Watch Trailer

Friends with Benefits (2011) | යහළුකමක් ද? ආදරයක් ද? (18+) [සිංහල උපසිරසි සමඟ]

තවත් කොමඩියක්. කොමඩියක් කිව්වට The Dictator තරම් නම් නෑ. ඒ වගේම Romantic කතාවක් තමයි Will Gluck විසින් අධ්‍යක්‍ෂණය කරපු Friends with Benefits කියන්නේ. Justin Timberlake තමයි මේකේ ප්‍රධාන චරිතය වෙන ඩිලන් විදිහට රඟපාන්නේ. මෙයා හොඳ නළුවෙක් වගේම ගායකයෙක් කියලා කවුරුත් දන්නවා ඇත්නේ. හොලිවුඩ්වල මරුම චරිත…

Friends with Benefits (2011)තවත් කොමඩියක්. කොමඩියක් කිව්වට The Dictator තරම් නම් නෑ. ඒ වගේම Romantic කතාවක් තමයි Will Gluck විසින් අධ්‍යක්‍ෂණය කරපු Friends with Benefits කියන්නේ. Justin Timberlake තමයි මේකේ ප්‍රධාන චරිතය වෙන ඩිලන් විදිහට රඟපාන්නේ. මෙයා හොඳ නළුවෙක් වගේම ගායකයෙක් කියලා කවුරුත් දන්නවා ඇත්නේ. හොලිවුඩ්වල මරුම චරිත රඟපාන Mila Kunis ‍චිත්‍රපටයේ ජෙමී චරිතයට පණපොවනවා. IMDb මීටරේ 6.6තට මේ චිත්‍රපටය rate වෙලා තියෙනවා.

ඒ වගේම, බයිස්කෝප් අඩවියෙන් පවත්වන ඡන්ද විමසීමේ වැඩසටහනේ ප්‍රථම නිළිය ලෙස තෝරාගත් Mila Kunis ගේ ෆිල්ම් වලින් ඔබේ මනාපය වැඩිම ප්‍රමාණයක් ලබාගත් චිත්‍රපටියයි මේ.

Mila Kunis

කතාව පටන් ගන්නේ ඩිලන්ගෙයි ජෙමීගෙයි වෙන වෙනම තිබුණු ආදර සබඳතා බිඳ දමමින්. ඩිලන් නිර්මාණ ශිල්පියෙක්. ඒ කියන්නේ graphic designer කෙනෙක්. ජෙමී එක එක සමාගම් වල පුරප්පාඩු පුරවන්න ඒ සඳහා සුදුසු පුද්ගලයන් හොයලා දෙන තැනක වැඩ කරන කෙනෙක්. මේ විදිහට ජෙමී GQ තියන ප්‍රසිද්ධ සඟරාවේ කලා අධ්‍යක්‍ෂ විදිහට නිව්යෝක් වල රැකියාවක් කරන්න ඩිලන්ට යෝජනා කරනවා. මේවා ඔක්කොම අන්තර්ජාලය හරහා තමයි කරන්නේ. මෙහෙම ඩිලන් නිව්යෝක් වලට ආවට පස්සේ රැකියාව ලබාගන්න පුළුවන් වෙන විදිහට ජෙමී එක එක පුදුම දේවල් කරනවා. ඒ නිසා ඩිලන් නිව්යෝක් වලට කැමති වෙලා රැකියාව කරන්න යනවා.

මේ දෙන්නා හොඳම යාළුවෝ වෙනවා. එකට කෑමට යනවා. ඒත් දෙන්නම කලින් පෙම් සබඳතා නිසා වේදනාවෙන් ඉන්නේ. ඒක මගහැර ගන්නත් ඒ දෙන්නා යම් යම් ක්‍රියාමාර්ග ගන්නවා. ඒ නිසා තමයි දෙන්න එකට නිදාගන්න තීරණය කරන්නෙත්. මේ නිසා චිත්‍රපටය 18+ ගොන්නටත් වැටේවි. ඒත් ඇත්තටම දෙන්නා යාළුවෝ නිසා එයාලා හැඟීම් පාලනය කරගෙන තමයි මෙහෙම දේවල් කරන්නේ. සිංහලෙන් කියන්නත් තේරෙන්නෙ නෑ. (Sex without emotions)… කෙල්ලො කොල්ලෝ කතාකරන්නෙ නැති දේවල් ගැනත් එයාලා ප්‍රශ්නයක් නැතිවම කතා කරනවා. ඒත් එයාලගේ පවුලේ ප්‍රශ්න ගැන කතා කරන්නෙ නෑ. මෙතනින් එහා මොනාද වෙන්න කියලා කියන්න ඕනි නෑ. ඒක බලලම දැනගන්න. ඉවර වෙන්නෙත් අමුතුම විදිහට…

