කොහොමද යාලුවනේ ඉතින්.. ඔන්න ආයෙත් මම ආයෙත් ඔබලාව හමුවෙන්න ආවා.. .. අදත් මම අරගෙන එන්නේ ඉතාමත් ලස්සන ජපන් චිත්‍රපටියක්. මේ මගේ 19 වෙනි චිත්‍රපටිය. ම මේ චිත්‍රපටියේ direct link එක දාලා ඇති චිත්‍රපටිය , ඔබලාට ලබාගන්න.ඒවගේම කලින් දාපු චිත්‍රපටි , download කරගන්න බැරි අය ඉන්නවනම් , ඒ අයගේ ඉල්ලීම අනුව අව…
කොහොමද යාලුවනේ ඉතින්.. ඔන්න ආයෙත් මම ආයෙත් ඔබලාව හමුවෙන්න ආවා.. .. අදත් මම අරගෙන එන්නේ ඉතාමත් ලස්සන ජපන් චිත්‍රපටියක්. මේ මගේ 19 වෙනි චිත්‍රපටිය. ම මේ චිත්‍රපටියේ direct link එක දාලා ඇති චිත්‍රපටිය , ඔබලාට ලබාගන්න.ඒවගේම කලින් දාපු චිත්‍රපටි , download කරගන්න බැරි අය ඉන්නවනම් , ඒ අයගේ ඉල්ලීම අනුව අවශ්‍ය නම් නැවත වතාවක් direct link ලබාදෙන්න මම සුදානම්.
කලින් චිත්‍රපටි වලට ප්‍රතිචාර දැක්වූ සියලු දෙනාටම ස්තුති වනත වෙනවා. මේක තරමක් වෙනස් විදියේ චිත්‍රපටියක් .චිත්‍රපටිය ගැන කියනවා නම් මේකත් ආදරය හා මිත්‍රත්වය එකට බැදුණු චිත්‍රපටියක් . මේ චිත්‍රපටියත් , ජපානයේ ඉතා ජනප්‍රිය , මැන්ගා කතා මාලාවක් වන Orange කතා මාලාව ඇසුරෙන් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටියක් . උසස් පාසලේ 2 වන වසරේ ඉගෙනුම ලබන ගැහැණු ළමයෙකුට අපුරු ලියුමක් ලැබෙනවා. මේ ලියුම එවලා තියෙන්නේ තව අවුරුදු 10ක් අනාගතයේ ඉන්න මේ තරුණිය විසින්මයි. ඒ ලියමන ලැබෙන දවසෙම, ඇගේ පාසැලට තවත් අලුත් ශිෂයෙක් ඇතුලත් වෙනවා. ඒ සමගම මේ තරණිය සමග තවත් යහළුවන් කිහිප දෙනෙක් ඉන්නවා. මේ ලියුමේ ලියලා තියෙන විදියට ඇයට ඕන කරන්නේ තමන්ගේ අනාගතය වෙනස් කරගන්න ඕන විදිය. ඇයට අතීතයේ මුහුණ දෙන්න සිදුවුනු සිදු වීම් ගැන මේ ලියුමෙන් ඇය විස්තර කරනවා. අවසානයේ ඇයට තියෙනවා කෙනෙකුගේ ජිවිතයක් රැකගන්න… අපි බලමු මොනවාද ඇයට තමාගේ අනාගතය වනස් කරගන්න පුළුවන් වෙවිද කියලා. අනිත් යහළුවන් ඇයට උදව් කරන්නේ කොහොමද කියලා … ඇය සාර්ථක වෙවිද , නොවෙවිද කියලා බලන්න , චිත්‍රපටිය නරබන්න ම වෙනවා.
එහෙනම් චිත්‍රපටිය නරබලා ම පොඩි comment එකක් දාගෙනම යන්න.
ආයෙත් ඉක්මනටම හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
Orange.2015.BluRay.x264
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
3,570 downloadsDownload Orange-2015.zip48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලසන්ත W.C” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ලසන්ත W.C
Subtitles
29 comments
Asram
Lasantha w.c
hwBWbve2yiRamXO6Yuo_MpdRDmazdiaCWTyNntg32rQ this is da link
Anonymous
Download link ekke website ekka sadahan welanane
IsH
Thanx
Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~Kulanjana Maduranga
niayamai…japan movie 1k..elazzzz..thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
chamalkalum
thanks bro
ඉෂාන් මදුෂ
නියමයි.බොහොම ස්තූතියි.දැන් ඉතින් සහෝට ස්තූති වෙන්න හොද ජපන් ෆිල්ම් දිගටම බලන්න
පුලුවන්.මේ live action වලටත් අනිවා සබ් දෙන්න බලන්න
Gantz (2011),Gantz: Perfect Answer (2011),Gantz: O (2016)
Black Butler (2014),I Am a Hero (2015)
ජය වේවා!KAVINDA GAMAGE
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rusith nishen
Thx bro
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.එල්.සී. දමැල්
Hm හොඳ කතාවක් වගේ... thanks ලසන්ත...
dilshan
NEED SUB FOR
huttalabbai (2016) sinhala subtitles
Kalpana 2 (2016) sinhala subtitles
Njan (2014) Malayalam sinhala subtitles
Oyee (2016) sinhala subtitles
Storks 2016 sinhala subtitles
Taken Heart 2017 sinhala subtitles
The Boss Baby 2017 sinhala subtitles
The Secrets of Emily Blair 2017 sinhala subtitles
Theevram [2012] Malayalam sinhala subtitles
Antham (2016) sinhala subtitles
Maanja (2016) sinhala subtitles
Pattathari (2016) sinhala subtitles
Khaidi No. 150 (2017) sinhala subtitles
Premalayam (2016) sinhala subtitles
Sathamanam Bhavati (2017) sinhala subtitles
Speedunnodu (2016) sinhala subtitles
Yaman (2017) sinhala subtitles
Mupparimanam (2017) sinhala subtitles
Nisaptham (2017) sinhala subtitles
*
Pattathari (2016) sinhala subtitles
Yaakkai (2017) sinhala subtitlesPLZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZ
Chami.S
Thanks..
Good Luck..අසිත
elama saho thanks
Chalana
thnx bro...
Chamu
Lassana kathawak wage aniwa balanawa digatama japan denna .japan korean wage wena mukuth hariyanne nah dan
chanu mikhail
wow meke anime eka baluwa ,
thanxxxxxxxxxxxxxxx u bro.............
elama mewage japan film denna
puluwan nm anime walatath sub denna
oyage okkoma sub baluwa. niyami...
jaya...mihiran
Sub ekata thanx.Film eka denui beluwe saho niyamai. Me wage lassana japan film thawa denna.
Lasantha W.C
thx.. i ave before also given some of nice movies... i m ding one now... see it after some days
chana...
elama saho
කසුන් සංජය
thanx bro…
jp
your name 2016
Lasantha W.C
OKZ
chanaka
Yaluwane oyalage web site eke sub walata mama godak kamathi. Eth google eke "Orange 2015 sinhala sub baiscope" kiyala gahuwath palaweni result ekata oyalage web site eka penwanne na. palaweniyata Penwanne mona site ekada kiyala dannawa athine. Godak film walaya sub oyalage site eke thibunath apita hoyaganna amarui. Site ekata avith search karana eka karadaraine. Mm hithanne key word walath gataluwak athi. Poddak hoyala balanna me gana. Oyalage diyunuwata wadagath wei.
malith
Ela ela
Diniya
Plz download link
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Hi.. Bro Sub Ekata Tnx.. Mata Movie Eke Download Link Ekka Dennako.. Plezz