මෙන්න සතියේ හින්දි චිත්‍රපටිය. නිකුත් වුනේ නම් ගිය වසරෙ වුනාට මට මොකක් හරි හේතුවක් නිසා මේ බයිස්කෝප් එක මඟහැරිලයි තිබුනේ. කොහොමහරි මෙන්න බඩු ගෙනාවා. ඇත්තෙන්ම ලස්සන චිත්‍රපටියක්. සුරූපී නිළි Priyanka Chopra රඟපාද්දි කොහොමද චිත්‍රපටියක් කැත වෙන්නෙ නේද? දැක්කම පිස්සු හැදිල ආයෙත් පාරක් හැදෙන ජාතියෙ කෙල…

මෙන්න සතියේ හින්දි චිත්‍රපටිය. නිකුත් වුනේ නම් ගිය වසරෙ වුනාට මට මොකක් හරි හේතුවක් නිසා මේ බයිස්කෝප් එක මඟහැරිලයි තිබුනේ. කොහොමහරි මෙන්න බඩු ගෙනාවා. ඇත්තෙන්ම ලස්සන චිත්‍රපටියක්. සුරූපී නිළි Priyanka Chopra රඟපාද්දි කොහොමද චිත්‍රපටියක් කැත වෙන්නෙ නේද? දැක්කම පිස්සු හැදිල ආයෙත් පාරක් හැදෙන ජාතියෙ කෙල්ලෙක්නෙ. පුදුම ලස්සනක් අෆ්ෆ තියෙන්නෙ. මෙයාම රඟපාපු Pyaar Impossible චිත්‍රපටිය අපි ඔයාලට කලින් අරගෙන ආව මතක ඇතිනෙ. හරි, එහෙනම් මෙන්න මේකයි කතාව.
චිකාගෝ නුවර සිට ඉන්දියාවට පැමිණෙන Yogesh ට සිදුවෙනවා දින 10ක් ඇතුලත තමන්ගේ සිහින කුමරිය සමඟ විවාහ වෙන්න. නැත්නම් ඔහුට මහා කරදර ගොඩකට මුහුණ දෙන්න වෙනවා. සිහින කුමරිය බඳින එක කෙසේ වෙතත්, සිහින කුමරිය හොයා ගන්න එකනෙ අමාරුම වැඩේ. හැබැයි ඉතින් ඕක අපේ ශ්‍රී ලන්කන් කොල්ලෙක්ට බාර දුන්නම් යස අගේට කරාවි. හික්ස්.. කොහොමහරි Yogesh තම සිහින කුමරිය හොයා ගෙන යනවා. දන්නවනේ, ඉන්දියාවෙ මිනිස්සු ජෝතිශ්‍ය කොච්චර විශ්වාස කරනවද කියල. ඉතින් Yogesh උත් ඔහොම හිතාගෙන ලග්න දොළහෙන් කෙල්ලො 12 දෙනෙක් හොයා ගෙන යනවා. Yogesh ට මොනව වෙයිද?
මේ බයිස්කෝප් එකේ ඉන්න කෙල්ලො 12 දෙනාටම රඟපාන්නෙ Priyanka Chopra. විකිපීඩියාව කියන හැටියටනම්, එකම නිළියක් එකම චිත්‍රපටියක චරිත 12ක් රඟ දක්වන ලෝකෙ එකම චිත්‍රපටිය මේකලු. මේ කෙල්ලො 12 දෙනා, ඒ ඒ ලග්නෙට ආවෙනික චරිත ලක්ෂණ පෙන්නුම් කරනව. ඉතින් මේ කෙල්ලෙක් හොයා ගෙන යන ගමනෙ හම්බවෙන 12 විද කෙල්ලන් නිසා Yogesh ට මරු වැඩ වෙනවා. හිනාවෙන්න තැන් නම් එමටයි. ඇඟේ ලේ ටිකක් පිරිසිදු වෙන්නත් එක්ක බාල බලල හොඳට හිනා වෙන්න. 🙂

39 comments
chamila
ගිශාන්
ප්‍රියන්කා අක්කි ඉන්න නිසා බාගෙන බලමු. Thankz ගෝලයෝ.
chamath
එල සහො ඔන්න මාත් බාන්න දෙම්ම
ashan kandy
ba ba... :( hindi bariyo...
