ඔන්න ඔයාලාට අද ගෙනත් තියෙන්නේ අවුරුද්දක් විතර කල් පැන්න ෆිල්ම් එකක්. මේක මගේ පළවෙනි සබ් එක. වැරදි නම් ටිකක් විතර ඇති. අවුලක් නෑ. බනින් නැතුව බලන්න Bro. ෆිල්ම් එක ගැන කිව්වොත් අමුතු ලයින් එක්කට පටන් ගන්න ෆිල්ම් එකක්. කථාවේ තියෙන්නේ අම්මා කෙනෙක් 911 එකේ වැඩ කරන අතර එයාගේ දුවව මැරයෝ ටිකක් උස්සලා අම්මට…

Operator (2015)

ඔන්න ඔයාලාට අද ගෙනත් තියෙන්නේ අවුරුද්දක් විතර කල් පැන්න ෆිල්ම් එකක්. මේක මගේ පළවෙනි සබ් එක. වැරදි නම් ටිකක් විතර ඇති. අවුලක් නෑ. බනින් නැතුව බලන්න Bro. ෆිල්ම් එක ගැන කිව්වොත් අමුතු ලයින් එක්කට පටන් ගන්න ෆිල්ම් එකක්. කථාවේ තියෙන්නේ අම්මා කෙනෙක් 911 එකේ වැඩ කරන අතර එයාගේ දුවව මැරයෝ ටිකක් උස්සලා අම්මට කියලා බැංකු ටිකක් කඩා ගන්න සප් එකක් ගන්න සීන් එකක්. මේක Director ඇවිත් Amariah Olson, Obin Olsonකියන දෙන්නා තමා… මේකේ රඟපාන අය ගැන කිවුවොත් Ving Rhames, Luke Goss, Mischa Barton කියන සෙට් එක තමා මේකේ ප්‍රධානම චරිත ටික කරන්නේ. පළවෙනි ෆිල්ම් එක හින්දා වැඩිය දොඩවන්න දේවල් නෑ ලොක්කා.
එහෙනං මම කතාව ගැන වැඩි දෙයක් කියන්න යන්නේ නෑ. ඔයාලට බලලම දැනගන්න තියලා මම අදට සමුගන්නම්. ජයවේවා! කිවුවා ඔන්න….

Armour of God (1986) on IMDb

 

 

695 MB (BluRay 720p) කොපිය මෙතනින් ගන්න

C6C50331DF56DB3CF1A7F6B4D7A79C3078B6C016 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

6,393 downloadsDownload Operator.2015.Baiscopelk.com_-1.rar34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/ShanilkaJayalath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශනිල්ක ජයලත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

ශනිල්ක ජයලත්

Subtitles

6,393 downloadsDownload Subtitles34 KB

23 comments

  1. Isitha Prasad

    Thanks Bro Sub Akata

  2. bobby

    Go head brother. Good luck

  3. Dhanushka

    Thankssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  4. Darshana

    Sub ekata thanks saho. Digtama me wge sub demu. Good luck..

  5. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

  6. Asitha

    එලම.තෑන්ක්ස්.
    ගොඩක් කල් බාල තිබ්බා.

  7. Sajith Anthony

    සබ් එකට ස්තුතියි Bro :P
    ජය වේවා...!!!

  8. Arshad Anas

    tancx machan sub aketa machan mata genration iron movie aketa sub denawdae

  9. ඇණයා

    IMDb රේටිං එක හරිගස්සන්නකෝ

  10. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

  11. Madusha

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය ඇත්තටම ඉතාමත් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  12. Jack

    නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  13. Rajitha

    Thanks machan.....jayawewa

  14. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  15. Prasad Kandamulla

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ....................

  16. රොයිලි

    බොහොම ස්තූතියි ශනිල්ක සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  17. yuwan

    thanks bro :) :)

  18. Ÿûwåñ Κhärã Šãndårúwàn

    thnxx bro :) :)

  19. gayan rangana

    thanks.........

  20. wayantha

    බොහොම ස්තූතියි sub එකට ඒ වගේම පළවෙනි උත්සාහයට සුභ පැතුම්, උත්සාහය අතහරින්න එපා දිගටම sub දෙන්න..ජය වේවා !

  21. Anonymous

    එලම.
    ජය ⭐

  22. suranuwan

    thanks...

  23. Dewadithya

    Thanks for sub!