Watch Trailer

Megamind (2010) with Sinhala Subtitles | මහමොළකරු [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මම මගේ හතරවන සබ් එක අරගෙන ආවා. මුලින්ම කියන්න ඔනේ මගේ කලින් සබ් වලට කමේට් දාපු හැමෝටම ස්තුති කරනවා. මේ සැරේ මන් යාළුවන්ට ගෙනාවේ පට්ටම පට්ට් ඇනිමේෂන් ෆිල්ම් එකක්.ඒ තමයි 2010 ආපු Megamind කියන ෆිල්ම් එක ඇත්තම කිව්වොත් මන් බලපු අනිමේෂන් ෆිල්ම් වලින් හොදටම හිනාවෙව් බලපු ෆිල්ම් එකක් මේක. මේ…

megamind 2010

ඔන්න යාළුවනේ මම මගේ හතරවන සබ් එක අරගෙන ආවා. මුලින්ම කියන්න ඔනේ මගේ කලින් සබ් වලට කමේට් දාපු හැමෝටම ස්තුති කරනවා. මේ සැරේ මන් යාළුවන්ට ගෙනාවේ පට්ටම පට්ට් ඇනිමේෂන් ෆිල්ම් එකක්.ඒ තමයි 2010 ආපු Megamind කියන ෆිල්ම් එක ඇත්තම කිව්වොත් මන් බලපු අනිමේෂන් ෆිල්ම් වලින් හොදටම හිනාවෙව් බලපු ෆිල්ම් එකක් මේක. මේ ෆිල්ම් එක ImDb 7.3 අරගෙන තියෙනවා. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tom mcgrath කියන කෙනා…

අපි දැන් කතාව පැත්තට හැරේමු නේද යාළුවනේ.. මේ කතාව පටන් ගන්නේම හරි අමුතු විදියට යාළුවනේ එක මන් මෙතනදි කියන්නේ නැ එක ෆිල්ම් එක බලලම බලන්නකෝ යාළුවනේ. මේකේදි ග්‍රහලෝක විනාශ වෙන්න පටන් ගන්නවා ඒ නිසා ග්‍රහලෝක දෙකකින් පුංචි බබාලා 2ක් පෘථිවියට එවනවා ඉතින් යාළුවනේ මේ දෙන්නා පෘථිවියේ තැන් දෙකකට වැටෙන්නේ මෙතනින් එහාට මන් කතාව කියන් නැ යාළුවනේ. මේක මාරම ලස්සන ෆිල්ම් එකක් එක නිසා හැමෝටම බලන්න කියලා ආරාධනා කරනගමන් මන් යනවා තවත් ලස්සන ෆිල්ම් එකකින් හම්බෙමු යාළුවනේ. කට්ටියටම බුදු සරණයි!

මීට කලින් පළකළ ලිපිය.

ඔන්න මම ලඟදි ආව 3D Animation උපරිමයෙන් තියන බයිස්කෝප් එකක් දෙන්න යන්නේ. මේක කොච්චර ජනප්‍රිය උනාද කියනවා නම් Harry potter film එක US chart වල දෙවන තැනට දාන්න පුලුවන් උනා. ඒවගේම මේක IMDb rating වල 7.3 අරගෙන තියෙනවා. හොඳ මිනිහෙක් නරක් වෙන හැටිත් නරක මිනිහෙක් හොඳ වෙන හැටිත් අගේට මේකෙ පෙන්නල තියෙනවා.