Tharindu
හෙ හෙ තන්ක්ස් සහො ... එල ෆිල්ම් එකක් වගෙ
මනියා
එතරම් සාර්ථක නොවුන චිත්‍රපටියක්... ඇත්තටම මේක හොදද..
නලින්
සොයා සොයා ආවා, මා සෙවුව මැණික හම්බුණා
එලස් ඇතිනෙද?
ඩවූන් කරලම බලමු. :-Dsusantha
බලමුකො බාලම.thnxxxxxx :)
Chanaka
Priyanka chopra ඉන්නවානම් මම බලනවා!!!!!!
විකියා
ආ නියම බයිස්කෝප් එකක් නේ.....අනිවා බාන්න ඔනේ..
Anonymous
Film 1k hodada ballannna Oke Ttailor 1 k baluwano ewrane
අමල් ප්‍රසාද් සමරවීර
apith balanawoooooooooo..... thnxxxx okkotama
kathu
Priyanka අක්කා ඉන්නවනම් අනිවා බැලුවා..!! බාමු එහෙනම්..
Anonymous
එල කිරි! නියමයි! බොහෝම ස්තුතියි!
සමීර(Sameera)
එල කිරි! නියමයි! බොහෝම ස්තුතියි!
bhanuk
pisu hathe hata
nilanthaherath
මමත්
බාමි. thanks golayaKOK
අන්තිම චිත්‍රපටි 3න් 2ක්ම අසාර්තක වුනා මෙකත් Pyaar Impossible තමයි. අසාර්තක වුනු 2ක සාර්තක වුනෙ fashion විතරයි හැබැයි මටනම් මෙක ටිකක් හොදයි.
Asitha
එල එල.... ස්තූතියි සහෝ..
Uraj Deemantha
පට්ට ෆිල්ම් එකක්ලු.... :) බාලම බලන්න ඕනා ... :D
sajith
THANKSSSSSSSSS
Udaya
thanks bro...........
AL1717
Kello 12k Innawa Kiyapu Nisama Onna Mama Banawa.. :D :D
Thanks Machan
]Jaya Wewaaa!!!!!!sashi
thnx...man meka hoyapu film ekak.......
Ramraj
මටනම් මේ හින්දි අල්ලන්නෑ. කමක් නෑ බලන අය ඉන්නවානේ.
Ramraj
නමුත් ආස පිල්ම් තියෙනවා. ඒ නිසා හිත නරක් කරගන්න එපා
BIGDizz
මරු එල එල maxxa.
Akalanka Yapa
අනෙ මන්දා ......... බලමු බාලම ....... ස්තුතියි උත්සාහයට
prami
කෙල්ලොන්ගේ චරිත යමි තාක් දුරට අධ්‍යනය කරන්න පුලුවන් ෆිල්මි එකක්.
kathu
ඊයෙ රෑ තමා බලල ඉවර වුනෙ.. අවුලක්ම නෑ.. බලන්න පුලුවන් film එකක්..!! Priyanka නම් පට්ට...!!!
raji
me den බලන්න පටන් gannawa.
CE009
මේක බාන්න බෑ .......... හෙන ස්ලෝ
shehan
no seeds
DMH
Kochchara slow unath priyanka akki inna nisa awuruddak yanakan unath banawooooooooo.
Sujja
ah maxa keellakne inne. nobala behe..
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) තුති……. :)
♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
das
කෝ link එක වැඩ කරන්නෙ නැහැනේ..........................hash එකත් නැහැ
dharshana
me link eka wada karan nane..please hash tag eka tiyanawnam share karanna
SPrasa
I f you can please give the subtitle for this movie. Highly appreciate.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
amathaka una film akak