Watch Trailer

Original Sin (2001) Sinhala Subtitles | මෙහෙමත් ගෑනු! [සිංහල උපසිරසි සමඟ] (18+)

ගොඩක් කාලෙකට පස්සෙ මගේ 51 වෙනි උපසිරසියත් අරගෙන මේ පැත්තට ආවා. වෙනදා වගේ පරණ හොඳ ෆිල්ම් හොය හොය බලද්දි සෙට් උන සුපිරිම ෆිල්ම් එකක් තමයි මේකත්. ෆිල්ම් එක බලලා ඉවර වෙලා බයිස්කෝප් එකේ සබ් තියෙද කියලා බලද්දි 2011දි Roxxxer සහෝ ලියපු ලියුමක් විතරයි තිබුනෙ. ඒ ලියුම පටන් අරගෙන තියෙන්නෙම මම බලමු මැක්ෂා ෆිල…

ගොඩක් කාලෙකට පස්සෙ මගේ 51 වෙනි උපසිරසියත් අරගෙන මේ පැත්තට ආවා. වෙනදා වගේ පරණ හොඳ ෆිල්ම් හොය හොය බලද්දි සෙට් උන සුපිරිම ෆිල්ම් එකක් තමයි මේකත්. ෆිල්ම් එක බලලා ඉවර වෙලා බයිස්කෝප් එකේ සබ් තියෙද කියලා බලද්දි 2011දි Roxxxer සහෝ ලියපු ලියුමක් විතරයි තිබුනෙ. ඒ ලියුම පටන් අරගෙන තියෙන්නෙම මම බලමු මැක්ෂා ෆිල්ම් වලින් එකක් කියලා, ඉතින් මේක මමත් බලපු මැක්සා ෆිල්ම් වලින් එකක් නිසා සබ් එක කරන්න හිතුවා. කලින් ලිපියෙත් ෆිල්ම් එක ගැන බොහොම පොඩි විස්තරයක් විතරක් තියෙන නිසා මම ෆිල්ම් එක ගැන විස්තර ටිකක් කියන්නම්.

ඇන්ටෝනියෝ කියන්නෙ කෝපි අපනයන සමාගමක අයිතිකාරයෙක්, චිත්‍රපටිය පටන්ගන්නෙ පොර ටික කාලයක ඉඳලා ලිපි මාර්ගයෙන් අඳුනගෙන තිබ්බ ජූලියා රසල් කියන ගෑනු ළමයා මුණ ගැහෙන්න යන තැනින්, ඇය ඇමරිකාවෙ ඉඳලා නැවකින් තමයි එන්නෙ. ඉතින් එතනදි සිද්ද වෙන්නෙ හිතාගන්නවත් බැරි දෙයක්, ඇන්ටෝනියෝට ජූලියා කියලා මුණ ගැහෙන්නෙ තමන්ගෙ ලඟ තියෙන ෆොටෝ එකේ ඉන්න එච්චර ලස්සනක් නැති කෙනාව වෙනුවට ආකාර්ශනීය, සරාගී රෑ සපුවක් තියෙන ඇන්ජලීනා ජොලී. කොහොම හරි ඇන්ටෝනියෝ කියන්නෙ එච්චර ආදරයට ලැදි කෙනෙක් නොවුනත් ජූලියාව දැක්ක මෙහොතෙ ඉඳලා ඔහු ඇයට වශී වෙනවා. තමන්ගෙ ලඟ තියෙන ෆොටෝ එකේ තියෙන රෑපෙට ඇය සමාන නොවීම සම්බන්දව ඇය කරුණු ඉදිරිපත් කලාම ඇන්ටෝනියෝ ඒක පිළි ගන්නවා. කවුද අකමැති එච්චර ලස්සන කාන්තාවක් බිරිඳ කර ගන්න. කොහොම උනත් කසාඳ බැඳපු දවසෙ ඉඳලා ඇන්ටෝනියෝ ඇය නිසා මුහුණ දෙන ප්‍රශ්න වැලක් වටා තමයි චිත්‍රපටය ගොඩ නැගිලා තියෙන්නෙ. ඇය කවුද? ෆොටෝ එකේ ඉන්න ඇත්ත ජූලියා රසල්ට මොකද උනේ කියන ප්‍රශ්න වලට උත්තර චිත්‍රපටයේ තියෙනවා.

