Watch Trailer

Pee Mak (2013) Aka Pee Mak Phrakanong Sinhala Subtitles | දෙලොවක් අතර කැලතුන ප්‍රේමය [සිංහල උපසිරසි සමඟ] (Bluray Update)

ඔන්න ටික කාලෙකට පස්සේ තවත් සුපිරිම පිලුමක් උස්සන් ආවා, ඇත්කටම මේක කලේ අපේ අසංක අයියගේ විශේෂ ඉල්ලීමකට. මේක ඇවිල්ලා තායිලන්තයේ නිපදවන ලද හෝරර්,රොමැන්ස්, කොමඩි ගනයට අයත් මාරම ලස්සන චිත්‍රපටියක් හිතාගන්න බැරි විදිහේ කතාවක් තමයි ගලාගෙන යන්නේ (මේක මම සබ් හදපු දෙවෙනි තායි චිත්‍රපටිය). මේක කොච්චර සුපිරිද ක…

ඔන්න ටික කාලෙකට පස්සේ තවත් සුපිරිම පිලුමක් උස්සන් ආවා, ඇත්කටම මේක කලේ අපේ අසංක අයියගේ විශේෂ ඉල්ලීමකට. මේක ඇවිල්ලා තායිලන්තයේ නිපදවන ලද හෝරර්,රොමැන්ස්, කොමඩි ගනයට අයත් මාරම ලස්සන චිත්‍රපටියක් හිතාගන්න බැරි විදිහේ කතාවක් තමයි ගලාගෙන යන්නේ (මේක මම සබ් හදපු දෙවෙනි තායි චිත්‍රපටිය). මේක කොච්චර සුපිරිද කියනවනම් IMDb මීටරේ 7.4ක අගයක් කැරකිලා තියනවා, ඒ වගේම ලොකු ආදයමකුත් උපයන්න සමත් වෙලා තියනවා. එහෙනම් වැඩි විස්තර ඕනි නැහැ කතාව පැත්තට යමු.

පී මාක් කියන්නේ ගොඩාක් ලස්සන තරුන පිරිමි ළමයෙක්, එයාගේ බිරිද තමයි නක් එයත් ගොඩක් ලස්සනයි, ඉතින් සියම් දේශයේ යුද්දයක් හටගන්නවා, ඉතින් මේ මාක් ගැබ්බරව ඉන්න තමන්ගේ බිරිද නක්ව තනියම ගෙදර තියලා රට වෙනුවෙන් යුධ පෙරමුණට යනවා. එත් යුද්ධය හිතන තරම් ලේසි එකක් නෙමෙයි පී මාක්ගේ බලගනයේ ගොඩක් සෙබලු මැරෙනවා, එත් පිමාක් හිතාගන්නවා කොහොම හරි නක්වයි දරුවවයි බලන්න එනවා කියලා, කොච්චර වෙඩි කෑවත් කොච්චර යුද්ධය දරුණු වුනත් අවසානෙදි පී මාක්ට සතුරොන්ගෙන් බේරිලා එයාගේ යාළුවෝ හතර දෙනත් එක්ක ගමට එන්න පුළුවන් වෙනවා, ඉතිින් පී මාක් ගමට එනකොට තියෙන්නේ යනකොට තිබුන ගම නෙමෙයි, හැම තැනම පාළුවට ගිහින්, මිනිස්සු හවස හතරෙන් පස්සේ එළියට බහින්නේ නැහැ, හරිම අමුතුයි,

ඉතින් මාක් යාළුවොත් එක්ක එයාගේ ගෙදරට යනවා, ගිය ගමන් එයා හොයන්නේ නක්ව, ගේ ඇතුලේ නක් ඉන්නවා, පී මාක් කියනවා යාළුවෝ හතර දෙනාටත් එයාලා එක්ක නතර වෙන්න කියලා, පී මාක් එයාලට එයාගේ නැන්දට අයිති ගෙයක් දෙනවා, ඉතින් පහුවදා එයාලා මාක් එක්ක පොලට යන වෙලාවේ මාක් දැකලා ගමේ මිනිස්සු බයවෙනවා, එයා එක්ක කවුරුත් කතා කරන්නෙවත් නැහැ, ඉතින් යාළුවොන්ට තේරෙනවා මෙතන මොකක් හරි දෙයක් තියනවා කියලා එයාලා හොර රහසේම මේ ගැන හොයන්න ගන්නවා, ඉතින් එයාලට හොයාගන්න පුළුවන් වෙනවා මාක් යුද්ධෙට ගියාට පස්සේ දරුවා බිහිකරනකොට නක් දරුවත් එක්ක මැරිලා කියලා, ඒ වගේම ගේ පිටිපස්සේ වලදාලා තියන නක්ගේ සිරුරත් එයාලා හොයාගන්නවා, මේ නක්ගේ අවතාරේ මැරුණ දවසේ ඉදන්ම තොටුපලට වෙලා මාක් එනකල් අඩ අඩා බලා ඉදලා තියනවා, ඒක නිසා තමයි ගමේ මිනිස්සු 4න් පස්සේ එළියට වත් බහින්නේ නැත්තේ,

ඉතින් අවතාරයක් වුනත් නක් මාක්ට ගොඩක් ආදරේ කරනවා, යාළුවෝ මාක්ට නක් ගැන ඇත්ත කියන්න බය වෙනවා, මොකද ගමේ රාවයක් යනවා නක් ගැන ඇත්ත කියන කට්ටියව නක් මරලා දානවා කියලා ඉතින් කොහොමින් කොහොමින් හරි මේ යාළුවෝ හතර දෙනා නක්ගෙන් මාක්ව ගලවගන්න තමයි හදන්නේ එත් අවසානේ ලං වෙන්න ලංවෙන්න වෙන්නේ හිනෙකින්වත් නොහිතන දේවල්,

