්නන් වෙන ලින්ක් එකක් දෙනවද..
chacha
ko sub eka ain karadha??? ai e...
Ivo
Sinhala subtitle eka wenamama denawada?
Thashmika iduwara
Elishage hodama film ekk
Akash De Silva
Sub denna, Sub denna, Sunb denna
Anonymous
sinhala hada kwla thiyenne
Pathum Dilshan
Good
Advertisement
එල එල එනම් මෙකත් බලම බලමුකො...