ඉතින් කොහොමද යාලුවනේ. මඟ හැරුනු චිත්‍රපටි වලට සිංහල උපසිරැසි යොදමින් යන ගමනේ දෙවන කඩඉමයි Paranormal Activity (2007). චිත්‍රපටි රසිකයෙක් නැරඹිය යුතුම චිත්‍රපටයක් තමා Paranormal Activity (2007) කියන්නෙ. ඒ වගේම බය වෙන්න කැමති අයට කියාපු චිත්‍රපටයක්. ගොඩක් අය මේ වෙද්දි මේ චිත්‍රපටිය නරඹලත් ඇති. ඒත් සිං…
ඉතින් කොහොමද යාලුවනේ. මඟ හැරුනු චිත්‍රපටි වලට සිංහල උපසිරැසි යොදමින් යන ගමනේ දෙවන කඩඉමයි Paranormal Activity (2007). චිත්‍රපටි රසිකයෙක් නැරඹිය යුතුම චිත්‍රපටයක් තමා Paranormal Activity (2007) කියන්නෙ. ඒ වගේම බය වෙන්න කැමති අයට කියාපු චිත්‍රපටයක්. ගොඩක් අය මේ වෙද්දි මේ චිත්‍රපටිය නරඹලත් ඇති. ඒත් සිංහල උපසිරසත් එක්ක මේ අලුත් අත්දැකීම විදගන්න කියල මම ආරාධනා කරනව.
Oren Peli විසින් අධ්‍යයක්ෂණය කළ මෙය IMDB 6.3 ක අගයක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා. මෙම චිත්‍රපටිය සදහා Katie Featherston(කැතී) හා Micah Sloat(මීකා) ලෙස රංගනයෙන් දායකත්වය ලබා දී තිබෙනවා. $15,000 ක් පමණක් වියදම් කරමින් නිපදවූ මෙම චිත්‍රපටය තිරගත වුනු පළමුවෙනි සතියෙදීම ඇමෙරිකානු ඩොලර් මිලියන 1.9ක් ආදායමක් ලබා ගැනීමට සමත්වී තිබෙනවා.
හරි කථාවට යමුකො. කැතී හා මීකා කියන්නෙ විවාහ වීමට අපේක්ෂාවෙන් සිටින තරුණ යුවලක්. කැතීට මුහුණදීමට සිදුවන කරදර නිසා ඔවුන් දෙදෙනා අලුත් නිවෙසකට යෑමට තීරණය කරනවා. එහීදීත් ඔවුන්ට මුහුණ දීමට සිදුවන කරදර වල නිමාවක් නම් වෙන්නෙ නෑ. මීකා විසින් ගනු ලබන තීරණත් මේ සඳහා හේතු වෙනව. මොනවද මේ කරදර ? මේ දෙන්න මේ කරදරවලට කොහොමද මුහුණ දෙන්නෙ.ඒ වගේම ඔයාලට චිත්‍රපටයක දකින්නට ලැබෙන අමතක නොවන අවසානයක් මේ චිත්‍රපටයෙන් දකින්නට ලැබේවි.
අදහසක් දක්වල යන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් අලුත් චිත්‍රපටයකින් මුණගැහෙනකන් ඔයාල ඔක්කොටම සුභ දවසක්.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.
5,653 downloadsDownload Paranormal-Activity-2007.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/06/Ishan-Madushanka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉෂාන් මධුෂංක(ඉෂූ)
Subtitles
22 comments
රයන් ද සිල්වා
උදාර දිල්ශාන්
සබ් එකට තෑන්ක්ස් සහෝ
තවමත් මගේ ප්‍රියතම හොර ෆිල්ම් ලිස්ට් එකේ ඉහලම තියන ෆිලුමකට තමයි මේ සබ් දීලා තියෙන්නේ...
මේකේ 3 වන ෆිලුම බයිස්කෝප් අඩවියේ පල වෙලා නෑ ප්ලීස් ඒකටත් සබ් කරලා දාන්න සහෝ
෴෴ජයෙන් ජයම වේවා෴෴Lasitha Gayan
Sub ekata thankzz mcn....
The Lost World (1999) Complete Series S01-S03 (mkv x264)..me tv series ekata sub dipanko bnUdara Damith B/K
උපසිරැසියට බොහෝම ස්තුතියි ............
Dinush
Sex Drive (2008) mekatath sub dipankow...
අසිත
elama saho thanks
ඉෂාන් මදුෂ
නියමයි.ගොඩක් ස්තූතියි සහෝ.මේකට සබ් දෙනකම් කාලයක් බලාගෙන හිටියා
පුලුවන්නම් The Devil's Backbone (2001) සබ් දෙන්න.ජය වේවාknightrider25527
Eke sub eka nadda ban mata mataji tibba vage
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanindu Lakkitha
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
මේ වගේ මග හැරුන ෆිල්ම් ටික හොය හොය සබ් දෙන එක ගොඩක් වටිනවා සහෝ. කට්ටියගෙ කමෙන්ටු බලලා ඒ ඉල්ලීමුත් හැකිනම් සලකා බලන්න.
::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::KAVINDA GAMAGE
හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!eranga
good work
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nimal
Niyamai bro ela
asala
Ela
knightrider25527
Thanks machan parana suprima holman flis tiak oya vage sub denko api vage godak kattiya innava balanna oya gollo balapu parana fattam holman movies tiakak comment dagane yannko
dragonhero
thanks
thanks bn
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
Pahasara
Thanks saho
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
පට්ටම ෆිලුමකටනේ සබ් දීලා තියෙන්නේ
මම හිතන්නේ Paranormal Activity 3 (2011) ෆිලුමට සබ් දීලා නෑ සහෝ
හැකි නම් ඒකටත් සබ් දෙන්න අනිවා ආයෙම කලෙක්ශන් එකම බාගෙන බලනවා
එහෙනම් ඊලග ෆිලුමෙන් හමු වෙමු
#ජය වේවා