ඔන්න තවත් සුපිරි බයිස්කෝප් එකක් අරගෙන ආවා. කස්ටියට මතක ඇතිනෙ Carrie චිත්‍රපටය. ඒක ඉතින් හොල්මන් කියලා කිව්වට යන්නෙ අමුතුම තාලෙකටනෙ. මේකත් ඒ වගේ. 2014 අවුරැද්දෙ ඇමරිකාවේ මුලින්ම තිරගතකළ චිත්‍රපට ගොන්නට මේ චිත්‍රපටයත් අයත්වෙනවා. මේකෙ කතාව යන්නෙ අමුතුම විදිහකට. මුලින්ම පෙන්නන්නෙ කැලේක ඉන්න කස්ටියක් ගැ…

ඔන්න තවත් සුපිරි බයිස්කෝප් එකක් අරගෙන ආවා. කස්ටියට මතක ඇතිනෙ Carrie චිත්‍රපටය. ඒක ඉතින් හොල්මන් කියලා කිව්වට යන්නෙ අමුතුම තාලෙකටනෙ. මේකත් ඒ වගේ. 2014 අවුරැද්දෙ ඇමරිකාවේ මුලින්ම තිරගතකළ චිත්‍රපට ගොන්නට මේ චිත්‍රපටයත් අයත්වෙනවා.
මේකෙ කතාව යන්නෙ අමුතුම විදිහකට. මුලින්ම පෙන්නන්නෙ කැලේක ඉන්න කස්ටියක් ගැන. හැබැයි මේගොල්ලනන්ට මුකුත් මතක නෑ. මේගොල්ලො කවුද? කොහොමද කැලේට ආවෙ? මොනවා කරන්නද ආවෙ? කොහොමද කැලෙන් එළියටයන්නෙ? කියන ඒවා වගේම මේගොල්ලන්ගෙ නමක් ගමක්වත් මුකුත් දන්නෑ. හැබැයි මේ කස්ටිය අතරෙ ගොළු ගෑනු ළමයෙක් ඉන්නවා. එයාට මෙතන වෙන්නෙ මොකක්ද කියලා පොඩි අවබෝධයක් තියනවා. ඒවුනාට එයාට ඒක කියන්න තේරෙන්නෑ. මේඅස්සෙ කොහෙන්දො ඉදලා පිල්ලි වගයක් මතුවෙනවා. මුලින්නම් වැඩිය එන්නෑ. පස්සෙ තමා මුන් වටකරලා වැඩේ දෙන්නෙ. කතාව කියන්න පුළුවන් මෙච්චරයි. තව කිව්වොත් කුතුහලය නැතිවෙනවා.
බලන කස්ටිය පොඩ්ඩක් සිහි බුද්ධියෙන් බලන්න. නැත්තම් මේක බලලා ඔයාලගෙත් මොළේ අවුල්වෙයි. එහෙනම් තවත් දවසක තවත් උපසිරසියක් එක්ක හමුවන බලාපොරොත්තුවෙන් මං යන්නම්. හැමෝටම ජයවේවා….!
b1053c9fd2be137fe9c43d195373e19a2db53d88 17fc6197e834363ce1db0300b6e9e0d9f3f66146 f2c20817bc12cc54ce11ef3eebacf48934ece9d8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,841 downloadsDownload Open-Grave-2013.zip74 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/lakshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් නිලංක ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලක්ෂාන් නිලංක
Subtitles
43 comments
chamath cafe
Amila
ජයම වේවා සහෝ තවත් හොද ඒවා දෙන්න
harsha
thanks saho ela paharak wage
jana
elazz bro
wow
wow,,, maru :D
ranga
shhaaa niyamayi :D
mihin ලංකා
ජය වේවා සහෝට
vee
maxxa maxxa
ositha
film akata sub dunnata thanks
ccnp
Thanks
Sanjaya
Jayen Jaya Saho...
Thisara Neo
නියමයි සහෝ.......
ලස්සන නිර්මාණයක්......
ජයවේවා........
උපසිරැසියට තුති..........nipuna prasad
thawath aluth paharwal passamu
tharindu
Elazzz kollooo.....me vagee eva nammm atharinnema nahaa...
thankss sahooo,sub ekatahh onna ehenam bagaththaa,...නලින්
ස්තුතියි ලක්ෂාන් සහෝ
ජය වේවා!
“චූටී මල්ලි”
ම්ම්ම්ම්ම්... එලස්
ටිකක් කල් වෙනවා නෙ මේක ඇවිත් දැන්
සබට තුති
ඔබට ජය.....bee
tnx tnx ela
tharindu
thanks
kesara
patta wadak.mama film 1a kakin bala thibbe.dan sub 1a gaththa .thank you bro!
kp
නියමයි....
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
miyuru
මෙහෙමයි සබ් එකට ගොඩක් ස්තුති..
හැබයි english සින්හල වලට ට්‍රාන්ස්ලෙට් කරනකොට මීට වඩා දැනුම තියෙන කෙනෙක් සබ් කල නම් හරි..
උදාහරනයක් ගත්තොත් Open Grave කියන්නෙ විවුර්ත මිනිවල කියන අදහස ඒ උනාට මේක දාලා තියෙන්නෙ විවුර්ත මරනය කියල.. ඒ වගෙ තව ගොඩාක් අඩු පාඩු මම දැක්ක
මේවා ඉස්සරහට හදා ගනී කියල මම බලාපොරොත්තු වෙනවාsohan
ජයම වේවා සහෝ !!!
#ChalinduDeshan (කිනා)
ඒ ඇයි බං මේ ගොඩක් හොල්මං කතා කැලවල් වලම තියෙන්නේ :(
අනේ මංදා...
කොහොම උනත් මොළේ අංජබකල් වෙන බයිස්කෝපයක් වගේ. එල එල.
ජයවේවා!dev
bohoma stuti saho.
Danuka
උපසිරැසියට තුති……….
dinidu madushanka
ela ela bro patta film 1 wage jaya wewa
gayan
Torrent was deleted...aiii machan me..??.ganna be ne..
හර්ෂ ලහිරු
ස්තුතියි සහො :P ජය
kasun
meka nam supiri
me
Thanks
රොයිලි
බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍M THILINA
Thank U
sampath
tanxxzz ....
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
thilina
film ekata tnx mchn.. bt kathawa mukuth therenne na bn.. koil wage :D
Amila Chathuranga
Niama vadak machan.man baiscope 1n godak film download karagena tienawa.ath comment dala na.ada indan man hitagathta ganna hama film 1tama coment karanawa kiala.sub hadana hamotama jaya wewa.
cham
thanks masi..
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි
සුපිරි බාන්‍ඩයක් නේ දීලා තියෙන්‍නේ,
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය ලැබේවා.
ජයෙන් ජයම වේවා!!!!!!!!!Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!Thilankadissanayake
thanks
S.H Tharaka prabhath
Thanks for the sinhala sub brother...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහොම තුති!