Watch Trailer

Indiana Jones and the Last Crusade (1989) |කුසලානය සොයා [සිංහල උපසිරැසි සමඟ]

[box] මුලින් ම මං සමාව ඉල්ලනවා මේ වැඩේ මේ තරම් ප්‍රමාදවුණ එක සම්බන්ධයෙන්. විශේෂයෙන් ම විකියා සහෝගෙන්. වැඩ රාජකාරි බහුලවීමත් එක්ක දැන් දැන් මේ කටයුත්ත කරන එක ටිකක් අසීරුවෙලයි තියෙන්නෙ. කොහොමවුණත් දැන් ඉස්සරටත් වඩා හැඩට මේ වැඩේ යන හින්ද අපි නැතත් අවුලක් නැහැ වගේ කියලයි මගේ අදහස. එහෙනම් කෙලින් ම කතාවට…

Indiana Jones and the Last Crusade (1989)
මුලින් ම මං සමාව ඉල්ලනවා මේ වැඩේ මේ තරම් ප්‍රමාදවුණ එක සම්බන්ධයෙන්. විශේෂයෙන් ම විකියා සහෝගෙන්. වැඩ රාජකාරි බහුලවීමත් එක්ක දැන් දැන් මේ කටයුත්ත කරන එක ටිකක් අසීරුවෙලයි තියෙන්නෙ. කොහොමවුණත් දැන් ඉස්සරටත් වඩා හැඩට මේ වැඩේ යන හින්ද අපි නැතත් අවුලක් නැහැ වගේ කියලයි මගේ අදහස. එහෙනම් කෙලින් ම කතාවට බහිමු.

Indiana Jones and the last crusade(1989) මේ කතා මාලාවේ එන තුන්වැනි චිත්‍රපටය යි. IMDb Ratingsවල 8.3 ක අගයක් ලබාගෙන ඇති මෙය සම්මාන සහ නිර්දේශ ‍රැසකට ම හිමිකම් කියනවා. එමෙන්ම IMDb හි හොඳම චිත්‍රපට 250 අතුරින් මෙය 98 වැනි ස්ථානය හිමි කර ගැනීමට ද සමත්කම් කියනවා.

අනිත් කොටස්වල දි වගේම මෙවරත් ඉන්ඩියානා හමුවේ අභියෝග ‍රැසක් දිග හැරෙනවා. හැබැයි මේ සියල්ල ම යොමුවන්නේ එක් නිශ්චිත ඉලක්කයක් වෙතට යි. මෙවර ඉන්ඩියානාගේ ඉලක්කය වෙන්නෙ යේසුස් වහන්සේ පරිහරණය කළ කුසලානය සොයා ගැනීමයි. හැබැයි ඒක හැබෑවට ම ඉන්ඩියානාගේ ම අවශ්‍යතාවක් කියල කියන්නත් අමාරුයි. බල තණ්හාවෙන් ඔද්දල් වූ මිනිසෙකුත් මේ පිටිපස්සෙ ඉන්නවා. එහෙම නම් ඔයාල ම චිත්‍රපටය අරගෙන බලන්නකො. මං මෙහෙම කියනවට වඩා ඒක වටිනවා.

ඔන්න එහෙනම් දැන් මේ සූදානම මං යන්නයි. ඉස්සර නම් ගිහිල්ල එනව කියල කිව්වත් දැන් නම් එහෙම කියන්න තරම් දිව නැවෙන්නෙ නැහැ. මොකද තව කී කාලෙකට එන්න වෙයිද කියල කවුද දන්නෙ. කොහොමවුණත් ඉඩක් ලැබුණොත් තව චිත්‍රපටයක් සිංහලෙන් හැඩ කරන්නම්… ඔබ හැමට ම ජය!!!

Indiana Jones and the Last Crusade (1989) on IMDb

 

 

700 MB කොපිය (DVD) මෙතනින් බාගන්න 15ebe974778a9407016851adefd6074f845784fd 800 MB කොපිය (BR) මෙතනින් බාගන්න dfaa6206a3ce818a240f667256cbe9b590513635 1.8 GB කොපිය (BR) මෙතනින් බාගන්න 5c0e49252229c96840ac65a533bc4c5a6daffa6d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,004 downloadsDownload Indiana.Jones_.And_.The_.Last_.Crusade.1989.zip132 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/udara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කේ.යූ.ජී.උදාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

කේ.යූ.ජී.උදාර

Subtitles

2,004 downloadsDownload Subtitles132 KB

51 comments

  1. wow

    wow... maru :D

  2. tharanga

    කතා සේරටම සබ් දීලා ඉවරයි නේ,, මැක්සා මුල ඉදලා බලන්න ඕනේ..

  3. quik

    thanks

  4. hh

    patta patta saho

  5. amilatk

    jayen jaya!!!!

