Watch Trailer

Oru Naal Iravil (2015) with Sinhala Subtitles| දවසක් රාත්‍රී කාලයේදී සිදු වුන වින්නැහියක්…!!! [සිංහල උපසිරසි සමඟ]

හෙලෝ යාලුවනේ, කොහොමද ඉතින්. මම අද අරගෙන ආවේ 2015 වර්ෂයේ නිකුත් වුන ලොකු බජට් එහෙකින් නැතිව සුළු මුදලකින් නිර්මාණය වුන සුපිරි කතාවක් ඇතුලත් චිත්‍රපටයක් අරගෙනය. ඉතින් මෙම චිත්‍රපටය ගෙදර ගෘහමුලිකයින් වන තාත්තලා හැමෝම බලන්න ඕනේ කියලා ඉල්ලා සිටින අතර අද කාලෙට හරි යන සුපිරි ආදර්ශමත් කතාවක් කිව්වා නම් ගොඩ…

Oru Naal Iravil (2015)

හෙලෝ යාලුවනේ, කොහොමද ඉතින්. මම අද අරගෙන ආවේ 2015 වර්ෂයේ නිකුත් වුන ලොකු බජට් එහෙකින් නැතිව සුළු මුදලකින් නිර්මාණය වුන සුපිරි කතාවක් ඇතුලත් චිත්‍රපටයක් අරගෙනය. ඉතින් මෙම චිත්‍රපටය ගෙදර ගෘහමුලිකයින් වන තාත්තලා හැමෝම බලන්න ඕනේ කියලා ඉල්ලා සිටින අතර අද කාලෙට හරි යන සුපිරි ආදර්ශමත් කතාවක් කිව්වා නම් ගොඩාක් නිවැරදි, මේකේ නම් සබ් එකක් අන්තර්ජාලයේ තිබුණු නිසා වැඩේ ලේසි වුනා කරන්න, හරි දැන් ඇතියි.

ඉතින් මෙය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ඇන්තනි විසින් වන අතර මෙහි සංගීත අධ්‍යක්ෂණය අලුත් මුහුණුවරක් ගන්නා අතර ඔහු නමින් නවින් වේ. ඉතින් මෙහි Imdb Rating එක 6.7 අරන් තියෙන අතර මෙය 2012 තිරගත වුන Shutter මලයාලම් චිත්‍රපටයේ Remake එකක්ද වේ.

