ඔන්න දෙයියනේ කියල මාත් බයිස්කෝප් එකක් අරන් මේ පැත්තට ගොඩ උනා. මගේ මුල්ම උපසිරැසිය විදියට මම තෝර ගත්තෙ telugu ෆිල්ම් එකක්. මගේ ආසම නිළිය තමා මේ ෆිල්ම් එකේ රගපාන්නේ. මට මේ බයිස්කෝප් එක දාන්න Ishara නංගිත් ගොඩාක් උදව් කරා. මේ ෆිල්ම් එක IMDB අගය 7.6/10 අරන් තියනවා. මේක මුලින්ම තිර ගත උනේ 07 February 20…

ඔන්න දෙයියනේ කියල මාත් බයිස්කෝප් එකක් අරන් මේ පැත්තට ගොඩ උනා. මගේ මුල්ම උපසිරැසිය විදියට මම තෝර ගත්තෙ telugu ෆිල්ම් එකක්. මගේ ආසම නිළිය තමා මේ ෆිල්ම් එකේ රගපාන්නේ. මට මේ බයිස්කෝප් එක දාන්න Ishara නංගිත් ගොඩාක් උදව් කරා. මේ ෆිල්ම් එක IMDB අගය 7.6/10 අරන් තියනවා. මේක මුලින්ම තිර ගත උනේ 07 February 2014.
මේකේ රගපානවා,
Nivin Pauly – ගිරි (Giri Madhavan)
Nazriya Nazim – පූජා (Pooja Mathew)
බයිලා ඇතිනෙ අපි කතාවට හැරෙමු.
පූජා වෛද්‍යවරයෙක්ගේ දියණියක්. ගිරි ගමේ ඉන්න ගොවියෙක්. අහම්බෙකින් පූජාට ගිරිව මුණ ගැහැනවා.. පළමු දැකිමෙන්ම ගිරි ගැන ආදරයක් පූජාගේ හිතේ ඇති වෙනවා. පූජා ඉගැන ගන්න ස්කෝලේම ළමයෙක්ගෙන් යෝජනාවක් එනවා. එත් පූජා එක ප්‍රතික්ෂේප කරනවා. ඇගේ ආදරේ ගිරිට කියනකොට ඔහු ඒක ප්‍රතික්ෂේප කරනවා.
ඉතුරු හරිය ඉතින් බාගෙන බලන්නකෝ.
19,463 downloadsDownload Ohm.S.O.2014.baiscopelk.zip52 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාරුක ලක්ෂිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාරුක ලක්ෂිත
Subtitles
93 comments
නලින්
Shesh
Thanks Bro
Lakith
Thanks For Sub Welcome Bro Go Head Congratulation................
me
Thanks
earnga pathirage
inna mama dan luch ganava ok ummmmmmmmmmma
Darshana
good luck saho.
nipu
thank you very much... puluwan nam bangalor days movie eketh sub denna
Lakith
Saho Movie Ekata Subs Galapenna naha eka poddak hadanna balannama baha sub galapenna naha plz do something
සුනෙත්
film eka deela vinadi ganen oya down karalath iwarada?
Isu DP
Superb Bro.....
Ape Baiscope Set Ekata Maga Arena Me Wage Hoda Movies Digatama Gemu Sahooo....
Ehema Godak Movie Thiuenawa 2014 Apu....
ilaga Eka Ikmanin Gemu....
Welcome To The Baiscope...
Subata Thuthi...
Jaya Wewa !!! :-) :-Pmadhawa
thanx machun but time line eke podi aulk thiyenawa poddak baluwanam hodai
ගයාන් රූකාන්ත (ජෝනා)
පලවෙනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබපැතුම් සහෝ :) :)
මමත් ආස නිලියක් තමා මේකේ ඉන්නේ.අනික ඉතින් තෙලිගු ඒවා කොහොමද
මග හරින්නේ.ඔන්න සබ් එක ගත්තා සබට තුති සහෝ.
සාදරයෙන් පිලිගන්නවා බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට!! :) :) ජය.dilu
Menna film.machan wade gindara thawama baluweth na eth hodai kiyala hithanawa.palaweni ekalu neh.magenuth suba pathum..ela kiri saha pol pani ☺
Dilshani
All da Best... Lassana Film Ekak.. Banglor Days movie ekat dannako
sy
thankzz
but
sub eke awlak tiye wage sahodilan
Thanks
තිසර නියෝ (Thisara Buddhika)
පලවෙනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබපැතුම් සහෝ :)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)hara
good luck
සචිත උදාර
එළ... බොහොම ස්තූතියි...ඔන්න බානවා...
ලක්ෂාන් නිලංක
පලවෙණි උපසිරැසිගැන්වීමට සුබ පැතුම්සහෝ......හොද චිත්‍රපටයක් දීලා තියෙන්නෙ...දිගටස සබ්දාන්න....ජය වේවා.....!
sohan
සබ් එකේ අවුලක් තියනවා මචෝ ටයිම්න් එක අවුල් ඉක්මනට පුලුවන්නම් බ්ලපන්
SAMEERA DILSHAN
බොහොම ස්තූතියි......................!
