ඉතින් කොහොමද යාළුවනෙ ඔයාලට.. අවුරුදු එහෙම සරු ඇති නේ? මන් ඔයාලට අවුරුද්දට දෙන්න කියල හොද ෆිල්ම් එකක් තියන් හිටිය හිටිය.. ඒ වුනත් මන් බලාපොරොත්තු වුණා වගේ ඒක ඉෂ්ට කරගන්න බැරි වුණා.. මොකද ෆිල්ම් එකේ හොද කොපියක් ආවෙ නැති නිසා.. 😀 ෆිල්ම් එක මොකද්ද කියලනම් මම කියන්නෙ නෑ.. ඒ වුනත් ඔයාල ඒ ෆිල්ම් එකට අනිව…
ඉතින් කොහොමද යාළුවනෙ ඔයාලට.. අවුරුදු එහෙම සරු ඇති නේ? මන් ඔයාලට අවුරුද්දට දෙන්න කියල හොද ෆිල්ම් එකක් තියන් හිටිය හිටිය.. ඒ වුනත් මන් බලාපොරොත්තු වුණා වගේ ඒක ඉෂ්ට කරගන්න බැරි වුණා.. මොකද ෆිල්ම් එකේ හොද කොපියක් ආවෙ නැති නිසා.. 😀 ෆිල්ම් එක මොකද්ද කියලනම් මම කියන්නෙ නෑ.. ඒ වුනත් ඔයාල ඒ ෆිල්ම් එකට අනිව කැමති වෙනව.. හරි මන් මේ දෙන්න යන ෆිල්ම් එකත් සුපිරි හොල්මන් කතාවක් තියෙන එකක්.. මන් මේ ෆිල්ම් එක මුලින්ම බැලුවෙ අට වසරෙදි.. එදකොට රාජ් කොළුව පොඩී අෆ්ෆ.. 😀 හි හි.. ඉතින් ඒ දවස් වල බලපු මේ ෆිල්ම් එක මන් බලපු හොදම ෆිල්ම් වලින් එකක් වුණා.. කතාව මට මතකෙන් කියන්න පුලුවන්.. අන්තිම සීන් ටිකේ කොටු කොටු තියෙන නිසාද දන් නෑ ඒ කාලෙ ඉදල මට මේ ෆිල්ම් එකේ කතාව සහ ෆිල්ම් එකම හොදට මතක.. :p මම හොයල බැලුව තොරතුරු අනුවනම් මේ ෆිල්ම් එක තෙලෙගු ෆිල්ම් එකක් ඒ වගේම මේ ෆිල්ම් එක අද්‍යක්ෂනය කරල තියෙන්නෙ Chinna කියන අද්‍යක්ෂකවරයෙක්.. මට නම් ඔච්චරයි දෙයියනේ හොයා ගන්න පුලුවන් වුණේ.. {මොකද දැන් මේ ලිපිය කොටන්නෙ ඇස් දෙක ලාවට ඇරගෙන, වෙලාව 1:14} 😀 මේ ෆිල්ම් එකේ තොරතුරු දන්න කියන කෙනෙක් ඉන්නවනම් තොරතුරු ටිකක් පහලින් කොමෙන්ට් කරන්ඩෝ…….. හරි එහෙනම් මේ ෆිල්ම් එකටනම් මට ලයින් හදන්න ඕනි වුණේ නෑ.. මොකද ඉංග්‍රීසි උපසිරැසියක් අන්තර්ජාලයෙ තිබුන.. ඉතින් වැඩේ තවත් ලේසි වුණා.. ඔයාලට කියන්න මන් මේ ෆිල්ම් එක අද ඒ කිව්වෙ [2016-04-14] 01.00 එකට තමයි කරන්න පටන් ගත්තෙ.. කොහොම හරි කෑම කාල, කොකිස් කාල, ලඩ්ඩු කාල, නාල කරල සබ් එක ඉවර වෙනකොට හරියටම දෙයියන්ගෙ පිහිටෙන් රෑ 12 විතර ඇති.. හි හි හි 😀 😀 😀 [මන් පවු නේ?] හි හි.. හරි හරි මන් කතාව කියන්නම්.. අෆ්ෆට සිරි අද නම් මන් හම්බානෙට වල්පල් කියවල වගෙයි.. ෂොරී………….. 😀 ඔන්න කතාව කියන්නම් එහෙනම්..
