Watch Trailer

Nim’s Island (2008) | වික්‍රමයක ඇරඹුම..

මට කාලෙකට පස්සෙ හම්බුනා ලස්සන බයිස්කෝප් එකක්, පස්සෙ හොයල බැලුවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ මේ ‍ෆිල්ම් එකේ විස්තරත් එක්ක ටොරන්ට් එක තියෙනවද කියලා. ඒත් ඔයගොල්ලන්ටත් ඒක මග ඇරිලා වගේ… ඒ නිසයි මේ ගැන ලියන්න හිතුවෙ. පොඩි අයට නියම ‍ෆිල්ම් එකක්, මාරම ලස්සන චිත්‍රපටියක්. imdb හි 6.1/10 ක් ලබා ගෙන තියෙනව…

මට කාලෙකට පස්සෙ හම්බුනා ලස්සන බයිස්කෝප් එකක්, පස්සෙ හොයල බැලුවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ මේ ‍ෆිල්ම් එකේ විස්තරත් එක්ක ටොරන්ට් එක තියෙනවද කියලා. ඒත් ඔයගොල්ලන්ටත් ඒක මග ඇරිලා වගේ… ඒ නිසයි මේ ගැන ලියන්න හිතුවෙ.

පොඩි අයට නියම ‍ෆිල්ම් එකක්, මාරම ලස්සන චිත්‍රපටියක්. imdb හි 6.1/10 ක් ලබා ගෙන තියෙනවා. Abigail Breslin තමයි මෙහි ප්‍රදාන චරිතය රගපාන්නෙ… මෙන්න මෙහෙමයි
කතාව.. අවුරුදු 11ක පොඩි ගෑනුළමයෙක් තමයි Nim කියන්නේ, එයාගෙ අම්ම නෑ. තාත්තා ජැක් ( Gerard Butler ) සමුද්‍ර ජීවී විද්‍යාඥයෙක්. තාත්ත ගේ පර්යේෂණ සඳහා ඔවුන් පාලු දූපතක ජීවත් වෙනවා… ජැක් අලුත් සොයාගැනීමක් සඳහා බෝට්‍ටුවකින් මුහුදු ගිහින් අනතුරකට ලක් වෙනවා. ඔහු ආපහු එන්නෙ දවස් හතරකට පසු. ඒ අතරතුර නැවක් එනවා දූපතට සංචාරක කර්මාන්තයක් පටන් ගන්න. ඒ එනකොට පුංචි නිම් සහ එයාගෙ කැලේ යාලුවො එකතුවෙලා මොනවා කරල තියෙයිද…?

ලිපිය – සහන් වීරසිංහ

23 comments

  1. Suvin

    meka kammali ne.....

    1. Sanjula dilshani

      Ane meka download wenne natho
      natho
      J

  2. maneesh

    2012 dvdrip original ekak aapu gaman daanna...

  3. DareDevil87

    අවුලක් නෑ. මේකත් බාමි... thanx machoooooo...

  4. chathurarcrc

    පොඩි ලමයිට එල...

  5. dk

    macho pothe gura....!

    menna MICHALE JAKSON ge MOVIE EKA THIS IS IT
    Niyama movie eka meka usa wala pennuwe only for 2 weeks and movie hall are fully packed pls just chq this and hope u will put a Letter for this and hope to have a reply

    http://www.monova.org/details/3276133/THIS.IS.IT.2009.TS.XV…

    cheers....!

  6. ඉද්දා

    ගෝලයා මාමේ නිව් මූන් ඔරිමජිනල් කොපියක් ආපුවාම ඉක්මනටම දාන්ට ඇ?

  7. උදිත ඉසුරංග

    බාමි එලස් බාමි

  8. දිනුෂ්ක උදාර ( රොකියා )

    @ ඉද්දා :- New Moon එකෙ Org DVD Rip කොපි එකක් නම් ඇවිල්ල ගොඩක් කල්. මම පුලුවන් වුනොත් ලිපියක් ලියල , ගෝලය මාමට දෙන්නම් දාන්න.

  9. දිනුෂ්ක උදාර ( රොකියා )

    ඕහ් පොඩි වැරදීමක් උනේ මම හිතුවෙ Summers Moon කියලයි. පසුවයි තේරුම් ගියෙ. මෙය කියන්නෙ Twilight 2.එක ගැන කියල

  10. Uraj Deemantha

    ඔන්න වින්ඩෝස් 7 වල ඉදන්, මේ දවස් ටිකේ බාගනන් බැරි වුනු ෆිල්ම්ස් ඔක්කොම ටික බාන්න දැම්මා.....!! :D

  11. trishani

    very nice..............

  12. RANUSHKA

    ‍ යාවත්කාලීන කරන්න වැඩ කරන්නැ

  13. Din

    link not working.... Pls hlp....

  14. yohan

    මෝඩ action හා බොළද ප්‍රේම කතා බලලා එපා වෙලා හිටපු මට මේ film එක දිව ඔසුවක් වගේ උනා. සිරාවටම බලන්න ලස්සනම ලස්සනම කතාවක්.

  15. RANUSHKA

    UPDATE KERANNE

  16. නුවන් හපුගොඩ

    Nim’s Island (2008) | වික්‍රමයක ඇරඹුම..

    torent eka wada natoooooo

  17. gessy

    mare maruuu

  18. Ramraj

    බලන්න බැරි උනා.

  19. sura

    ela ela

  20. naveen

    ko SINHALA subtitle eka??? eka one..

  21. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |
    --------------------------------------------------------
    :) --------තුති……. :)

  22. Thilina Jayarathna

    ei bn sinhla ntte mevva vala