IMDB වර්ගීකරණයේ 7.2/10 ලබා තිබෙන ලියනාඩෝ ඩි කැප්‍රියෝ, රසල් ක්‍රෝ වැනි සම්මාන ලාබී නළුවන්ගේ සුපිරි රංගනයෙන් හැඩවූ සුප්‍රකට CIA සංවිධානයේ අතිශය කූප්‍රකට වැඩ සම්බන්ධව ගෙතුණු නවකතාවක් පදනම් ව නිෂ්පාදනය වුනු ක්‍රියාදාම චිත්‍රපටියකයට මේ පාර උපසිරැසි දාන්න හිතුවා. ඇත්තම කියනවනම් මේක හවුල් උපසිරැසි ගැන්වී…

IMDB වර්ගීකරණයේ 7.2/10 ලබා තිබෙන ලියනාඩෝ ඩි කැප්‍රියෝ, රසල් ක්‍රෝ වැනි සම්මාන ලාබී නළුවන්ගේ සුපිරි රංගනයෙන් හැඩවූ සුප්‍රකට CIA සංවිධානයේ අතිශය කූප්‍රකට වැඩ සම්බන්ධව ගෙතුණු නවකතාවක් පදනම් ව නිෂ්පාදනය වුනු ක්‍රියාදාම චිත්‍රපටියකයට මේ පාර උපසිරැසි දාන්න හිතුවා.
ඇත්තම කියනවනම් මේක හවුල් උපසිරැසි ගැන්වීමක්. චිත්‍රපටය තෝරාගැනීමේ සිට මෙයට මාව උනන්දු කිරීම, වැඩිකොටසක උපසිරැසි ගැන්වීම ඇතුළු සියළු කටයුතු වල වගකීම බාර ගන්න ඕනා සහෝදර බ්ලොග් කරුවකු වන සරදියෙල් අයියා. එයා නොහිටින්න මම මේක දැන නොගෙනම ඉන්න තිබ්බා.
මේකේ කතාව කෙටියෙන්ම කියනවනම් ඇමරිකාව ජොර්දාන බුද්ධි අංශය සමග එක්ව තමන්ට අවශ්‍යව සිටින අල්කයීඩා ත්‍රස්තවාදියෙක් ලුහුබැඳිමට තීරණය කරනවා. මේ සඳහා චිත්‍රපටයේ මුල්ම දර්ශනවලින් පෙන්වන පරිදි ඉරාකයේ භයානක රහස් මෙහෙයුම් වල නියුතුව සිටින දක්ෂ නිලධාරියෙක්ව පත් කරනු ලබනවා. ඔහු කෙතරම් අවංක වුනත් බුද්ධි අංශ අතර ලකුණු දමා ගැනීමට ඇති තරඟය නිසා කවදත් කූප්‍රකට වැඩ වලට ප්‍රසිද්ධ CIA සංවිධාන ප්‍රධානීන් මේ මෙහෙයුම් මැද්දෙන් තවත් රහස් මෙහෙයුම් දියත් කරනවා. ඒ වගේම තොරතුරු ලබා ගැනීමට ඕනෑම ජඩ වැඩක් කරන්නත් ඔවුන් අමතක කරන්නේ නෑ. ආ අමතක වුනා පොඩි අහිංසක ප්‍රේම කතාවකුත් අතර මැද්දෙන් යනවා.
නමුත් මේ කතා සියල්ලේම එකතුව කතාව අවසාන හරියේ ලොකු පෙරළියක් සිදුකරනවා. ක්‍රියාදාම චිත්‍රපටි වලට කැමති හැමෝම බාගනී කියලා හිතනවා. සැකයක් එහෙම තියෙනවනම් මේකත් බලලම ඉන්නකෝ.
තවත් දෙයක් ආදරය ගැන කියවෙන චිත්‍රපටියකට උපසිරැසි දාන්න හිතන් ඉන්නවා. කට්ටිය මොකෝ කියන්නේ දාන්නද එපාද?

