Watch Trailer

Not Without My Daughter (1991) Sinhala Subtitles | දෙවියන්ගේ අඩවිය [සිංහල උපසිරසි සමඟ]

අපි කවද හරි නන්නාදුනන රටක කාගෙන්වත් පිළිසරණක් නැතුව අතරමං වුනොත් මොනවා නම් හිතෙයිද? මේ දෙන්න යන බයිස්කෝප් එකෙත් එවැනිම කතාවක් තමයි ගලා යන්නේ. මුලින්ම කියන්න ඕනි මේක මගේ පලවෙනි උපසිරස නිර්මාණය. ඉතින් වැරදි අඩුපාඩු ගොඩාක් ඇති. ඒවා මට කොමෙන්ටුවකින් හරි පෙන්නලා දුන්නොත් බොහොම වටිනවා. මේකට සබ් දාන්න ඉගන…

Not Without My Daughter (1991)අපි කවද හරි නන්නාදුනන රටක කාගෙන්වත් පිළිසරණක් නැතුව අතරමං වුනොත් මොනවා නම් හිතෙයිද? මේ දෙන්න යන බයිස්කෝප් එකෙත් එවැනිම කතාවක් තමයි ගලා යන්නේ. මුලින්ම කියන්න ඕනි මේක මගේ පලවෙනි උපසිරස නිර්මාණය. ඉතින් වැරදි අඩුපාඩු ගොඩාක් ඇති. ඒවා මට කොමෙන්ටුවකින් හරි පෙන්නලා දුන්නොත් බොහොම වටිනවා. මේකට සබ් දාන්න ඉගන ගත්තේ විකියා සහෝගේ බ්ලොග් එකකින්. ඒ වගේම අපේ වාසල සහෝටත් ස්තුතිවන්ත වෙන්න ඕනි මේකට උදව් කලාට.

මේ ෆිල්ම් ඒක “not without my daughter” නවකතාව මුල් කරගෙන නිෂ්පාදනය කරලා තියන්නේ.. “not without my daughter” නව කතාව අනුලා ද සිල්වා ලේඛිකාව අතින් “දෙවියන්ගේ අඩවිය” නමින් පසු කාලෙක සිංහලට පරිවර්තනය වෙනවා. මෙම චිත්‍රපටියේ imdb අගය 5.9/10ක් වෙනවා..මේක අධ්‍යක්ෂණය කරලා තියන්නේ බ්‍රයන් ගිල්බට් විසින්. මේක සත්‍ය කතාවක් ඇසුරෙන් නිෂ්පාදනය වුනු චිත්‍රපටියක්.

ඉතින් අපි කතාවට බහිමු. මේකේ සිද්ද වෙන්නේ බෙටී නම් ඇමරිකානු කාන්තාවට එයාගේ ස්වාමිපුරුෂයා වන මහමුදි හා දියණිය වන මාතුබීත් එක්ක සිය ස්වාමිපුරුෂයාගේ උපන් බිම වන ඉරානයට නිවාඩුවකට යන්න සිදුවෙනවා. මහමුදි කියන්නේ ඇමරිකාවේ ජීවත්වන ඉරාණ ජාතික වෛද්‍යවරයෙක්. මුලදී අකමැති උනත් බෙටී නිවාඩුවට ඉරානයට යන්නට කැමති වෙන්නේ මහමුදි ආපසු එනතුරු කිසිඳු අනතුරක් වෙන්නේ නෑ කියලා කුරාණය මත අත තියල දිවුරලා කිව්වට පස්සේ. ඒත් ඉරානයට ගියාට පස්සේ සියල්ල කණපිට ගහනවා. මහමුදි කියනවා නැවත ඇමරිකාවට යන්නේ නෑ කියලා. මේ සියල්ලට ම මුලික වෙන්නේ ඊට වසර කිහිපයකට ඉරානයේ පෙර පැවතිච්ච විප්ලවයක්. ඒකෙන් පස්සේ ඉරානයේ හොඳ දේවල් තුරන් වෙනවා. ඉරානයේ ගැහැනුන්ට සලකන ක්‍රමයත් ඉරාණ නීතියත් නිසා බෙටී පුදුම දුකක් විඳින්න සිද්ද වෙන්නේ. එයා නිත්‍යානුකුලව ඇමරිකාවට යන්න උත්සහ කරනවා ඇමරිකානු ජනපද දෙපාර්තමේන්තුවේ සහය ලබා ගන්න උත්සහ කරනවා. ඒත් ඒ උත්සාහය ව්‍යර්ථ වෙනවා. කොහොම වුනත් බෙටී තීරණය කරනවා ආපහු කොහොම හරි ඇමරිකාවට යන්න ඕනි කියලා. එයාට ඇලන් කියල ඇමරිකානු ස්ත්‍රියක් මුණ ගැහෙනවා. ඒත් එයා පීඩිත ක්‍රමයට හැඩගැහිලා ඉවරයි. එයාට දුවව දාල යන්න මගක් සැලසෙනවා. පස්සේ එයාට හමීඩ් කියලා රෙදි කඩේක වැඩකරන කෙනෙක් හමුවෙනවා.

