Watch Trailer

One Direction: This Is Us (2013) | වන් ඩිරෙක්ෂන් කො‍ල්ලෝ සෙට් එක… [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් හැමෝටම. මේ මම බයිස්කෝප් එකට දාන පළමුවෙනි උපසිරැසි නිර්මාණය. උපසිිරැසි පරිවර්තනය කොච්චර අමාරු වැඩක්දැයි තේරුණේ මේක පටන් ගත්තාට පසුවය. මේකෙ පේළි 2400ක් පමණ තිබ්බා. ඒ වගේම සින්දු 16 ක් පමණ තිබ්බා. ඔක්කොටම වඩා අමාරු වුණේ ඒ සින්දුවලට උපසිරැසිි දාන එකය. මේ ෆිල්ම් එක ගැන කියතොත් ලස්සන සින්දු සහ…

One Direction This Is Us 2013

සුබ දවසක් හැමෝටම. මේ මම බයිස්කෝප් එකට දාන පළමුවෙනි උපසිරැසි නිර්මාණය. උපසිිරැසි පරිවර්තනය කොච්චර අමාරු වැඩක්දැයි තේරුණේ මේක පටන් ගත්තාට පසුවය. මේකෙ පේළි 2400ක් පමණ තිබ්බා. ඒ වගේම සින්දු 16 ක් පමණ තිබ්බා. ඔක්කොටම වඩා අමාරු වුණේ ඒ සින්දුවලට උපසිරැසිි දාන එකය.

මේ ෆිල්ම් එක ගැන කියතොත් ලස්සන සින්දු සහ කොමඩිද සමගින් විනාඩි 107 ක් පුරා දිවෙනා සංගීත ලෝලීන්ට මෙන්ම ලස්සන ෆිල්ම් එකක් බලන්න කැමති අයට කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක්. Imdb අගය 4/10 කි. මෙම කතාව One Direction කණ්ඩායම පිළිබදවයි. මෙම කණ්ඩායමේ සාමාජිකයන් පස්දෙනා වන්නේ Niall, Louis, Harry, Zayne සහ Liam ය.මොවුන්ගේ 2012-2013 “Take Me Home” සංචාරය වටා කතාව බැදී පවතී. තව මොවුන් මුලින්ම හමුවුණු හැටි, කණ්ඩායමක් ලෙස එක්වුණු හැටි, ලෝකෙ වටේම කෙල්ලො මොවුන්ට පිස්සු වැටී ඉන්න ආකාරය, මොවුන්ගේ පවුල්වල අය මොවුන්ගේ ජනප්‍රියත්වය පිළිබදව දරනා ආකල්පය සහ මොවුන්ගේ පිස්සු වැඩ ආදිය මෙහි ඇතුළත්ය.

එසේනම් චිත්‍රපටය රස විදින එක ඔබට බාරයි. ඔබේ යෝජනා හා චෝදනා කොමෙන්ටුවක් මගින් දන්වන්න අමතක නොකරන්න.

One Direction: This Is Us (2013) on IMDb

 

 

812 MB කොපිය මෙතනින් බාගන්න

1f51a6e2e8e2b5f32ff369874845f92aaacaa496 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,129 downloadsDownload One.Direction.T.I.U.2013.baiscopelk.zip76 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/ChiranM.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චිරාන් ලසික මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,129 downloadsDownload Subtitles76 KB

41 comments

  1. Hasitha

    Thanks Macho

  2. නලින්

    චිරාන් සහෝ භාර අරන් තියෙන පළමු නිර්මාණයම අභියෝගාත්මක නිර්මානයක්..

    ස්තුතියි චිරාන් සහෝ.. පළමු නිර්මාණයට.. දිගටම අඩවිය එක්ක රැදෙන්න. තවත් නිර්මාණ කරන්න. එළස්ස් වේවා!

    ජය වේවා!

    1. chiran maduranga

      Thanxx

  3. Vithanage Priyantha Dayakeerthi

    උපසිරසියට තුති!
    ඒ වගේම මම මේ ඉඩ වෙන්කරගන්නවා සංවේදීදෙයක් දැනුම් දීමට.
    පහුගිය දවස්වල බයිස්කෝප් වෙබ් එකට පැමිණීමට අපහසුවුණේ අදාල මාසික ගෙවීම් අතපසුවීම නිසා කියල මේ වෙබ් එකේ පළවෙලා තිබුණා.
    එය ගෙවීමට අපත් හැකිපමණින් දායක වෙමු කියල මම යෝජනා කරනවා.
    දායක වියහැකි ඊසී කෑෂ් අංකය 0773721724 බව ද සඳහන්ව තිබුණා. ඔබ එය සොයාබලා දායකවෙවී කියා සිතනවා, ස්තුතියි!......

  4. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  5. virus

    Tnx a lot bro

  6. kanchana

    thank u

  7. #ChalinduDeshan (කිනා)

    පළවෙනි සබම ලයින් දෙදාහක් පැන්නුවා කියන්නේ..
    හම්මේ එල එල මලේ. තව ඕන එකෙන්ම.
    ජයමවේවා!

