හැමෝටම සුභ දවසක්..!! ඔන්න යාලුවනේ මං මගේ දෙවැනි සබ් එකත් ඔයාලට අරන් ආවා. මගේ පලවෙනි සබ් එක දාලා සතියක් යන්නත් කලින්ම මේකත් දාන්න පුලුවන් වුන එක ගැන මටත් හිතාගන්න බෑ. කොහොමහරි මම මේක දවස් දෙකෙන් විතර ඉවර කලා. ඒත් තිබුන වැඩ රාජකාරි එක්ක සයිට් එකට එවාගන්න ටිකක් පරක්කු වුනා. විශේෂයෙන්ම මම ස්තූතිවන්ත වෙ…
ඔන්න යාලුවනේ මං මගේ දෙවැනි සබ් එකත් ඔයාලට අරන් ආවා. මගේ පලවෙනි සබ් එක දාලා සතියක් යන්නත් කලින්ම මේකත් දාන්න පුලුවන් වුන එක ගැන මටත් හිතාගන්න බෑ. කොහොමහරි මම මේක දවස් දෙකෙන් විතර ඉවර කලා. ඒත් තිබුන වැඩ රාජකාරි එක්ක සයිට් එකට එවාගන්න ටිකක් පරක්කු වුනා. විශේෂයෙන්ම මම ස්තූතිවන්ත වෙනවා මගේ පලවෙනි සබ් එකට කමෙන්ට් කල යාලුවෝ හැමෝටම. ඒ වගේ අදහස් වලින් තමයි වැරදි හදාගෙන මේ ගමන යන්න පුලුවන් වෙන්නේ.
හරි.. දැන් මේ Film එක ගැන බලමු. මේ ෆිල්ම් එකත් මගේ ගාව තිබිලා අහම්බෙන් හොයාගත්ත එකක්. ඒකෙ නම ටිකක් අමුතුයි වගේ නේද? ෆිල්ම් එකත් එහෙමම තමයි. හැබැයි පට්ට ෆිල්ම් එකක්.
මේකෙ කතාව යන්නේ මෙහෙමයි.. ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය, ඇන්ජලා කියන්නේ Business Office එකක වැඩකරන කෙනෙක්. මෙයා නත්තල් දවසේ හැන්දෑවෙ වැඩ ඉවරකරලා ගෙදර යන්න බලාගෙන ඉන්නකොට එයාගෙ ලොක්කා කියපු තවත් වැඩ ටිකක් නිසා වැඩ ඉවරකරගන්න ගොඩාක් වෙලා යනවා. ඒ වෙනකොට Office එක තියන Building එකේ හැමෝම වගේ වැඩ ඉවරවෙලා ගිහිල්ලා. ඉතින් මෙයා වැඩ ඉවරකරලා එයාගෙ කාර් එක ගන්න ඒක නවත්තලා තියන P2 කියන පාකින් ලොට් එකට යනවා. සේරම අය ගියාට පස්සේ මේ බිල්ඩිමේ හැම ගේට් එකක්ම ලොක් කරලා තියෙන්නේ. ඉතින් මෙයා නත්තල් දවසෙ රෑ කෑමකට එයාගෙ සහෝදරියගේ ගෙදර යන්න බලාගෙන තෑගි, ඇඳුම් ගොඩාක් අරන් යනවා. කාර් එකට ගිහිල්ලා බලද්දී කරුමෙට ඒක ස්ටාට් වෙන්නේ නෑ. ඉතින් දැන් බිල්ඩිමේ කවුරුවකුත් නෑ, පාකින් එක පහලම තියන නිසා Phone එකේ Signal නෑ. ඉතින් මෙයා ඒ බිල්ඩින් එකේ Security Office එකට යනවා එතන ඉන්න කෙනාගෙන් උදව්වක් ගන්න. එතනදී ඇන්ජලාට මුනගැහෙනවා තෝමස් කියලා කෙනෙක්. එයා තමයි එදා රෑ එතන Duty කරන්නේ. ඔය තෝමස් කියන හාදයා ගාව ඉන්නවා රොකී කියලා බල්ලෙකුත්.. ඉතින් එතනින් එහාට මං මුකුත් කියන්නේ නෑ. ඇන්ජලාට නත්තලට ගෙදර යන්න පුලුවන් වෙයිද? කවුද මේ තෝමස් කියන්නේ? එතකොට රොකී? ඉස්සරහට මොනවා වෙයිද? කියලා ඔයාලට මේ ෆිල්ම් එක බලලාම තමයි හොයාගන්න වෙන්නේ..
