Watch Trailer

No Country for Old Men (2007) Sinhala Subtitles | තණ්හා.. ආශා..! [සිංහල උපසිරැසි සමඟ]

බහුත‍රයක් දෙනා බලල ඇති කියල හිතන ෆිල්ම් එකක් ගැන මේ කියන්න යන්නෙ.. මේක බොහොම සාමාන්‍ය කතාවක්. මුදල් පසුපස යන දෙන්නෙක් ගැනයි කතාව. ඒ උනත් ප්‍රධාන සිද්ධියෙන් පස්සෙ තමයි කතාවෙ වැදගත්ම හ‍රිය තියෙන්නෙ.. මෙන්න මෙහෙමයි කතාව ගලාගෙන යන්නෙ.. එක්ත‍රා භයානක මිනීමරුවෙක් පොලිස් නිළධාරියෙකුත් ම‍රල පැනල යනව.. දැන්…

බහුත‍රයක් දෙනා බලල ඇති කියල හිතන ෆිල්ම් එකක් ගැන මේ කියන්න යන්නෙ.. මේක බොහොම සාමාන්‍ය කතාවක්. මුදල් පසුපස යන දෙන්නෙක් ගැනයි කතාව. ඒ උනත් ප්‍රධාන සිද්ධියෙන් පස්සෙ තමයි කතාවෙ වැදගත්ම හ‍රිය තියෙන්නෙ..

මෙන්න මෙහෙමයි කතාව ගලාගෙන යන්නෙ.. එක්ත‍රා භයානක මිනීමරුවෙක් පොලිස් නිළධාරියෙකුත් ම‍රල පැනල යනව.. දැන් වෙනත් සිද්දියක්.. එක්ත‍රා පුද්ගලයෙක් කාන්තාරයේ සතුන් දඩයම් ක‍රමින් ඉන්නව.. ඔහු සතෙක්ට වෙඩි තිබ්බත් ඒ සතා මැරෙන්නෙ නෑ.. උගේ ලේ පාර දිගේ යනකොට මොහුට දකින්නට ලැබෙනව ජීප් වගයක් නවත්තල තියෙන බව.. මොහු මේ ළගට ගියාම දකිනව සැමතැනම මිනී විසිරී ඇති බව.. ඔහු මේ වාහන ප‍රීක්ෂා ක‍රල බලනකොට දකිනව මේවයේ මත් කුඩු තියෙන බව.. එක් වාහනයක සිටිනව පණ අදිමින් සිටින මිනිසෙක්.. මොහු ඒ පුද්ගලයා ගැන වැඩිය හිතන්නෙ නෑ ඒ මොහොතෙ.. තවත් වට පිට බලනකොට ඔහු දකිනව ඉතා විශාල මුදල් ප්‍රමාණයක් අඩංගු බෑගයක්.. සියල්ලම එහෙම තියෙද්දි ඔහු මේ බෑගය අරන් ගෙද‍ර යනව.. නමුත් නින්දට ගියාම ඔහුට මතක් වෙනව අර පණ අදිමින් සිටි මිනිසාව.. මොහු වතුරත් අරගෙන ඒ පුද්ගලයා බලන්න යනව.. ඔහුට එතනදි මුහුණ දෙන්න වෙන්නෙ ලොකු ක‍රද‍රයකට.. ඒ මොකද්ද කියල බලන්න ඕන නම් බලන්න වෙයි මේ ෆිල්ම් එක!

ඇත්තටම මේ ෆිල්ම් එකේ සල්ලි පසුපස හඹායාමටත් වඩා වැඩි දෙයක් තියෙනව.. Crime, Drama, Thriller, Action ආදී ලෙස වර්ගීක‍රණය ක‍රන්න පුලුවන්, හොඳ ෆිල්ම් එකක්!

මේ වනවිට ලොව හොදම චිත්‍රපට අතුරින් 139 වෙනි ස්ථානය හිමි, ඔස්කාර් සම්මාන 4ක් හා තවත් සම්මාන 93ක් ලබාගත් මේ චිත්‍රපටය සිංහල උපසිරැසිත් එක්ක නරඹන්න කියලා ආරාධනා කරනවා..!

