හ්ම්ම්ම්.. මේක වෙනස්ම තාලෙ ෆිල්ම් එකක්.. ඔයාලට ඉදිරි විනාඩි දෙකේදී සිද්ද වෙන දේවල් වෙන්නත් කළින් දැකබලාගන්න පුලුවන් බලයක් තියෙනව නම් කොහොම්ද? එළ නෙ? මේ කතාවෙ කතා නායකයට එහෙම බලයක් තියෙනව.. ඒ නිසා තමයි මේක විශේෂ කතාවක් වෙන්නෙ.. මෙන්න මෙහෙමයි කතාව.. මෙහි ප්‍රදාන චරිතය රඟපාන්නෙ නිකලස් කේජ්.. ඔහු මැජික…

හ්ම්ම්ම්.. මේක වෙනස්ම තාලෙ ෆිල්ම් එකක්.. ඔයාලට ඉදිරි විනාඩි දෙකේදී සිද්ද වෙන දේවල් වෙන්නත් කළින් දැකබලාගන්න පුලුවන් බලයක් තියෙනව නම් කොහොම්ද? එළ නෙ? මේ කතාවෙ කතා නායකයට එහෙම බලයක් තියෙනව.. ඒ නිසා තමයි මේක විශේෂ කතාවක් වෙන්නෙ..
මෙන්න මෙහෙමයි කතාව.. මෙහි ප්‍රදාන චරිතය රඟපාන්නෙ නිකලස් කේජ්.. ඔහු මැජික් ශිල්පීක් හැටියට සංදර්ශන පවත්වමින් ජීවත් වෙනව.. දවසක් රහස් පරීක්ෂකවරු කණ්ඩායමක් මොහුව හොයාගෙන එනව.. ඒ පිරිසෙන් එක්කෙනෙක් විශ්වාස කරනව මොහුට විශේෂ බලයක් ඇති බව.. ඒ අනුව ඔවුන් මොහුව ලුහුබඳිනව.. නමුත් මේ මැජික් ශිල්පියා පලායන්නෙ පුදුම හිතෙන විදියට..(මොකද මොහුට පොලිස් නිලධාරින් ඉදිරියට ගන්න ක්‍රියාමාර්ග පේනවනෙ) කොහොම උනත් පසුව ඔහුව හොයාගන්න ලොකු මෙහෙයුමක් ක්‍රියාත්මක කරනව.. ඔහුව මේ තරම් පොලිසියට ඕන කරල තියෙන්නෙ ඇයි? පොලිසියෙන් එන බව දුටු විට ඔහු පලා ගියේ ඇයි? අන්තිමේදි ඔහුගේ ඉරණම කොහොම විසඳෙයිද? ඔයාලට එහෙම බලයක් නැති නිසා ෆිල්ම් එක බලන්නම වෙනව මේ ප්‍රශ්ණ වලට උත්තර මොනවද කියල දැනගන්න..ලින්ක් එක පහළ ඇති…

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි DVDRip පිටපත් සඳහා අදාළ වේ.
3,873 downloadsDownload Next.2007.SinhalaSubs.Baiscopelk.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-08-11
Subtitles by
පැතුම් අතුකෝරල
Subtitles
71 comments
රන්දික
Akiyoshi
mama ahala thiyenawa me gena....thanks
Ravi
thank
gessy
mekanam sirawatama fatta film 1k..man baluwa..balapu nathi hamoma danma bannoooooooooooo
Kasun.D
Meka patta film ekak..
hamoma balnna.CASC
meka sira movie 1k....
Baiscope karana samaja sathkaraya sira.... uparima sup. 1k magrn....(ILANDARIYA)Herly Rathnayake
This Good ok, Thanks
faz
thnxxx lot macho
uda
මේ ෆිල්ම් එක ඇසුරු කරගෙන දමිළ කිත්‍රපටයක් පවා තැනී තිබෙනවා. කතාවනම් මේකමයි මම දන්නා විදිහට. නමුත් මේක තැනුණේත් මොකක් හරි වෙනත් ෆිල්ම් එකක් ආශ්‍රය කරගෙනද කියන එකනම් මම දන්නෙ නැහැ හරියටම!
කෝකවෙතත් අදනම් කට්ටියට දිවැසින්ම මේ ගැන දැනගන්න වෙයි වගේ මයෙ හිතේ. තාමත් අර ඇස්. ඇම්. එක ආවෙ නෑනෙ. දැන්නම් ඒක ඕනිත් නෑ වගේ මෙයෙ හිතේ මොකද කට්ටිය දන්නවනේ හවසට එකක් දෙනවා කියන එක. දුන්න කියලා දැනගන්නයි, දුන්නෙ මොකද්ද කියලා දැනගන්නයි තමා ඒක ඕනා වෙන්නේ!