ඉතින් IMDB වල 5.9ක් වගේ හොඳ Rating එකක් මේ ෆිල්ම් එකට ලැබිලා තියනවා. අනික මේ වගේ ෆිල්ම් බොහොම කලාතුරකින් තමයි බලන්න හම්බෙන්නේ. කලින් කිව්වා වගේ මේක අමුතුයි ඒත් පට්ටයි. ඊ ලඟට මොකක් වෙයිද කියලා හිතාගන්න බෑ.
ඉතින් අවසානෙට මේ ටිකත් කියන්න ඕනෙ.. මේ Film එක ටිකක් දරුණුයි. බිහිසුණු දර්ශන ගොඩාක් තියනවා, ඒවා බලන්න බැරි අය මේක බලන්න එපා. මේකෙ එන සමහර තැන් ගෙදර බලන්න ටිකක් අමාරුයි. හැබැයි නිල් කෑලි නෑ. කැමති අය, කලින් බලපු අය සහ නොබලපු අය අනිවාර්යෙන්ම බලන්න. පට්ට film එකක්.
කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා. ඕනෙ දෙයක් කියන්න, ඒක මට සෑහෙන්න වටිනවා. එහෙනම් නැවත හමුවෙමු, ජය වේවා..!!
Due to copyright issues, we do not provide any torrent links.
1,312 downloadsDownload P22007.zip53 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/චතුරංග-උස්වත්ත.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුරංග උස්වත්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චතුරංග උස්වත්ත
Subtitles
43 comments
vee
asiri
ela film akak wage bamu bamu
ccnp
Thanks
shann
පට්ට ත්‍රිලර් ෆිල්ම් එකක් පාටයි ජය වේවා!
ranga
bohoma thuthi!
yasomal
meyka super film akak man issarama balala thiyenawa aye subs akka balanwa txz
nipuna prasad
ela twhath awa demu
quik
thanks
tharanga
බොහොම තුති
eranga
niyamayi saho :)
tharindu
Me vage film thamai kollo math hoyanneee....fatta vagee kathava..danma bava danma baluva ehenamm....thanks sahoo sub ekatahh...
Kulanjana Maduranga
film 1nm pattai wge.aniwa balanna ona.sub 1ta thanks CHATHURANGA saho. digatama sub demu.jaya wewa......
හර්ෂ ලහිරු
පට්ටනේ ස්තුතියි සහො :P ජය
sajeewa
Ela Ela Machn Thanks
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
dinidu madushanka
ela ela bro jaya wewa
Dulan
Thanx machan
jack
පට්ට.... බොහෝම ස්තුතියි සබ් එකට
“චූටී මල්ලි”
එල බලලා නෑ කලින්
සබට තුති
ඔබට ජය........me
Thanks
චතුරංග U
අදහස් දැක්වූ සැමට තුති..!!
Chathura Madusanka
ela mcn.....baya hitenawanam nobala kohomada?////
රොයිලි
බොහොම ස්තූතියි චතුරංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
indika
thnq :)
Dilip
ela ela niyamai saho
නලින්
ස්තුතියි චතුරංග සහෝ
ජය වේවා!
Hiruni
thanx.....
chandima
“චතුරංග උස්වත්ත” suba patum sub akata thaz... degatama ona...
mudiya / මුදියා
පට්ට ආතල් කතාවක් වගේ
අනිව බලන්න ඕනි
නියමයි චතුරංග
ජයවේවා.බොහෝ................................................................................................ම ස්තූතියි...!tharindu
patta macho
Sanjaya
Patta Saho...thanks
danushka
thanks machan...
st
machn ubalage subtitles nam para machn supiriytama tyanawa ela (Y)
Amila Jayasena
mewa tamai balanna ona film.. mewa pahasuwen denawata thanks... loku Sewayak me rtata karanne... Jaya wewa...
mg weerasingha
niz story.. thankz...
Nandana
Thank You
Chathuranga.saga
thakz a lot drrrrrrrr
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
චතුරංග උස්වත්ත
අදහස් දැක්වූ හැමදෙනාටම ස්තූතියි.
ජයවේවා..!!
DAMER
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම..! 👍P.K
Thanx for the sub saho...
Madurang_dhanuka
Elma
dhanu1988
Macanla Mata me filuma ba ganna torrent link akak dapanko yify aketh nane
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![P2 (2007) Sinhala Subtitles | අමතක නොවන නත්තල් හැන්දෑව [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/P2-2007.jpg)
maxxxa thama