Watch Trailer

Windtalkers (2002) Sinhala Subtitles | සුලඟට කතා කරන්නෝ…. [සිංහල උපසිරසි සමඟ]

අද මං මගේ බයිස්කෝප්ලෝලී මිත්‍රයන්ට ගෙනාවේ “නියමම නියම, නියම” බයිස්කෝප් එකක්. කොටින් ම කියනවනම් “එළකිරි කිරේ කිරි” 😀 බයිස්කෝප් එකක්. මේ බයිස්කෝප් එක ත්‍රාසය, ආදරය හාස්‍ය, මිත්‍රත්වය වගේ තව ගොඩක් දේවල් වලින් යුතු එකක්. මීට කලින් ලිපියක් අඩවියේ තියෙන හින්දා මං ෆිල්ම් එකේ අන්තර්ගතය ගැන වැඩිය කියන්නේ නෑ…

Windtalkers,(2002)
අද මං මගේ බයිස්කෝප්ලෝලී මිත්‍රයන්ට ගෙනාවේ “නියමම නියම, නියම” බයිස්කෝප් එකක්. කොටින් ම කියනවනම් “එළකිරි කිරේ කිරි” 😀 බයිස්කෝප් එකක්. මේ බයිස්කෝප් එක ත්‍රාසය, ආදරය හාස්‍ය, මිත්‍රත්වය වගේ තව ගොඩක් දේවල් වලින් යුතු එකක්. මීට කලින් ලිපියක් අඩවියේ තියෙන හින්දා මං ෆිල්ම් එකේ අන්තර්ගතය ගැන වැඩිය කියන්නේ නෑ. මොකද, මේක ගැන කදිම විස්තරයක් ඒකේ තියෙනවා. ඒක නිසා මම මෙහෙම විස්තරය කරන්නම්…

2002 වර්ෂයේදී John Woo මහත්තයා විසින් නිපදවන්නට යෙදුණු මේ බයිස්කෝප් එකේ Nicolas Cage, Adam Beach, Peter Stormare ඇතුළු රංගන ශිල්පීන් රැසක් රඟනවා.මේ බයිස්කෝප් එක රූගත කරලා තියෙන්නේ LOST රූපවාහිනී කතාමාලාවේ තියෙන දූපතේ කියලත් කියන්ඩ ඕනා. දැනට IMDB දර්ශකය 6ක් ලෙස අගය සටහන්වෙලා තියෙනවා.

ඉතින් මම හැමෝටම කියන්නේ, මේ බයිස්කෝප් එක බලන්ඩ කියලා. මොකද මේක අර කලින් කිව්වා වගේ “එළකිරි කිරේ කිරි” බයිස්කෝප් එකක්. ඒක නිසා මේ වගේ බයිස්. එකක් මගහැරගන්ඩ එපා. බයිස්. එක බලලා එහෙම කාරිය යටින් පොඩි කොමෙන්ටු පාරකුත් කොටලා ගියානම් තමයි එළ. 😀 ජයවේවා!!!

මීට කලින් පලකළ ලිපිය.

මේ මගේ පලවෙනි පෝස්ට් එක. War Films බලන්න කැමති අයට මම බලපු පට්ටම War Film එකයි දෙන්න යන්නේ. චිත්‍රපටිය ගැන නම් ඉතින් කියලා වැඩක් නෑ. තදින් හිතට වදින එකක්. Imdb ශ්‍රේණිගත කිරීම්වල 5.9 ක් අරන් තියෙනවා. ඒත් මම නම් හිතන්නේ ඊට වඩා සාධාරණයක් මේකට ඉටු වෙන්න ඕනා කියලයි. Nicolas Cage තමා මෙහි ප්‍රධාන චරිතය රගපාන්නේ Nicol ගේ රගපෑම ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. මීට අමතරව Peter Stormare, Noah Emmerich,වගේ හුගක් ජනප්‍රිය චරිත මෙහි රගපානවා.

මම කථාවෙන් ටිකක් කියන්නම්, දෙවන ලෝක යුද්ධ සමයේ වරක් යුධ පෙරමුණට ගොස් ආබාධිතව සිටින සොල්දාදුවෙකු වටා තමා මුලු කථාවම ගෙතෙන්නේ. මොහු නැවත වරක් යුධ පෙරමුණට යාමට අවස්ථාවක් උදා කර ගන්නවා. එහිදී ඔහුගේ අත්දැකීම් හා මතක සටහන් අතර කථාව මුලුමනින්ම දිව යනවා. ඉතාම සංවේදී අවස්ථාත් මෙහි අන්තර්ගතයි. අවසානයේ අපට හිතන්න බොහෝ දෙවල් මෙමගින් ගත හැකියි. 2002 ආව එකක් උනාට Film එක ඉතා උසස් මට්ටමක තිබෙනවා. හුස්ම ගන්නේ නැතිව එකදිගට බලාගෙන ඉන්න පුලුවන්. සියුම් ආදර කතාවකුත් මෙහි දිවෙනවා.

ඒ වගේම දෙවන ලෝක යුද්ධ සමයේ තොරතුරු විස්තර වලට කැමති යාලුවො ඉන්නවානමහාර ් අනිවාර්යෙන්ම බලන්න. ඒ කාලේ තිබුණු හැම තුවක්කුවක්ම වගේ බලාගන්න පුලුවන්. ආයෙත් කියනවා චිත්‍රපටිය නියමයි හැබැයි Comment එකකුත් දාලා යන්න අමතක කරන්න එපා.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය සෝපාක සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

2,871 downloadsDownload Windtalkers.2002.baiscopelk.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/අචින්ත-ගුණසේකර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත ගුණසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අචින්ත ගුණසේකර

Subtitles

2,871 downloadsDownload Subtitles33 KB

106 comments

  1. Lasantha

    thank you.