කතාව පටන් ගන්නෙ කළු රෙද්දක් වගේ පොරව ගත්ත මිනිහෙක් ගෙදරකට ඇතුල් වෙන තැනකින්.. ඔයාල හිතන්න එපා එයා හොරෙක් කියල.. ඇත්තටම එයා හොරෙක් වත් වෙන මොකෙක් වත් නෙමෙයි ඒක මට හිතෙන විදියට මල පෙරේතයෙක්.. [ඔයාලටම ඒකව දැක්කට පස්සෙ හිතෙයි :D] එයා ගෙදරට ඇතුල් වෙලා ඒ ගෙදර ඉන්න ළමයි දෙන්නවයි ඒ ළමයින්ගෙ අම්මවයි මරනව.. කොහොම හරි ඒ ළමයින්ගෙ තාත්ත ඒ කිව්වෙ අපේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය මරන්න යනකොට මිනිහ ඒකෙන් බේරිල ගල් පතලකට දුවනව.. අර යකා පස්සෙන්ම ඇවිදින් අපේ නළුවගෙ ඔළුවට ගලක් අත අරිනකොටම අපේ නළුව නින්දෙන් නැගිටිනව.. ඒක එච්චර වෙලාවක් දැකල තියෙන්නෙ හීනයක්.. මිනිහගෙ මුළු ඇගම දාඩියෙන් පිරෙනව.. නැගිටල වතුර බොන්න යනකොට ඌ ආයෙත් ඉන්නව.. ඇත්තටම එයාට ඒක මැවිල පේනව.. කොහොම හරි මේක හරිම වෙනස් කතාවක්.. මන් මෙතන මොන්ගල් දෙඩෙව්වට මේක සුපිරි කතාවක්.. මන් මොනා කිව්වද කියල මමවත් දන්නෙ නෑ.. මන් එච්චර නිදි මතකින් ඉන්නෙ.. අනේ කතාව තේරුනේ නැත්නම් ට්‍රෙයිලර් එක බලන්න අනිව කතාව තේරෙයි.. එහෙනම් මන් දොයිය ගන්න.. ආ නෑ නෑ මම එහෙනම් දැන් යනව.. හැබැයි ආයෙ එනව සුපිරි භාන්ඩයක් එක්ක.. එහෙනම් මන් ගියෝ.. හෝව් හෝව්..
“️ලැබුවා වූ මේ සිංහල හින්දු අළුත් අවුරුද්ද සාමය සතුට පිරි, බයිස්කෝප් සිංහලෙන් අපේ කට්ටිය හැමෝටමත්, බයිස්කෝප්වාසි ඔබ සියළු දෙනාටමත් සුභ අළුත් අවුරුද්දක් වේවා️”
මෙම ලබා දී ඇති උපසිරසි
“8m Number Veedu – MSK – 1CD – x264 – AAC – ”
පිටපත සඳහා වලංගු වේ.
2,184 downloadsDownload 8m.Number.Veedu-.Baiscopelk.com_.rar29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/SnakeRaj.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SNAKE RAJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
SNAKE RAJ
Subtitles
26 comments
G V & M C
Aryan
Film eke copy ekak hoyaganna bee....puluwannam link ekak denna
Thank ukumaraya
http://www.seedpeer.eu/details/4082757/8Am-Number-Veedu-201…
meka hariyaida balanna...කලු සජිත්
thanks sub ekata.# ekath danna kauruhari.
thilina
Thanks sir
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Machan-- oya widiyata film eka hoyanna amarui..
Hash eka danna..ekata thahanamak nehene.
nathnam sub karapu mahansiya aparade..රයන් ද සිල්වා
ඔන්න යාලුවනේ hash එක
CDFED19CE3AA4456EFE4A68C59083B6491C6753E
කලු සජිත්
thanks saho
Adeesha Madawa
thanks bro
Dinusha
Thank You very much & good luck
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
damith
film download karanne kohomada
Dasun
mcn hash eka dpn hama film ekma sub ekta naththan sub eka hadna ekth tharuamk na neda :(
sahan
eka thma puduma gemak dila film eka hoyaa ganne.....sub dena ekn vadak na film eka denne nathuva
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dilshan
pls bro attach the hash file also...its easy for us
dilshan
pls bro attach the hash file also...its easy for us,thanks for sub file
Arshad Anas
MACHAN LINK NETTAM SUB AKA DENA AKATH APRADAE
chikagosudda
ඩිරෙක්ට් ලින්ක් එකකුත් දාන්න පුලුවන්නම් ලොකු දෙයක් සහෝ
Amila Mudalige
Thanks saho
chamath
Mekatat sub danna,
http://tamilrockers.to/index.php/topic/39642-24-2016-downlo…
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
සුපිරියි සහෝ.
ගොඩ කාලෙකට පස්සේ වගේ.
ඒකත් එල ෆිලුමක් අරගෙ ඇවිත් වගේ.
උපසිරැසියට ගොඩාක් තුති.
ජය වේවා!!!dilshan
melo rahak nathi film ekak..quality ekath vy low...data nikan nasthi karaganna epa
shane
mewage sub enne file folder ekak widiyata namene.eka kohomada ganne
vicky
download karanna seeds nene mcn
Advertisement

sub ekata galapena film eka ganna link ekak hari hash ekak hari daanna, aduma tharame palaveni comment ekevath. naththan sub eka baagena film eka hoyagena balanakota sub eka galapenne na. ayiyoo salli.