මෙතනිනුත් එහාට කිව්වොත් බලන්න දෙයක් නැති වෙනවනේ. ඉතින් බෙටීට ආපහු ඇමරිකාවට එන්න පුළුවන් වේවිද? ඇය දුව දමා ඇමරිකාවට යාවිද? මහමුදිගේ පවුලේ අනාගතය කොහොමවෙයි ද? බෙටීට මාතුබී නැතුව ඇමරිකාවට යන්න වේවිද? නැත්තම් ඇලන් වගේ ඉරානෙම ඉන්න වෙයිද? කොහොමවෙයි ද කියලා දැනගන්න බාලම බලන්නකෝ. පට්ට ෆිල්ම් එකක්..

Not Without My Daughter (1991) on IMDb

 

 

 

658 downloadsDownload Not.Without.My_.Daughter.1991.zip41 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2013-05-30

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චතුර සුපුන්

Subtitles

658 downloadsDownload Subtitles41 KB

71 comments

  1. notisamanalaya

    එල එල...

    1. චතුර

      ස්තුතියි සහෝ..

  2. isuru

    Thanksssssss

    1. චතුර

      ස්තුතියි සහෝ..

  3. dilan

    Jaya wewa .......... macho

    1. චතුර

      ස්තුතියි සහෝ..

  4. bandula

    Maxxxa machan

    1. චතුර

      ස්තුතියි සහෝ..

  5. chami

    Ela kiri machan

    1. චතුර

      ස්තුතියි සහෝ..

  6. Kasun

    Elaz...
    1n patan gena 100 k karanna shakthiya lebewa...

    1. චතුර

      අනිවා තමයි.. බොහොම ස්තුතියි සහෝ..

  7. කැලුම් ගුණසේකර

    පලමු උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභපැතුම් යාලුවා.

    1. චතුර

      බොහොම ස්තුතියි යාළුවා..

  8. Siraj Priyantha

    thanks sahooooooooooo.

    1. චතුර

      ස්තුතියි සහෝ..

  9. හසන්ත වික්‍රමරත්න

    සාදරයෙන් පිලිගන්නවා අපේ කණ්ඩායමට. ලස්සන කතාවක් වගේ එහෙනම් මමත් ගත්තා උපසිරැසිය. තව තවත් හොඳ ෆිල්ම් අපිට් ගෙන්න කියලත් ඉල්ලනවා.

    1. චතුර

      ඒක මට ලැබුණු භාගයක්.. අනිවා සහෝ.. දෙවැනි එකත් මේ දවස්වල කරනවා..

  10. නිරෝෂ්

    congratz!

    1. චතුර

      ස්තුතියි සහෝ..

  11. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා......….
    yify-torrents.com.වල හොද අලුත් Films තියනවා.
    ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්... බුදු සරණයි…....

    1. චතුර

      බොහොම ස්තුතියි දැනුවත් කලාට... ස්තුතියි සහෝ..

  12. janaka wickramasinghe

    උණුසුම් සුභපැතුම්

    1. චතුර

      ස්තුතියි සහෝ..

  13. නලින්

    පළමු සබට සුභ පැතුම් සහෝ
    තවත් මේ වගේ පට්ට මුව් වලට සබ් දාන්න

    මේ මුවි එකත් මැක්සා මුවි එකක් වගේ

    ජය වේවා!

    1. චතුර

      ස්තුතියි සහෝ.. අනිවා.. දෙවැනි එකත් මේ දවස් වල කරනවා.. ඕක නියමයි...