කතාව කෙටියෙන් කියනවා නම් මෙගාමයින්ඩ් කියන්නෙ මාර මොලයක් තියෙන පිටසක්වල ජීවියෙක්. මෙයා ඉපදිලා ටික දවසකින් එයාගේ ලෝකය වෙන කට්ටියක් අල්ල ගන්නවා. මේ නිසා මෙගාමයින්ඩ්ව එයාගේ දෙමාපියෝ විසින් යානයක දාලා ඒ ලෝකයෙන් පිටමන් කරනවා. තනිවම නෙමේ මෙයාව බලාගන්න කතා කරන්න පුළුවන් මාලුවෙක් එක්ක. මේ එක්කම වෙනත් ගහලෝකෙකිනුත් ලමයෙක් එවනවා. මෙයා තමා මෙට්‍රෝ මෑන් වෙන්නෙ. මෙගාමයින්ඩ් ගිහිල්ලා වැටෙන්නෙ මරැ තැනකට. මොකද්ද දන්නවද හිර ගේකට. මේක ඇතුලෙ මෙයා මාර දේවල් තමා හදන්නෙ. කොහොමින් හරි මෙයා හිරෙන් පනිනවා. පනින හැටි මම කියනවට වඩා ඔයාලම බලන්නකො. අන්තිමට මෙයා metro city වල ඉන්න දරැණුම අපරාධකාරයා වෙනවා. මේ අපරාධ වලට විරැද්ධව ඉන්න කෙනා තමා මෙට්‍රෝ මෑන් කියන්නෙ. දවසක් මෙගාමයින්ඩ්, මෙට්‍රෝ මෑන්ව පරද්දනවා නිකම්ම නෙමේ ආයේ නොයෙන්නම. කොහොමද වැඩේ.. වීරයෙක් ආයේ එයිද..? මෙගාමයින්ඩ් දරැණු වෙයිද…?බලන්නකො…

මේකෙ මෙගාමයින්ඩ්ට හඬ කවන්නෙ The other guys ෆිල්ම් එකේ රඟපාපු Will Ferrell. ඒ වගෙම මෙට්‍රෝ මෑන්ට හඬ කවන්නෙ ඇන්ජලිනා ජොලිගේ මහත්තයා Brad Pitt. එහෙනම් බලන්නකො. හොඳයි නරකයි අතර සටන… comment එකකුත් දාන්න හොඳේ….

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය එරන්ද චානක හේරත් සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Megamind (2010) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Megamind (2010) 720p BrRip x264 – 600MB – YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

3,338 downloadsDownload Megamind-2010.baiscopelk.zip48 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/SupunD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සුපුන් දර්ශන ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සුපුන් දර්ශන

Subtitles

3,338 downloadsDownload Subtitles48 KB

90 comments

  1. sisira

    ada mamai 1st

  2. Anupriya

    onna mama 2nd...

  3. chamila

    meka baluwa....

  4. NuwanHunter

    mamath adanam 4da koheda, tnx machan, mamath banawaa, Unicode dala na machine ekata, eka nisa ada singlish walinma type kalaa, :D

  5. Lahiru

    මමත් මේක තවම බැලුවේ නැ ........හිතනවා ගොඩක් හොදය් කියල.....megamind කිලින් දැකල පුරුදුය් වගේ>>>>>>>

  6. uda

    දන්න හැටියට මේකත් Despicable Me හදාපු කට්ටියගේම වැඩක්, විශේෂඥ මතයට අනුව මේකයි ඒකයි අයියයි, මල්ලියි වගේ, දෙකේම කතාව ටිකක් සමානයිලු. හැබැයි මාත් තාම බැලුවේ නෑ; Despicable Me සිංහල සබ් එක්ක දෙන හින්දා මේකත් එහෙම වුණානම් තමා නියම පාර!
    කොහොම නමුත් තැන්කූ මචාං!

  7. DMH

    මේ වගේ එල ෆිල්ම් එකකට කමෙන්ට් අඩු ඇයි?බය නැතුව බාගෙන බලන්න.මේක පට්ට පතුරු බයිස්කෝප් එකක්.මාර ෆන්

  8. Dhana

    ela mchan ela.... oka math down kala.. bt thama baluwe na.. elakiri mchan digatama dapan.. all da bst

  9. Viraj

    Thank you

  10. chamath

    පට්ට සහො ඔන්න මාත් බාන්න දැම්මා.එල මරු වැඩක්

  11. Rumesh

    මමත් මේක බැලුවා. එල ෆන් ‍ෆිල්ම් එක, බය නැතුව බාගෙන බලන්න. ජය වේවා!!

  12. Ramraj

    මේක එනකම් තමා බලා‍ගෙන හිටියේ. ඊලගට හැරීපොටර් දෙනවද

  13. අමල් ප්‍රසාද් සමරවීර

    මගේ මයින්ඩ් එකේ හැටියටනම් මෙගා මයින්ඩ් පට්ට ෆිල්ම් එකක්!! මමත් මේ ගැන අහල තියෙනව. තැන්කූ එරන්ද මේක දුන්නට!!!