මෙහි කතාව, සත්‍යරාජ් (ෂෙකර්) කියන්නේ සිංගප්පුරුවේ ඉඳන් රස්සාවක් කර දේපල එක් රැස් කරපු නූගත් පුද්ගලයෙකි. සූරී කියන්නේ ත්‍රිවිල් රියදුරෙක්, ඉතින් ෂෙකර් දවසක් ඇයගේ දුවව බයික් එහෙක කොල්ලෙක් එක්ක දකිනවා, ඉතින් ඒ නිසා ෂෙකර් දුවට විවාහයක් කරන්න හදිස්සි කරනවා, පස්සේ ෂෙකර්ගේ බිරිඳ හොඳටම මෙයාට බනිනවා, පස්සේ ෂෙකර් ගොඩාක් අවුල් වෙලා රෑ සූරී සහ එයාගේ අනිත් යාළුවන් එක්ක බොනවා, පස්සේ ෂෙකර් බිලා තවත් මදි වෙලා අරක්කු ගන්න ආයෙත් යනවා, එතකොට මහා රෑ කෙල්ලෙක් තනියම බස් නැවතුම් පලේ ඉන්නවා දකිනවා, ශේකර්ගේ හිත අවුල් වෙලා නිසා ගණිකාවක් හොය ඔයා තමයි ඉන්නේ. පස්සේ බස් නැවතුම් පළේදී හම්බවෙන ඒ කෙල්ලව අරගෙන ෂෙකර්ගේ නිවස එහා පැත්තේ තියෙන තමන්ගේ කඩේට යනවා ඇයත් එක්ක රැයක් ගත කරන්න. පස්සේ මෙයාට ගොඩාක් අවුල්, දැන් මේ වැඩේ කරනවද නැද්ද කියලා, පස්සේ සූරීටත් කියනවා ෂෙකර් මෙයාව ආයෙත් යවලා දාමු කියලා, සූරී තමයි නැහැ නැහැ, දැන් ගෙනාවනේ, වැඩේ කරලම යවලා දාමු කියලා. පස්සේ සූරී මේ දෙන්නව තනියම එතන දාලා දොළහට විතර ආයෙත් එනවා කියලා, ශටර් එකත් ලෝක් කරලා යනවා. ඉතින් පහු වෙනිදා උදේ වෙලා හවස් වෙලා රෑත් වෙනවා මේ යකා නැහැ, අරුන් දෙන්නා කඩේ ඇතුලේ ශටර් එකත් දාලා වහලනේ ගියේ, ඉතින් මෙයාට එලියට යන්නත් බැහැ, අපි දෙන්නා මේකේ ඇතුලේ ඉන්නේ කියලා පිට කාටවත් කියන්න ක්‍රමයකුත් නැහැ, පස්සේ මෙයාලා දෙන්න එලියට ඒවිද, නැත්නම් එතන ඉඳීවිද, එදා රෑ දොළහට එනවා කියලා ගිය සුරීට මොනවාද වුනේ කියලා ඔයාලම බලන්නකෝ, මේ කතාවේ මං ගොඩාක් කිව්වේ නැහැ, එන පොඩ්ඩක් කිව්වේ. ඉතින් තවත් කිව්වොත්, මෙහි කුතුහලය නැති වී යන නිසා මෙතනින් මං නවත්තන්නම්, ඉතිරි හරිය ඔයාලම බලන්නකෝ. එහෙනම් මං ගියා. ඔබට ජය…!!!

Night Show (2015) on IMDb

 

 

  400 MB (HD) කොපිය මෙතනින් බාගන්න

577B9B729586A329847C259D2623B437E7B429F2

  700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

4CA6AEA76F97CB5D967E64FF2F03FD62DD4C4C8F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,097 downloadsDownload Oru-Naal-Iravil-2015.zip81 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/IMAG01901.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රවිඳු සංදීප

Subtitles

4,097 downloadsDownload Subtitles81 KB

16 comments

  1. sajith

    ADA MAMA EKA ELA KIRI BRO DIGATAMA DENNA ME WAGE ALUTH EWA

  2. indika

    thn Q :)

  3. සනත් ශ්‍රීමාල් පෙරේරා

    බොහොම ස්තූතියි සහෝ මේ වගේ සුපිරි බයිස්කෝප් එක්කට උපසිරස දුන්නට….
    තවත් මේ වගේම එකකට උපසිරසක් අරන් එන්න සුබ පතනවා…
    ජයෙන් ජය වෙවා සහෝට…

  4. Kulanjana Maduranga

    niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි අයියේ
    සුපිරි ආදර්ශමත් කතාවක්
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!

  6. rashmi prabashitha

    ලස්සන කතාවක් අයියේ ,
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!!!!

  7. thisal

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි

  8. Tharindu_Rukshan_Perera

    Thank you so much

  9. Sanjaya

    උපසිරැසියට ස්තූතියි

  10. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  11. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. චේශාන්

    Thankz මචන් සබ් එකට එහෙනම් බෑවා මචෝ

  13. රොහාන් j

    හල් අකුරු වෙනස් වෙලා යන්නේ ඇයි මේ mx player එකේ

  14. Mithun Sriyantha

    සබ් එකට Thx you bro

  15. Mithun Sriyantha

    මචන් මෙක බලල ඉවර උනාට පස්සෙ comment 100kදාන්න හිතුණ.. එච්චරටම සුපිරි ස්ටොරි එකක් ,පට්ට සින් එකක් වෙන්නෙ
    අන්තිම දෙබස නම් සුපිරියි,.. නියම කතව උපසිරැසිත් නියමයි නියමට රස වින්ද ඔබට තුති බ්‍රො

  16. malith

    Ela ela