Watch Trailer

Crash (2004) | ඔබ හිතනව ඔබව කවුරුන්දැයි කියා ඔබ දන්න බව..නැත..ඔබට ඒ ගැන අදහසක් වත් නැත.!

මේ කියන්න යන කතාව නම් බොහොම වෙනස් එකක්..ඇත්තටම හොද කතාවක්..නමුත් ක්‍රියාදාම චිත්‍රපට ප්‍රිය කරන්නන්ට නම් එච්චර අල්ලල යන්නෙ නැති වෙන්න පුලුවන්..මටත් මේකෙ මුල් ටිකේ නීරස ගතියක් දැනුනත් කතාව කොහොම එකක්ද කියල තේරුම් යද්දි නම් හරිම ආසාවෙන් බැලුව..මම කතාවෙ සාරාංශය කියන්නම්කො ඔයාලට..මෙහෙමයි..මේකෙ ප්‍රධාන…

මේ කියන්න යන කතාව නම් බොහොම වෙනස් එකක්..ඇත්තටම හොද කතාවක්..නමුත් ක්‍රියාදාම චිත්‍රපට ප්‍රිය කරන්නන්ට නම් එච්චර අල්ලල යන්නෙ නැති වෙන්න පුලුවන්..මටත් මේකෙ මුල් ටිකේ නීරස ගතියක් දැනුනත් කතාව කොහොම එකක්ද කියල තේරුම් යද්දි නම් හරිම ආසාවෙන් බැලුව..මම කතාවෙ සාරාංශය කියන්නම්කො ඔයාලට..මෙහෙමයි..මේකෙ ප්‍රධාන චරිතයක් කියල එක පුද්ගලයෙක් කියන්න බෑ..කතාව ගොඩනැගිල තියෙන්නෙ එකිනෙකට වෙනස් ප්‍රශ්ණ සහිත පුද්ගලයන් පිරිසක් වටා..මේ කට්ටිය එකට සම්බන්ද වෙන්නෙ කතාවෙ අන්තිමට,කොහොම උනත් ඇමරිකාවෙ කලු ජාතිකයන් ගැන මේකෙන් බොහේ දුරට කතා වෙනව..එකිනෙකා ජීවිතය තේරුම් ගන්න හැටි,තමන්ගේ ජීවිත වෙනස් කරගන්න හැටි,පාඩම් ඉගනගන්නා හැටි තමයි මේ චිත්‍රපටයෙන් පෙන්වන්නෙ..ඇත්තටම සාමාන්‍ය සිත් වල ඇතිවෙන සිතුවිලි ඒ ලෙසම පෙන්වන්න ගත්ත උත්සාහයක් වගෙ..ලස්සන කතාවක්..වෙනස් විදියෙ දෙයක් හිතට දනවන කතාවක් බලන්න ආස නම් ලින්ක් එක පහල ඇති..බාගන්න!

මගේ විස්තරෙ කියවල මේ කතාව බලන්න ඕන නෑ කියල හිතුන නම් ඒ අදහස වෙනස් කරගන්න මෙන්න පුංචි තල්ලුවක්..ජනප්‍රිය නළු නිළියන් රැසකගේ සහභාගීත්වයෙන් හැඩ වුනු මේ චිත්‍රපටය ඔස්කාර් සම්මාන 3ක් දිනා ඇති අතර තවත් සම්මාන 68කට නිර්දේශ වී 21ක් දිනාගෙන තියෙනව..කතාව බැලුවොත් තේරෙයි ඇයි මේකට මෙච්චර සම්මාන ලැබිල තියෙන්නෙ කියල!

20 comments

  1. -බිன்ku-

    බලන්න ඕනා!

  2. අනූ

    මරු ෆිලිම් එක. මම දෙතුන් පාරක්ම බැලුවා

  3. Palitha

    මම බලලා තියෙන ලස්සනම ෆිල්ම් එකක්. සමාජය හා සිනමාවේදය පිළිබද උනන්දු නම් මෙය ඔබ විසින් නරඹන හොදම චිත්‍රපටයක් බවට පත්වන එක වැළැක්විය නොහැක.

  4. පොතේ ගුරා

    @Palitha &අනූ ! ඔබගේ අදහසට සම්පූර්ණයෙන් එකගයි..

    @-බිன்ku- එළ,අනිවා බලපන්..

  5. චම්පික

    මාත් මේක ආපු දවස්වලම බලලා තියෙනවා. නියම film එකක්. හැබැයි හරියට තේරුම් ගියේ දෙවෙනි පාර බලන්කොට තමයි. පොතේගුරා කිවුවා වගේ මෙහි ප්‍රධාන චරිතයක් නෑ. අධ්‍යක්‍ෂවරයා විසින් ප්‍රධාන චරිතය පාකරලා තියෙනවා.

  6. මලේකා

    ජිවිතේ අපි කරන කියන දෙවල් ගැන මීට වඩා වගකිමකින් කටයුතු කරන්න ඔන බව මෙකෙන් කියවෙනවා. ලස්සන film එකක්. :)

  7. සුභාෂ්

    ela film ekak
    hamoma balanna watinawa

  8. සාරංග ලියනගම

    ස්තූතියි සහෝ...

  9. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  10. Thisara Buddhika (තිසර නියෝ)

    waradunaa. sab nahene. lipiyata thuthi

  11. Asanka

    sub thibuna nam hodai

  12. tharindu gunarathna

    sub plz

  13. tharindu gunarathna

    sinhala sub plz

  14. සාගර ඉන්ද්‍රජිත් (JITH)

    This Sub link is not work properly. Admin, Please double check the link. Thanks

  15. LSM HUSKAA

    ko ane sub?

  16. janaka saranga

    ko meke sub ekak nehene

  17. Obey Kumara

    sabu eka koo

  18. Lakshansilva18

    Mekata sub dennako

  19. Surantha

    Sub na ne

  20. Sachith

    Oscar best movie award eka gatta me film ekata sub ekak karala dennako ikmantama pls.... nettam eka website ekatath loku aduwak...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.