ඔන්න මම මේ පාර පරිගණක සම්බන්ධ චිත්රපටියකට උපසිරැසි දාන්න හිතුවා. මේක ගැන විස්තරයක් සහෝදර බ්ලොග් කරුවෙක් වන රොකියා එයාගෙ අච්චාරුවේ දාලා තිබුණා. හැබැයි මේකට උපසිරැසි දාමු කියලා මට යෝජනා කළේ තවත් බ්ලොග් කරුවෙක් වන සරදියෙල් අයියා. ඒ එක්කම බින්කු සහොදරයාත් මට ලොකු සහයෝගයක් දුන්නා තාක්ෂණික වචන වල නියම ස…

ඔන්න මම මේ පාර පරිගණක සම්බන්ධ චිත්රපටියකට උපසිරැසි දාන්න හිතුවා. මේක ගැන විස්තරයක් සහෝදර බ්ලොග් කරුවෙක් වන රොකියා එයාගෙ අච්චාරුවේ දාලා තිබුණා. හැබැයි මේකට උපසිරැසි දාමු කියලා මට යෝජනා කළේ තවත් බ්ලොග් කරුවෙක් වන සරදියෙල් අයියා. ඒ එක්කම බින්කු සහොදරයාත් මට ලොකු සහයෝගයක් දුන්නා තාක්ෂණික වචන වල නියම සිංහල වචන සපයා දීමෙන්. ඒ තිදෙනාටම ස්තූති කරලම මේක ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්.
කතාව කෙටියෙන්ම කියනවනම් ජෙනිෆර් මාෂ් කියන්නේ FBI පොට්ලන්ඩ් ක්ෂේත්ර කාර්යයාලයේ සයිබර් අපරාධ අංශයේ පරීක්ෂක වරියක්. ඔවුන් වෙබ් අඩවි වලින් එන නොයෙකුත් පිෂින් ඇටෑක් ගැන ඇස යොමු කරමින් ඉන්නවා. මේ අතර ඔවුන්ට www.killwithme.com නම් සයිට් එක හම්බ වෙනවා. {ඔය ගොල්ලොත් මේක බාන්න දාලම ඒ සයිට් එක පැත්තට ගිහින් බලන්නකෝ…….} ඒකේ නම අනුවම ඒ සයිට් එකෙන් වෙන්නෙ සජීවීව මිනිහෙක්ට වධ දීලා මරා දාන එක. විශේෂත්වය නම් online බලන කට්ටිය වැඩි වෙද්දි මරණය ඉක්මන් වීම. මේක කරන පුද්ගලයා සෑහෙන සූක්ෂමව වැඩ කරන තැනැත්තෙක්.
මෙම අතිශය සූක්ෂම හැකර් ව නීතිය ඉදිරියට ගෙන එන්න පුලුවන් වෙයිද? ඔහු ඒක මොවුන්ගෙන් සැඟවී කිරීමට සමත් වන්නේ කෙසේද? බාගනෙම බලමු නේ.
බාන්න දාලා අමතක නොකර අර සයිට් එක පැත්තෙත් ගිහින් බලන්න. ඒක ඇත්තටම තියෙන සයිට් එකක්. එහි අතුරුඵල වලට මම වගකියනු නොලැබේ.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,619 downloadsDownload Untraceable-2008-Blu-Ray.zip71 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2009/03/10
Subtitles by
රොයිලි ප්රනාන්දු
Subtitles
62 comments
tharuksha123
chathurarcrc
නියමයි නියමයි රොයිලි සහොට ජය.
බන්න දාන්න කලින්ම අර සයිට් එකට ගියට කමක් නැද්ද දන්නේ නැ? :Pameera
thanks machan... sinhala sub nam niyamai...
chamila
රොයිලි = අනිවා බෑමක්.... :P
ගයන්ත
Fb Message එක විතරයි බැලුවෙ.. කෙලින්ම Download වෙන්න දැම්මා..
බාලම බලමු... තැංකූ.. :Dඋදිත ඉසුරංග
site එකත් එල film එකත් බාන්න දැම්ම
DareDevil87
මේකත් බාමි..
දිනුෂ්ක උදාර ( රොකියා )
එදා මූනු පොතේ මේ විස්තරේ දාල තියනකොටම මම හිතුව මේ ෆිල්ම් එක ගැන වෙන්ඩ ඇති කියන්නෙ කියල. දැන් ඉතින් සිංහල සබ් එක්ක ආයිත් පාරක් බලන්න වෙනවනෙ. රොයිලි සහෝදරයට බොහොම ස්තූතියි.