  8. අදිත ප්‍රවීන්

    පළවෙනි උපසිරැසි නිර්මාණයට සුභ පැතුම් !
    ෆිල්ම් එක නම් පට්ට කොල්ලෝ .
    Zayn කොල්ලා අයින් වෙන නිසා දැන් ඉතින් මේක බලලාවත් සැනසෙමු .
    දිගටම බයිස්කෝප් එක්ක ඉඳලා සබ් දෙමු.
    ඉදිරියටම යමු .

    1. chiran maduranga

      zayne යන ඒකනම් දුකයි.බෑන්ඩ් ඒකට දැන් මොකක් වෙයිද?

  9. Janith

    Thanks. Zayn out :( Next's Harry. Please continue upload Ancient Aliens subtitles.

  10. NILANTHA

    charter fillm ekak

    1. Ruwan Kariyawasam

      ඔව් ඔව්. බාන්න එපා. වැඩක් නෑ.

    2. ගයාන් රූකාන්ත

      ඔය වගේ දෙයක් කියන්න කලින් ඔහුගේ පලවෙනි උත්සහයට
      සුභ පතලා හිටියොත් නරකද..?උපසිරැසියට බොහොම තුති සහෝ
      සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායමට.
      ජයෙන් ජය!! :P :P

    3. ගයාන් රූකාන්ත

      ආආ කියන්න අමතක උනා,මම මේක බැලුවා ඔයාගේ සබ් එකත් එක්කම
      පලවෙනි සබ් එක කියලා නැ,මල් හතට වැඩේ තිබ්බා,දිගටම සබ් දෙමු එහෙනම්.??

    4. chiran maduranga

      Thaxx

  11. thanu

    Maru filumak wage. Thanku sub 1ta

  12. roshan

    go go brooooo....

  13. imesh

    tnx brooooo :D

  14. thisal

    බොහොම ස්තූතියි

  15. Kulanjana Maduranga

    G' luck for the 1st attempt Bro.Great work & Lot of thanks CHIRAAN saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………

  16. ranil

    tnx......

  17. Thiwanka junior

    සබ් ටික පට්ටයි මචෝ !

  18. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබා ජය...........

  19. එල්.සී. දමැල්

    පළවෙනි එකම ලයින් 2000ක්... අමාරු වැඩක්...
    ඒත් නියමෙට වැඩේ කරලා තියෙනවා...
    සාධරයෙන් පිළිගන්නවා අඩවියට...
    උපසිරසට තුති...
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය පතනවා...
    ජය...

  20. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    සබට බොහොමත්ම ස්තූතියි සහෝ! දිගු ගමනක් යමු. ජය වේවා!!!

  21. Amalka

    පලමු උපසිරැසි නිර්මානයට සුබ පැතුම් දිගටම කරගන යන්න

  22. Amalka

    පලමු උපසිරැසි නිර්මානයට සුබ පැතුම් දිගටම කරගන යන්න
    සබට තුති

  23. වරුණ රංගජිත් (වරූ)

    පළමු එකට සුබ පැතුම්.
    ඉදිරියටත් සබ් දෙමු.
    අඩවියට සාදරයෙන් පිළිගන්නවා..
    ජයෙන් ජය

  24. indika

    thn Q :)

  25. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
    ජය වේවා. !

  26. රොයිලි

    බොහොම ස්තූතියි චිරාන් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

    1. chiran maduranga

      Thanxx

  27. isuru

    palamu sub ekata suba pathum!

  28. දමිත්

    නියමයි සහෝ සබ් එක.
    ගොඩක් මහන්සි වෙලා කරලා තියෙනවා,
    මේ සංගීත කණ්ඩායමට ආස කෙනෙක් බැලුවොත් ඒ වගේම
    ඉංග්‍රීසි ගීත වලට ප්‍රිය කෙනෙක් බැලුවොත් කොච්චර හොඳ ඩොක්‍යුමන්ටරි ටයිප් එකේ ෆිලුමක්ද කියලා තේරෙයි.
    මේක බැලුවට පස්සේ මම වන් ඩිරෙක්ෂන්ලගේ නොඅහපු ගීත ටිකත් අරන් ඇහුවා..
    මේ තරුණ ලමයි උත්සාහයෙන් ඉහලට යන විදිහ ලස්සනට කියනවා.
    ආයෙත් සුබ පතනවා පලමු සබට. සබ නම් කිසිම අඩුපාඩුවක් නෑ. ගුණාත්මක සිංහල උපසිරැසියක්.
    මගෙන් සුබ පැතුම් සහෝ.
    ජයෙන් ජය ඔයාට....

    1. chiran maduranga

      Thanxxx

    2. Shiny

      Ekenm brow

  29. Amila

    මේ වගේ වාර්තාමය වැඩසටහනක් දුන්නු එකට ගොඩක් ස්තූතියි...

  30. තිසර නියෝ

    උපසිරැසියට තුති……
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  31. chaveen

    ane very very very very thanq

  32. Shiny

    Meyalge where we are film eka nadda......?????

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.