  14. කේ.යූ.ජී. උදාර

    මුල්ම වැඩේට සුබ පැතුම්.
    දිගට ම මේ වැඩේ කරගෙන යමු සහෝ.......

    1. චතුර

      අනිවා සහෝ.. ඕගොල්ලන්ගේ කොමෙන්ට් මට හයියක්..

  15. tharanga

    සාදරයෙන් පිලිගන්නවා,.. දිගටම සබ් දෙමු

    1. චතුර

      ස්තුතියි සහෝ.. මේක අතාරින්නෙ නෑ.. ස්තුතියි..

  16. ganidu

    තෑන්ක්ස් වේවා!

    1. චතුර

      ස්තුතියි සහෝ..

  17. amilatk

    jayen jaya!! digatama subs one :D

    1. චතුර

      අනිවා.. සහෝ.. දිගටම දෙනවා..ස්තුතියි..

  18. isuru

    maxxa story akak wage 1st sub akata tz :P

    1. චතුර

      ස්තුතියි සහෝ..

  19. ශාන් විමුක්ති [වීමා] 〠

    හප්පේ පරන බයිස්කෝප්පුවක් එක්ක අලුත් කොලු ගැටයෙක් නේද බොලේ
    අපේ බයිස්කෝප් ගැටව් රංචුවට බොලාවත් සාදරයෙන් පිලිගන්නව එහෙනම්
    හාපුරා කියා ඇන්න ආපු සිංහල මෙව්ව එකට සුබපැතුම් සමගින් බොහොමතුති කොලුවෝ
    පරන මෙව්ව එකක් උනාට මම මනාපයි හරිය "ඕල්ඩ් ඊස් ගෝල්ඩ්" ;)

    1. චතුර

      මමත් ඒ කතාවට එකඟයි..
      old is gold
      ස්තුතියි..

  20. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල..පලවෙනි එකටම මැක්සා සබ් එකක් කරලා වගේ.... ජය වේවා සහෝ...
    දිගටම කරන් යමු....

    1. චතුර

      අනිවා.. සහෝ.. දිගටම දෙනවා... ස්තුතියි සහෝ..

  21. රාම් රාජ්

    ස්තූතියි.හොද ෆිලම් එකක් වගේ.මොන ආගමක හරි හොද දේ පමණක් ගන්න මිනිසුන් පුරුදු උනානම් මේ ලෝකයේ ප්‍රශ්ණ වලින් භාගයක් විතර ඉවර වෙයි.අර කවුදෝ කියලා තියෙනවා ආගමත් හරියට අබිං වගේ කියලා.අබිං ගහපුවාම් නිකන් පිස්සෝ වගේනේ හැසිරෙන්නේ.ආගම් වලින් කියන මෝඩ දේවල්(හොද දේවල් ඕන තරම් තියෙනවා)ඔලුවට දාගෙන ඒකෙන් මානසික ලෙඩ්ඩු වෙන පිරිස දැන් එන්න එන්නම වැඩිය.

  22. රාම් රාජ්

    පලමු උපසිරැසියට ස්තූති කරන්න බැරි උනා.අපගේ බයිස්කෝප් සයිට් එකේ තවත් සබ් දෙන්නෙක් බිහි වීම ගැන ඉතා සතුටුයි.පුලුවන් වෙලාවට සබ් දෙන්න බලන්න.අපි ඉන්නවා කමෙන්ට් කරලා ස්තූති කරන්නත් දිරි ගන්වන්නත්.සබ් කිරිල්ල ලේසි පාසු වැඩක් නොවන බව අපි දන්නවා.තමන්ගේ වැඩ රාජකාරී පාඩු නොකරගෙන මේ දේත් කරන්න කියලා නැවතත් ස්තූති කරමින් ඉල්ලා සිටිනවා.

    1. චතුර

      ඇත්තටම රාම් රාජ් සහෝ ඒක නම් ඉතාම වැදගත් දෙයක්.. ඇත්තටම මේ බයිස්කෝප් එකේ මුස්ලිම් ආගමට බැනල වත් අපහාස කරලා නෑ.. බොහොම ස්තුතියි කොමෙන්ටුවක් දැම්මට දෙකත් ළඟදීම දෙන්න හිතන් ඉන්නවා.. ස්තුතියි සහෝ..