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට සහ “සරදියෙල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
70 comments
ameera
maneesh
DECAPRIO is my fav actor..meka mata miz una film ekak..sinhala sub ekka dunna nisa bohoma estuti...
ලියනාඩෝ ඩි කැප්‍රියෝ, රසල් ක්‍රෝ gana katha karanna deyak na ne...film ekath ewagema niyameta ati..
Lahiru Nirmala Samarasinghe
බානවා ......
චරිත
එළ. දැන්මම බානවා. හොඳ කතාවකට Subtitle දාන්න. The Reader වගේ එකකට. (The Reader නම් මේකෙ ගියා. හැබැයි Subtitle නැතුව)
Santa
ශා...මරු ෆිල්ම් එක...බලපු නැති අය ඉන්නවනම් දැන්ම බාලා බැලුවොත් හොදයි!!!
ෆිල්ම් එක ඇති හාඩ් එකේ...එලාස්!
chathurarcrc
අඩෙ එල එල... මෙ දවස් වල මට පට්ටෙට උණ.. බලන්න ෆිල්ම් එකක්වත් නැති වෙලෙ මෙක දැම්මේ... රොයිලි සහොටයි සරදියේල් සහොටයි පින් ලැබෙවා :)
අදර කතාව මොකක්ද කියලා කලින් කියන්න පුලුවන් වේද?
Uraj Deemantha
රොයිලියගේ තවත් එළකිරි වැඩක්..... :) බාමු බාමු..... :D
මේ දවස් වල ADSL ටිකක් අල වගේ..... :( බෑවෙන්නේ හෙමින්....!!
සසික නානායක්කාර
ඔන්න මමත් බානවා.
දිනුක
මමත් බානවෝ..................
දිනුෂ්ක උදාර ( රොකියා )
හුඟ කාලෙකින් මේ පැත්තෙ එන්න බැරිඋනේ . ඔෆිස් එකේ වැඩ වගේකට එලියට ගිහින් හිටපු නිසා. රොයිලි අයියට ජය වේව.
රවි
මෙක බාමි.
සරදියල්
ආ.. ලමයි :D
කට්ටියම බලලා හොද නරක කියන්නකෝ.. ;)shiwantha
elakirine thanx dennatama :)
කපිල
ආදරේට දාන්න මෙයා කව්ද එපා කියන්නේ.
Ram raj
ela film ekak wage. mata sinhalen comments karanna bene. mage unicode mata wada denawa.
Geeth Anuradha
එල ෆිල්ම් එකක් වගේ පේන්නේ නම්, බාලම බලන්න ඕන එල එල තෑන්ක්ස් ගෝලයා
රොයිලි
@ ameera, maneesh, Lahiru Nirmala Samarasinghe, Uraj Deemantha, සසික නානායක්කාර, දිනුක, දිනුෂ්ක උදාර ( රොකියා ), රවි, shiwantha, Ram raj, Geeth Anuradha,
එල එල මචංලා බලලම කියන්නකෝ කොහොමද කියලා.....
රොයිලි
@ චරිත,
ඒකනෙ මචං අවුල මෙකේ ගිය ඒවාලට සබ් දාන්න තහනම් නේ. :)@ Santa,
අන්න ඒකනේ කියන්නේ.@ chathurarcrc,
කියන්නම් කියන්නම් ඉකම්නටම :P@ සරදියෙල්,
ඔබතුමා උතුවන්කන්දෙ හැංගීගෙන හොඳ හොඳ වැඩකරනවා වගේ. තවත් එල ෆිල්ම් එකක් ගැන කිව්වනම් :)@කපිල,
එලකිරි ඔන්න එහෙනම් මම පටාන් ගත්තා. ;)Viraj
wow
චතුරංග
මම නම් බැලුව.... එල කිරි.. නියමෙට තියෙනවා.....
සරදියල්
@ චතුරංග & chathurarcrc
බොහොම ස්තුතියි :)සරදියල්
@ රොයිලි
කරමු කරමු ;)Buddhika
කාට හරි කියන්න පුලුවන්ද ෙම්ක බලන්න ෙහාදම Player ඒක ෙමාක්ද්ද කියල.