  2. ns

    Dan Sinhala sub denne nadda

  3. ලෙස්ලී නිරංජන්

    බලමු නේද

  4. sadeep

    niymai yaluwa sinhala sub ekat tibba nam tamai hoda. nicolge film walata mara asai :) tnx...

  5. Ramraj

    මම නම් යුද්ධ ෆිල්ම් වලට කැමති නෑ.මේ ෆිල්ම් එක නම් නියමයි. බලන්න කැමති අය බාගෙන බලන්න.

  6. isuru

    mata kiyanna wachanat na
    fatta

  7. rK

    machine eka eda na ban. mona karan na da hard ekkka gan na kan innna wena wa

  8. රෙක්ස්

    මම මේක බලලා තියෙනවා. පට්ට ෆිල්ම් ඵක.හැමෝම බලන්න.
    මම මේ ලගදි බැලුවා There will be blood කියලා සුපිරි
    ෆිල්ම් ඵකක් දන්න කෙනෙක්ට ඵ්ක දෙන්න පුඵවන්ද?

  9. දුලිත

    පලවෙනි පෝස්ට් එකම පට්ට බයිස්කෝප් 1ක්නෙ.. ඉස්තුති සහෝ...

  10. dana

    man kalin baluwa aye balanawa thanks

  11. Nalina de silva

    war film nam akenma balanawa.....

  12. uda

    මරේම මරු සහෝ; පළවෙනි එක නියමයි. තව හොඳ ඒවා දෙන්න ඕනේ හොඳේ!
    මුල්ම එකට සුබපැතුම්!

  13. uda

    @රෙක්ස් :ඒක මා ගාව තියේ; හැබැයි තාම බැලුවේනම් නෑ.
    මොකද්ද විශේෂේ ඒ ගැන.

  14. Dinusha

    niyamai.....world war 2 gana film 1k
    ne.....

  15. indika

    thanks

  16. Pasindu

    its really a great film

  17. Viraj

    Thank You Very Much !!!!

  18. Sha

    Ela ela machan Onna banna damma :) Thankzzzzzzz

    Jayawewa :)

  19. Akalanka Yapa

    thanx

  20. jshan

    tnxxxxxxxxxxxxxxxxxxxxxx

  21. Anonymous

    thanks..

  22. Enri

    ela ela.....onnn ehenan banna damma.heta aluth awurudda dawase kattiya wada allana ekak na neda??? :-D :-D

  23. kasun

    balmau balmau army kathanam niyamai......aluth kale army katha thiyenawanam damu

  24. ishara

    super film eka

  25. Supun

    elazzzzzzzzz

  26. Jayan Chamal

    lasanai athi kiyala hithanava elaga para sinhala sub danna ela ela

  27. KUMUDU

    OYA Karanne pattama patta udawwak. ane macho tawa puluwan taram war films ma denna kiyala mama illanawa. sinhala sub dunnanam thamai Elakiri! Thanks

  28. Udaya සාලින්ද

    thanks saho....

  29. AL1717

    thanks Machan me movie eka Beluwa Den sehena kal. Pattai.

    Thanks mathak kalata.

    Jaya Wewaaa

  30. ampushpika

    thank you.

  31. warna123

    thanks

  32. shiwantha

    ela thanx machan

  33. Anonymous

    ada mama 1 ka ..........

  34. me

    Thanks

  35. nima0791

    elazzzzzzzzzz

  36. asanth manoj

    MAXXXXXA mama balpu fattma war film 1ka niyamai saho.......gd lck..!

  37. සෝපාක

    ඉස්සරලම Comment දාපු සහෝදරයෝ ඔක්කෝටම තැන්කූ කීවා. අලුත් අවුරුද්දේ නිකමට Baiscope පැත්තේ ආවම Comment ටික දැක්කේ. සිංහල Sub දාන එක තමා ලෙ‍ඩේ මචෝ. ‍මොකද පැය 24ත් මදි වෙලා ඉන්නේ. ඒත් Full Try එකක් දාලා බලන්නම්. හොද Film තියෙනවා වෙලාවක් ලැබුන ගමන් Baiscope එකට දාන්නම්..
    හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා......!!!

  38. dinnu

    onna ehenam mamath me aurudde bana mulma film eka meka.mookada mamath kamathie war films walata.
    jayawewa!!!

  39. Anonymous

    ada mama 1st ...........

  40. Uraj Deemantha

    Nicolas Cage ඉන්නවා නම් ඉතින් පට්ටම තමා :)

  41. isuru

    pattttttaaaa machan

  42. italy boy

    thanz macho..

  43. chamila

    meka baluwa....

  44. Harsha

    What a movie! I liked Nicholas Cage and his acting all and all this is a nice theme. He sacrifice him self on behalf of many others including a young red Indian code maker.

  45. chamila

    Nicolas Cage ඉන්නවා...

  46. DC

    war films maru

  47. Dilshan

    tnx

  48. Sanjeewa

    Nicolas Cage is one of best actor.......

  49. ‍සෝපාක

    මමත් ආසම Actor Nicol

  50. killer119

    meka nam pattama film ekak.thank you wewa bro.....mama balala thiyanawa..eth ayeth balanna hithuna...thanx for the post...

Load more comments