Watch Trailer

Operation: Endgame (2010) | ඇල්ෆා සහ ඔමෙගා..

කට්ටියට හිනාවෙන්නත් පුලුවන් හොඳ ක්‍රියාදාම ජවනිකා එහෙමත් තියෙන අපි කවුරුත් විවිධ චිත්‍රපටි වලින් දැක තිබෙන සුපිරි නළු නිළියන් රැසක් ඉන්න එල බයිස්කෝප් එකක් අද අරගෙන ආව. කතාව මෙහෙමයි. බංකරයක් තුල රහස්‍ය සංවිධානයක් තියෙනවා. මේ සංවිධානයට සුපිරි කණ්ඩායම් දෙකක් තියෙනවා. එකක් Alpha අනෙක Omega. මේ කණ්ඩායම්…

කට්ටියට හිනාවෙන්නත් පුලුවන් හොඳ ක්‍රියාදාම ජවනිකා එහෙමත් තියෙන අපි කවුරුත් විවිධ චිත්‍රපටි වලින් දැක තිබෙන සුපිරි නළු නිළියන් රැසක් ඉන්න එල බයිස්කෝප් එකක් අද අරගෙන ආව. කතාව මෙහෙමයි.

බංකරයක් තුල රහස්‍ය සංවිධානයක් තියෙනවා. මේ සංවිධානයට සුපිරි කණ්ඩායම් දෙකක් තියෙනවා. එකක් Alpha අනෙක Omega. මේ කණ්ඩායම් දෙක අතරෙනම් එච්චර ඇයි හොදැයියක් නැහැ. පුදුම තරඟයක් තියෙන්නෙ. දිනක් “The Fool” කියන ඒජන්තවරයා තමන්ගේ කාර්යාලයට, එනම් අර බංකරයට පැමිණෙන විට දැනගන්නවා තමන්ගේ නායකයා අභිරහස් ලෙස මරා දමල කියල.

ඔන්න ඔතනින් තමයි වැඩේ පටන් ගන්නෙ. මේ කණ්ඩායම් දෙක මහා සටනක් ආරම්භ කරනවා. සාමාන්‍ය කාර්යාලයක් තුල සුපිරි ඒජන්තවරුන් කණ්ඩායම් දෙකක් සටන් කරනවා. එල, ක්‍රියාදාම ජවනිකා වගේම හාස්යෝත්පාදක ජවනිකාත් එමටයි. එල. කට්ටිය ඇයි මරාගන්න පටන් ගත්තෙ, අන්තිමට මොකක්ද වෙන්නෙ, කවුරු දිනයිද කියල බාගෙනම බලන්න.

40 comments

  1. chamila

    අදත් සොල්ට් නැහැනේ... :(

  2. Rumesh (HBK)

    ela ela aaaaaaaaaaa!!!!!!!!!!

  3. kamal

    oune kawadada salt denne

  4. ගෝලයා

    Salt හෙට දෙන්නෙ...

  5. chamath

    meka puduma wadak ne ban.adath na salt salt denawanam kiwe eclipse dena daws wlamai.ane mada,baiscope eke ayata mona welada kiyala.hmmmmmmmmmmm man nam meka banne na .epa una mata hmmmmmmmmmmm

  6. kamal

    ah ela ela ahenan mekath balamu ada thanks baiscop niyamai

  7. අමල් ප්‍රසාද් සමරවීර

    ada 7 ... niyamaaaaaiii!!!!!!

  8. Udaya

    thanks bro....

  9. Anonymous

    එල එල නියම film එක, බොහොම ස්තුතියි

  10. නලින්

    film එකනම් මxඅ වගෙ :-D

  11. meth

    එල එල බාමු බාමු

  12. Pasindu

    එල එල.... :D

  13. චරිත

    හප්පේ දැන් තමයි බාලා ඉවර උනේ. උදේ ඉඳලා බාලා බාලා හරිම මහන්සියි. THE LAST EXORCISM දාන්නේ කවද්ද?

  14. Zome

    අනෙ මමත් salt එනකන් ඉන්නව.

  15. kathu

    එළකිරි. ඔන්න මාත් බෑවා...!!

  16. ashan kandy

    ක්‍රියාදාම.. man asa karana wachanayak.. ela ela thanks bro..

  17. AL1717

    Mata Nam Meka Alluwe Ne.
    Namata Dekala Bala Beluwa. Eth Echara Kick Une ne
    Eka Nisa Galawala Demma..

    Anik Ayata Kohoma Wei Da Danne ne..

    Thanksssssssssssss!!

  18. මහතුන්

    එළ එළ...... තැන්ක් යූ වේවා...

  19. KOK

    THE LAST EXORCISM cam macho thiyenne mekanam echara gathiyak nahe

  20. susantha

    ෆිල්ම් 1 නම් මරු වගේ.....thnxxxxxx :cool:

  21. sajith

    balamukoo hodaidaa kiyala.... aragenama balamukoooo

  22. විකියා

    මම නොබලපු ඒවා හුගක් අඩුයි...ඉතිං මේකත් එහෙම තමා..කලින් බලලා තියේ.
    බයිස්කෝප් එක ගැන කියනවා නම් හොද නිර්මානයක්..අඩු පාඩු නැත්තෙම නැහැ..වෙනස්
    අත්දැකීමක් ගන්න පුලුවන් වෙයි කුතුහලයත් එක්ක.. ;)

  23. Namila

    ela ela....mekath balamu :D

  24. Sahan

    In this film the sinhala sub title file is not working . i mean it's not the sinhala link it's the english link THANX plz help me!!!!!!!!!

  25. radi

    මෙකත් බාමු බලන්න

  26. Anonymous

    film eka maru sinhala subtitle denne nadda

  27. Matrix

    Good Movie. Tnx

  28. Ansh Lucky Sri Jay

    මේක බාමි..
    :)

  29. BIGDizz

    මරු එල එල maxxa.

  30. Anonymous

    මමත් බැලුව........maxxa.......

  31. uditha

    hodi da film aka

  32. Uraj Deemantha

    බානවෝ :)

  33. DH

    thanx machan

  34. Ramraj

    බාන්නම් එහෙනම්.

  35. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||
    | :P |

    :) තුති……. :)

    1. Chamika_ashan

      Mekesub 1 gattada

  36. Dinushanuwan

    sub ek banne khmd meke

    1. HashanRulz

      Sub naaaane

  37. HashanRulz

    Koo sub eka mekw

  38. Chamika_ashan

    Meke subtitle koooo

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.