මේක ඇවිල්ලා දෙවන උපසිරැසිය, සෑහෙන කාලෙකින් මේ සබ් එකක් දෙන්නෙ…වෙලාවටම 2016 ෆිලුමක්ම සෙට් වුනා සබ් දාන්න! සබ් එකත් දාන්න පුළුවන්, මේ ලිපිය ලියන එක තමයි අමාරුම වැඩේ! කාට හරි කියලා ලියුම ලියෝ ගන්න ඕනේ මීට පස්සෙ! ඕ යේස්හරි මෙන්න කතාව ගැන! අපි සෑහෙන කාලෙක ඉදලා සොම්බි කතා බලලා තියෙනවනේ! The Walking Dead,…
මේක ඇවිල්ලා දෙවන උපසිරැසිය, සෑහෙන කාලෙකින් මේ සබ් එකක් දෙන්නෙ…වෙලාවටම 2016 ෆිලුමක්ම සෙට් වුනා සබ් දාන්න! සබ් එකත් දාන්න පුළුවන්, මේ ලිපිය ලියන එක තමයි අමාරුම වැඩේ! කාට හරි කියලා ලියුම ලියෝ ගන්න ඕනේ මීට පස්සෙ! ඕ යේස්හරි මෙන්න කතාව ගැන!
අපි සෑහෙන කාලෙක ඉදලා සොම්බි කතා බලලා තියෙනවනේ! The Walking Dead, World war z,වගේ දැවැන්ත නිර්මාණ බිහිවුනේ සොම්බින්ට පින් සිද්ධ වෙන්න! මේ කතාවත් ඒ වගේ එකක් තමයි! හැබැයි සොම්බිම නෙවේ. ෆිලා වෛරසය ගැන තමයි තියෙන්නෙ! හුගක් අයනම් අහලත් ඇති! වෛරසයේ අන්තිම අවස්ථාව තමයි සොම්බි වගේ වෙන්නෙ. මේ වෛරසය මුළු ලෝකෙ පුරාම උඩු දුවල තියෙන වෙලාවක මිනිස්සු කණ්ඩායමක් සටන් කරනවා මේකෙන් ගැලවෙන්න, මේ අය හුගක්ම හමුදාවෙ අය, කතාවෙ ප්‍රධාන චරිතය ඩොක්ටර් කෙනෙක්. එයා තමන්ගෙ පවුලෙ අයව හොයාගෙන යන එක තමයි කතාවෙ තියෙන්නෙ. ෆිල්ම් එක රූගත කරල තියෙන ආකාරය හුගක් වෙනස්. ඒ අය ඇඳල ඉන්න ආරක්‍ෂක ඇදුමෙ තියෙන කැමරා වලින් රූගත වෙන ආකාරයට තමයි කරල තියෙන්නෙ, ඔයාල ප්ලේ කරල තියෙන Far Cry 3 ගේම් එකේ විදියට සමහර රූගත කිරීම් තියෙනවා කියලා හිතෙනවා ඒවා දැක්කම. කොහොම වුනත් ශ්‍රේණිගත කිරීම් වල නම් ලොකු අගයක් ලැබිලා නෑ! කොහොම උනත් ඒකත් කියන්න ඕන, මේක සුපිරිම මට්ටමේ එකක් නෙවෙයි. කැමති අය බාගෙන බලන්න!
එහෙනම් අළුත් උපසිරසියකින් හමුවෙමු! හැමෝටම ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Pandemic 2016 720p WEB-DL 2CH x265 HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
7,172 downloadsDownload Pandemic.2016.Baiscopelk.com_.rar61 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/10477717_10203011632632964_1521473326431080854_o-e1421601669236.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාධව චතුරංග” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මාධව චතුරංග
Subtitles
25 comments
rumesh nilantha
mahesh
kohomada meee film eka download krgnne..pddk kyla dennkooo...
sanath indika
thx broo
Sajith Anthony
sab ekaTa goDaak stutiyi sahoe,
jaya weiwaa...!!!Jayakantha
Thanks bro...
Asitha
ela thanks
Kulanjana Maduranga
niayamai…thanks MADAWA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B\K
thanksssssss
:) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)yeshu
ස්තූතියි....
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!—–baiscopelk.වෙබි අඩවියේ—
—-Admin සොහොයුරන් වෙත—-
අවශ්‍ය උප සිරසි ඉල්ලීම සඳහා
වෙනම පිටුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
……………….ස්තූතියි……………………Sanjaya
Patta Saho.... Thanxzzzzz
Aditha Praween
බොහොම ස්තුතියි උපසිරසියට !
නෙත්සර
සබට ස්තුතියි....
නෙත්සර
සබට බොහොම ස්තුතියි....
Kalum Gunasekara
සොම්බි නම් නොබා ඉන්නේ කොහොමද? බොහොම ස්තුතියි උපසිරැසියට.
Ravin
Thanks for the sub
රොයිලි
බොහොම ස්තූතියි මාධව සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
indika
බොහෝම ස්තූතියි ....AC
Manura Sathsarindu
thnx saho sub ekata...
රොහාන් j
Ela machan
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
Thilinã Nűwań Mălsăra
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයThilinã Nűwań Mălsăra
Rasika
Thnx bro
Slimtex
Tnx ***&*
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

niyama film eka thank you saho