ඔන්න මම ගෙනාවා මගේ දෙවෙනි සබ් ඒක.මේකත් කොරියානු ඇක්ෂන් ෆිල්ම් එකක්,1970 වර්ෂයේ සිඔල් නගරයේ ගැන්ගම් සංවර්ධන ව්‍යාපෘතියට සම්භන්ධ වෙන දේශපාලකයෝ සහ මැර කල්ලි අතර තිබෙන හැප්පීම තමයි කතාව.. IMDb රේටින් එක 6.2 ක් තියෙනවා. තිරගතකළේ 2015 ජනවාරි 21 වෙනිදා. හා -යු තමයි අධ්‍යක්ෂකවරයා. ලංකාවෙත් ප්‍රසිද්ධ දකුණු…

ඔන්න මම ගෙනාවා මගේ දෙවෙනි සබ් ඒක.මේකත් කොරියානු ඇක්ෂන් ෆිල්ම් එකක්,1970 වර්ෂයේ සිඔල් නගරයේ ගැන්ගම් සංවර්ධන ව්‍යාපෘතියට සම්භන්ධ වෙන දේශපාලකයෝ සහ මැර කල්ලි අතර තිබෙන හැප්පීම තමයි කතාව.. IMDb රේටින් එක 6.2 ක් තියෙනවා. තිරගතකළේ 2015 ජනවාරි 21 වෙනිදා. හා -යු තමයි අධ්‍යක්ෂකවරයා.
ලංකාවෙත් ප්‍රසිද්ධ දකුණු කොරියානු නළුවෙක් වන ලී මින් හෝ සමග රේ වොන් කිම්, ජි සු කිම් තමයි රංගනයෙන් දායක වෙන්නේ. ප්‍රධාන චරිතය කිම් ජෝ ඩේ (ලි මින් හෝ) සහ හොදම යාලුවා වෙන බෙක් යොන්ග් කි අනාතයෝ දෙන්නෙක්, ඉන්නේ මුඩුක්කුවක, බෝතල් , ඉටිකොළ එකතු කරලා විකුණන ඒක තමයි රස්සාව. මේ දෙන්නගේ මුඩුක්කු ගේ කඩන්න ආපු මැරයෝ එක්ක ඇති කරගන්න ආරවුලකට පස්සේ මේ දෙන්නාව මේ මැර කණ්ඩායම ඒ අයගේ වැඩ වලට යොදා ගන්නවා. පලවෙනි ගේම් එකේදිම බෙක් යොන්ග් කි ව අතුරුදහන් වෙනවා. පස්සේ කිම් ජෝ ඩේ මැර කල්ලියේ නායකයා එක්ක සෙට් වෙනවා. එතනින් පස්සේ මොනවාද වෙන්නේ කියලා ෆිල්ම් ඒක බලලාම දැනගන්න.
හැබැයි මේකේ පොඩි සින් ටිකක් තියෙනවා. ඒක නිසා 18+…..
මේ ෆිල්ම් ඒක මට කරන්න කියලා බාර දුන්න සමීර සහෝදරයාටත් ගොඩාක් ස්තුතියි. මගේ ඊ ලග සබ් එකත් කොරියන් එකක් කියලා පුංචි ඉගියක් දෙන්නම්. ඊ ලග සබ් එකෙන් හමුවෙමු.
…..ඔබට ජය……
Due to copyright issues, we do not provide any torrent links.
Gangnam 1970 2015 KOR HDRip x264 AC3-ADiOS
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
3,475 downloadsDownload Gangnam_1970_2015_baiscopelk.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/DHSSA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “D.H.S.S. අනුරාධ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
DHSS අනුරාධ
Subtitles
35 comments
“චූටී මල්ලි”
එල්.සී. දමැල්
නියමයි සහෝ...
දිගටම සබ් දෙන්න...
ජය...විරාජ් කොඩිතුවක්කු (තෙලා)
සබට බොහොමත්ම ස්තූතියි අනුරාධ සහෝ! ජය වේවා!!!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Sisira Hegoda
ස්තූතියි.දිගටම කරගෙන යන්න.
නලින්
ස්තුතියි අනුරාධ සහෝ!