සහන්
අතුරුපල ගැනනම්......? killwithme කියන්නෙ මේ ෆිල්ම් එක ලගදි(ඒ කියන්නෙ මේක එන්න කලින්) එනව කියන්න දාපු ඇඩ් එකක්, ඒකෙ පොඩි puzzle game එකක් තියෙන්නෙ.
සරදියල්
මේක හැමෝම බලන්න පටේ පට්ට ෆිලිම.
හැබයි පුතෝ සයිට් එක්ටනම් යන්ට එපා :)shiwantha
thanx machan dl wenna damma :)
රන්දික පෙරේරා
නියමයි .... මම පොඩිකාලේ මේ වගේ චිත්රපටියක් බැලුවා. (හැබැයි ගෙදරට හොරෙන්) නියමයි වෙනස්ම චිත්රපටියක් බලන්න ඕන.
මේ දවස් වල වැඩ අධික නිසා මට ටිකක් වේලාව අඩුයි ඒත් මේක අතරින්නේ කොහොමද?Ram raj
මමත් බලන්නම්
කපිල
ෆිල්ම් එක බාන්න දැම්මා... හොඳ ඇති තියල හිතනවා....
සමන්
උපසිරැසි පේන්නේ මේ විදිහට ?????????
VLC පේයර් එකෙන් මම බලන්නේ
අන්ක් පේයර් වල ?????? මේ විදිහටවත් පේන්නෑ
මොකක් හෝ අඩුපාඩුවක්ද ? උදවුවක් දෙන්ඩරොයිලි
@ tharuksha123,ameera, chamila, ගයන්ත, උදිත ඉසුරංග, DareDevil87, shiwantha, රන්දික පෙරේරා, Ram raj, කපිල,
ස්තූතියි කට්ටියටම. බලලම කියන්නකෝ..... :)
@ chathurarcrc, සහන්,
:-P මෙහෙමනෙ මචං. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි කියලා කතාවක් තියෙනවානේ. :)
@ දිනුෂ්ක උදාර ( රොකියා ), සරදියෙල්
ස්තූතියි මචං දෙන්නගෙම සහයෝගයට. ;)
@ සමන්,
මචං VLC Player එකේ නම් සිංහල වැඩ කරන්නේ නෑ. ඒත් jet audio, media player classic වගේ ඒවලනම් වැඩ කරනවා. බාන ෆිල්ම් එකයි සබ් ෆයිල් එකයි එක ෆෝල්ඩරයකයට දාලා බලන්න. අනිවා වැඩ කරනවා. :)
සමන්
ස්තූතියි රොයිලි වැඩේ ගොඩ jet audio එකෙන් ගොඩගියා
media player classic එකනම් වැඩනෑSuvin
meka nam darunu film ekak! man balala thiyenawa! darunu widiyata maranne....
Rotiya
එල එල බාමි බාමි.
අරුණ
මේක බැලුව.. ෆිල්ම් එක ඇත... සබ් බාල නැවත බාමි
kingtazan
ela
http://kingtazan.myopenid.com/
ela
Anonymous
Thank u very much
ashan
බාමි බාමි........... :)
ධනුශ්ක
sub file 1k mata enne 23kb RAR file ekak widiyatane. eka player wala sub 1k widiyata wada karanne na.
රොයිලි
@ සමන්,
jet audio කියන්නේ කොහොමත් ලෙඩ අඩු Player එකක්. ;)
@ suvin, rotiya, අරුණ, kingtazan, නිර්ණාමික, ashan,
එල මචංලා බලලා කියන්නකෝ කොහොමද කියලා. :)
@ ධනුශ්ක,
මොකක්ද මචං ඔයා පාවිච්චි කරන player එක? මම සමන්ට දාලා තියෙන කමෙන්ට් එක පොඩ්ඩක් බලන්නකෝ මචං.
sachin
බාන්න ඕනෑ... අද උදේ දවස් දෙකයි පැය 14ක් ගිය film එකක් බෑවා... hopin this will not be like that....
prasad
Ane mata kiyala denna සිංහල උපසිරැසි Download karala Kohomada Me film aka Balanne kiyala
Aka Download karama Mage PC ake Open Venne Adobe Reader videyata
Mata Aka Kiyala Denne Kauruhari
Mage Mob 0772070552
chamila
@ prasad
වැඩේ ගොඩනේ නේද...... :Pසසික නානායක්කාර
ස්තුතියි...! උබේ සිංහල නම් අනිවා බාමි...
