Watch Trailer

Tremors 2 : Aftershocks (1996) with Sinhala Subtitles | බින්කුන්ඩෝ 2 – ප්‍රතිප්‍රහාරය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මගේ තුන්වන උපසිරැසිය ගේනවා . කියපු විදියට Tremors චිත්‍රපට මාලාවේ දෙවැනි එක. මිට කලින් පළමු එකයි පස්වන එකයි දුන්නනේ. එකට දුන්න ප්‍රතිචාර වලට ස්තුතියි. මේ තියෙන්නේ 1996 දී ආපු Tremors 2 : Aftershocks කියන චිත්‍රපටියේ උපසිරැසිය. පළමු එකවගේම ගොඩක් ජනප්‍රිය උනා මේකත් . මෙම චිත්‍රපට මාලාවේම අ…

Tremors II-Aftershocks (1996)

ඔන්න ඉතින් මගේ තුන්වන උපසිරැසිය ගේනවා . කියපු විදියට Tremors චිත්‍රපට මාලාවේ දෙවැනි එක. මිට කලින් පළමු එකයි පස්වන එකයි දුන්නනේ. එකට දුන්න ප්‍රතිචාර වලට ස්තුතියි. මේ තියෙන්නේ 1996 දී ආපු Tremors 2 : Aftershocks කියන චිත්‍රපටියේ උපසිරැසිය. පළමු එකවගේම ගොඩක් ජනප්‍රිය උනා මේකත් . මෙම චිත්‍රපට මාලාවේම අදායම් අතින් සාර්ථකම වෙච්ච එක තමා මේක. ගොඩක් දෘශ්‍ය ප්‍රයෝග යොදාගෙන කරලා තියන හින්ද පරණයි කියල කියන්නවත් බැ.

මේකෙ කතාව ගැන කියනවනම් පළමු කොටසේ මුණගැසුන එරල් මතක ඇතිනේ . එයාගේ යාළුවා (වැල්) දැන් නැ කසාද බැඳලා ගිහින් . එත් මෙයාල ගොඩක් ප්‍රසිද්ද වෙලා තියනවා බින්කුන්ඩෝ එක්ක කරපු සටන හින්ද . ඉතින් තනියම තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නකොට මෙයාට මැක්සිකෝවෙ තෙල් කොම්පැනියකින් අඩගහනවා එයාලගේ පිරි පහදුවට ඇතිවෙලා තියන බින්කුන්ඩෝ ප්‍රශ්නය පිලිබඳ හොයා බලන්න . ලොකු මුදලක් ගෙවනවා කියපු හින්ද වැඩේ බාර ගෙන ගියාම තමා එරල් දැනගන්නේ තත්වේ බලාපොරොත්තු උනාට වඩා සීරියස් කියල. ඉතින් පරණ යාළුවා බර්ට් වත් ( ඔයාට දන්නවා ඇතිනේ කවුද කියල,  කතා දෙකක්ම දැක්කනේ ) එකතු කරගෙන මේ සත්තු එක්ක කරන සටන තමා මේකේ තියෙන්නේ.

කියන්න තියෙන්නේ ඉතින් මේකත් අනිත් ඒවා වගේම කම්මැලි නැතුව බලන්න පුළුවන් . IMDB 5.9 ක් අරන් තියනවා . ඉතින් ඔයාලත් බලන්න. බලල පුලුවන්නම් හොද නරක මටත් කියන්න. ඇත්තටම ඔයාලගේ කොමෙන්ට් කියවනකොට හරිම සතුටුයි . ඊලග චිත්‍රපටිය විදියට Tremors 3 – Back to Perfection (2001) ඉක්මනටම අරගෙන එන්නම් . ඔක්කොටම බුදුසරණයි.

 

The Wrestler (2008) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Tremors II: Aftershocks (1996) 720p BrRip x264 YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,000 downloadsDownload Tremors.2.Aftershocks.1996.Baiscopelk.com_.rar68 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

1,000 downloadsDownload Subtitles68 KB

32 comments

  1. prasad madushaN

    thanks bro

  2. prasad madushaN

    how to be single 2016 makat kawuru hri ikmanta diyalko mcn

  3. රයන් ද සිල්වා

    නියමයි බ්‍රෝ මේ දීලා තියෙන්නේ බාන්ඩේ පොරොන්දු උන ලෙසටම
    ෴ජය වෙවා෴
    Tremors 3 – Back to Perfection (2001) වලින් හමු වෙමු....

  4. කවීන් ලහිරු

    තෑන්ක්ස් සහෝ Tremors 3 ඉක්මනටම දෙමු
    :) එලස් :)

  5. Dhanushka

    Thanksss!!!!!!!!!!!!!!!!!!!
    okkoma demu digatama elaaaaaaa niyama film tika....

  6. Asitha

    හොද වැඩක් අසංක මල්ලි.
    බොහොම පින්.
    ඔයා සබ් දෙන නිසයි අපි මේ ෆිල්ම් බාල බලන්නේ.
    ජය වේවා!!!!!

  7. DCD Weerawardhana

    Thanks :-)

  8. Tharaka

    සබ් එකට බොහෝම ස්තුතියි! මේන් බෑවා.

  9. Sanjaya

    සබ් එකට ස්තුතියි සහෝ

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Jack

    නියමයි මචෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  12. tikiri

    එල කිරි බන් ...මේ ෆිල්ම් ටික නැගල යනවා බන් පට්ට ..උබ නම් දෙයියෙක්

  13. Vikum08

    නියමයි සහෝ ඔයානම් ලෙසට බුලට් එකක්.
    ඉක්මනට අනිත් දෙකත් දීලා මේ සීරියස් එක සම්පුර්ණ කරන්න ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
    තව තවත් උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය හා හැකියාව ලැබේවා..!
    එහෙනම් ආපහු පර්ෆෙක්ශන් නිම්නයේ දී හමුවෙමු..!
    ඔබට ජය..!

  14. Charith

    thanks

  15. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

  16. Dharshana Kasun

    Thanks...

  17. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  18. Nuwan Predeep

    Red Sands ෆිල්ම් එකෙත් සබ් එක දෙන්නකෝ….

  19. රොයිලි

    බොහොම ස්තූතියි අසංක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. DCD Weerawardhana

    Waiting for Tremors 3 and 4 :-)

  21. dileepa

    thanx bro parana unath supiri...anikath dennako.....

    mewage lassana parana film hoyan sub demmata thanx lot

  22. rasanjana

    Mokadaa sub eka download karanda bari??

  23. කෞශල්‍ය දුෂ්‍යාන්

    මේ ටික දැන්නේ අෆ්ෆා සෙටි වුනේ. මේ බලනවා.සබට තුති අසංක අයියේ.ජය.

  24. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  25. Pathum Niroshana

    බොහෝම ස්තුතියි සබ් එකට.

  26. Dewadithya

    Thanks for Sub

  27. Haashan Dhanushka

    thnxxxxxxx

  28. sandharu

    Thanks broo

  29. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata

    1. pamodm

      Bro puluwan da mata me film eke link eka ewanna download karaganna

  30. Lakshansilva18

    Thanks for sub

  31. Supun M. Hettigoda

    තෑන්ක්ස් වේවා!!