එහෙනම් නක් ඇයි මේ හොල්මන් කරන්නේ, ගමේ මිනිස්සු නක්ට මෙච්චර බය ඇයි, මාක් නක් ගැන දැනගත්තොත් ‍මොනවා වෙයිද, මාක්ගේ යාළුවෝ නක්ගෙන් මාක්ව බේරගන්න මොනවද කරන්නේ. ඇත්තටම මේ චිත්‍රපටියේ දුක සමතුට හැම දෙයක්ම එකට කැටිවෙලා තියනවා, සමහර වෙලාවට හිනා වෙලා පණ යනවා, සමහර වෙලාවට ගොඩක් බය හිතෙනවා, ඉතින් ඒ මොනවා වුනත් අවසානෙදි

ඇස් දෙකට කදුළු ඉනුවේ නැත්නම් ඒ බලන කෙනා මනුස්සයෙක් නෙමෙයි. එහෙනම් තවත් ලස්සන හොර්ර චිත්‍රපටියකින් හමුවන බලාපොරොත්තුවෙන් මම යනවා.

හැමෝටම බුදු සරණයි.

Bluray පිටපත් සදහා යාවත්කාලින කර උපසිරැසිය අප වෙත එවූ මේනක සම්පත් සොහොයුරා හට පගේ ස්තූතිය පුද කර සිටිනවා

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HD/BR පිටපත් සඳහා අදාළ වේ.

67,192 downloadsDownload Pee-Mak-2013-Thai.srt152 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දිල්ෂාන් සචින්ත

Subtitles

67,192 downloadsDownload Subtitles152 KB

55 comments

  1. අසංක ප්‍රදීප් රණතුංග

    ඇත්තටම මේකට ස්තුතිය යන්න ඕන පුරණි සහෝදරියට. මොකද එයාගේ FB පොස්ට් එකකින් තමා මමත් නම දැක්කේ. කොහොම උනත් එයාට ස්තුතියි හැංගිලා තිබ්බ මේවගේ ෆිල්ම් එකක් එලියට ගත්තට. ඒවගේම දිල්ශාන් ඔයාටත් ස්තුතියි දවස් දෙකක් ඇතුලත සබ් එක කරලා දුන්නට.

  2. malshika

    @@දිල්ෂාන් සචින්ත@@ උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ..!

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  4. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  5. pradeep hashan

    sub ekata tnks

  6. Suranjan

    Thanks machan......jayawewa.........!

    1. Sushadeenu

      Thanks sub valata mata meke torrent link eka dennsko

  7. AsithaDilruwan

    Ela saho thanks

  8. YASANTHAB

    සබ් ☝ හොයා හොයා හිටියේ ,
    #සචී තෑන්ක්ස් මචෝ
    කීප් අප්

  9. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  10. gihan perera

    නියමයි මචෝ මල්ලියේ....මේක නියම film එකක් නෙ...ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට...දැන්ම බානවා මේක....දිගටම උපසිරැසි දෙන්න කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි සහෝ....

  11. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට…….!

  12. ERANDA MALITH

    Ptta mcn.
    Sub ekta thanks
    Jayawewa !

  13. chiro

    ela ela thnx sub ekata

  14. wenuralakmal

    ELa tnxx sub e

  15. wenuralakmal

    ELa tnxx sub ekt

  16. harshani11112

    ස්තුති දිල්ෂාන් සචින්ත සහො .......

  17. Haritha245

    Thanks මචෝ

  18. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. madushangamage

    ela bokka

  20. malshika

    සුපිරි සහෝ….
    ජයවේවා!!!!!!!!!

  21. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  22. Udithakavinda123

    Ooooka suppama comedy yak bn man balapu...sirama patta

  23. thanujamilandi

    Thank you sub ekata.. all the best!!!!!!!!

  24. Eranda1990

    බා ගන්න link 1 කියන්න ...

  25. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  26. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  27. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

  28. Nilush Angana

    Sub ekata thanx

  29. Udaya Saman

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට…….! meka patta film ekak.eththatama eheta kadulak enawa anthimata.

  30. suranmainda

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!

  31. RANUMAX

    *Elama supiri wedak*

  32. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. chandika1975

    thank you for sinhala subtitle. well done

  34. Thilina Chamara

    Thank you

  35. Ushan anurada

    Elama thanks

  36. CHinthakaayesh

    Jaathi thanks

  37. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  38. Dilanga1234

    පට්ට Film එක සහෝ සුපිරි මචන් සබ් එකට ගොඩක් ස්තුතියි මේකේ දෙවනි කොටසක් නැද්ද

  39. btelgalle

    meka download karana widiyak dannawa nam kiyanna

    1. S.Yapa

      Thanks

  40. Bandarajbandara

    Thanks Bro

  41. ricadodamien

    Thank U Dilshan brother & baiscope team for the sub, love it very much, all the best to baiscope team........

  42. thiranagama

    plzz kauru hari me film eka torrent link ekak dennko

  43. Lakiya

    15+ coming of age ඔය තායි film එකෙත් සිංහල sub එක දෙන්න පුලුවන්ද sagor..sub ekata tnax

  44. සාරංග J ලියනගම

    Thanks

  45. Kavi

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  46. Nadeera

    ජය වේවා සහෝ

  47. Aravinda Fernando

    Thanks bro

  48. Ruchira Ravisara

    Handawata danunu kathwak marama duki eka nam.. Marunt adare kiyana eka nawatin na mara lassna kathwak godk kal tisse heuwa kathwak mn meka.. Lasnata Sub ekt karala tiyenwa. Meka aniwa blanna oni film ekak. Thanks sub ekta

  49. Anonymous

    Thank you

  50. Kamal

    Good

Load more comments