කොහොමද ඉතිං කට්ටියටම,අලුත් අවුරුද්ද එහෙම ජයට ගෙවෙන්න ඇති කියල හිතනවා. මේ මගේ දෙවන උපසිරැසි ගැන්වීම,දෙවෙනි එකත් නරුටෝ එකේ කාටුන් එකක්ම කරන්න හිතුව.හැබැයි පලවෙනි එක කරලා දෙවෙනි එක කරන්න ටිකක් කල් ගියා.ඒකට සොරි වෙන්න ඕන.වැඩි කතා ඕනනෑ කතාව පැත්තට හැරෙමු. නරුටෝ කතා සෙට්එක ගැන ආයේ කියන්න යන්නේනෑ කලින් එක…
කොහොමද ඉතිං කට්ටියටම,අලුත් අවුරුද්ද එහෙම ජයට ගෙවෙන්න ඇති කියල හිතනවා. මේ මගේ දෙවන උපසිරැසි ගැන්වීම,දෙවෙනි එකත් නරුටෝ එකේ කාටුන් එකක්ම කරන්න හිතුව.හැබැයි පලවෙනි එක කරලා දෙවෙනි එක කරන්න ටිකක් කල් ගියා.ඒකට සොරි වෙන්න ඕන.වැඩි කතා ඕනනෑ කතාව පැත්තට හැරෙමු.
නරුටෝ කතා සෙට්එක ගැන ආයේ කියන්න යන්නේනෑ කලින් එකේ කියපු නිසා…මේක ඇවිල්ල නරුටෝ කතා සෙට්එකේ පස්වෙනි කථාව.මේකෙදි වෙන්නේ නරුටෝව බොරු වැරැද්දකට අහුකරලා හිරේකට යවනවා.එහෙදි නරුටෝට ගොඩාක් කරදර වලට මුහුණ දෙන්න වෙනවා.ඒ වගේම නරුටෝ දැනගනන්ව මේ හැමදේකම පිටිපස්සේ ඉන්නේ ඒ හිරගෙදර අයිතිකාරයා කියල.ඇයි එයාව හිරේට ගේන්න ගන්නේ,මොකටද ගේන්න ගන්නේ කියල දැනගන්න ඕනනම් ඉතිං කතාව බලන්න වෙනවා…. ඒවගේම කියන්න ඕන මේකෙ හරියන සබ් ෆයිල් එකක් තිබ්බේ නෑ.ගොඩාක් ඒවා වැඩකලේ නෑ. සමහර ඒවා වැරදියි. ඒ නිසා අඩුවෙන් වැරදි තියෙන එකක් හොයාගෙන ඒ වැරදි ඔක්කොම හෙන ගේමක් දීලා හදල තියෙන්නේ. ඉතිරි ටිකත් ඉක්මනටම දෙන්න බලාපොරොත්තු වෙනවා.හැමෝටම ජය…..
1.6 GB (1080p) කොපිය මෙතනින් බාගන්න
57F3EFF1E234BA36D3C0310ACAE857E48B51B242 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
477 downloadsDownload Naruto-Shippuden-Movie-05-Blood-Prison-2011.zip65 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/අවන්ත-ශශිත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අවන්ත ශශිත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අවන්ත ශශිත්
Subtitles
13 comments
kanthaDLA
Awantha Shashith
ස්තුතියි....
Sajith Anthony
සබ් එකට ගොඩාක් ස්තුතියි සහෝ,
ජය වේවා....!!!janith
Thanks saho..jaya wewa!!!
Kulanjana Maduranga
niayamai…thanks AWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kalana Wasala
Keep it mcn.
thank youAnuja
plz bro naruto deiries ekatath sub demu plz plz
Awantha Shashith
හැමෝටම ස්තුතියි...
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Aditha Praween
බොහොම ස්තුතියි උපසිරසියට !
රොයිලි
බොහොම ස්තූතියි අවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mikhail
Naruto film eka niyami ;)
thawath japan cartoon
demu ewa godak lassanai :)
sub ekata thx mcn.,Awantha Shashith
sthuthi machan...
Advertisement

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!