Madushan
sub එකේ අවුලක් තියනවා ලොකු. plz fix it...
tnxhjf
සබ් එක අවුල් බන්...
අයේෂ්
පලවෙනියටම දීල තියෙන්නෙ තෙලුගු ෆිල්ම් එකක්නෙ..
පට්ටයි.. පට්ටම පට්ටයි..
පුලුවාන් තරම් තෙලුගු ෆිල්ම්ම දෙන්න සහෝ.. අපි මාර ආසයි තෙලුගු ෆිල්ම් වලට..
(මගෙත් ආසම නිලිය තමයි මේකෙ ඉන්නෙ)
ගොඩාක් ස්තුතියි..
ජයම වේවා!..Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks. subata thanks CHARUKA saho.....digatama sub denn...........jaya wewa......
Kulanjana Maduranga
mcn sub 1ke awlak... poddak balanawada???????plssss
“චූටී මල්ලි”
මචන් මේ සබ් එක
695 mb කොපියට මැච් වෙයිද බන්
මේක බලන්න ඔනි
සබට තුති
ඔබට ජය............ChathulaPro
සබ් එක ඇජෙස්මන්ට් කරගන්න.
km player එකට නම් " [" " ]"
rukchan
සබ් එක හදහන් මචෝ
Nishshanka Ruwan
ස්තුතියි :)
dinesh silva
apooooo malawa rahak na aparade mage data tika
චාරුක ලක්ෂිත
අනේ සහෝ.... මගේ පලවෙනි සබ් එකනේ බන් එකයි වැරදි අත්තේ.... ගොඩාක් සමාවෙන්න වැරදි වලට නම්...... ඊලග එක හොද එකක් දෙන්නම්කො.......
Gayan V.&.M.C
Hamoma "KM Player" eka use karanne na, subtitles timeline niwardikarala daannako please.. Supiri Film ekak nisa balannam ona.
චාරුක ලක්ෂිත
අනේ සහෝ.... මගේ පලවෙනි සබ් එකනේ බන් එකයි වැරදි අත්තේ.... ගොඩාක් සමාවෙන්න වැරදි වලට නම්...... ඊලග එක හොද එකක් දෙන්නම්කො.......
චාරුක ලක්ෂිත
මේකේ තප්පර -19.00 දාලා KMplayer එකේ බලන්න එතකොට සබ් හරියයි.... අනේ යාලුවනේ බනින්න එපෝ.......
su.....
kohomada ehema kranne ?
චාරුක ලක්ෂිත
ඔයාගේ keybord එකේ Enter key එකට උඩින් තියනවා නේද “[" , "]” මෙහෙම key දෙකක්. ඒ දෙකෙන් තමයි එහෙම කරන්නේ……
dasun
සබ් එකට ස්තුතියි මේක තෙලෙගු නෙමෙයි සහෝ මලයාලම් එකක්.
චාරුක ලක්ෂිත
ඔයාගේ keybord එකේ Enter key එකට උඩින් තියනවා නේද "[" , "]" මෙහෙම key දෙකක්. ඒ දෙකෙන් තමයි එහෙම කරන්නේ......
Chaminda Lakruwan
Tnx macho ohoma digatama yamu.
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Mahesh
sub ekata thanx aaaaaaaaa
ප්‍රදිප්
බොහොම ස්තුතියි මචෝ. දිගටම පුළුවන් විදියට වැඩේ කරමු,
නවත්තන්න එපා.Shehan
patta machan hodata karahan.. thawa ekak dapan .. onna magen suba pathum
amal
Thanks
shanaka
thankz machan sub ekata,podi awulak thiyenawa wage.......KMPlayer eken eka hadagana puluwan
චාරුක ලක්ෂිත
ඔව් සහෝ...... km එකෙන් හදන්න පුළුවන්.....
viradaka
thank u charuka
දිලුම් රන්දික
එලසහෝ.පලවෙනි සබ් එකට සුබ පැතුම්.මං දැනුයි බාගත්තේ..
Aditha Praween
පළවෙනි උපසිරැසියට සුභ පතනවා !
ඉදිරියට යන්න සුභ පතනවා !
ජය !
:DDilan
Machn thax, check the sub plz....
thilan
palamu sub ekata magen subapathum saho
chandima
ස්තුතියි!!!!
dushan
adu padu walata banina eka waradi. Digatama sub denna, waradi niwaradi karagena karanna, obata jaya.
චාරුක ලක්ෂිත
බොහොම ස්තුතියි සහෝ........
inoka perera
thaks verry much
Thisal
thnkz bn
රොයිලි
බොහොම ස්තූතියි චාරුක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

පළමු නිර්මාණයට සුභ පැතුම් සහෝ!
දිගටම අඩවිය සමගින් රැදේන්න!
ස්තුතියි සබට ! ජය වේවා!