මීට පෙර පළකල ලිපිය.

අපේ බයිස්කෝප් යාළුවෝ කවදකහරි කෙල්ලෙක් නැත්නම් කොල්ලෙක් එක්ක ගිවිසුමක් ගහල තියේද? නෑ නෑ නෑ නෑ! ප්‍රේම ගිවිසුමක් නෙමේ. වෙන විදිහක ගිවිසුමක්. මට හොඳටම විශ්වාසයි හැමෝම නැතත් සමහරු එහෙම ගිවිසුම් ගහලා ඇති බව. ඒ ගිවිසුම් කොයි විදිහේ ඒවද කියලනම් මම අහන්න යන්නේ නෑ! හැබැයි මම එහෙම එකක් ගැන කියන්නයි යන්නේ. අපෝ මට වෙච්ච එකක් නෙමේ. වෙන දෙන්නෙකුට වුණ එකක්.

කොල්ල ඩිලන්, කෙල්ල ජේමී. මේ දෙන්නම තම තමන්ගේ ප්‍රේම සම්බන්ධයන් නොගැළපීම් එහෙමත් නැතිනම් අනවබෝධයන් නිසා බිඳ වැටීම්-වලට ලක්වූ උදවිය. වැඩ ඔය විදිහට සිද්ධ වෙද්දී ඩිලන් ජේමී ඉන්න නගරයට එන්නේ අලුත් ‍රැකියාවකට. එතනදී ජේමී තමයි ඩිලන් ගැන හොයල බලල එයාට උදව් කරන්නේ. ඉතින් මේ දෙන්නම ප්‍රේමය ගැන කළකිරීමකින් ඉන්න නිසා එක දවසක දෙන්නගේම එකඟත්වය ඇතිව ගිවිසුමක් ගහනවා. ඒ තමා සබැඳියාවන්ගෙන් හෝ යෝජනාවන්ගෙන් තොරවූ ලිංගික සම්බන්ධකමක් පවත්වාගෙන යන්න.

අපේ යාළුවොහෙම මෙහෙම ගිවිසුම් ගහනවනම් ඔන්න හොඳ පරිස්සමින්. පස්සෙ මට දොස් කියන්න එහෙම එපා. කෝකවෙතත් මේ දෙන්නගේ මේ ප්‍රේමයෙන් තොර, හැඟීම්වලින් තොර කායික සබඳකම කොයි තරම් දුරට සාර්ථක වේවිද? මේ ගිවිසුම ‍රැකගන්න, කොන්දේසි පිළිපදින්න දෙන්නම එකඟ වුණත් හිත ඉඩ දේවිද? අනේ මන්දා, ඒ ගැන ඉතින් ඔයාලම තීරණය කරන්න. හැබැයි මේ වගේ වැඩක් කරන්න ගිහින් අන්තිමේ මේ අයට වුණා වගේ වුණොත් ඒත් මං නෑ හොඳේ!

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය “උදා” සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Friends with Benefits (2011) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න d2bb0166d7e43ac58e2f73934a2eea0824fa9395 1.4 GB කොපිය මෙතනින් බාගන්න bd036fd624af2037b7157aeb6ec3560f08d626fe ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

6,514 downloadsDownload Friends-with-Benefits-2011.zip177 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/01/photo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශාන් කළුපහන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දේශාන් කළුපහන

Subtitles

6,514 downloadsDownload Subtitles177 KB

104 comments

  1. chamila

    thanks .....

  2. Anonymous

    thanks!!!!!!!!