  14. වා.මු. නිලන්ත පියසිරි

    මේක බැලුවා. නියම බයිස්කෝප් එක. පිං සිද්ධ වෙනවා. බැලුවේ නැති අය බලන්න.

  15. laksirigun

    Ala Macho, Man Asama karana Films Wargayaka

    Thanks Maho Pin... Pinn... Pinnnnnnnn Sidda Wechchaaaaweeeeeeee...

  16. Akalanka Yapa

    thanx machan..

  17. sunanda

    මෙක නම් පට්ට.මම 700 කොපිය අරන් බැලුවා.හිනවෙන්න පුලුවන් ‍ෆිල්ම් එකක්.ස්තුති සහො 300 කොපියට.............

  18. madusanka

    මම ඕක බැලුවා. පට්ට ෆිල්ම් එක.

  19. sanjeewa

    onna balath ewaray...paya 2 witara awa...niyamay....seeds hoday....thanks bro.............

  20. Udaya සාලින්ද

    thanks saho......

  21. sujja

    thanks machan

  22. radi

    ela film eka mama oka kalin depatak balala thiyenawa.
    maru

  23. radi

    ela film eka mama oka kalin depatak balala thiyenawa..........

  24. Pasindu

    මන් මේක දෙපාරක්ම බැලුවා... මරු... :D

  25. Chinthaka

    maXXa film eka.Thanks a lot :)

  26. AL1717

    Meka Nama Mama DVDRip Out Una Hetiye Ba Gattha Kalin Idalama Supiri Kiyala Danna Nisama Bagena Beluwa

    Niyama Film Eka Animation Athin Ihalai.

    Thanks Machan jaya Wewaaaa

  27. ishara

    menna film

  28. Nirmal

    thanx machan!!

  29. nothing

    great

  30. සෝරෝ

    සුපිරි ය....!!

    ස්තූතියි බයිස්කෝප්.........!!

  31. ashan kandy

    balannath godak thiyenwa.. psuwata bami.. thanks bro..

  32. Tharaka Veen

    wow elakiri wada. mama maka free download hoyala ati wala hitiya
    maxxa@@@@@@@@@@@@@@@@@

    maga website akan makata niyama add akk dannammmmmmmmmmmm k ... :D

  33. Nimesh

    Meka nam Maxxxaaaa Filim ekakkkkk.... Sinhala subz oneaaaa....

  34. dineth

    meeke film ganna bahane .ganna vidiha kiyala denna.

  35. dineth

    thanks washala ,mama film 8 download kala.
    oyalata digatama karagena yanna shaktiya labewa...
    jaya sri...!

  36. Vimukthi Senavurathna

    MAXXXXXXXXXXXXXXXXXXA MOVIE.KATTAIYAMA BALANNA.

  37. Kasun.D

    Maxxa movie ekak....
    hamoma blanna

  38. ruchcha

    maxma thamai

  39. kathu

    එළකිරි..!! පට්ට film එකක්.. Thank you//

    1. Krisna shan

      ekane bn kiyanne mawa add krpn fb walin macho shan.tharaka add krpn meke anka 1 dabn pissu hema upasirasi ekawath denneeeeee

  40. SMH

    meke sinhala sub nane.

  41. Krisna shan

    waw nise

  42. Krisna shan

    ekane bn kiyanne mawa add krpn fb walin macho shan.tharaka add krpn meke anka 1 dabn pissu hema upasirasi ekawath denneeeeee

  43. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) තුති……. :)

  44. නලින්

    ස්තුතියි සුපුන් සහෝ!

    ජය වේවා!

  45. kalu putha

    | නියමයි ||

    | :P |

    :) තුති……. :)

  46. sl d

    එල එල මචං.. මට ඕක නුවන් බුවා දුන්නා එකපාරක් බලපං කියලා.. මේ මගුලෙන් ෆිල්ම් එකක් බානවා කියන්නෙ එපා වෙන වැඩක් බං..

  47. gayan

    ela..blanna one

  48. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  49. nuwan buwa

    .පට්ට ෆිල්ම් 1ක thanks

  50. dev

    bohoma stuti saho.... .

Load more comments