ඔන්න යාළුවනේ මම ආවා මගේ දෙවන උපසිරැසියත් අරගෙන. මේක නම් අලුත්ම අලුත් බයිස්කෝප් එකක්. ඇමරිකාවෙ තිරගත වෙන්න පටන්ගෙන තියෙන්නේ මේ මසේ 19. ප්‍රංශ, ඩෙන්මාර්ක් සම නිශ්පාදනයක් විදියට තමයි මේ චිත්‍රපටය හැදිලා තියෙන්නේ. අපරාධ හා ත්‍රාසය යටතේ වර්ගීකරණය කරන්න පුළුවන් මේ චිත්‍රපටය, අධ්‍යක්ෂනය කරලා තියෙනේ Nicola…
ඔන්න යාළුවනේ මම ආවා මගේ දෙවන උපසිරැසියත් අරගෙන. මේක නම් අලුත්ම අලුත් බයිස්කෝප් එකක්. ඇමරිකාවෙ තිරගත වෙන්න පටන්ගෙන තියෙන්නේ මේ මසේ 19. ප්‍රංශ, ඩෙන්මාර්ක් සම නිශ්පාදනයක් විදියට තමයි මේ චිත්‍රපටය හැදිලා තියෙන්නේ. අපරාධ හා ත්‍රාසය යටතේ වර්ගීකරණය කරන්න පුළුවන් මේ චිත්‍රපටය, අධ්‍යක්ෂනය කරලා තියෙනේ Nicolas Winding Refn. රූපගත කිරීම් කරලා තියෙන්නේ තායිලන්තයේ බැකොක් නුවර. ඒ වගේම IMDb රේටින්ස් වල 6.4 ක අගයක් ගන්න මේකට පුළුවන් වෙලා තියනවා.
දැන් අපි පොඩ්ඩක් කතාව පැත්තට යමු. ජූලියන් කියන්නේ ඇමරිකන් පුරවැසිභාවය අහිමි, දැනට බැංකොක් වල ඉන්න තරුණයෙක්. බොක්සින් ක්ලබ් එකකට මුවා වෙලා එයා කරන්නේ මත්ද්‍රවය වෙළදාම්. එයාගේ වැඩිමල් සහෝදරයා බිලී, බාලවයස්කාර දැරියක් දූෂණය කරලා මරා දානවා. ඒ දැරියගේ තාත්තා, චෝයි යං ලීට කලින් “පළිගැනීමේ දූතයා” ලෙස ප්‍රසිද්ද ලුතිනන් චෑංග් මේ ගැන දැන ගන්නවා. ලුතිනන් චෑංග් මේ චෝයි යං ලීට වගේම බිලීට කරන්නේ මොකක්ද කියලා ඔයාලම බලන්න. මේ අතරේ බිලීගේ වගේම ජූලියන්ගේ අම්මා, ක්‍රිස්ටල් බැංකොක් වලට එනවා. මේකෙන් ජූලියන් ටිකක් කලබලයට පත් වෙනවා. ක්‍රිස්ටල් කියන්නේත් මහා පරිමාණ මත්ද්‍රවය වෙළදාම් කරන කෙනෙක්. ක්‍රිස්ටල් බැංකොක් එන්නේ මොකටද? ලුතිනන් චෑංග් මේ කතාවට සම්බන්ද වෙන්නේ කොහොමද? බිලීගේ, ජූලියන්ගේ, වගේම එයාලගේ අම්මා වෙන ක්‍රිස්ටල්ගේ ඉරණම මොකක් වෙයිද?
මේ කතාවේ චරිත ලස්සනට ගොඩනගලා තියනවා. ඒ වගේම මේකේ දෙබස් ගොඩක් අඩුයි. කතාව මිනිත්තු 90යි. ඉංග්‍රීසි උපසිරැසි පිටපතේ තිබුනේ ලයින් 188 වගේ පොඩි ප්‍රමානයක්. ඒත් මේකේ තායි භාෂාවෙන් තියෙන දෙබස් වලටත් මම උපසිරැසි හැදුවා. චිත්‍රපට පිටපතේම ඒවට අදාල ඉංග්‍රීසි උපසිරැසි තිබුනත් මම අලුතෙන් ටයිම් ලයින් හදලා සිංහල උපසිරැසි දැම්මා. එහෙනම් හැමෝටම මේ බයිස්කෝප් එක බලන්න කියලා මම ආරාධනා කරනවා. හැමෝටම කිව්වට 18ට අඩු කට්ටිය නොබැලුවට කමක් නෑ. හැමදාම ඇමරිකන් චිත්‍රපට බල්න එකේ කලාතුරකින් හම්බවෙන මේ වගේ ප්‍රංශ චිත්‍රපටයක් මගහැරගන්න නම් එපා. එහෙනම් තවත් උපසිරැසියකින් හමු වෙමු. ඔයාලා ඔක්කොටම ජය වේවා කියලා පතනවා.