VLC player is not support :-(
sankalpa93
pot player daganna. machine ekata support karanawa .
මහේෂ් රාජසූරිය
මේකත් අන්තිමට CIA/ United States පුම්බලා තියන typical Hollywood චිත්‍රපටයක් ද?
සරදියල්
@ මහේෂ් රාජසූරිය
මචන් ඔයා උඩ ලිපිය කියෙව්වනම් තෙරෙයි මච්න් ඒක එහෙම නෙමේ කියල.හුගක් වෙලාවට මේක CIA එක විවෙචනය කරනව.ෆිල්ම් එක බාලම බලපන් මච්න්. එතකොට හොදට පැහැදිලි වෙයිතරංග
සබ කියවන්න බැ වෙග්.... නිකන් නම්බර් ටිකක් විතරක් යනවා
movie ik නියමයි මම යුනිcode දාලා තියෙන්Shallum Fernando
ela Machan
Gayan
gooood film./Thanks to alll...
Gayan
නයනා හසංගිකා.සරත්.ගයාන්.....ෙම් ඔක්ෙකාම බානො....
Jonta
Machan mama me Film eka baluwa......I personally Guaranteed about this Film.....Good film after long time with Thrill Machan......Keep Enjoy........
Supuna
elama kiri
hemantha samarakoon
රොයිලි මලේ . . . දැන් නම් මට වැඩේ සෙට් වුනා. body of.L, Phobia,2012 යන සියලුම චිත්‍රපට වලට උප සිරැසි යොදාගත්තා. . . මම හිතන්නේ මට තිබුණ ප්‍රශ්ණය නම් . . . මගේ තාක්ෂණ දැනුම මදි වීම. මේකෙන් මම යමක් ඉගෙන ගත්තා කියල කියන්න පුලුවන්.
ඔය උප සිරැසි දාන හැමෝටම ස්තූතියි.
randi
the sinhala subtitles given are not working? only a set of numbers are appearing when activated the subtitles
can u give a solution? like to watch it with sinhala subs..
kaveesha
ඔන්න මමත් බානවා
Pra
Maxxaaaa file eka...........
Ramraj
මේ වගේ එළ ෆිල්ම් එකක් බලලා කමෙනට් එකක් දාලා නෑනේ. පට්ට ෆිල්ම් එක. අන්තිමට සැටලයිට් එකට දාන පාට් එක නම් මරු.
cdomain
maxaaaaaaaaaaaaaaaaaaa
chamara
ෆිල්ම් එක ඩොව්න්ලොඅඩ් වෙන්ඩ දම්මා
රොයිලි අය්යාට සහ සරදියෙල් ස්තූතිය
අයෙ අහන්ඩ දෙයක් ඔනෙ නහා සුපිරි නලුවෙ 2 ක් අcට් කොරන නිසා පට්ට අතීAnonymous
*sub වලට thanks.
*දිගටම හොද ඒවම දාන්න.Bagi
Thanks for subtitle.........
Shashi Fernando
DOWNLOAD WENNA DAMMA, THANX SUB WALATA BROSLA DENNATAMA.
Shashi Fernando
me dan balala iwara une, gindara kiyanne gindarama katawa, habai tikak kalabalai film eka, ara podi love story ekat hodai itin katawe kalabala kaari gatiya adu karala poddak mewwa wenna, niyamai, thanx dennatama manahsi wela meka apita genawata. jaya wewa!
chap
thanks.. :)
Udaya Kumara
ඔයාලා ළඟ තියෙනවානම් මට මේකෙ sinhala subtitle file 1 එවන්න[email protected]
kkg
පට්ට ස්තුතියි අවංකයෝ සදා දිනේවා
sameera
thankz machoooooo mamath banawa
sandaru sahan
elaz
thnx!!Isuru Dhana
එල එල maxxa
Isuru dimantha
ඔන්න මටත් ෆිල්ම් එක හබුන සිටෙ එකෙ මෙකට සබ් තයෙනව කිය්ල මතක් උනා සබ් එක ගත්ත ස්තුතියි
rosa
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Aniva banava.....