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.

3,146 downloadsDownload No.Country.For_.Old_.Men_.2007.SinhalaSubs.Baiscopelk.zip107 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-08-11

Subtitles by

පැතුම් අතුකෝරල

Subtitles

3,146 downloadsDownload Subtitles107 KB

79 comments

  1. පිටස්තරයා

    නියම චිත්‍රපටියක්. 2007 වසරේ ඔස්කාර් සම්මානත් දිනා ගත්තා.

    සල්ලි වලට යන තරඟය.

  2. Gayan Sutherland

    niyamai kiyanne niyamai supereb movie ekak mulin nam wasa kemmali eth passe mama deparak baluwa mara amuthu movie ekak

  3. -බිன்ku-

    මම ආසම එකක් මේක! අනිවා බැලිය යුතු ඒකක්

  4. පොතේ ගුරා

    ඒකනෙ මචන්ස්ලා! වැඩිය කට්ටිය මේක බලල නෑ වගෙ..ලස්සන ෆිල්ම් එක!

  5. රිවස්

    මේක හොද ෆිල්ම් එකක් මුත් මට නම් boring .අරූ පස්සෙන් එලවනව මූ තෑන් මාරු කර කර කට්ටි පනිනව.ඊට එහා දෙයක් නෑ.තරහ වෙන්න එපා ඒක මගෙ අදහස

  6. පොතේ ගුරා

    @රිවස් ! පිස්සුද බන් එහෙම ත‍රහ වෙනවද.. :) ඒ මුල් සිද්දියට වඩා කතාව තියෙන්නෙ ඒකෙන් පස්සෙ බන්..

  7. BACARDI

    Mama meka baluwa ...Patta...

  8. blackcorde

    onna banawa..link eka nam wada na..eyth hoyagena bawa

  9. lasidu

    පට්ටම පට්ට කතානේ දෙන්නේ ලොවෙත් නෑ මේක බලනවාමයි..පැතුම් සහෝට බොහොම තුති

  10. mihin ලංකා

    සුපිරි සහෝ මරුම කතාවක් වගේ තියෙන්නේ ආයේ ලොවෙත් නැත

  11. දනුක

    ජයවේවා!!!! මේ වගේ පට්ට ෆිල්ම්

  12. උදාර

    ලොවෙත් නෑ නියම ෆිල්ම් එකක් ජය............

  13. uda

    කවුද හැබෑට මේ පැතුම්?
    විකියා මට කියාපු විදිහට ඌ දන්නෙත් නෑ මේ කවුද කියන්න, කවුරු වුණත් මේකා සබ් හදන්නම උපන් එකෙක් වාගේ... දෙනවා දෙනවා එක දිගටම දෙනවා. අගෙයි අගෙයි කවුරු වුණත් හොද දේකට උදව් කරන එකම මදෑ!

    ඒ කියන්නේ එහෙනම් 250න් තව එකක් හරි. ඔහොම යං ඔහොම යං!
    ජය වේවා!

  14. kalinga

    අඩේ පට්ට මචන්ලා මේක නම් එලම කතාවක් වගේ ඔයාලගේ මේ වැඩේ පට්ට 250 සබ් දෙන එක මේවා තමයි ඔන්න ෆිල්ම්ස්

  15. ccnp

    MAXXA FILMS DENA BAISCOPE AKATA JAYAMA WEWA :)

  16. වෙනුර

    ඔහ් තවත් සුපිරි කතාවක් මේවා නම් අනගිම තමා කොල්ලනේ වටිනාම ෆිල්ම්ස් මේවා දිගටම මේ වගේ දෙන්න

  17. MXX

    කට්ටිය කියලා තියෙන විදියට පට්ටම පහරක් තමා.. ජය වේ....බයිස්කෝප්...අද පත්තරෙත් තියෙනවා දැක්ක ඔයාල ගැන.. :)

  18. සිංහලයා

    බොහොම තුති දිගට හරහට සබ් දෙනවා නේ එල එල

  19. | D i N 3 s H | දිනේෂ් ගමගේ

    woooooow! pethu tnx macho..