ජය වේවා!
kanchana
e kiyanne digatama sub lebennawa wage neda?
jaya wewa
tx
පසිඳු උදාර
සබට බොහොම ස්තුති එත් මේ කොපිය නම් ටිකක් ලොකු වැඩි සමාවෙන්න එහෙම කිව්වට
වරුණ රංගජිත් (වරූ)
හොඳ එකක් වගේ
බාන්න ඕනි
උපසිරැසියට තුති
ජය වේවා..Jack
නියමයි සහෝ.
කොරියන් ඒවා අනිවා බාමී.
බොහොම ස්තුතියි උපසිරැසියට.samadhi
lee min ho....fighting........
thanks..............Kulanjana Maduranga
niayamai…thanks ANURADHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
tharindu
මචො කිව්වට තරහා වෙන්න එපා ඔයා මෙක කරලා තියෙන්නෙ 100%ක් ඉංග්‍රිසි සබ් එක පාවිච්චි කරලා එත් ඔයා තොරගෙන තියෙන්නෙ වැරදි සබ් එක ඔයා තොරගත්ත ඉංග්‍රිසි සබ් එක ඉන්දුනසියමි භෂා හො වියට්නාමි සබ් එකේ පරිවර්ථනයක් මේකේ 80%ක් විතර වැරදි. දැන් මෙකේ හොඳ තත්වේ ඉංග්‍රිසි සබ් එකක් ඇවිත් තියනවා එකවත් දාන්න නැත්තම් මෙකේ වෙන්නෙ කොරියන් චිත්‍රිපට වලට ආස අයගෙත් ආසාව නැති වෙනවා. බොරු දාල. කොරියන් භාෂාව පොඩ්ඩක්වත් දන්නෙ නැතිනම් කොරියන් වලට සබ් කරන්න එපා මොකද දැන් ලංකාවේ ගොඩක් අයත් කොරියන් දන්නවා. එ නිසා මෙක විහිළුවක් මේ සබ් එකට හිනා යනවා විතරයි.
Anuradha
බොහොම ස්තුතියි ඔබේ අදහස් වලට .මා ඒ ගැන සොයා බලන්නම්
tharindu
ඔව් පොඩ්ඩක් හොයලා බලන්න මෙකේ හොඳ තත්වයේ ඉංග්‍රිසි සබ් එක මැතකදි නිකුත් වුනා. ඔයා අරන් තියන එකේ ගොඩක් වැරදි තියනවා මම දැක්කා.
Anuradha
සයිට් ඒක එවනවාද ....
ඉසු ඩිපි (Isu DP)
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !Menu
Thank you :)
රොයිලි
බොහොම ස්තූතියි අනුරාධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hansi
Thank you soooo much :)
SHEHAN
thanks saho............. li min ho... niyamai
Arali vihara
protect the bose kiyana korean drama ekata sub dennako
Arali vihara
thank u so much dr.
protect the boss kiyana korean drama ekatath sub dennako .plzතිසර නියෝ
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයAchintha Sameera
මචෝ මේ ෆිල්ම් එක 2015 ද නැත්තම් 2014ද මොකද කියනවනම් මෙකේ ටැරැල වීඩියෝ පටය 2014 ඒකක් බන් තියෙන්නේ
Shashikala sewwandi
Lassana i.
Anonymous
Film eka bbalanne kohomada .please kiyana puluwanda .
විමා - Admin
බයිස්කෝප් ඩව්න්ලෝඩ්ස් එකෙන් ගන්න පුළුවන්.
the best king of thieves hack
These applications can be sure of finding something that is sure, something very
personal. They will put autolycus king of
thieves xena you in trouble with local authorities. For the Apple Store and the games of other types.Doodle JumpCute, addictive and often a person has a cool track.
nelson
Thanks Brother
mspy Necrophilia
Hello there, There's no doubt that your site may be having web browser compatibility problems.
When I take a look at your website in Safari, it looks fine but when opening in Internet
Explorer, it's got some overlapping issues. I simply wanted to provide
you with a quick heads up! Apart from that, wonderful website!Asiya
සබට් තුති
dimuthu
ela ela
ishan madusha
ස්තුතියි සබ් එකට සහෝ
Lakshansilva18
උපසිරිසියට බොහොම
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

එල
සබට තුති
ඔබා ජය...........