  23. සමීර කරුණාරත්න

    බයිස්කෝප් උපසිරැස කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නව සහෝ...
    මෙ වගේ තවත් පට්ට බයිස්කෝප් අපි වෙත ස්ංහල උපසිරැස සමග ලබා දෙන්න ශක්තිය, ධෛර්‍යය පතනව එහෙනම්....
    තවත් උපසිරැසක් ලැබෙනකම් අපි බලා ඉන්නවා, මේ උපසිරැසට බොහොම තුතී.

    1. චතුර

      බොහොම ස්තුතියි සහෝ.. ළඟදීම තවත් එකක් දෙන්න හිතන් ඉන්නවා..

  24. Tharanga

    mama meke potha kiyawala thiyanawa.harima sanwedi kathawak.

  25. “චූටී මල්ලි”

    එල සහෝ
    ඔයාව සාදරයෙන් පිළිගන්නවා සයිට් එකට
    මුලිම්ම ගෙනත් හොද කතාවක්
    තියෙන එකක්
    තව දෙන්න ඉස්සරහට
    සබට තුති
    ඔබට ජය.....

    1. චතුර

      සහයෝගයට ස්තුතියි සහෝ..

  26. dimuthu තරංග ඉලුක්කුඹුර

    සාදරයෙන් පිලිගන්නවා අපේ කණ්ඩායමට, බොහොම ස්තුතියි උපසිරසියට ඉක්මනින්ම දෙකත් අරන් එන්න,ජයවේවා.

    1. චතුර

      අනිවා සහෝ.. ළඟදීම දෙන්න හිතන් ඉන්නවා.. ස්තුතියි සහෝ..

  27. Gayashan

    Thnks Machan

    1. චතුර

      ස්තුතියි..

  28. edir

    zip file wala aulak thiyanawa ,antivirus eken makanawa
    download karanna be.mokada karanne

    1. චතුර

      මේ ඊ මේල් එකෙන් අහල බලන්න සහෝ..
      [email protected]

  29. දිනිඳු සම්පත්

    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නවා. බොහොම ස්තූතියි උපසිරැසියට. ජයවේවා!

    1. චතුර

      ස්තුතියි සහෝ..

  30. රොයිලි

    බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. මම පොත කියවලා තියෙන හින්දම හොයාගෙන බලපු සත්‍ය කතාවක් මත පදනම් වෙච්ච කතාවක් තමයි මේක. සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමටත්. පළවෙනි එකත් පට්ටම එකක් ආ. ජය෴෴ :P :P

    1. චතුර

      ස්තුතියි සහෝ.. දෙවැනි එකත් මේ දවස්වල කරගෙන යනවා.. මේ කණ්ඩායමට එකතුවන්න ලැබිච්ච එක ලොකු දෙයක්..

  31. Pubudu Supun

    මෙන්න බොලේ නියම කතාවක් එක්ක අළුත් සහෝ කෙනෙක්. :) මාත් අනුලා සිල්වා ලියපු දෙවියන්ගේ අඩවිය පොත නම් කියවලා තියනවා. ඒක හරිම ලස්සනයි. බොහෝම ස්තුතියි මේකේ ෆිල්ම් එකට සබ් ගෙනාවට. :)

    1. චතුර

      ස්තුතියි සහෝ කොමෙන්ටුවට...:d

    2. චතුර

      : d

    3. චතුර

      :)

  32. chanakalin

    Mama oya pothe sinhala translation ekanam kiyewwa. Den mekath balanawa. Godak sthuthiti sahodaraya

    1. චතුර

      ස්තුතියි සහෝ.. :d

    2. චතුර

      :)

  33. DDSameera

    I love this type of films.,thanks for your subtitle work.great guy!!!!

  34. DDSameera

    patta patta patta patta patta patta patta
    movie eak.,sub karata maxxa sthuthiiiiiiiiiii

  35. නාලක

    ස්තුතියි සහෝ.

  36. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  37. Thisara NEO

    පට්ට. ස්තුතියි සහෝ.

  38. Naween

    බලන්න ඕනි ෆිලුමක් වගේ.පලවෙනි උපසිරසියට බොහොම ස්තූතියි.ඔබට ජය...!