රොයිලි
sachin,
Oooops.... :)@ prasad,
chamila සහෝදරයා උදව් කරලා වගේ මට පෙනෙන විදියට.
@ chamila,
ස්තූතියි මචං.
@සසික නානායක්කාර,
මගේ සිංහල??? ඒක හොඳ නැහැල්ලුනේ මචං සමහරුන්ට. කොහොම වුනත් ස්තූතියි ;)
ධනුශ්ක
mama try kala hama player ekakinma (KM player, Power DVD, media player, jet audio....ect) but the problem same.
Zome
Ah sira thanxz machanla
Uraj Deemantha
ඔන්න වැඩේ.... දැන් මේක කඩු සබ් එක්ක බැලුවා විතරයි..... :D දැන් ඉතින් සිංහල සබ් එක්කත් බලන්න වෙනවා.... :)
රොයිලියා සබ් දැම්මහම, ඒවා එක්කත් නොබලා කොහොමද....??
බොහෝම ස්තූතියි රොයිලි මචෝ මේ සිංහල සබ් දෙන වැඩේට... :)
AL1717
Banna Kalin Ma Site Ekata Giya Kathawa Etha Nettha Hoyanna...
Ela Ela Banawa Banawa....ZoDiAC
KMP Player eka sinhala subtitle gindara wage wada...:)
http://kmplayer.en.softonic.com/Thank....!!!
kasun
mama Ma Saite Eakin Film banna kamathin wanna hathu........
01. Film Hoda Qulity veema .....
02. Seeds La hodata ennnawa...
03. sinhala sub dena eaka...Anonymous
subtitle dammata thanks machan,but film eka subtiltle pennae nah [[[[[[[[[]]]]]]]]]
ah wage nae yannae ,mokadda karnae onaeඅමිල නුවන් රණසිංහ
බොහොම ස්තූතියි. මමත් download කලා. නමුත් තාම බලන්න නම් බැරිවුනා. (වෙලාවක් නැති නිසා). හොද film එකක් කියලා හිතෙනවා. බලලම comment එකක් දාන්නම්කො.
අමිල නුවන් රණසිංහ
visal perera
ela kiri aaaaaaaaaaa.....uba nam PORAK Ma thama machooooo.....
hemantha samarakoon
මම ලිපි ලැයිස්තුව නැවත දාන්න කිව්වෙ මේ නිසා. මට මිස් වුණ පරණ ෆිල්ම් නැවත බාගන්න.
ඔන්න මේකත් බානවා.
පරණ ඒවට දාන කමෙන්ට් ඔය ගොල්ලො බලයිද දන්නෙත් නැහැ.KriSh
බොහොම ස්තූතියි.ඔයාලාෙග් මහන්සිය අගයමින් මමත් sub file එක බා ගත්තා.එකම අවුල තමයි මටනම් Piratebay site එකට යන්න බැරි එකයි.අනිත් අයට සයිට් එක වැඩද???
chandrasiri
හරි මචං මමත් ගත්තා බලලා හොද නරක කියන්නම්.thankas
Priyantha De Silva
මම දැන් මේ බලන්නයි යන්නෙ. තෑන්ක්ස් මචෝලා මේව අපිට මහන්සිවෙලා දුන්නට
Subtitle Searcher
සිංහල උපසිරැසි වලට ස්තූතියි
miky
godak film wala link den weda karanne nethi paatak penne :(
Shashi Fernando
ada mata meka balanna hituna, balamuko bala balalaa.. :D
Shashi Fernando
man eye meka baluwa, ela, patta, mage ratings walata anuwa 10n 6k denna puluwan.
අබා
පට්ට බයිස්කෝප් එකක් නොවැ
dinesh
සහෝදරයා ඔබේ පිටුවේ තියෙන්නේ ගොඩක් හොද චිත්ර පටි ටිකක්. අවාසනාවකට මට ඒවගේ උපසිරසි ගොනුව පෙන්නුම් කරන්නේ නැනේ. ඒ මොකද කියල සහ එක කරගන්නේ කොහොමද කියල ඔබට මට පැහැදිලි කරලා දෙන්න ප්ලුවන්නම් ගොඩක් පින්. බොහොම ස්තුති.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
maxa :D