Out Of Darknes (2023) Sinhala Subtitles කොහොමද සෙට් එකට? ඔන්න එහෙනම් අදත් ෆිල්ම් එකක් අරගෙන ආවා. ඉතින් අද ගෙනාව ෆිල්ම් එක බය නැත්තන් තනියෙන් බලලා මට කියන්න කොහොමද මේ horror ෆිල්ම් එක කියලා. මේ ෆිල්ම් එකට IMDb අගය 5.7ක් තමයි ලැබිලා තියෙන්නෙ, ඒ කොහොම වුනත් මේ ෆිල්ම් එකට British Independent Film Award…
Out Of Darknes (2023) Sinhala Subtitles
කොහොමද සෙට් එකට? ඔන්න එහෙනම් අදත් ෆිල්ම් එකක් අරගෙන ආවා. ඉතින් අද ගෙනාව ෆිල්ම් එක බය නැත්තන් තනියෙන් බලලා මට කියන්න කොහොමද මේ horror ෆිල්ම් එක කියලා.
මේ ෆිල්ම් එකට IMDb අගය 5.7ක් තමයි ලැබිලා තියෙන්නෙ, ඒ කොහොම වුනත් මේ ෆිල්ම් එකට British Independent Film Award සම්මාන 5කට නිර්දේශ වෙලා තියෙනවා වගේම එක සම්මානයක් ලබාගෙන තියෙනවා. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Andrew Cumming අධ්‍යක්ෂකවරයා. ඉතින් කියන්න බැරි වුන තව දෙයක් තමයි, මේ කතාව පුරාවට දිවෙන්නෙ අමුතුම අලුත් භාෂාවකින්. කතාව පුරාවට භීතීය වගේම ඔවුන් මුහුණ දෙන ආතතිය හොදින් නිරූපණය කරන්න අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියෙනවා කියන එකත් කියන්නම ඕනි.
අපි එහෙනම් කතාව දිහාට යමු. කලින් කිව්වා වගේම කතාව තනියෙන් බලද්දි ටිකක් බය හිතෙන සිනමාපටයක් තමයි. හාර්ට් ඇටෑක් එහෙම තියෙනවා කියලා සැකයක් තියෙනවනම් ඉතින් තනියම බලන්න යන්න එපා. ඉතින් මේක වෙන්නෙ ගල් යුගයෙ කියලා කියන්න පුලුවන් මොකද මේ කතාව පුරාවට තියෙන්නෙ නොදියුනු මිනිස්සුන් සීතලෙන් ආරක්ෂා වෙන්න ගල්ගුහා සහ ආහාර සොයාගෙන යන අතර තුරේ මුහුණ දෙන්න වුණ බිහිසුණු අත්දැකීම්වලට.
ඉතින් කතාව පටන් ගන්නෙ ප්‍රාග් යුගයෙ මිනිස්සු 6 දෙනෙක් ගින්නක් වටා එකතු වෙලා රාත්‍රිය ගෙවන අතරෙ. මේ කණ්ඩායමේ නායකයා ඇඩෙම්,
එයාගෙ පුතා හෙරෝන්
සහෝදරයා ගියර්,
ගැබිණිය – අවේ
වැඩිහිටියා – ඔඩල්
සහ වෙන කණ්ඩායමකින් ආපු පිටස්තර බෙයර් ඇතුලු කණ්ඩායමකින්. එයාල ප්‍රධාන රැහෙන් වෙන් වෙලා, වැඩිහිටියන්ගෙ උපදෙස් වලට පිටින් කෑමයි,ඉන්න හොද තැනකුයි හොයාගෙන ඇවිත් තියෙන්නෙ මුහුද හරහා අලුත් ගොඩබිමකට. ඒත් එයලා බලාපොරොත්තු වුන දේශයනම් එයාලට හම්බවෙන්නෙ නැහැ. ඒ වෙනුවට ශාපලත් දේශයකට තමයි මෙයාලට එන්න වෙන්නෙ. ඒත් මෙයාලට දැන් ආපහු හැරීමක් නැහැ. මොකද සාගරය හරහා එද්දි හමුවුන මහා විශාල රැලි වලට මෙයාලා ආව බොට්ටුවත් කෑම බීමත් නැති වෙනවා.ඉතින් කරන්න ඉතිරි වෙන එකම දේ කෑමත්, ඉන්න ගුහාවකුත් හොයාගෙන ගොඩබිම ඇතුලට යන්න පටන් ගන්නවා.
ඒ යන පාරෙ තමයි මෙයාලගෙ අවසානය ලියවිලා තියෙන්නෙ. දවස් දෙක තුනක් කිසිම කරදරයක් නැතිව ගියත්, එක පාරට කණ්ඩායමේ නායකයගෙ පුතා බලන් ඉද්දිම අතුරුදහන් වෙනවා. ඉතින් මේ දේ මොකක්ද කියලා හොයා ගන්න හැමෝම උත්සහ කරනවා. විශේෂයෙන්ම මේ අත්භූත දෙයින් තම තමන්ගෙ ජිවිතේ පරිස්සම් කරගන්න. ඒත් කණ්ඩායමේ නායකයාගෙ පුතා වගේම, ඊ ලගට කණ්ඩායම් නායකයත් මිය යනවා. කොහොම වුනත් අනිතිමට මෙයලා හොයපු උනුසුම සහිත ගුහා හොයා ගත්තත් ඒ වෙද්දි කණ්ඩායමෙන් ඉතිරි වෙන්නෙ දෙන්නෙක් විතරයි. හොල්මන කවුද කියලා බලන්න කතාව බලන්න කියලා කියන ගමන්, කතාව ඊට වඩා කියන්න ගියොත් කතා රසය නැති වෙන නිසා නවතින්නම්. කලින් දීපූ සබ් වලට කමෙන්ට් කරමින් දිරිමත් කරපු හැමොටම ස්තූතිවන්ත වෙනවා. එහෙනම් ඉතින් මේක කියවන්න නෙමෙයි. ගිහින් ෆිල්ම් එක බලන්න.
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත WEBRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.
6,129 downloadsDownload Out.Of_.Darkness.2022.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-11-19
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Out Of Darknes, Out Of Darknes (2022), Out Of Darknes (2022) Sinhala SubtitlesSubtitles by
දිමුතු චතුරංග
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Out Of Darknes (2022)
- #Out Of Darknes (2022) Sinhala Sub
- #Out Of Darknes (2022) Sinhala Subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #උපසිරැසි
- #දිමුතු චතුරංග
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
dath
Anthony
thanks brother
out of the darkness 2022 sub eka puluwan nam dennaරේමන් ඇන්තනී
thanks brother
Pramuka
Foundation season 2 eke sub ona
Buddhika Lakmal
මේ වගේ වෙනස්ම විදිහේ මූවිස්වලට සබ් දෙනවට බොහෝම ස්තූතියි සහෝ....
Malith samarawickrama
Thanks saho sub ekata
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්‍රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්‍රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Foundation season 2 eke sub denawada