මේ විකිය මක්කරනවද මන්ද? එවාපිය හනිකට ඕක! නැතිනම් මේ හැංගි හොරා සබ් දෙන පැතුම් ගේ පැතුම් සුන් වෙයි! :P
chami
maxxama film akak meyka jaya wewa
sagara
thanks machan mey film akata subs dunna aka
d2dinu
ජයවේවා!
didula
thx bro
samith
නියම ෆිල්ම් එකක් ලොවෙත් නෑ :)
pubudu
niyama film 1 thanks yaluwane
lifedhanushka
mekanam mAxX movie ekak, man balala thiyanawa, hamotama kiyanne me movie eka balanna kiyala, thanks, “පත අතකරල“ සහයරට අප සමග සතතය..
kalana
thx
gihan
Maxxama film akak
kas
maxxama fils meywa :)
chamila
balapuwamane denne...
චමිඳු සඳකැලුම් (චමියා)
බොහොම ස්තුතියි මචන්, ෆිල්ම් එක තියෙනවා, සබ නැතුව හිටියේ, ස්තුතියි. ජය වේවා!
Pasindu Jayanada
පිස්සු හැදේ.. බට්ටි මැරේ...
වෙනුර
නොබලපුව කියල 2012 හද්ද ගොන් ෆිල්ම්ස් දෙනවට වඩා මේ වගේ පට්ට ෆිල්ම්ස් දෙන එක වටිනවා..
ජය වේවා
akila
පට්ට ෆිල්ම් එකක් නේ ජය වෙන්න ඕනේ හොදේ
wimukthi
pattama Movie ekak.. ela...
maxy (හේවා ලුණුවිලගේ )
pattai, nikolas ge nam ithin aniwa balanna epai, thanks macho
හර්ෂ ද සිල්වා
ලබා දී ඇති උපසිරැසි වලට බොහොමත්ම තුති... සුබ පැතුම්... :D
අමීර
Thanks....
රාම් රාජ්
පට්ට ෆිලම් එකක්.බලලා නැති අය අනිවා බලන්න.අනික කේජ් අයියාත් එළ පොරක්නේ.සබ් වලට ස්තූතියි.
Gayan
niyamai..........
Hasitha
පට්ට story එකක් වගේ... සබ් එකට ස්තුතීයි කියල බාගන්නම්....
shiwantha
thanx bro
k d n nishantha
i want to see it
THANKSSSSSSSSSS
chathu
එල එල මේ වගේ ෆිල්ම් වලට තමයි අපි කැමති,,,නියමයි මචෝ
Isuru dimantha
මෙක මම බ්ලපු හොද ෆිල්ම් ඒකක් ස්තුතියි උපසිරෙසියට............
yeshu
meka kalin balala thiyenava. ayi balamu. thankz
sanju
thanks
indika perera
මේකේ HI RES ෆයිල් එක මම ලඟ තියනවා . මේ සබ් එක්ක ගැලපෙයිද දන්නේ නෑ, බලමු ,කොහොම උනත් ස්තුතියි
දුමිඳු
නියමයි. හොඳ ෆිල්ම් එකක්.
thanks...... :)| D i N 3 s H | දිනේෂ් ගමගේ |
පට්ට කථාවක්. පැතුම් සොයුරාට ස්තූතියි..
Harsha Lahiru
Ela Ela Thanks Patuma....
vidush
THANX PETHUM SHAHOOOOOOOO
ediri
godak dawasakin comment ekak danna beriuna weda tikak wedinisa
mekanam niyami wage onna bewa
thankxxxx
යසිරු මධුක
බොහොම ස්තුතියි.
සමන් කළුබෝවිල
නිකලස් කේජ්ගේ ෆිල්ම් නම් නියමයි. තෑන්ක්ස් සබ්එක්කම දුන්නාට.
Chamika Prabath
Maru mekanam adama banawa.
Kasun.D
කොහොමද අපිටත් විනාඩි 5ක් අනාගතේ බලන්න පුලුවන්නම්...
shenal
thanksssss
dimuthu
කියන විදියට හොද ඇති අරන් බලන්න ඕනි.ජය වේවා
සමීර බුද්ධික
එළ මාත් බලනෝ...........
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
මෙය ඉතා කුතුහලය දනවන movie එකකි. නමුත් මෙහි ඇති concept එක logically වරද්දපු තැන් කිහිපයක් movie එකේ තියෙනවා.ඒත් පට්ට ආතල් සිද්ධි මේකේ තියෙනවා. ( TV එකේ යන දේ කලින් කීම )