  6. chami

    thnxxxxxxxxxxxxxxxxxx

  7. elakiri

    මේ කතා සෙට් එකම එලම තමා ආයේ සබ් එක්ක බලන්න ඕනේ. ජය පතමි දිගටම සබ් දෙන්න

  8. lk

    maxxa machan thxz

  9. සමීර කරුණාරත්න

    මම බොහොම ආසම චිත්‍රපට මාලාවක් ඉන්දියානා ජෝන්ස් කියන්නෙ....
    උපසිරැසට බොහොම ස්තුතියි....
    ඒ වගේම "අපි නැතත් අවුලක් නැහැ" කියන කතාවට තදින්ම විරුද්ධයි...

    1. kalinga

      ඒක නම් ඇත්ත :(

    2. උදාර

      අපි නැතත් අවුලක් නැහැ” කියන කතාවට තදින්ම විරුද්ධයි…

      අපිත් :) එකහෙලාම

    3. ositha

      me to ... digatama sub denna

    4. shann

      අපි නැතිවුනාට කමක් නෑ කියලා හැමෝම හිතුවොත් එදාට සබ් දෙන්න කෙනෙක් නැති වේවි.. එනිසා එහෙම මතේක ඉන්න එපා.. දිගටම හැකි වෙලාවක සබ් දෙන්න. ජය

    5. rusuru | රුසිරු

      ඒ කතාව ඇත්ත මචං. අපිත් කියන්නේ ඉස්සරහටත් හැකි විදියට සබ් දෙන්න

      බොහොම පින්

  10. ccnp

    Thanks

  11. kalinga

    දිගටම සබ් දෙන්න මචං උබලා ඉස්සර සබ් දිගටම දුන්න කට්ටියනේ.ඉදලා හිටලා හරි මාසෙකට 1 ක සබ් එකක් වත් දෙන්න බලමු. ජය

  12. උදාර

    පට්ට ෆිල්ම් එක.. පින්

  13. dimuthu තරංග ඉලුක්කුඹුර

    වොව්, වොව් , වොව්, කතා මාලාව සම්පුර්ණයි නියමයි සහෝ නියමයි,බොහොම ස්තුතියි, ජයවේවා.

  14. ositha

    thanks kolla ohoma yn

  15. dimuthu තරංග ඉලුක්කුඹුර

    ඔයාල තමයි මේකේ නියමුවන් කරුණාකර මාසෙකට එකක්වත් දෙන්න උත්සහ කරන්න,ජයවේවා.

  16. uda

    KUG ආපහු ඇවිත්! සෑහෙන කාලෙකට පස්සෙ හරි දැකගන්ඩ ලැබුණු එක ලොකු දෙයක්. පරක්කු වුණාට කමක් නෑ, ඉදල හිටල හරි ෆිල්ම් එකක් ගෙනෙන එකනම් වටිනවා. ඒක ආපහු දකින්ඩ ලැබීමත් සතුටක්...

    කීවත් වගේ, අපි නැතුවට දැන් කිසි අඩුවක් වෙන්නෙ නෑ තමයි. සහෝ හරියට හරි ඒ ගැනනම්. :) ඒ වුණත් හැකිවෙලාවට ඉදලා හිටලාහරි සබ් එකක් ගේන්ඩ බලන්ඩ කියලා ඉල්ලීමක් කරනවා.

    මේක අනගි චිත්‍රපටියක් නේන්නම්. හොලිවුඩයට ආයුෂ වැඩිකළ චිත්‍රපටි පෙළහරක්නෙ. ඒකෙත් සබ් සේරම ටික සම්පූර්ණ වුණා කියන්නෙත් බොහොම පොරෝජනයි තමයි. එහෙමනම් සහෝ ස්තුතිය සහ ජය!

    1. සමීර කරුණාරත්න

      ඔබතුමාත් එහෙමම තමා මාසෙකට එකක් හරි සබ් දෙනව නම් ගොඩක් අගය කොට සලකනව....! :P

    2. කැලුම් ගුණසේකර

      එතුමා නම් අල්ලගන්න දැල් දාන්න ඕන. අනිත් එකා දිනේෂ් ගමගේ. ඌවත් ආයේ ඇදලා ගන්න බලන්න කොහොමහරි. උගේ සබ් තිතට ම තියනවා. (අනිත් අයගේ නැහැ කියනවා නෙවෙයි)

    3. ශාන් විමුක්ති [වීමා] 〠

      මේකව අල්ලගන්න දැල් දාලවත් බෑ බන්
      ඒකනෙ අවුල

    4. සමීර කරුණාරත්න

      ඔබ තුමාත් තව සබ් කරනව නම් අපි බලනව....

  17. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි උදාර සහෝ සිංහල උපසිරැසියට. මම අද තමයි මූන හරියට දැක්කේ. වෙනදට පොතකින් වහගෙනනෙ ඉන්නේ.. :)

    1. ශාන් විමුක්ති [වීමා] 〠

      අනිවා අනිවා දිනිදු සහෝ
      මාත් ඒකමයි කිව්වෙ :D

  18. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල උදාර සහෝ..එල... උදාර සහෝ..එල... මොනවා කතා කරනවද.. ඔයාල අනිවා ඉන්න ඕනේ..නැත්නම් කොහොමද අපි මේ වගේ හොද, නියම රසාස්වාදයක් ලබන්න පුලුවන් එව්වා බලන්නේ...ඔයා අනිවා ආයේ එන්න ඕනේ...ඔයා දීපු අමීර් කාන් ගේ ඩොබි ගාට් ෆිල්ම් එක එහෙම පට්ටයි...ඒ වගේම ඔයාගේ සබ් එකත්....\
    මේකේ කලින් දීපු දෙකත් බැලුවා..මේකත් බැලුවා..ඒත් දැන් ආයේ ඔයාගේ මැක්සා සබ් එක එක්ක තේරෙන විදියට බලනවා....ආයෙත් මේ වගේ මැක්සම එකක් අරන් එනකම් අපි බලන් ඉන්නවා....ජය වේවා!!!!

