ඔන්න යාලුවනේ මම මගේ නවවන උපසිරසියත් ගේනවා ඔන්න. කියපු විදියටම Comedy ගනයේ චිත්‍ර පටියක්. මම මේ වෙනකම් කරපු චිත්‍රපටිවලට වඩා වෙනස් එකක් . ඇත්තටම විකියා සහෝදරයා තමා මේක කරන්න බාර දුන්නේ. සයිට් එකේ සබ් දාන්න අරන් සතියෙන් මේ සයිට් එකේ ජනප්‍රිය පුද්ගලයෙක් වැඩක් කියුවම කොහොමද බැ කියන්නේ . ඉතින් මම කරන්න…

ඔන්න යාලුවනේ මම මගේ නවවන උපසිරසියත් ගේනවා ඔන්න. කියපු විදියටම Comedy ගනයේ චිත්‍ර පටියක්. මම මේ වෙනකම් කරපු චිත්‍රපටිවලට වඩා වෙනස් එකක් . ඇත්තටම විකියා සහෝදරයා තමා මේක කරන්න බාර දුන්නේ. සයිට් එකේ සබ් දාන්න අරන් සතියෙන් මේ සයිට් එකේ ජනප්‍රිය පුද්ගලයෙක් වැඩක් කියුවම කොහොමද බැ කියන්නේ . ඉතින් මම කරන්න හිතන් ඉන්න ලිස්ට් එක පැත්තක තියල මේක පටන් ගත්තා .
කතාව ගැන කියන්න තියෙන්නේ සාමාන්‍ය කෙල්ලෙක් ගෙ ජිවිතේ ගලන් යන විදිය, එයාගේ සිහින ගැන තමා ප්‍රධාන වශයෙන්ම. එත් එක්කම ඉස්කෝලෙක ඉගෙන ගන්න ළමයි ටිකක් එයාලගේ කාලය ගතකරන විදිය , කරන වැඩ මේකෙ තියනවා . මම මේකට නුතන සින්ඩරෙල්ලා කතාවක් කියල දැම්මේ මොකද කියනවනම් , මම දැක්කා සින්ඩරෙල්ලා (සුරංගනා කතාවක් තියෙන්නේ) කතාවට ගොඩක් සමානයි මේ චිත්‍රපටියේ ඉන්න ජෙනි ගෙ චරිතය. ඉතින් ඔයාලට බාරයි බලන එක.
මම ඊළඟට ගෙන්න හිතන් ඉන්නේ ක්‍රියාදාම චිත්‍රපටියක් . ඔයාල කවුරුත් දන්නවා ඇතිනේ අපේ මේ රැම්බෝ කියන්නේ සිල්වෙස්ටර් අයියා . එයාගේ එකක්. ටිකක් පරණයි එත් බයිස්කෝප් එකේ මේ වෙනකම් නැ. ඉතින් එකෙන් හමුවෙමු . සුපුරුදු විදියට කියන්න තියෙන්නේ සබ් එක ගන්න ගමන් කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා , හොඳ හෝ නරක කියල . මොකද මම ආසයි මම වැය කරන වෙලාව ඔයාලට ප්‍රයෝජනයක් උනාද නැත්ද දැනගන්න.
තව දෙයක් . මේ චිත්‍රපටිය තුල කුඩා ළමයින්ට නුසුදුසු දර්ශන කිහිපයක් හා දෙබස් බොහෝ ගණනක් ඇතුලත් වෙනවා. ඒක හින්ද අවුරුදු දහ අටට අඩු අය මේක බාගත කිරීමෙන් වලකින්න.
බුදුසරණයි…!
Due to copyright issues, we do not provide any torrent links.
Not.Another.Teen.Movie.2001.UNRATED.DC.DVDRip.XviD-FiNaLe
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
23,039 downloadsDownload Not-Another-Teen-Movie-2001.zip126 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
38 comments
අසංක ප්‍රදීප් රණතුංග
chikagosudda
direct link ekk dipnko bn
රොක්ස්
බොහොම ස්තූතියි ඈ.
ඔය හෑශ් එක වැඩ ❤
කලු සජිත්
thanks saho.jayawewa!!!
Supun Liyanage
ඔන්න ඔය වගේ Unrated ෆිල්ම් ටිකක් දාපන් මචන් ,,ආතල් එකේ බලන්න ...සබ් නැතුව බලල තියනවා බරට...........
praneeth madu
tnx
kenway
thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thilina
thank u machan
asanka
ස්තූති සබට …
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dharshana Kasun
Thanks..
Rajitha
Thanks machan......jayawewa.......!
kaveesha
unrated awa godak balla thiyanawa sub nattiwa.makata thanks broo
hh
maxxxa film akak txzzzz
Sajith Anthony
බොහෝම ස්තුතියි සබ් එකට
ජයෙන් ජයම වේවා...!!!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !indika
බොහෝම ස්තුතියි
Jack
බොහෝම ස්තුතියි මචෝ සබ් එකට.
අර ඇක්ශන් එක ඉක්මනටම දෙමු.
ජය...Amila Mudalige
Thanks Saho
udara
film eke link ekat dapanko......
prabhath
Bro meke brrip ekta hariyna sub eka nadda?
Bama_Boy
thank you!
Lakshan1327
Thanks brother
BIMBISHA INDURUGALLA
appreciate!thank u!
Ishan Madusha
ස්තූතියි සහෝ සබ් එකට
Ishan
Thankx සහෝ.
මේකෙ unrated version එක හොයාගන්න අමාරුයිනෙ. ගත්ත අය කොහෙන්ද ගත්තෙ?nalin.kumara0510
Thanks bro good luck.
Anonymous
blueray wlata hari yanne na
chinthaka.max4
thankx machan
Shaggy
Thank you very much
Dhanushka
film eka gana podi review ekakuth dammanm thama maru (spoil kranne nathuwa)
sahangayantha
Thanks a lot saho sub ekata
Anonymous
meh film eka download karanna vidihak tiyanwada. godak try kara download karanna be neh
විමා
බයිස්කෝප් ඩව්න්ලෝඩ් වෙබ අඩවියට යන්න
Charith
Meka download karata open wenne nane. Thiyana kenekta denna puluwanda
Sanupa Ranmeth - Admin
ෆික්ස් කළා සහෝ.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නීතිමය හේතුනිසා බයස්කොපේ එකේ දැන් ටොරන්ට් ලින්ක් දෙන්නේ නැ. මම හදපු උපසිරසියක් නිසා මම පෞද්ගලිකව ඔයාලට උදවු කරන්නම් .
UNRATED DVD RIP එක ගන්න පහල තියන හෑෂ් (hash) එක ගුගල් කරන්න
5ae0e6d934a7db4efd533ced9e48e1e42d423c9d