  3. dileepa

    thanks macho
    banna damma

  4. hesh

    thanks!!

  5. dileepa

    link aka wada ne wage

  6. navo

    I have watched this film! It's a film with a different theme. A nice movie! Tanx for the film bro! g8 work......

  7. Anonymous

    link eka download karaganna bene :(

  8. ravi

    machan, sub wedakanne ne ,parana film wala sub gannama be.

  9. ravi

    site ekata eka paratama mokadha une,kohoma hari goda damu................

  10. supa

    kora koraa

  11. supa

    down karanna banee :(

    1. වාසල

      ලින්ක් නැවත යථා තත්වයට පත්කලා...

  12. Djwathila

    Download වෙනව අවුලක් නෑනෙ

  13. mohan

    ඉස්තූති..........

  14. akalanka27

    එල. තැන්ක්ස්

  15. kasun

    Thank you very much

  16. love nohoth fuck

    elama thamay

  17. Irshad Haniffa

    tks macchan

  18. din

    meke adult contents thiyenawada?

  19. mudiya

    හොඳයි වගේ.............බලමුකො.335 එම්.බී.කොපිය දුන්න 1 නම් මරේ මරු.බොහෝ..........ම ස්තූතියි.

  20. රාම් රාජ්

    thanks

  21. buddhi

    thanks...............

  22. සමන් කලුබෝවිල

    ela..onna maath bagatha wenna demma... thankxx....

  23. අබා

    ගින්දර පහරක් නේ

  24. rK

    umba thama apiwa narak kaloth :)
    ela ela

    mage yaluwek oka bala thiyenawa mama ugen aran balanawa.

  25. dEgA

    එම් බී ගාන අඩු කොපි දෙන එකට නම් කොහොම ස්තුති කරන්නද මන්ද පිං සහෝ.........

  26. me

    Thanks

  27. dinnu

    balama balamuko mokada wela tyenne kiyala.thanks saho.jayawewa!!!

  28. සෝරෝ

    බෑවෙන්න දැම්මා.... ස්තූතියි...!!

  29. Kav

    hmm.paharak wage.thanx

  30. Kav

    hmm.niyamai.thanx

  31. AL1717

    Patta Movie ekak Wage Thanks Wewaa onna Bewenna Danawa....

    JAya Wewaaa

  32. Saranga

    ela ela... Thankz......

  33. theekshana

    thankz

  34. Uraj Deemantha

    අම්මා ගහයි බැට් එකෙන් කිව්වලු..... යකෝ එහෙම සම්බන්ධ කමුත් තියෙනවද....?? බාලා නම් ඉවරයි.... ඔෆිස් එකේ කට්ටියට බෙදා දුන්න නිසා, කට්ටිය නම් කිව්වේ සුපිරි කියලයි.... :D

  35. Arjuna

    Thnx

  36. Hiran Hiru

    thanks...

  37. ashan suranga

    thanks machan.......

  38. Anonymous

    Ela kiri

  39. CoolDreams

    Ela kiri

  40. Budditha Fernando (බුද්ධිත ප්‍රනාන්දු)

    මම මේක මුලින්ම බැලුවෙ torrent high rank වල තිබිලා මේකෙ හරි English Sub එකක් එන්න ගොඩක් පරක්කු වුනා.. නියම film එකක්.. බොහොම ස්තූතී...

  41. ishanka

    Sthuthi Shao... onna math banna demma..

  42. Amila

    මෙකෙ සින්හල සබ් නතිදෝ

  43. nishila

    ස්තුතියි

  44. pubudu

    මම බලපු සුපිරිම ෆිල්ම් එකක්...ඔයාලත් බලන්න :)

  45. natasha

    me subtitles 1k download karanna nahane ayye oyala laga thiyenawanam mata denawada ane plz....

  46. Dharana

    මේකේ subtitile එක විතරක් බාගත කරගන්න දෙනවනම් ලොකු උදව්වක් Please..

  47. Udara

    Mata Friends with Benefits (2011) Sinhala sub 1 ewannakooooooo.plss

  48. pubudu

    ela mamath vote kala

  49. amilatk

    jayen jaya !!!!

  50. vee

    thanks mage aka dinala maxxaaa

Load more comments