  19. ශාන් විමුක්ති [වීමා] 〠

    පොතෙන් වහන් උන්නු මූනත් තහඩුව අද නිරාවරනය කොරල තියෙන්නෙ යස අගේට
    මොන පිස්සුද අප්පේ..
    ඔයාල තමා මේකෙ උන්නු පරන ඈයො
    ඔයාල නැතුව මොන බයිස්කෝප්ද...
    ඔයාල එකෙන්ම ඉන්න ඕන
    වැඩ අධිකයි කියල වැටහීමක් හොදටෝම තියේ
    ඒත් අප්පේ මාස දෙහෙකට එක සබ් එක ගානෙ හරි කරගෙන ඉන්න හරිය :D
    අනිවා බලන ලැස්තුවට වැ‍ටුන සහෝ මේක එහෙනම්
    උපසිරසියට බොහෝම තුති
    ජය!

    1. කැලුම් ගුණසේකර

      ශාන් කියන කතාවත් ඇත්ත තමයි බලන් ගියාම.

    2. සමීර කරුණාරත්න

      මෙච්චර ලස්සන මූණක් මොන එකකට පොතකින් වහගෙන හිටියද මන්දා.....!

  20. Uvindu sathsara

    keep it up

  21. රාම් රාජ්

    පරන උනත් රජ බඩුවක් නේද.සිංහල සබ් වලට ස්තූතියි.

  22. නලින්

    නියමයි උදාර සහෝ..

    මේක පරක්කු‍‍ වෙලා හරි ඉවර කලාට

    මෙකේ 5කුත් එනවා කියලා ආරංචි!

    ජය වේවා

  23. කැලුම් ගුණසේකර

    කාලෙකින් නේ? ගෙනල්ලත් තියෙන්නේ හොදම හොද සිනමා නිර්මාණයක්. දුකකට තියෙන්නේ පොඩි කොපියක් නැති එක. ස්තුතියි සහෝ.

  24. හසන්ත වික්‍රමරත්න

    දාලම යන්නේ නැතුව ඉඳලා හිටලා වාර්තා කරන්න මේ පැත්තට. මොකද ඔයාලා පටන් ගත්ත නිසා තමයි අද මම ඒ වගේම අනෙක් සහෝදරයොත් මෙතන රැස් වෙලා ඉන්නේ. වැඩ නම් වැඩි තමා එකක් දෙකක් කරලා දෙන්න මේ විදිහට. මේ ෆිල්ම් එකත් නියමයි. කලින් බැලුවා මේ කතා සෙට් එකම. ඒ වගේම සිංහල උපසිරසටත් ස්තුතියි. :D

  25. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා......….
    yify-torrents.com.වල හොද අලුත් Films තියනවා.
    ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්... බුදු සරණයි…....

  26. කේ.යූ.ජී. උදාර

    ප්‍රතිචාරයක් දක්වපු හැමෝට ම බොහොම ස්තූතියි............
    කොහොමටත් ඉස්සරහටත් මං මේ කටයුත්ත කරයි. ඒත් කලින් උපසි‍රැසි දුන්න විදිහට නම් දෙන්න බැරි වෙයි. ඉඳහිට තමයි. අපි නැතත් වැඩේ යන බව කිව්වෙ වැඩෙන් ගැලවෙන්නට වඩා ඒක ඇත්ත හින්ද යි. මෑතකාලීන ව මේ අඩවියට එකතුවුණු බොහෝ පිරිස් අද වන විට මේ වැඩේ දි ලොකු හයියක්වෙලා තියෙනවා. ඒ ගැනයි මං මතක් කළේ.

  27. Nilanka

    meka num kalin balala thiyenawa saho.maxxa kathawak.thanks!

  28. රොයිලි

    බොහොම ස්තූතියි උදාර සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  29. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  30. charlie

    bohoma stutuhi

  31. සුපුන් මධුසංක

    Ela ela..... thanks saho.....

  32. SHASITH SANDARUWAN

    thanks...............

  33. වරුණ නිරෝෂණ

    නියම කතා මාලාව... ස්තුතියි උපසිරැසියට

  34. Ishan Madusha

    Ela .thanks saho sub 1ta.

  35. LSM HUSKAA

    බොහොම ස්තූතියි උදාර සහෝ සිංහල උපසිරැසියට

  36. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  37. ricadodamien

    Thank u Udara brother & baiscope team for the sub, all the best to baiscope team............

  38. Shaggy

    Thank you very much

  39. Ravindu

    Meke sub ek gann bane