මේ ෆිල්ම් එකට 6ක IMDB අඟයක් ලැබිලා තියෙනවා. ප්‍රධාන චරිත රඟ දක්වන ඇන්ජලීනා ජොලී සහ ඇන්ටෝනියෝ බැන්ඩෙරාස් අද්විතීය රංගනයක නිරත වෙනවා කියලා බය නැතිව කියන්න පුලුවන්. අනිත් කාරණය තමයි මේ චිත්‍රපටයේ වැඩිහිටියන්ට පමණක් සුදුසු දර්ශණ විශාල ප්‍රමාණයක් ඇතුලත් වෙලා තියෙන නිසා වැඩිහිටියන් විතරක් නැරඹුවනම් හොඳයි. ආයෙත් කියන්න තියෙන්නෙ මුල ඉඳලා අගටම කම්මැලිකමක් නැතිව බලන්න පුලුවන් සුපිරි ෆිල්ම් එකක් කියලා තමයි. එහෙනම් වෙලාව තියෙන විදියට තවත් චිත්‍රපටයක් අරගෙන එන පොරොන්දුව පිට මම ගියා. ජය!!

මීට පෙර පළවූ ලිපිය….

මේක මම බලපු මැක්ෂා ෆිල්ම්වලින් එකක්. ටිකක් පරණ තාලේ ක්ලැසිකල් ගතියක් තියෙන 19 වැනි සියවසේ කියුබාවල සිද්දියක් විදිහට තමයි පෙන්වන්නේ. ආදරය ගැන ගැන අමුතු චිත්‍රයක් පෙන්වන “Waltz Into Darkness” නවකාතාව ආශ්‍රයෙන් ගහපු ෆිල්ම් එකක්.

අලුතෙන් කියන්න දෙයක් නෑ මේකේ ප්‍රධාන චරිත ගැන, Angelina Jolie සහ Antonio Banderas ගේ සුපිරිම රංගනයක්. මේකේ කතාව හිතා ගන්න බැරි තරමට සුපිරියි. Louis Vargas (Antonio Banderas) කියන්නෙ ධනවත් ව්‍යාපාරිකයෙක්. ඔහු විවාහ කරගන්නව Julia Russel (Angelina Jolie) ව. ජුලියා තමන්ගෙ සැමියාව ප්‍රයෝගයෙන් වශී කරගෙන ඔහුගෙ සියලු දේ තමන් සන්තක කරගන්න කරන වැඩ කිඩ වගේම ජුලියාගෙ චරිතෙ සැගවුණු රස මුසු තැන්, සට කපට කම මේකෙන් හොඳට පෙන්නනවා.

ෆිල්ම් එක බැලුවනම් ඔයාලටම තේරේවි ලෝකේ මේ වගේ ගෑනුත් ඉන්නව නේද කියල.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය "Roxxxer" සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත සඳහා අදාළ වේ.

14,052 downloadsDownload Original-Sin-2001.zip42 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදාර රාජපක්ෂ (ශාන්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-07-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

උදාර රාජපක්ෂ

Subtitles

14,052 downloadsDownload Subtitles42 KB

84 comments

  1. කේ. යූ. ජී. උදාර

    thanks machan.

  2. Tharanga Darshana Ekanayaka

    thank වෙවා "Roxxxer" . සිංහල උපසිරස තිබුනනම් හොදයි. නැතුවත් කමක් නෑ. අපට English හරි පුරුදුවෙයිනේ.......

  3. chamila

    thanks....... x)

  4. M.D.A Pradeep (අමිල මනනදේව)

    anjaleena innawanam ithin ela athi
    tnx sahoo

  5. රාම් රාජ්

    මේ නිලියගේ රග පෑම් ගැන නම් ඉතිං ආය කියන්න දෙයක් නෑ.සුපිරි ‍ෆිලම් එකක් වෙන්න ඕන.

  6. kavindu

    thz kiwwa ahenam.....

  7. හේමජිත්

    ඔන්න මාත් දැම්ම බෑවෙන්න.....

