Watch Trailer

Phillauri (2017) With Sinhala Subtitles | මල මගුලයි…. [සිංහල උපසිරසි සමඟ]

ඔයාල…. ඔයාල මේ විහිලුවක් නේද කරන්නෙ ආ? විහිලුයි වගේ තමයි. ඒත් විහිලුවක් නෙවෙයි. කේන්දරේ අසුබයිලුනෙ. දැන් කාලෙ කවුද ඕව විශ්වාස කරන්නෙ? කේන්දරේ බැලෙව්වෙ ඔයාලනෙ. ඒකට විසඳුමක් තියෙනව. අනූ වෙනුවෙන්නෙ. කරල දාන්න. අනූ වෙනුවෙන් නම් ඇයි අනූ කරන්නෙ නැත්තෙ? ඉතින් අසුබ නැකතින් ඉපදුනේ ඔයානෙ. ඔයාටනෙ කසාද බඳින්නත…

ඔයාල…. ඔයාල මේ විහිලුවක් නේද කරන්නෙ ආ?
විහිලුයි වගේ තමයි. ඒත් විහිලුවක් නෙවෙයි.
කේන්දරේ අසුබයිලුනෙ.
දැන් කාලෙ කවුද ඕව විශ්වාස කරන්නෙ?
කේන්දරේ බැලෙව්වෙ ඔයාලනෙ.
ඒකට විසඳුමක් තියෙනව.
අනූ වෙනුවෙන්නෙ.
කරල දාන්න.
අනූ වෙනුවෙන් නම්
ඇයි අනූ කරන්නෙ නැත්තෙ?
ඉතින් අසුබ නැකතින් ඉපදුනේ ඔයානෙ.
ඔයාටනෙ කසාද බඳින්නත් වෙන්නෙ.
ඒත් ගහක් එක්ක?
මම අනූව කසාද බඳින එකම මදිද?
මම තව ගහකුත් කසාද බඳින්න ඕනෙද?
ඔයාගෙ කසාදෙ මුලින්ම ගහක් එක්ක සිද්ද උනේ නැත්නම්….
කසාදෙන් පස්සෙ බොහොම නරක දෙයක් සිද්ද වෙනවලු.

——————————–
ඔයා කසාද බැඳල තියෙන්නෙ ගහ නෙවෙයි කෙල්ලෙක්ව.
මම ඊයෙ රෑ ඉඳන්ම මෙහෙ හිර වෙලා ඉන්නව.
ඔයා කෙල්ලෙක් නෙවෙයිනෙ භූතයෙක්!
ඒ ගහ දැන් ගහක් නෙවෙයි.
කසාදෙන් පස්සෙ ගහ කපල දැම්ම.
——————————–

1919 දි අම්රිත්සර් වලදි මොකද උනේ කියල
ඔයා දන්නෙ නෑ නේද?
කොහොමද දන්නෙ?
මෝඩයෙක් වගේ එල්ලිල මැරුනානෙ.

2017 මාර්තු මාසෙ තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Anshai Lal. රංගනයෙන් දායක වෙන්නෙ Anushka Sharma, Diljit Dosanjh, Suraj Sharma, Mehreen Pirzada.සංගීතය Shashwat Sachdev සහ Jasleen Royal ගෙන්.

හොඳ කොපියක් ඇවිල්ල ටික දවසක් උනත් දැන් තමයි ඉවර කර ගන්න පුලුවන් උනේ. ඉතින් මේ ලස්සන චිත්‍රපටිය බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්න අමතක කරන්න එපා.

තවත් චිත්‍රපටියකින් ආයෙ හම්බ වෙමු.

Phillauri (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Phillauri.2017.Hindi.720p.HDRiP.x264.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා ගැළපේ.

10,505 downloadsDownload Phillauri-2017.zip35 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

10,505 downloadsDownload Subtitles35 KB

29 comments

  1. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  2. Sansala

    Danmama dei kiyala hithuwe na aunty. Bohoma sthuthi. Noor dene nadda

  3. Sanjaya

    ela bn.thanks

  4. prabodha

    Thank u sub ekata...

  5. Sanindu Lakkitha

    :::::::::::::බොහෝම ස්තුතියි උපසිරැසට:::::::::::::
    ::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::

  6. Chami.S

    Thanks...

  7. කෞෂාන් පියුමන්ත

    සබට තෑන්ක්ස් සිස්.හින්දි බලන්නෑ.ඒත් මේක පට්ට wage

  8. shasith sandaruwan

    බොහොම ස්තූතියි උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  9. Mahesh

    Sub ekata thanx

  10. kelum chathuganga abeysekara

    thanks

  11. Gayan Eranda

    Patta film 1a 1ta sub nathiwa hitiye sub 1ata thanx sistr

  12. Chalana

    thnx sis

  13. dilu

    .thanks

  14. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  15. mindika

    thanks !!!!!!!!!!!!!!

  16. D.Chamara

    bohoma sthuthi sis..

  17. Udaya Fernando

    බොහොම ස්තූතියි යාලු.

  18. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  19. Gayan

    Thank You

  20. Udaya Fernando

    බොහොම ස්තූතියි නගා

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Nishon Jey

    Tnx Bro Sub Ekata :)

    1. Nishon Jey

      sry Sis :D

  23. Lahiru Chathuranga

    Superb story ekak ..tnx

  24. ashan alnkanath

    thanks...................good luck.............................

  25. sasala

    thanks

  26. Nidi

    දහරා,
    මුතු පොටක් වගේ ලස්සන සබ්ස් පෙළක් එක්ක
    ලස්සන කතාවක් තියෙන ෆිලුමක් දුන්නට ගොඩක් ස්තුතියි.
    අපූරු ෆිලුමක්!!!

  27. pdcmadusanka

  28. kalana sb 4587

    thanks.