  20. කැලුම් ගූණසේකර

    මැක්සා ෆිල්ම් එකක් වගේ. ස්තුතියි සහෝ.

  21. හොට්ටා

    පට්ට මචං වැඩේ නියමයි

  22. akila

    මැක්සා ජය :)

  23. ganidu

    සබ් දෙනවා නේ මරු ෆිල්ම් වලට බයිස්කෝප් ජය වේවා

  24. pubudu

    tx pathuma oya sub dena film maru

  25. vee

    පට්ට පට්ට මචෝ :)

  26. zumo man

    pattaiiiiiiiiii

  27. rusuru | රුසිරු

    එල එල

  28. කසුන්

    දෙනවා දෙනවා ඉවරයක් නෑ නේ...පට්ට පට්ට මේ වගේ හොද ෆිල්ම් වලට sub දෙන එකට ගොඩක් ස්තූතියි...
    baiscopelk .com මගෙන් උණුසුම් සුබ පැතුම්...:) :) :)

  29. ashen

    ela ela maachaa ela film ekak wageyi

  30. Dilan

    එල එල... බොහොම ස්තුති සහෝ..!!! ඔන්න එහෙනම් අපිත් ගත්තා. ජයවේවා..!!!

  31. danuka

    ela.............

  32. රොයිලි

    සෙල්ලම් නෑ ආ. හොඳම චිත්‍රපටි අතර තියෙන එකක්. බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල සබ් එකට. :)

  33. ishara

    maga hariccha film ekak

  34. ධනුෂ්ක ලක්මාල් (ධනා)

    පට්ට බයිස්කෝප් එකක් වගෙයි. ඔන්න එහෙනම් බාන්න දැම්මා. ස්තුතියි සිංහල උපසිරැසි වලට. ජය වේවා

    අහිංසක හිත්නේ.

  35. kelum

    සබ් ඕනම වෙලා තිබුන චිත්‍රපටියක් මම මේක බැලුවා
    හැබැයි අනිත් ෆිල්ම් වගේ නෙමෙයි මේකේ කතාව හරියට වදින්නනම් සිංහල සබ් ඕනම
    වෙනවා
    බලමු, සබ් එකත් හොඳට ඇති කියලා හිතනවා

  36. kelum

    මම හිතනවා mystery river ෆිල්ම් එකටත් මේ වගේ හොඳට කව්රුහරි සබ් දායි
    කියලා

  37. udi

    sub extract වෙන්නෙ නෑනේ.............. Help PLZ

  38. kelum

    හැම වාක්‍යයකටම වගේ සබ් දාන්න නැත්නම් ෆිල්ම් එකේ රසවින්දනයට සබ් නැති
    ඒක බාධාවක් වෙනවා
    එහෙම නැතුව හදිසියට, සිංහල සබ් දාන්න යන්න එපා
    කාටවත් මෙතන තරඟයක් නෑ නොවැ
    හොඳට හිමිහිට සිංහල සබ් දාන්න
    ජය වේවා
    සබ් එකට ස්තූතියි

  39. සෙලරු සින්බාද්

    සුපිරි ෆිල්ම් එකක්

  40. sakus

    එල එල ඔන්න අපිත් බෑවා... ජයවේවා!!!

  41. manula

    sub extract වෙන්නෙ නෑනේ……

  42. යසිරු මධුක

    බොහොම ස්තුතියි පැතුම් සහෝ.

  43. සමන් කළුබෝවිල

    මාත් බාන්න දැම්මා. සබ් එක්කම දුන්නට ස්තූති....

  44. දුමිඳු

    මමනම් මේක බලල නෑ. හොඳ ෆිල්ම් එකක් වගේ. නියම වැඩක්.

  45. rosa

    thanks

  46. චමිඳු සඳකැලුම්(චමියා)

    ස්තුතියි යාලුවා.!

  47. sanju

    thama nam balala na. dan banawa. thanks

  48. කේ. යූ. ජී. උදාර

    බොහොම ස්තූතියි පැතුම් සහෝ....
    දිගටම මේ වැඩේ කරමු.

  49. අමීර

    Thanks...

  50. Nimal

    පැතුම් සහෝට බොහොම තුති.....

Load more comments