  8. AL1717

    Meka Nam Mita kalin Beluwa.. Maxxa Movie Eka.
    Wede kiyanne. Mewagema Sata Kapati Un Hebe Loketh Etthatama Innawa..

    :D :D

    Thanks machan
    jaya Wewaa

  9. Viraj

    Thank You Very Much "Roxxxer"

  10. kenny

    එලලලලලලලලලලලලලලලලලලලලලලලලලz...........

  11. hemal

    thank you !

  12. chanaka herath

    gaanu ohommamai....

  13. Shashi Fernando

    sinhala sub pojjak tibbanam maruuuuuuuuuuu, kamak na kamak na, thanx brooooooo

  14. radika

    tanx

  15. Mahesh

    Thanks lot for your great effort.
    by the way can some one upload good copy (Torrent) of "Midnight in Paris"

  16. Madushanka Gamage

    මේක මන් බලලා තියෙනවා.... :D :D :) හ්ම්ම්ම් ලෝකේ මේ වගේ ගෑණුත් ඉන්නවා.... :P :D

  17. සමන් කලුබෝවිල

    ම්ම්ම්ම්... එල... බලන්න හොඩ...ෆිල්ම් එකක් වගේ.... එල.. තෑන්ක්ස්.... ජය වේවා...

  18. AMW

    aniwa balanna one.anjeli akka innawane.akka kiwwata mata wadaa auruddak baalayi.hikz :-)

  19. Nimesh

    thankss

  20. Ud

    Niyama Naluwek Thama Bn inne. Ala Aniwa Banawa.Tnks,.s

  21. chamara nuwan

    bamuuuuuuuuuu..........

  22. hasi

    animation film akak dannako............ hamadama mee wage films balala athi wela

  23. Anonymous

    supiri aaaaaaaaaaaaaaaaaaaaaaaaa

  24. Dilshan

    Ellaaaaaaaaaaaaaaaa

  25. Alaya

    meaka baluwaa..patta film 1..damma eka agee karanawa :D

  26. mtc

    niyama film aka :)

  27. palitha kanthale

    balmu balamu thanks machan.....

  28. susantha

    thnx......

    1. Pradeepkdisanayaka

      අවිවාදයක් නෑ.. සුපිරියක් එච්චරයි
      සබ් සුපිරියටම තිබ්බා macho

    2. Anonymous

      Sub nane?

  29. shiwantha

    thanx bro

  30. Uraj Deemantha

    ඔෆිස් එකේ 4MB ලයින් එකේ පිහිටෙන්, අද දවසට ෆිල්ම් 4ක් ම බෑවා..... :) බලලම කමෙන්ට් එකක් දාන්නම්..... :D

  31. Anonymous

    niyamai lokka..............

  32. sudeera

    thanks .....

  33. නදීර රසදත්

    gindara

  34. gihan

    thnx machn

  35. hasi

    meka maha jarawak ne
    ane athata wena film na wage.wanachara kama nam purawala

  36. Herly Rathnayake

    උප සිරැසි ගන්න බෑ

    1. chathxbro

      ko sub

  37. Black knight

    ela ela maxxa

  38. ganesh

    onna mamath bava thanks lot

  39. Tilan Chamara

    maxxx machooooo . .. . .keep it up

  40. Kalhara

    බෑ වෙන්න දැම්ම.විස්තර බලල කියන්නම්.

  41. විශ්වජිත්

    බොහොම ස්තුතියි සහෝ. මම බාගෙන බැලුවා. බයිස්කෝප් එක නම් සිරා..!

  42. Harshana

    Balamu meekawath hodai da kiyala :(

  43. NARMI

    Thank u soooo much :)

  44. හශාන්

    ලොවෙත් නෑ.......

  45. ගේම් කාරයා

    පට්ටි හොදේ

  46. anu

    meke sinhala sub 1 aththema nadda??????????????

  47. dananjaya

    meke sinhala sub eka dendakooooooooooooooo

  48. gaynii

    dude..come on..ko meke sinhala sub???

  49. chathxbro

    ko sub

  50. Sherlock holmes

    Sub nane bro :-(

Load more comments