330 MB (BR) කොපිය මෙතනින් බාගන්න 0af9ec29d454ba24205e4a740ab21a718c88eadf 345 MB (BR) කොපිය මෙතනින් බාගන්න 36de2ad6ddc39d0744be6d240d92795aafb15a6e 1.7 GB (WEB) කොපිය මෙතනින් බාගන්න 4784e8ec2cf59e79d42ef02b88b5c5bf7b3c8e6b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,526 downloadsDownload Only-God-Forgives-2013-BR.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/චලිත-මධුශාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිත මධුශාන් විතාන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිත මධුශාන්
Subtitles
38 comments
Bandula
naleen
balanna one thxz
amilatk
jaya wewa!!!!!!!!!!!!!!!!
kalinga
තුති සහෝට
sds
niyama story akak ne
quik
thanks
නලින්
එකක් බලලා අනිත් පැත්ත හැරෙන කොට චලිත සහෝ තවත් පට්ට මුවි එකක් ගෙනෙල්ලානේ!
තුන්වෙනි එකත් හෙට අනිද්දා ලැබෙයි වගේ
ජය වේවා සහෝChanaka Lakshan
මේකට මම අද උදේ
සබ් එක දදා හිටියෙ
ඇත්තම කිව්වොත් බාගෙකටත් වැඩිය දැම්ම
මොකද ඉතින් ඔක්කොම ලයින් තියෙන්නෙ 250ක් විතරනෙ :D
පස්සෙ වාසල සහෝදරය මේකට කෙනෙක් සබ් දානව
කිව්වම තමයි මන් වැඩේ අල්ලල දැම්මෙ
එළ එළ සහෝ
කෝම හරි කවුරු හරි වැඩේ කරලනෙ
සබට ස්තූතියි සහෝ....
ජය වේවා !!“චූටී මල්ලි”
එල එල මේක බලන්ඩ
කියලා උන්නෙ
දැන් සබුත් තියෙනෙ
සබට තුති
ඔබට ජය..........vee
maXXXa machan
thusitha
boho thxz
jeewantha
thanskssssssssssssssssssssssssssssssss
HarshA LahirU
Thanks Bro
darshana
thanx BRO keep it up good luck
#ChalinduDeshan (කිනා)
උබනං දෙයියෙං ඕං ඈ. ආපු දවස් වලමනං බාගත්තෙ.
තාම බලන්න වෙලාවක් හම්බවුනේ නෑ.
හිතුවා අනිවා සබ් දෙයි කියල බයිස්කෝප් එකේ පොරක්.
එල. බෑවා එකෙන්ම.
ජයවේවා!dushman
ela ela jaya wewa sahoooooooooo
shann
පට්ට මචං
indika
thnx mchooo...
shalana
Thanks
jack
සුපිරි මචෝ. ආපු අලුතම දුන්නට ගොඩක් ස්තුතියි සහෝ.
රොයිලි
බොහොම ස්තූතියි චලිත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ :P :P
sisitha
මාර ස්පීඩ් එකක්නේ......
හොඳයි හොඳයි....
සබට තෑන්ක්ස්.....ශාන් විමුක්ති [වීමා] 〠
මචෝ බොලා පහරක්නෙ
මේක ඇවිත් දවස් කීයද අප්පේ බොල මේකට සබ් එකත් ඩීල
දෙවනි එක උනත් වේගෙ නරකම න හොදේ
ප්‍රහාරාත්මක පිතිකරුවෙක් වෙන පාටයි
එල එලnuwan
elama thamai jaya wewaa
dev
meka maxxxxa katawak.... .
bohoma stuti saho mekata sub dala dunnata... .uda
ඇත්තෙන්ම සහෝ මේක ටිකක් අමුතු විදිහෙ කතාවක් පාටයි මටනම් හිතෙන්නේ...
කොහොමත් රයන් ගොස්ලින් හිටපු මෑතක ආපු කතා සේරම එකකට එකක් හොදටෝම වෙනස් ඒවනේ! අමුතුම තේමාවලින් හදපු ඒවයේ එකිනෙකට වෙනස් රගපෑම් ඉදිරිපත් කරන්ඩ මේ නළුවා සුපිරි දස්සයෙක් නේද?තුති මේ සබ් එක ගෙනෑවට... තවත් ගේමු දිගටම ජය!
darshana
thanx u bro keep it up good luck
Achintha sameera
චලිත
මධුශාන් විතාන thanks macho sub ekataසoජය
බොහොම ස්තුතියි සහෝ. එලස් ඔහොම යන්.
mudiya / මුදියා
චලිතය දෙවෙනි එකට පට්ට එකකටනෙ සබ් දීල තියෙන්නෙ.කතාවත් ලස්සනයි වගේ.නියමයි කොල්ලො.ජයවේවා.බොහෝ...............................................ම ස්තූතියි...!
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍dilan
thanks
බොබී
දෙයියන්ගේ පිහිටයි මේකට සබ් දුන්නට. මම හිතුවේ ඉංගිරීසියෙන්ම බලන්න වෙයි කියලයි. බොහොම තුති සහෝ.
nish47
ස්තූතියි සහෝ
Shaggy
බොහොම ස්තූතියි
MAALNATH
Thanks .........good luck..........
Mr B
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![Only God Forgives (2013) | දෙවියන් පවා සමාව දෙයිද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/Only-God-Forgives-2013-555x250.jpg)

Thanks bro